How to Become a Full-Time YouTuber in 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 119

  • @creatorspacelk
    @creatorspacelk  6 หลายเดือนก่อน +37

    Hello

    • @MusicUniversalxlk
      @MusicUniversalxlk 6 หลายเดือนก่อน

      hello ❤🎉

    • @kichcha-lk
      @kichcha-lk 6 หลายเดือนก่อน

      hamadama wage adath watina video ekak

    • @QuizBro56
      @QuizBro56 6 หลายเดือนก่อน +2

      TH-cam Channel eke Name eka cheng karahama views aduvenne ai? Eka hadaganne kohomada

  • @cookingpriyanga
    @cookingpriyanga 6 หลายเดือนก่อน +13

    Wow සුපිරිම වීඩියෝ චැනල් එක නතර කරන්ඩ හිතිලා තිබුන වෙලාවක ලොකුම මෝට්වෙට් එකක් ආවා අත්හරින්නේ නැහැ දිගටම කරනවා මොකද මම මේක පටන් ගත්තේ අසනීපෙන් හිටිය කාලෙක මානසික සුවය වෙනුවෙන් මොකද මම ඉතාලියේ මගෙම බිස්නස් එකක් ගෙදර ඉදගෙන කරගෙන ආවේ අසනීප නිසා අවුරුදු 3ක් නතර කරන්ඩ උනා ඒකෙන් මම ගොඩාක් මානසිකව වැටුනා ඒකාලේ තමා මේක පටන් ගත්තේ දැන් මම මගේ බිස්නස් එකත් කරගෙන යනවා මගේ ආසම දේ කුකින් ඉතින් මම හැමදේම කරන්නේ ආසාවෙන් මගේ බිස්නස් එක බයිට් බිස්නස් එකක් චැනල් එකත් ගොඩ දා ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා ඔයා හැමදාම අපිට ශක්තියක් ❤

  • @sameeramadhushan8756
    @sameeramadhushan8756 6 หลายเดือนก่อน +5

    සුපිරියක් 😍😍

  • @test_canva
    @test_canva 3 หลายเดือนก่อน

    ඒක නම් මාර මෝටිවේශන් එකක් ඈ ❤❤❤

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji 6 หลายเดือนก่อน +5

    අයියේ උත්සහය තියේනම් ,ඒ දේ වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවනම් කරන්න බැරි දෙයක් නෑ❤️😍💪

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji 6 หลายเดือนก่อน +8

    නියමයි❤❤

  • @ChaRuX
    @ChaRuX 6 หลายเดือนก่อน +3

    මරු සුපිරි ❤

  • @craftyguy342
    @craftyguy342 6 หลายเดือนก่อน +2

    Mama Godak Kamathi Full Time TH-cam Content creator kenek wenna...eeth podi bayak thiyenawa TH-cam Content Creator kenek unoth mage anagathayata Prashnayak wei kiyala...💥mokada lankawe TH-camr kenekta thiyena thathwaya nisa💥...mama danatamath channel ekak karanawa...🤜mama Handmade RC Vehicle maker kenek😋.... Oyalage video ekak balala thamai mn Consistence ekak ekka video upload kare...channel eka dn hoda thathweka thiyenawa...Thanks🙏... mata thiyena baya araka thamai...

  • @KARAOMUSIC
    @KARAOMUSIC 6 หลายเดือนก่อน +5

    Very Valuable Content. Thank u, SG Ayya ❤

  • @TharushaNimna
    @TharushaNimna 6 หลายเดือนก่อน +6

    Short ගැනත් වීඩියෝ එකක් කරමු 😍

  • @wishwamaga
    @wishwamaga 6 หลายเดือนก่อน +2

    Thanks aiye..math patan gaththa channel ekak..den subscribe 100 kittui...mara sathutui...oyagen godak dewal igena gaththa..presentation skills wedi karagannath tips tikak genna❤

  • @prasadpathirana
    @prasadpathirana 3 หลายเดือนก่อน

    Aththatama godak watina video ekak Thank you very much!!!❤❤❤❤

  • @rosavlogs9729
    @rosavlogs9729 6 หลายเดือนก่อน +1

    Foreign audience එකකට වීඩියෝ කරන හැටිත් වීඩියෝ එකක් ඕනෙ..

  • @travelwithchathu
    @travelwithchathu 6 หลายเดือนก่อน

    සෑහෙන්න වටිනවා ඒ motivation එක ❤❤

  • @ArtCodeHub
    @ArtCodeHub 6 หลายเดือนก่อน +3

    නියමයි අයියේ ❣

  • @technosensofficial
    @technosensofficial 6 หลายเดือนก่อน +3

    නියමයි අයියේ බුදු සරනයි අයියේ 😍😍😍

  • @HarshanaAththidiyage
    @HarshanaAththidiyage 6 หลายเดือนก่อน +5

    Thank you Sir ❤

  • @YouWithYou
    @YouWithYou 6 หลายเดือนก่อน

    සුපිරි

  • @Lakmal_Premasiri
    @Lakmal_Premasiri 6 หลายเดือนก่อน +1

    නියමයි අයියේ❤ බොහොම ස්තූතියි.

  • @kichcha-lk
    @kichcha-lk 6 หลายเดือนก่อน +2

    hamadama wage adath watina video ekak

  • @ZzevenRush
    @ZzevenRush 6 หลายเดือนก่อน +1

    මාර motive එකක් ඔයා දුන්නෙ. ගොඩක් thanks 🙏❤ මගේ අලුත් ගමන මම පටන් ගන්න සූදානම් කියලා මම හිතනවා දැන් 😍

    • @creatorspacelk
      @creatorspacelk  6 หลายเดือนก่อน

      Niyamai, kaldanne nathuwa patan gamu wade ehenam

  • @MultiVerse2008
    @MultiVerse2008 6 หลายเดือนก่อน +7

    හරි විදියට script එකක් හදාගන්න විදිය ගැන video එකක් දාන්න පුල්වන්ද අය්යේ

  • @letswalkinside
    @letswalkinside 6 หลายเดือนก่อน +5

    Thanks bro ❤

  • @AruniSenarathna
    @AruniSenarathna 6 หลายเดือนก่อน +2

    Voice එක edit කරන හැටි සම්පූර්න video එකක් ඕනෙ🙏

  • @Chamaachamaa774
    @Chamaachamaa774 6 หลายเดือนก่อน +1

    මමත් ආසයි youtiub channel එකක් කරන්න මම පටන් ගත්තා නමුත් copyright වැදුනා මම sing කරන කෙනෙක් වෙන අයගෙ සිංදු නිසා.ඊට පස්සේ මම කරපු ඒහැම සිංදුවක්ම මම channel එකෙන් අයි කරා.දැන් මට අයිඩියා එකක් නෑ 😢

  • @PUSHTOMIND1
    @PUSHTOMIND1 6 หลายเดือนก่อน +1

    අනේ අයියේ මේකට උත්තරයක් දෙන්නකෝ .please ...අයියේ මම shorts කරන්නේ.motivational stories .දවසට views ලක්ෂ 5ක් යනවා daily.monetize කරන්න ලක්ෂ 15යි ඕනී.ගොඩාක් අය කියනවා shorts වලට ගෙවන්නේ නෑ.ඔයාට ඩොලර් 50ක් වත් ගන්න බෑ කියලා.ඒක ඇත්තද ? Shorts වලට කීයක් දෙනවද ? මට මාසෙට views 4M වගේ normal එනවා.

    • @SLTHINK-il9mv
      @SLTHINK-il9mv 6 หลายเดือนก่อน

      Sha niyamaine apitath puluwannam kiyanna widhiha

    • @PUSHTOMIND1
      @PUSHTOMIND1 6 หลายเดือนก่อน

      Help ganna puluwan hemoma contact karagena prashna visada gannawaa

  • @raneethagodapalage4618
    @raneethagodapalage4618 6 หลายเดือนก่อน +5

    Your a very good presenter
    Good luck

  • @DJRandima
    @DJRandima 6 หลายเดือนก่อน +1

    Thanks for sharing knowledge for us ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @LukeDilruk
    @LukeDilruk 6 หลายเดือนก่อน +2

    Thank You Bro ..💚⭐

  • @wildyala3143
    @wildyala3143 6 หลายเดือนก่อน +5

    Good job ❤

  • @dinulperera
    @dinulperera 6 หลายเดือนก่อน

    Ayye , Meh video eka supiri , University yana gaman channel ekak maintain karagena yanne kohomada kiyala video ekak genna❤

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 6 หลายเดือนก่อน

    ස්තුතියි

  • @ArunaNamal
    @ArunaNamal 6 หลายเดือนก่อน +3

    Thanks

  • @IndikaNewzealand
    @IndikaNewzealand 6 หลายเดือนก่อน +1

    Thank you❤

  • @Rio0gaming
    @Rio0gaming 6 หลายเดือนก่อน +3

    foreign audience ekakata gaming video upload karanna hodama time eka mokakda plz reply ❤❤❤

  • @Nadeera_nethsara
    @Nadeera_nethsara 6 หลายเดือนก่อน +2

    youtube channel ekak patan ganna hithenava aiye oya kiyana vidiya nisa ❤

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 6 หลายเดือนก่อน +2

    ජයවේවා .

  • @travelwithoshan
    @travelwithoshan 6 หลายเดือนก่อน +3

    Super ❤❤❤❤❤️

  • @sachintechnic-z6z
    @sachintechnic-z6z 6 หลายเดือนก่อน

    Great Content. Thank You So Much
    ❤👌

  • @amuthuweda8340
    @amuthuweda8340 6 หลายเดือนก่อน

    niyamai ela

  • @nilangakanchana3856
    @nilangakanchana3856 6 หลายเดือนก่อน

    wesak poya dawasw me kale maha pin kamak.. obata yapatakma wewa...!!!

  • @memes_lk124
    @memes_lk124 6 หลายเดือนก่อน +4

    Aiye youtube ෂෝට් වල ගෙවන ගාන වැඩි කරලද.... 😶

  • @Lokadenuma
    @Lokadenuma 6 หลายเดือนก่อน +3

    අතාරින්නැතුව දිගටම අල්ලං ගියා නම් හරි නේ.🥲❤️

  • @capturedart4
    @capturedart4 6 หลายเดือนก่อน +2

    Very important video ❤🎉

  • @OshaTech-cz1hu
    @OshaTech-cz1hu 6 หลายเดือนก่อน +1

    thank you aiye

  • @musicsir1820
    @musicsir1820 6 หลายเดือนก่อน

    Thank you do much...

  • @mohomedfarhan5772
    @mohomedfarhan5772 6 หลายเดือนก่อน

    Aiye mata poddak kiyanna phone eken youtube video upload karana eka ,control karana eka kochchara durata sarthakada. Pc ekakin karaddi wenasak thiyenawada ?

  • @SLGAMINGWITHASHEN
    @SLGAMINGWITHASHEN 6 หลายเดือนก่อน +1

    ලංකාව තුල mobile gaming channel වලට monetize කරන්න පුලුවන්ද 🤔

  • @craftyguy342
    @craftyguy342 6 หลายเดือนก่อน +2

    Aiyya Full Timeda TH-cam channel eka karanne🙂

  • @travelwithlokkaiya8516
    @travelwithlokkaiya8516 6 หลายเดือนก่อน +2

    super..

  • @travelexpertlk8269
    @travelexpertlk8269 6 หลายเดือนก่อน +1

    Good vediyo ❤

  • @IroshaniSadamali-sb1qw
    @IroshaniSadamali-sb1qw 6 หลายเดือนก่อน +7

    🎉🎉🎉

  • @shamikaeducation
    @shamikaeducation 6 หลายเดือนก่อน

    Super aiyye ❤

  • @prabathkumara9838
    @prabathkumara9838 6 หลายเดือนก่อน +1

    අයියේ youtube short cooking video එකකට sponsored කරොත් කොව්චර මුදලක් ගන්න පුලුවන් ද.

  • @DarayaShorts
    @DarayaShorts 6 หลายเดือนก่อน +1

    Thanks SG Bro ❤🫂

  • @SwarnaBaalasuriya
    @SwarnaBaalasuriya 6 หลายเดือนก่อน +1

    තම්නේල් සෑදීමේදී 2mb ප්‍රමාණය සොයාගන්නේ කෙසේද

  • @Nimantha98
    @Nimantha98 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @RAINBOW_999
    @RAINBOW_999 6 หลายเดือนก่อน +8

    try karala balamu ne. mokada wenne kiyala.

    • @kl-nj4qo
      @kl-nj4qo 6 หลายเดือนก่อน +2

      Ow aasa hithei 😂

    • @RAINBOW_999
      @RAINBOW_999 6 หลายเดือนก่อน +2

      @@kl-nj4qo 😁abbahi weyida danne na...

  • @NiroMoviesSL
    @NiroMoviesSL 6 หลายเดือนก่อน +1

    මට ලොකු දෙයක් දැනගන්ඩ ඕන අයියෙ මම මගෙ චැනල් එකේ වීඩියෝ edit කරන්නෙ youtube එකේ වීඩියෝ වල sound රෙකෝඩර් එකකින් රෙකෝඩ් කරල අරගෙන copyright ප්‍රශ්න ඒවට එන්නෙ නෑ නේද

  • @anilsilva3715
    @anilsilva3715 6 หลายเดือนก่อน

    # Good # Brother # Advice #
    # Motivation # Help # Love #
    🙏❤️🙏

  • @AMBroGraphics
    @AMBroGraphics 6 หลายเดือนก่อน

    Chanux bro nisa youtube karanna asa hithune ❤️

  • @TECHA856
    @TECHA856 6 หลายเดือนก่อน

    Ayiye math youtube chanel ekk karana kenek podi prashnayak thiye ayiya kohomada vachana patalenne nathuva oya vidiyata reocord karanne

  • @MRDinu96
    @MRDinu96 6 หลายเดือนก่อน +8

  • @MemoCats-jv32
    @MemoCats-jv32 6 หลายเดือนก่อน +2

    අයියේ මම gaming channel එකක් හැදුවා අලුතෙන් දැනට විඩියෝ 25 විතර දැන්ම එත් views එකක්වත් නැනේ ඇයි ඒ..

  • @janiduindika2943
    @janiduindika2943 6 หลายเดือนก่อน

    අයියේ අපි දැන් යූටියුබ් එකට වීඩියෝ එකක් upload කරාට පස්සෙ revenue එ⁣කේ වැටෙනවා no data කියලා ඊට යටින් වැටෙනවා previous 2 days procesing කියලා. ඒක හදාගන්න විදිහක් කියලා දෙන්න පුලුවන්ද. මට තියෙන ලොකුම ගැටලුව තමා මම ලයිව් එකක් දැම්මත් එහෙම වැටෙනවා එතකොට ලයිව් එකට කොච්චර විවුස් ආවත් පොඩි ගානයි හම්බෙන්නෙ. ලයිව් එක procesing වෙන්න දවස් දෙකක් යනවා ඒකට විසදුමක් නැද්ද ?

  • @savikitchen7186
    @savikitchen7186 6 หลายเดือนก่อน +2

    Ayye mage channel eke watchhouse hari giya..dan dawas thunak wenawa.eth monatiz wela na..ay e..ane uduwak karannakooo.godak mahansi una aiye..mage channel eka goda da ganna.

    • @AndroidLanka
      @AndroidLanka 6 หลายเดือนก่อน +1

      සතියක් වගේ යනවා එයාලා බලලා දෙන්නෙ

    • @savikitchen7186
      @savikitchen7186 6 หลายเดือนก่อน

      Ane thanks ayye...🙏🙏

  • @VjGamingLK1
    @VjGamingLK1 6 หลายเดือนก่อน +2

    Foreign audience target kalla gaming channel ekak hadala channel eka grow karaganna krama gana video ekak genna aiye 🔴🙃

  • @mr.sff.
    @mr.sff. 6 หลายเดือนก่อน +2

    indonesia walatath aduyida

  • @gamereaper6067
    @gamereaper6067 6 หลายเดือนก่อน

    aparade me video eka baluwe. completely demotivate una

  • @angelLK469
    @angelLK469 6 หลายเดือนก่อน

    ethakotta social blade eke dala thiyana revenue boruda???

  • @SnowyHandler
    @SnowyHandler 6 หลายเดือนก่อน

    gaming paththe lankawa athule full time you tuber kenek wenwnm ehema puluenda ehema naththm e pilibada mona hari tips tikak denn puluwnd

  • @sandsh_srilanka
    @sandsh_srilanka 6 หลายเดือนก่อน

    අයියෙ මම මෙච්චර කල් වීඩියෝ කරේ tech සම්බන්ද වීඩියෝ. හැබැයි මම ඉස්සරහට හැම පැත්තම්ම සම්බන්දයෙන් වීඩියෝ කරන්න හිතන් ඉන්නව. එහෙම කරාට කමක් නැද්ද

  • @nethindunethmalofficial
    @nethindunethmalofficial 6 หลายเดือนก่อน +2

    ayye monetatiteshan on karanna barida face eka nathuwa. plz reply

    • @AndroidLanka
      @AndroidLanka 6 หลายเดือนก่อน +1

      පුලුවන්

  • @30night13
    @30night13 6 หลายเดือนก่อน +1

    Aiya oya full-time d yt karanne

  • @dayswithDOSE
    @dayswithDOSE 2 หลายเดือนก่อน

    pitarata audience ehekata channel ekak karana widiya ganat videos karannako please

  • @Moramalli
    @Moramalli 6 หลายเดือนก่อน +3

    ❤❤

  • @soundofnature_06
    @soundofnature_06 6 หลายเดือนก่อน

    bro short video godak eka dawasaka dammoth eka aulda

  • @PujithaMadhubhash
    @PujithaMadhubhash 4 หลายเดือนก่อน +1

    Chanux ට වඩා සුපිරි ❤🎉

  • @soundofnature_06
    @soundofnature_06 6 หลายเดือนก่อน

    mulin viewsawa. ita passe short walata views enne nane. ai e

  • @liyostudio8112
    @liyostudio8112 6 หลายเดือนก่อน

    අයියා පිටරට කරන අයට මේක අදලා වෙන්නෙ නැනේ 😊

  • @SmartAttitudelk
    @SmartAttitudelk 6 หลายเดือนก่อน

    👍

  • @AWorldofWildlife
    @AWorldofWildlife 6 หลายเดือนก่อน

    තබ්නේල් දාන්න බෑනෙ මොනම විදිහකටවත් try කරත්

  • @bodimejeewithe
    @bodimejeewithe 6 หลายเดือนก่อน

    Ayya oya consult krnawada youtuberslata. Contact karanna puluwan da

  • @Tharunisuranaga
    @Tharunisuranaga 6 หลายเดือนก่อน +1

    Gaming walata ohoma karahama athine

  • @AnuhasNaveen
    @AnuhasNaveen 6 หลายเดือนก่อน +3

    Aiye fiverr gana tutorial series ekak gennako A-Z

  • @osaboy_official
    @osaboy_official 6 หลายเดือนก่อน +2

    ❤✨️

  • @vegaanisliveupdates-u7s
    @vegaanisliveupdates-u7s 4 หลายเดือนก่อน

    I have no idea where the title is in English, but I can’t understand what this guy is saying

  • @kickers5
    @kickers5 6 หลายเดือนก่อน +1

    මට කතා කරන්න තේරෙන් නෑනෙ.ඒකට මොකක්ද කරන්නෙ.කතා කරන්නෙ මොනාද කියල තේරෙන් නෑ

    • @ideahubmotivation743
      @ideahubmotivation743 2 หลายเดือนก่อน +1

      කතා කරන්න....දිගටම කතා කරන්න....පොතක් බලාගෙන කතා කරන්න... අනික් අයගේ කතා වලට සවන් දෙන්න

  • @SlFilmHouse3
    @SlFilmHouse3 6 หลายเดือนก่อน +1

    Movie review krnkot muna penna ba ne aiya mokd api kolyk blgen ne kiynne 🙁

  • @MuhammadNihal8787
    @MuhammadNihal8787 6 หลายเดือนก่อน

    😢

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 6 หลายเดือนก่อน

    මම 💙🌼 |
    Ceylon Travel & tourism
    ස්තුතියි 💙🌼 |

  • @JungleWithCooker
    @JungleWithCooker 3 หลายเดือนก่อน

    ❤️🫶

  • @samanranjana8118
    @samanranjana8118 หลายเดือนก่อน

    bro, mta oya contact krgnna oni plz mekt msg ekk danna

  • @rosavlogs9729
    @rosavlogs9729 6 หลายเดือนก่อน +2

    Foreign audience එකකට වීඩියෝ කරන හැටිත් වීඩියෝ එකක් ඕනෙ..

  • @AndroidLanka
    @AndroidLanka 6 หลายเดือนก่อน +3

  • @NiroMoviesSL
    @NiroMoviesSL 6 หลายเดือนก่อน +1

    මට ලොකු දෙයක් දැනගන්ඩ ඕන අයියෙ මම මගෙ චැනල් එකේ වීඩියෝ edit කරන්නෙ youtube එකේ වීඩියෝ වල sound රෙකෝඩර් එකකින් රෙකෝඩ් කරල අරගෙන copyright ප්‍රශ්න ඒවට එන්නෙ නෑ නේද

  • @myvlogsofficial
    @myvlogsofficial 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Mtechcom
    @Mtechcom 6 หลายเดือนก่อน +3

    ❤❤

  • @NiroMoviesSL
    @NiroMoviesSL 6 หลายเดือนก่อน +1

    මට ලොකු දෙයක් දැනගන්ඩ ඕන අයියෙ මම මගෙ චැනල් එකේ වීඩියෝ edit කරන්නෙ youtube එකේ වීඩියෝ වල sound රෙකෝඩර් එකකින් රෙකෝඩ් කරල අරගෙන copyright ප්‍රශ්න ඒවට එන්නෙ නෑ නේද

  • @SlAndroidBoy
    @SlAndroidBoy 6 หลายเดือนก่อน +1