Romania Accommodation / Romania Sinhala රුමේනියාවේ ඔබට ලැබෙන නවාතැන් පහසුකම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 84

  • @indikaniroshan-jn3hy
    @indikaniroshan-jn3hy ปีที่แล้ว +7

    මේ කියන හැම දේම ඇත්ත කවුරුත් එන්න ඉන්න අය බයකරනවා නෙවෙයි . තමන්ගේ තියෙන සියලු බැදිම්වලින් දුරස්වෙලා ඉන්නවා තරම් කට්ටක් දුකක් වෙනනැ මොකද අපි මිනිසුන් නිසා මුහුදෙන් නාගන්න නම් මුහුදට බහින්න ගොඩ ඉදන් නාගන්නනැතුව

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @Dimuthu509
    @Dimuthu509 11 หลายเดือนก่อน +2

    Romania ena ayata positive අදහස් දෙන එකම chanel එක පට්ට අයියා

    • @Chamalk
      @Chamalk  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sehanirangila4256
    @sehanirangila4256 5 หลายเดือนก่อน +1

    අයියෙ මම්ත් එන්නෙ වෙයා හවුස්.මන් සෙල්ප් ඇප්ලයි කලෙ..මාගෙ ඩොකියුමන්ට් ඔහෙ ඉමෙග්‍රෙශන් එකෙ සබ්ම්ට් කරලා තියෙන්නෙ මෙ මාසෙ 9 වෙනිදා එ කියාන්නෙ 2024.02.09 අයියෙ මන් මාට වර්ක්පම්ට් ලැබෙනකන් බලන් ඉන්නෙ.අයියෙ එතකොට ගැනු ලමෙක්ට වෙයා හවුස් වැඩ කරන්න පුලුවන්නෙද????????????😊

    • @Chamalk
      @Chamalk  4 หลายเดือนก่อน

      වැඩ කරන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ

  • @TravelWithChana
    @TravelWithChana 6 หลายเดือนก่อน +1

    අයියේ මම බිරිඳත් එක්ක එකම ආයතනයේ වැඩට එන්න හදන්නේ. එත් දෙන්නෙක් විදිහට එන්නේ. අපිට ඇවිත් එකම තැනක නතර වෙලා රැකියාවට පුළුවන්ද? එහෙම නැති නම් අපගේ වියදම්න් ඉන්න තැනක් අරන් ජිවත් වෙන්න පුළුවන්ද? මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා... ස්තුතියි ..

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      එහෙම අවුලක් නැහැ එකම තැන වැඩ කරන්න පුළුවන් වැඩ කරන තැන එපාට්මන් දෙනවා
      ඔයාලා පිටින් එපාට්මන් න එකක් ගන්නවනම් එයාලා මාසෙකට ගානක් දෙනවා

  • @FLYERIDEA
    @FLYERIDEA ปีที่แล้ว +2

    සුපිරි...❤❤❤

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +1

    aiya ගොඩක් වටිනවා video eka...💫💫💖🇧🇪🇱🇰

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

    • @pubudu3235
      @pubudu3235 ปีที่แล้ว

      @@Chamalk 🇧🇪🇧🇪💖💖

    • @pubudu3235
      @pubudu3235 ปีที่แล้ว

      @@Chamalk aiya inna city eka මොකක්ද ..mamath mage aiya inna nisa enna inne aiya

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      @@pubudu3235 mama inne pitesti

  • @AnushWeeradingha-up6vi
    @AnushWeeradingha-up6vi ปีที่แล้ว

    මල්ලි , අපේ family එක rumaniyawata ගත්තොත් බබාලට පාසල් ලබා ගන්න පුලුවන්ද. Video එකක් කරන්න .

  • @slchamix6188
    @slchamix6188 ปีที่แล้ว +1

    1st❤

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-tm7ur1wp2v
    @user-tm7ur1wp2v ปีที่แล้ว +1

    මල්ලි මමත් timisora වලට londri ayara වලට anna innaekohomada.hodaida.ane විස්තරයක් dennako.theruwan saranai .

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      එහෙම ප්‍රශ්නයක් නැහැ ගේමක් ගහගන්න පුළුවන්

  • @israelsamaje
    @israelsamaje ปีที่แล้ว +1

    Chama godak kalekin ❤

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @user-jg3fy7gt2v
    @user-jg3fy7gt2v ปีที่แล้ว +2

    Light vehicle driving job kohomada e gena puluwan nam video ekak danna siyalu wisthara samaga loku udawwak. Man apply karala thinne ekai.

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว +1

      ❤️🤘🤘🤘🤘ok

  • @thusaramunasinha8407
    @thusaramunasinha8407 10 หลายเดือนก่อน +1

    Niyamai

    • @Chamalk
      @Chamalk  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි

  • @kodithuwakkugenandika1487
    @kodithuwakkugenandika1487 ปีที่แล้ว +1

    Gana dila ...take bond akak dannath onada..singe karanna onida...lasithh na na ma wada....uttarayak dañna...vidio akakwth damma nm maru

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ❤️🤘🤘🤘🤘

  • @windyakaushani
    @windyakaushani 4 หลายเดือนก่อน +1

    Aiya romeniya walata family enna puluwanda. E gana vistharayak karanna. Babala scl ehema

    • @Chamalk
      @Chamalk  4 หลายเดือนก่อน

      ගෙන්න ගන්න පුළුවන් එහෙම අවුලක් නෑ

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +1

    නුවන් අයියා 👊✌️💪💜️💛💙💚

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ❤️❤️❤️❤️🤘

  • @udeshindrajith1571
    @udeshindrajith1571 2 หลายเดือนก่อน +1

    අයියෙ බැකෝ ලෝඩර් ජොබ් vacancy තියෙනවාද ?

    • @Chamalk
      @Chamalk  2 หลายเดือนก่อน

      ඒජන්සි හරහා ඇප්ලයි කරලා බලන්න

  • @neelneel2593
    @neelneel2593 ปีที่แล้ว +1

    සියයට 10 කට තමයි හොද නවාතැන් හම්බ වෙන්නේ අපි ඉන්න තැනත් එක කාමරයේ 8 ක් ඉන්නවා එක නාන කාමරයයි

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ❤️❤️🤝🤝🤝🤝🤝

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 8 หลายเดือนก่อน

    Bro ohe immigration 1 kawada wageda wahanne Christmas walata. Koi taram kal wahanawada

  • @tharindudevnith7128
    @tharindudevnith7128 ปีที่แล้ว +2

    Aiye Romania wala Thursia kiyana palathe job ekak karagena gamak gahaganna puluwanda 🤔

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว +1

      අවුලක් නැහැ ගේමක් ගහන්න පුළුවන්❤️

    • @tharindudevnith7128
      @tharindudevnith7128 ปีที่แล้ว

      ​@@ChamalkThank u aiye ❤

  • @sltharidu9758
    @sltharidu9758 ปีที่แล้ว +1

    Aiye work permit eka mage avilla cancel kara man yanna ba kiyala aimath apply karanna puluwam ne mata naththam masa ganak inna oneda mata mekata reply ekak one plz

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      කැන්සල් කරපු එකට ආයෙ apply කරන්න පුළුවන් හැබැයි කොච්චර කාලයක් යයිද කියල කියන්න අමාරුයි ඇප්ලයි කරලා බලන්න

  • @sadaruDileep
    @sadaruDileep 11 หลายเดือนก่อน +1

    අයියා ඩුබායි යිදන් රුමේනියාවට එන විදිහේ ව්ඩ්‍ යෝ එකක් දාන්නකෝ

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      එන්න ටිකක් අමාරුයි

    • @sadaruDileep
      @sadaruDileep 10 หลายเดือนก่อน

      Visit visa avith job ekak hoya ganna baida

  • @malidunirmal-ct9uo
    @malidunirmal-ct9uo ปีที่แล้ว +1

    English වලින් එහෙ කතා කරන්න පුළුවන් ද අයියා

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      වැඩිපුරම භාවිතා වෙන්නේ මෙහෙ රුමේනියාව භාෂාව

  • @user-hp9wq5jb4p
    @user-hp9wq5jb4p ปีที่แล้ว +1

    පළතුරු වලට එන අය ගැන විඩ්යොවක් ඔනෙ

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      Ela ela karannam

  • @user-mb5sp4yw7d
    @user-mb5sp4yw7d ปีที่แล้ว +1

    aiya juki mechanic wakansi thiyanawda medawswla wada amaruda kiyandako

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ඒජන්සි හරහා ඇප්ලයි කරලා බලන්න

  • @user-mf1bp4cr9x
    @user-mf1bp4cr9x 7 หลายเดือนก่อน +1

    Lasi city eka gena tikak kiyanawada

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      අවුලක් නැහැ හොඳයි

  • @thakshilashani2459
    @thakshilashani2459 ปีที่แล้ว +1

    Shipyard ena ayata labena acomadation ewa kohomada aiye

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      එහෙම හරියටම කියන්න බෑ එන තැන් අනුව හැම දෙයක්ම වෙනස් වෙනවා

  • @buddhika_ns
    @buddhika_ns ปีที่แล้ว +1

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @dilshahettiarachchi7898
    @dilshahettiarachchi7898 ปีที่แล้ว +1

    Romaniya man power ejancy walin awama I'd ekatai accomadeahion walata salli kapanawada.awahma kiyana job neda denne.

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      manpower වෙනවා නම් ලොකු risk එකක් තියෙනවා
      මම නම් කියන්නේ ඒවගෙන් එන්න එපා කියලා
      මෙහේ ඇවිල්ල ගොඩක් අය අමාරුවේ වැටිලා තියෙනවා

  • @prasannajayarathne
    @prasannajayarathne ปีที่แล้ว +1

    ❤❤

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @user-jg3fy7gt2v
    @user-jg3fy7gt2v ปีที่แล้ว

    Light driving hondai da?

  • @user-qf5tm2ek8s
    @user-qf5tm2ek8s ปีที่แล้ว +1

    ❤❤❤

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ❤️❤️❤️❤️🤘

  • @WatsalaWatsala-jr1os
    @WatsalaWatsala-jr1os ปีที่แล้ว

    Aiye gamat walata ena ayata ehen kema denawada neththan uyagena kanna oneda plz reply

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      කෑම බීම උයාගෙන කන්න ඕනේ

  • @malidunirmal-ct9uo
    @malidunirmal-ct9uo ปีที่แล้ว +1

    වෙන රටවල කට්ටිය වැටෙනවද

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      සමහරක් විට වැටෙන්නත් පුළුවන්

  • @alokadedunu7735
    @alokadedunu7735 ปีที่แล้ว

    Dorobantu wala fish farm wala job hodid aiye. mn enda inne

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 ปีที่แล้ว +1

    You tube kiyana widiyata mehe ne,

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      🤘🤘🤘

  • @rohansamaranayake1731
    @rohansamaranayake1731 ปีที่แล้ว +1

    Lakse 15 deela ena eka padui

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      🤘🤘

  • @dilshahettiarachchi7898
    @dilshahettiarachchi7898 ปีที่แล้ว

    General woark job eka mokakda karanda tiyenne

    • @Chamalk
      @Chamalk  9 หลายเดือนก่อน

      හැම දෙයක්ම කරන්න තියෙනවා ඉතින් එක දෙයක් කියලා නැහැ

  • @ramachandran5798
    @ramachandran5798 11 หลายเดือนก่อน +1

    Arges city 1a godak duskaraida

    • @ramachandran5798
      @ramachandran5798 11 หลายเดือนก่อน +1

      Godak watinawa. Nodanna dewal danaganna labima. ❤❤

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      නෑ හැම ප්‍රශ්නයක් නැහැ

  • @user-ip3zb2rh8z
    @user-ip3zb2rh8z ปีที่แล้ว +1

    Iundri job amaruida aiya

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      එහෙම ප්‍රශ්නයක් නැහැ ගේමක් ගහගන්න පුළුවන්

  • @rawindulakshitha3375
    @rawindulakshitha3375 ปีที่แล้ว +1

    ♥️♥️♥️

    • @Chamalk
      @Chamalk  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-jg3fy7gt2v
    @user-jg3fy7gt2v ปีที่แล้ว

    Light driving hondai da?

    • @Chamalk
      @Chamalk  9 หลายเดือนก่อน

      aulak na