Budget Friendly Skin Care Routine | AM to PM |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Hello Everyone !
    Today I Came Up With a Budget Friendly Skin Care Routine Video. Hope You 'll Like the Video. If You Do Please Don't Forget to Give a Thumbs Up and Subscribe If You Haven't Already Done ...
    Product Links
    3W Clinic Sunscreen - s.daraz.lk/s.bqLc
    O'nelle Naturals Rose Oil Toner - s.daraz.lk/s.bqL9
    For Promotions and Collaborations Please Contact Me Via Facebook on - www.facebook.c...
    Don't Forget to Watch My Previous Vlogs If You Have Enough Time
    • My September Reset Rou...
    • Period Tips And Hacks ...
    • Sunday Self Care Routi...
    Intro
    Music: Dear Autumn
    Musician: @iksonmusic
    #vlog #skincare #skinwhitening #skincareroutine #budgetfriendlyskincare #vivyaskincare #vivyasrilanka #vaseline #velvet #glassskin #beautytips #beutyvloger #beautyhacks #india #srilanka

ความคิดเห็น • 384

  • @Sithuu_girl
    @Sithuu_girl 4 หลายเดือนก่อน +14

    මං ඔයාගේ මේ ව්ලොග් එක බලලා විව්‍යා සීරම් එක ගත්ත...අම්මෝ ඒකෙන් මට ලොකූ වෙනසක් තියෙ.හැමෝටම එහෙම නැතුව ඇති ඒත් මටනම් වෙනසක් ආවා අනේ අදුරු වෙලා තිබුන ගතිය ඉක්මනට අඩු උනා මගෙ මුනේ.❤❤

    • @suwaniruhansaofficial9788
      @suwaniruhansaofficial9788 4 หลายเดือนก่อน +1

      Ow eka aththa vivya serum eka nam best❤

    • @ireshasanjeewani6075
      @ireshasanjeewani6075 หลายเดือนก่อน

      Serum eka kiyda dr

    • @ආකර්ෂී
      @ආකර්ෂී หลายเดือนก่อน

      Serum ek gankot muna danwd.mge danwne.ek aulk ndd

    • @ආකර්ෂී
      @ආකර්ෂී 21 วันที่ผ่านมา

      @@Sithuu_girl oyt kochchr dwsk giyd results enna

    • @ආකර්ෂී
      @ආකර්ෂී 21 วันที่ผ่านมา

      @@Sithuu_girl apply krnkot withrk muna poddk danwd oygeth

  • @darshi_vlogsD
    @darshi_vlogsD 5 หลายเดือนก่อน +3

    vlog eka දැක්කා.. නිදහසේ බලන්න ඕන නිසා වැඩ ඉවර කරලා ඇදට ආවා.. aww..nice vlog akki.. thank you for sharing this valuable things.. much love 💞🙋‍♀️❤️

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      අනේහ් Love You Too Darshu ... ❤️😊

  • @sakunthalamaduwanthi2974
    @sakunthalamaduwanthi2974 5 หลายเดือนก่อน +4

    Godaaak watina video ekak.thank you nangi.❤

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      🤗❤️

  • @ruhisana6891
    @ruhisana6891 3 หลายเดือนก่อน +2

    Nangi can you recommend any product for pigmentation without bleaching

    • @Devindhi
      @Devindhi  3 หลายเดือนก่อน

      Akki Try Offmarks Fairness Cream ... ❤️

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 5 หลายเดือนก่อน

    Thank You So Much Akki For This Beautiful And Useful Video...! 💕😍❤️

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️🤗

  • @hiru3884
    @hiru3884 6 วันที่ผ่านมา

    Man oya loku brand wala cleanser use karala theenawa. Aththatama eta wada vivya face wash eka hodai matanam ❤

    • @Devindhi
      @Devindhi  5 วันที่ผ่านมา

  • @dilkichamudika1104
    @dilkichamudika1104 5 หลายเดือนก่อน +2

    Lassanayi akki adath volog eka ❤

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Thank You So Much නංගා ... ❤️

  • @Seleena08
    @Seleena08 4 หลายเดือนก่อน +1

    8:53 Thank you so much akke ❤🎉

  • @Hellogirl132
    @Hellogirl132 5 หลายเดือนก่อน +2

    Akki wanna video about how to prevent of underarms smell and recommend some deodrants 🙂

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      Sure Nanga. I will Do One Soon ... ❤️

  • @supunichathurangi9559
    @supunichathurangi9559 9 วันที่ผ่านมา

    Velvet glow perfect eka apply karama oily wage thiyanawada skin eke danna kenek kiynnako

  • @navishkashamindi6833
    @navishkashamindi6833 หลายเดือนก่อน +2

    Velvet body wash hodai.skin eka dry wenneth na...❤

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน +1

      ඔව්ව් ... ❤

  • @narmada1006
    @narmada1006 4 หลายเดือนก่อน +3

    Hi Akka, what is your opinion about prevense skin care products?? Is it okay to use for someone who is 20 years old.

    • @Devindhi
      @Devindhi  3 หลายเดือนก่อน +2

      Prevense is a good brand. I personally used many of their products and strawberry aloe face wash is one of my favorite among them. And yes 20 yrs olds can use them ... ❤️

  • @Dilo804
    @Dilo804 5 หลายเดือนก่อน +1

    Ane thank you sun cream ekak hoya hoya hitiye 💖✨️

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️🤗

  • @Geethasamanmali477
    @Geethasamanmali477 5 หลายเดือนก่อน +2

    Akki vaseline petrolium jelly eka ganna puluwan thanak kiyannako 😊❤ ada video ekath niyamai 🥰

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +3

      Thank You So Much නංගා. Daraz එකෙන් ගත්තේ මං. Cosmetics Shops වලත් ඇති ... ❤️

    • @RanjaniAthukorala-dg9yg
      @RanjaniAthukorala-dg9yg 5 วันที่ผ่านมา

      Dan keels eketh gnna thiyenewa

  • @GlossySkin
    @GlossySkin 5 หลายเดือนก่อน +1

    Hamadamath wage marama lassnai and interesting nangoo❤
    Onna me pretty kellage videos useless kiyna aya balanna nikan makeup tikak dagena eheta meheta wanena videos wageda kiyla me videos 😊😅

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      Thank You So Much මගේ අක්කි ... ❤️🥺

  • @fathimamahiramarikkar9318
    @fathimamahiramarikkar9318 16 วันที่ผ่านมา

    Akke vivya serum aeka 30 mL aeka masa kiyak pawichchi karanna pukuwanda plz reply akke

  • @DiwyanjaliWijekoon
    @DiwyanjaliWijekoon 5 หลายเดือนก่อน +1

    Hi akki අහම්බෙන් තමා ඔයාගේ video එක දැක්කෙ ❤
    Mama ඇත්තටම ඔය වගේ video එකක් හොය හොය හිටියෙ මොකද මම කලින් ඔය වගේ කිසිම morning routine එකක් වත් මූණට කිසි දෙයක් වත් පාවිච්චි කරපු කෙනෙක් නෙවෙ..මට ඒවට ඕනි කරන දේවල් තිබිලත් මගේ සම හරිම sensitive skin එකක් නිසා මට කිසිම දෙයක් මුණේ ගාන්න බෑ ඒ නිසා..ගාපු ගමන් මූණේ බිබිලි දානවා 😢
    ඒත් මගේ bf වැඩ කරන company එකේ තමා ඔය vivya, velvat සහ තව ගොඩක් beauty brands කරන්නෙ.. ඉතිං එයාලට meeting ගියාම එහෙම ඕවා හම්බවෙනවා , ඒවා ඉතිං එයාට හම්බෙන ඒවා මට ගෙනත් දෙනවා..ඒත් මම ඒවගෙන් මූණට පාවිච්චි කරන්න තියෙන ඒවා නම් පාවිච්චි කරේම නෑ.velvet body wosh, perfume, body lotion වර්ග එහෙම නම් පාවිච්චි කරා..ඒත් මේ ළගකදි මට හිතූනා vivya ෆේස් වොශ් එක පාවිච්චි කරලා බලන්න.ඇත්තටම ඒක හොදයි අක්කෙ මගේ මූණේ බිබිලි දැම්මෙ නැ..මට වෙනසක් දැනෙනවා ඒකේන්..vivya එකේ අනිත් ඒවත් පාවිච්චි කරලා බලන්න ඕනි..
    Thank you akke ඔයා මේ වීඩියො එක කරාට ❤ ඉස්සරහටත් මේ වගේ වීඩියෝ කරන්න ❤..ඒ වගේම ඔයා කරන කියන හැම දේයකම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි ❤

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Thank You So Much නංගා. අනිත් ඒවත් පාවිච්චි කරලා බලන්න. මුලින්ම හැම එකම ගාන්න එපා. එකින් එක ගගා බලන්න ඔයාට ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියලා ... ❤️

    • @DiwyanjaliWijekoon
      @DiwyanjaliWijekoon 5 หลายเดือนก่อน

      @@Devindhi thank you akke ❤️

  • @maraveeradayananda
    @maraveeradayananda 5 หลายเดือนก่อน

    ❤Lassanayi Akki adath volog eka❤

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Thank You So Much නංගා ... ❤️

  • @ShanuHerath-h2z
    @ShanuHerath-h2z 5 หลายเดือนก่อน

    Nice vlog akkh❤️😊

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Thank You So Much නංගා ... ❤️

  • @Queenofficial678
    @Queenofficial678 5 หลายเดือนก่อน +2

    Useful vedio ekak❤

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      Thank You So Much නංගා ... ❤️

  • @Dewwwwwwwww
    @Dewwwwwwwww 5 หลายเดือนก่อน

    Thank you akkiiiiii, Sunscreen eka nm harima budget friendly. Thank youu so muchhh😍😘

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️🤗

  • @RanjaniAthukorala-dg9yg
    @RanjaniAthukorala-dg9yg 5 วันที่ผ่านมา

    Akki, do u recommend vivya serum for a sunburn, oily, and acne prone skin? And is it ok for a 17yrs old? Pls reply

    • @Devindhi
      @Devindhi  5 วันที่ผ่านมา

      No baba I don't recommend it for a person who have active acne and pimples

    • @RanjaniAthukorala-dg9yg
      @RanjaniAthukorala-dg9yg 5 วันที่ผ่านมา

      No akki, I don't have active pimples, I have some pimple marks that I had in 13yrs old

  • @kethnuleeweligamage
    @kethnuleeweligamage 26 วันที่ผ่านมา +1

    Akke from where did you buy those vivya products since they didn't have official website ❤

    • @Devindhi
      @Devindhi  26 วันที่ผ่านมา

      From Daraz Vivya Flagship Store Darling. I will share the links here
      Serum - s.daraz.lk/s.gtH1
      Night Moisturizer - s.daraz.lk/s.gttW
      Face Wash - s.daraz.lk/s.gttD

    • @kethnuleeweligamage
      @kethnuleeweligamage 26 วันที่ผ่านมา

      @Devindhi Thank you so much Akka 🥰🥰

  • @kethnuleeweligamage
    @kethnuleeweligamage 26 วันที่ผ่านมา +1

    Akke do you recommend those vivya products for 18 year old

    • @Devindhi
      @Devindhi  26 วันที่ผ่านมา

      @kethnuleeweligamage yes nanga ... ❤

  • @NadhaNadha-u2o
    @NadhaNadha-u2o 7 วันที่ผ่านมา

    4rever face wash dha best vivya face wash dha pls riply sissy

    • @Devindhi
      @Devindhi  5 วันที่ผ่านมา

      ඒ දෙක compare කරොත් මට vivya එක හොඳයි. Vivya and Offmarks compare කරොත් offmarks එක හොඳයි මට ... ❤🤗

    • @NadhaNadha-u2o
      @NadhaNadha-u2o 5 วันที่ผ่านมา

      @Devindhi vivya face wash one week use Karaaa pimples acne godak 🥺

    • @Devindhi
      @Devindhi  5 วันที่ผ่านมา

      @ pimples අඩු කර ගන්න මුල්තානි Face pack use කරන්න. ගොඩක් අයට හැමදේම suits වෙන්නේ නැහැනේ ... ❤️

    • @NadhaNadha-u2o
      @NadhaNadha-u2o 5 วันที่ผ่านมา

      @@Devindhi okay try karannag thank you so much cute sissy 😍

  • @sachitharanga7880
    @sachitharanga7880 4 หลายเดือนก่อน

    Mn ada oder ekk damma toner eka ❤

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      ❤️😉

  • @ramanibandara8953
    @ramanibandara8953 5 หลายเดือนก่อน

    Vlog eka godak lassanai cutie 💖✨
    Akki
    1.Vivya face wash eka hama skin type ekakatama hodaida
    2.hoda scrub ekak kiyannako
    3.Vaseline lip therapy eka hodaida

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Thank You So Much නංගා ... ❤️
      01 ඔව් ඒක All Skin Type
      02 Vivya Scrub | St Ives | Aroma Magic | Janet
      03 ඔව් ඒක හොඳයි. Original එක ගන්න ...

    • @ramanibandara8953
      @ramanibandara8953 5 หลายเดือนก่อน

      @@Devindhi Thank you akki 💖💝✨

    • @tharuzoysa3288
      @tharuzoysa3288 4 หลายเดือนก่อน

      Onella toner එක ගොඩක් හොදයි අක්කේ.. මමත් use කරනවා ගොඩක් කල් ඉදලා... අක්කි ඒකේ face wash collection එකත් try කරන්න ඒවා super ❤

  • @awanthikumari-zl7ps
    @awanthikumari-zl7ps 5 หลายเดือนก่อน

    Vivya is best ..🌼

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️🤗

  • @N_Piyu
    @N_Piyu 5 หลายเดือนก่อน

    Nice video❤️🥰

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Thank You So Much Cutie ... ❤️

  • @ayishu_vlogss
    @ayishu_vlogss 5 หลายเดือนก่อน

    Vivya brand eka godak hondhai akki.... Math use karanawa. Ea wagema janet products uth hondhai akki. Maara vidhiyata hondha results dhenawa❤

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      ඔව් නංගා ඒ දෙකම හොඳයි තමා ... ❤️

  • @Dhamanmalimal
    @Dhamanmalimal 5 หลายเดือนก่อน

    Thanks akki❤

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️🤗

  • @MalkaDulanja-di4pf
    @MalkaDulanja-di4pf 5 หลายเดือนก่อน

    Dawsin dawsa lassana wena mge sudu akki❤😘🌸

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️🥺

  • @nawodikawshalya6862
    @nawodikawshalya6862 5 หลายเดือนก่อน +1

    Velvet body wash, body cream 2ma mn use kranawa e dekama hodai akkiyooo. Onella eke toner ekath mn den gdk kaleka idan use krnawa ekath gdk hodai akkiyooo. Akki herbline product use krala balanna ewath gdk hodai

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Sure නංගා. මම Try කරන්නම්කෝ වෙලාවක ... ❤️

    • @chethanipiumika9135
      @chethanipiumika9135 3 หลายเดือนก่อน

      Herbline product hodaida dear?

  • @Nadhihm
    @Nadhihm 5 หลายเดือนก่อน +2

    Velvet body lotionvala peraban thiyanavadha please Ripley darling 🥰

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      නැහැ ... ❤️😊

  • @Parkminseok-k8k
    @Parkminseok-k8k 20 วันที่ผ่านมา

    Akke mila adu hoda serum tikak kiynnko onelle tonar eka kiyd akke

    • @Devindhi
      @Devindhi  19 วันที่ผ่านมา +1

      Onelle එක හොදයි. Vivya Night Serum | onelle vitamin c serum හොඳයි ...

    • @Parkminseok-k8k
      @Parkminseok-k8k 19 วันที่ผ่านมา

      @@Devindhi all skin typeda akke tonar eka

    • @Devindhi
      @Devindhi  19 วันที่ผ่านมา +1

      @Parkminseok-k8k ඔව් නංගා ...

    • @Parkminseok-k8k
      @Parkminseok-k8k 19 วันที่ผ่านมา

      @@Devindhi thanx akke oya gdk hodai hemadama vedio genna api balan innwa ☺️❤️

    • @Devindhi
      @Devindhi  19 วันที่ผ่านมา +1

      @Parkminseok-k8k ❤😊

  • @DanushiBandara
    @DanushiBandara 12 วันที่ผ่านมา

    Akki sunscreen ek kohenda gaththe kohomd gnna shop wala thiyenwad

    • @Devindhi
      @Devindhi  12 วันที่ผ่านมา

      Daraz එකෙන් ගත්තේ නංගා ...

  • @WindyJay-v2m
    @WindyJay-v2m 5 หลายเดือนก่อน +1

    Adath lassna akki❤( pawi)

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Thank You So Much Darling Pawi ... ❤️ ( මම දන්නවා ඔයා එයා කියලා ළමයෝ. හිතුවද නම වෙනස් නිසා අඳුර ගන්න බෑ කියලා )

  • @Sanujiayodya
    @Sanujiayodya 11 วันที่ผ่านมา

    මමත්මෙික ගන්නද හොදද අනේ කවුරැහරි කියන්නකො මෙික හොදද

  • @Sachini202
    @Sachini202 4 หลายเดือนก่อน

    😍❤💐

  • @shameerapriyadarshani4270
    @shameerapriyadarshani4270 17 วันที่ผ่านมา

    අක්කේ මට ප්‍රශ්න වගයක් තියෙනවා අනේ plz මට riply කරන්න🥺මන් දැනට පාවිච්චි කරන්නේ ruu ceylon ආයුර්වේද prodact එක face wosh එකයි day and night ක්‍රීම් එකයි ඒ අතරට අක්කා මේ කියන prodact use කරාට කමක් නැද්ද
    Ruu ceylon එක use කරන්න අරන් තාම සතියයි වගේ ඒ prodact එක හොඳයිද කියලත් කියන්නකෝ
    Day ක්‍රීම් එක ගාලා එවෙලේමද suncream එක ගාන්නේ නැත්තම් දවල්ට ආයෙත් මුන වොෂ් කරලද ගන්නේ අනේ අක්කේ මන් දාන්නේ නෑ ඒකයි මේ අහන්නේ plz මට කියලා දෙන්න🙏 මගේ මුන ටිකක් oily ගතියයි මට හොඳ scrub,pack,clensar,toner එකකුත් කියන්නකෝ

  • @yameeshaerandi7153
    @yameeshaerandi7153 5 หลายเดือนก่อน +1

    Akke oya kiyana products oyath use krla penwana nisa bayak nh.❤

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      මම ඔයාලට හැමදාම ඇත්ත දේ වගේම හොඳම දේ කියලා දෙන්න Try කරන්නේ නංගෝ ... ❤️😊

  • @RominaFonseka
    @RominaFonseka 5 หลายเดือนก่อน

    Akki low of attraction follow karanawanm eka ganath vedios dannako😢❤❤❤ adarei akkiii oyage vedio mara widihata mata help una

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      ඒ ගැනත් මම වීඩියෝ කීපෙකදිම කතා කරා නංගා. ඉස්සරහටත් අනිවාර්යයෙන්ම කතා කරන්නම් ... ❤️

  • @PanchaliChamodhya
    @PanchaliChamodhya หลายเดือนก่อน +1

    Akke teeneja kenekut vivya pradact hodada

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน +1

      හොඳයි නංගා ... ❤

  • @cloudycafe456
    @cloudycafe456 5 หลายเดือนก่อน +1

    ❤🥹 this is so useful..thank you so much...🥰

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      Glad it was Helpful Darling ... ❤️🤗

  • @erangadeshapriya1682
    @erangadeshapriya1682 4 หลายเดือนก่อน +1

    Thank you so much akki .3W sun cream eka kohenda gtte akki❤

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน

      @@erangadeshapriya1682 Daraz එකෙන් නංගා ...

  • @pawanikavindaya780
    @pawanikavindaya780 หลายเดือนก่อน

    Akki vivya serum eka kalin gold clor ekk ne. Dan vivya night serum eka akka white clor da? . Aluthin awa c vitamin range eka newe akka. Video eke akka use karapu eka 🥺💗😊

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน

      White නෑ නංගා Gold ...

    • @pawanikavindaya780
      @pawanikavindaya780 หลายเดือนก่อน

      @Devindhi hari akki thanz hodee 🥰💗

  • @dasunithawinsa5843
    @dasunithawinsa5843 5 หลายเดือนก่อน

    Akki samanya ganata ganna puluvan hodha perfume gana vedeio ekak gennako🌼

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම කරන්නම් නංගා ... ❤️

    • @dasunithawinsa5843
      @dasunithawinsa5843 5 หลายเดือนก่อน

      @@Devindhi thankyou akki😍💕

  • @ශශිනි
    @ශශිනි 4 หลายเดือนก่อน

    Suncream ek gnne khmd akka

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      Daraz එකෙන් මම ගත්තේ නංගා. Link එක description එකේ තියනවා ...

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 5 หลายเดือนก่อน

    මම vivya seram එක උදේට එමත් ගෑවා දන්නෙ නැතිව කිසිම ප්‍රශ්නයක් උනෙ නැ අක්කිගේ විඩියො ලස්සනයි තැන්ස් අද විඩියො එකටත්

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      Thank You So Much නංගා ... ❤️

  • @KumaraMc-ee5vs
    @KumaraMc-ee5vs 5 หลายเดือนก่อน

    ❤❤❤

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️

  • @KulshiArts
    @KulshiArts 5 หลายเดือนก่อน

    Hoda hair serum ekak kiynnko dr,tikk dry normal hair ekk mt thiyenne❤

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      Viyana ❤️

    • @Shani_26
      @Shani_26 4 หลายเดือนก่อน

      ​@@Devindhi කොන්ඩෙට ගාන්න හොදයිද dr මගේ කොන්ඩේ ගොඩක් අව්ල් වෙන්වා.කොහෙ හරි යනකොට කොන්ඩේ ලිහන් යන්න බෑ .පොනිටෙල් දැම්මත් ගැට ගැහෙනවා එකට විසදුමක් දෙන්නකො😢😢😢තෙල් ගාලා පාරේ යන්න බෑනේ.plz reply dr😢😢

  • @AviskaShamara
    @AviskaShamara 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @Vidarshana_Abhimani
    @Vidarshana_Abhimani 2 หลายเดือนก่อน

    Akke mata acne ema tikak thiyenava, oily gathiyak thiyenava mune, me products hondai da, mata thama 18 yi akke,

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน

      @@Vidarshana_Abhimani සීරම් එක ඇරෙන්න අනිත් ඒවා අව්ලක් නෑ. ඇක්නි තියෙන නිසා සීරම් එක පාවිච්චි කරන්න එපා. Niacinamide Serum එකක් පාවිච්චි කරන්න ඇක්නි වලට නංගා ...

  • @Geetee9
    @Geetee9 5 หลายเดือนก่อน

    Where can u buy the sun cream from nangi ?

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      Brought it from Daraz Akki. I have Mentioned the Product Link in the Description. Kindly Check It Out Akki ... ❤️🤗

  • @tharushigamage9106
    @tharushigamage9106 5 หลายเดือนก่อน

    vivya cream eka hodai aththtma

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️🤗

  • @saji_girl_
    @saji_girl_ 3 หลายเดือนก่อน

    Akki mn bandarawela inne. vivya day cream ek ehema gawata passe sudu pata pallam hitina ekak ndda akka mehe sithala nisa

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน +1

      @saji_girl_ නෑ නංගා ...

  • @hansikatharu0
    @hansikatharu0 4 หลายเดือนก่อน

    Sun cream eka khanda gaththe nango

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      Daraz එකෙන් අක්කි. Link එක තියනවා Description එකේ ... ❤️

  • @vindyaupeksha5562
    @vindyaupeksha5562 4 หลายเดือนก่อน

    Nangi vaseline petroleum gel eke original eka hoyaganne kohomada? Eke large , small kiyala sizes dekakin enawada?

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      ඔව් අක්කි එක එක Size වලින් එනවා. Original Blue Seal එක Unilever Product එකක්.

  • @ireshasanjeewani6075
    @ireshasanjeewani6075 หลายเดือนก่อน

    Nangi vivya sunscreen eka hoda nedda ane plz kiynnko

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน

      අක්කි තාම මම Use කරේ නෑ ඒක. Try කරලා කියන්නම් ... ❤

  • @inoshananayakkara5842
    @inoshananayakkara5842 5 หลายเดือนก่อน

    ❤️❤️❤️

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️

  • @NimsharaChiranga
    @NimsharaChiranga 4 หลายเดือนก่อน

    Mama dan pavichi karanne docter kenek karana suwani cream ekata vada vivya cream hodayda

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      මම සුවනි පාවිච්චි කරලා නැති නිසා හරියටම ඒ ගැන කියන්න අමාරුයි. ඒත් මගේ අත්දැකීම අනුව Vivya හොඳයි ...

  • @Chamuhansi
    @Chamuhansi 5 หลายเดือนก่อน

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      චමූ ... ❤️🤗

    • @Chamuhansi
      @Chamuhansi 5 หลายเดือนก่อน

      @@Devindhi 😘😝 ආවා 😌

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️🥺

  • @sandu639
    @sandu639 5 หลายเดือนก่อน

    ♥️♥️

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️😊

  • @ocyeis
    @ocyeis 4 หลายเดือนก่อน

    Akke mn vivya serum eke gtte normal serum ekk night kyl eke nh.ek gw dws 3k 3weni dwsedi muna දනවා.skin type ek dlth nh ne eke mkkd krnn oni

  • @erangadeshapriya1682
    @erangadeshapriya1682 4 หลายเดือนก่อน

    Akkke me sun cream ek daraz eke out of stock kiynva.ane gannn thanak kiynnko

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      අනේ වෙන තැනක් දන්නේ නැහැනේ ... 🥺❤️

  • @artbynuha1852
    @artbynuha1852 4 หลายเดือนก่อน +2

    Sunscreen ek pharmacy wala ganna tiyeyda?

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน

      @@artbynuha1852 ශුවර් නැහැ ...

  • @daywithhasi4601
    @daywithhasi4601 5 หลายเดือนก่อน

    ❤😊

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️🤗

  • @s.p.lranathunga5756
    @s.p.lranathunga5756 13 วันที่ผ่านมา

    Akke , me products teenagerslata galapenawada...

    • @Devindhi
      @Devindhi  12 วันที่ผ่านมา

      ඔව් නංගා ... ❤

  • @rumanthirehansa3608
    @rumanthirehansa3608 5 หลายเดือนก่อน

    Akke prevense fair intense 1 cream eka teenager kenekta Hondaida ? Please kiyanna puluwnda akke e gna 🥺

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      ප්‍රශ්නයක් නැහැ නංගා ... ❤️

  • @lakshanidarshani902
    @lakshanidarshani902 5 หลายเดือนก่อน

    akke under eye darkness wlt pluwnnm mona hri kynn ☺

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Vivya Under Eye Cream
      Aroma Magic Under Eye Cream

  • @NW03z
    @NW03z 5 หลายเดือนก่อน

    Akki i m still studying and due to my full pack study routine i barely have time to give attention to my skin. So this is very effective. I m just getting the feeling like i did well on this week so i should pamper my self for working hard. So yeah i really think these videos you are making are so so satisfying to see akki boo. I love you so much. May every step of your life will be the brightest. 😊❤❤❤

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Thank You So Much Cutie ... ❤️😊

  • @madharadulanjali.
    @madharadulanjali. 5 หลายเดือนก่อน

    Nangi mn goda kalekata klin vivya day cream eka use kra. Ekt kalu una. 4rever gold cream eka hodaida? Offmark day cream? Mt hoda day cream ekk kiynnko.

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      අක්කි අහන Brands දෙකත් ප්‍රශ්නයක් නැහැ. Prevense and Viyana දෙකත් හොඳයි අක්කි ... ❤️

    • @madharadulanjali.
      @madharadulanjali. 5 หลายเดือนก่อน

      @@Devindhi ow manika ewa ganan wadine. Ara deka hodainm use krl blnwa. Tnk u. 💝

  • @udaradananjani2798
    @udaradananjani2798 หลายเดือนก่อน

    Vivya serum ek hodaida bleeching nh neda? Face eka aduru wel thiynwt hodada

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน

      @@udaradananjani2798 හොඳයි. බ්ලීචින් නැහැ ...

  • @LakshikaRathnasooriya
    @LakshikaRathnasooriya 5 หลายเดือนก่อน

    Ane akkige vedio nm kochchara baluwath epa nm venne na .❤akki me products teenage lata hodaida😢

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      ඔව් නංගා හොඳයි ... ❤️

    • @LakshikaRathnasooriya
      @LakshikaRathnasooriya 4 หลายเดือนก่อน

      Tanku akkii.♥️😘

  • @ආකර්ෂී
    @ආකර්ෂී หลายเดือนก่อน

    Vivya eke serum ek ganakot muna danwd .mge muna dnnwne

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน

      මට නම් එහෙම එකක් නෑ. මූණෙ පිම්පල්ස් තියනවද ?

    • @ආකර්ෂී
      @ආකර්ෂී 21 วันที่ผ่านมา

      @Devindhi ehem na eke gawam pimples enw wge mt therenne

  • @lawanmilaknadi7536
    @lawanmilaknadi7536 4 หลายเดือนก่อน

    Akki vivya intense night cream all skin type da

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน

      @@lawanmilaknadi7536 ඔව් නංගා ...

  • @snowXcloudy
    @snowXcloudy 5 หลายเดือนก่อน +1

    4වෙර් sunscreen ekath hodayi eth podi oilness ekk thiyeyi 100g - 850

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      ❤️

  • @NethminiGimanthika
    @NethminiGimanthika หลายเดือนก่อน

    Akke sunscream ek kohomada gaththe

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน

      @@NethminiGimanthika Daraz එකෙන් නංගා ...

  • @Pabindi12
    @Pabindi12 5 หลายเดือนก่อน

    Onem wysaka ekkenekt me routine ek krnn puluwn ned?

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ඔව් ... ❤️

  • @badgirl_Ama
    @badgirl_Ama 4 หลายเดือนก่อน

    Akki under eye darkness ekt viana dark circle eraser eka hodaida ? plz reply

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน +1

      ඔව් හොඳයි ඒක ... ❤️

  • @snowXcloudy
    @snowXcloudy 5 หลายเดือนก่อน

    Akki mn kivva nisane vivya use kale🥰🥰🥰mth face crm eka gava but no results eth eke serm eka godakk hodyi

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      ❤️😊

  • @shamaleeperera3791
    @shamaleeperera3791 4 หลายเดือนก่อน

    Akkioo ....joves products hodai da

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      ඔව් නංගා ... ❤️

  • @sathsaraniariyasinghe1390
    @sathsaraniariyasinghe1390 5 หลายเดือนก่อน

    Vivya product oily skin ekakt hodada akkii..reply krnnkooo plz...😊😊

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ගැලලෙනවා නංගා ... ❤️

  • @Shaadi-111
    @Shaadi-111 5 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @sheriljayasinha5172
    @sheriljayasinha5172 5 หลายเดือนก่อน

    Vivya eka පාවිච්චි karala balanna one nangi mage munata පාවිච්චි karanna balanna one mage muna සෙන්සිටිවිි ekei

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      All Skin Type නිසා අව්ලක් වෙන එකක් නෑ අක්කි. කෝකටත් ඉස්සර වෙලා එක Product එකක් අරගෙන බලන්න. Face Wash නම් 50ml එකත් තියනවා මම හිතන්නේ ... ❤️

    • @sheriljayasinha5172
      @sheriljayasinha5172 5 หลายเดือนก่อน

      @@Devindhi koheda ganna tiyenne nangi foodcity wala ehema ati ne nathtan online oder karanna oneda

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      @@sheriljayasinha5172 Food City වල තියනවා අක්කි ... ❤️

  • @NimeshaDilhari-t7k
    @NimeshaDilhari-t7k 5 หลายเดือนก่อน +1

    AKKA me toner eka gane kohend

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Link එක Description එකේ තියෙනවා නංගා ... ❤️

  • @anjulaindeewari2547
    @anjulaindeewari2547 4 หลายเดือนก่อน +1

    Sun cream eka ath kakul waltath gnna puluwnda

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      කැමති නම් ගාන්න පුළුවන් ...

  • @shashinimaheshika103
    @shashinimaheshika103 4 หลายเดือนก่อน

    Nangi Sun cream eka ganne kohenda

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน +1

      Daraz එකෙන් පුළුවන් අක්කි. Link එක description box එකේ තියනවා ... ❤️

    • @shashinimaheshika103
      @shashinimaheshika103 4 หลายเดือนก่อน

      @@Devindhi thanks nangi ❤️

  • @ShakilaWeerasinghe-je2mv
    @ShakilaWeerasinghe-je2mv 5 หลายเดือนก่อน

    ❤🎉

    • @ShakilaWeerasinghe-je2mv
      @ShakilaWeerasinghe-je2mv 5 หลายเดือนก่อน

      Mawa mathaka nedda😢

    • @ShakilaWeerasinghe-je2mv
      @ShakilaWeerasinghe-je2mv 5 หลายเดือนก่อน

      ලස්සනයි vlog eka.mehema dewal bedagana nisai oya lassana ❤akki

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Thank You So Much නංගා ...

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      අනේ අමතක නෑ මට ...

  • @Madushanichathurika-o1s
    @Madushanichathurika-o1s 4 หลายเดือนก่อน

    Vivya eke eye sram eka hoda weida nangi

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน

      @@Madushanichathurika-o1s හොඳයි අක්කි ...

  • @udanihansikahansika8096
    @udanihansikahansika8096 27 วันที่ผ่านมา

    Oily skin ekt vivya product aulk ndd akki

    • @Devindhi
      @Devindhi  19 วันที่ผ่านมา

      @@udanihansikahansika8096 අව්ලක් නෑ නංගා ... ❤

  • @bestbest1314
    @bestbest1314 4 หลายเดือนก่อน

    Mta nm vivya face wash ekata pimples godak awa.anith ayata ehema wenne nathi wennath puluwan

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      ❤️

  • @WasanaNethmini-l4u
    @WasanaNethmini-l4u 5 หลายเดือนก่อน

    Ane dr tawa hoda toner wargayk kiynnko

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      Janet
      Nature's Secrets

  • @harshanigamage9813
    @harshanigamage9813 4 หลายเดือนก่อน

    Double cleaner karana heti kiyala dennako.

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      මුලින්ම Oil Cleanser එකක් Balm Cleanser එකක් හෝ Micellar Water එකක් පාවිච්චි කරලා මූණ පිරිසිදු කරන්න. ඊට පස්සේ Foaming Cleanser | Gel Cleanser එකක් හෝ ඔයාගේ සාමාන්‍යයෙන් Face Wash එක පාවිච්චි කරලා මූණ පිරිසිදු කරන්න.

    • @harshanigamage9813
      @harshanigamage9813 4 หลายเดือนก่อน

      @@Devindhi pimple thiyena skin ekak double cleanser krnn use krnn puluwan cleaner mnwd kyl kynn puluwan da

  • @dhamayanthihemalatha4914
    @dhamayanthihemalatha4914 5 หลายเดือนก่อน

    🎉❤

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️

  • @anuruddhachandrakumara6411
    @anuruddhachandrakumara6411 5 หลายเดือนก่อน +1

    blackheads whiteheads walata krnn deyk kiynnkooo akki kochchara ayin klath aye aye enawa 😪💔

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      Salicylic Acid තියෙන Toners Serums Creams පාවිච්චි කරන්න නංගා ... ❤️

  • @abcjkmm2004
    @abcjkmm2004 หลายเดือนก่อน

    Sun cream eka gaththe kohenda akki

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน

      Daraz එකෙන් නංගා ... ❤

  • @hihiru458
    @hihiru458 5 หลายเดือนก่อน

    😘💕

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน +1

      ❤️🤗

  • @Madushanichathurika-o1s
    @Madushanichathurika-o1s 4 หลายเดือนก่อน

    Mama anith dewal pavichchi krala thiyenwa ewa godak hodai

    • @Devindhi
      @Devindhi  หลายเดือนก่อน

      @@Madushanichathurika-o1s ❤🤗

  • @Awishkasanjaya-ne3sx
    @Awishkasanjaya-ne3sx 5 หลายเดือนก่อน +1

    Akki lip glow krnn dark color remove krnnn mk

    • @Devindhi
      @Devindhi  4 หลายเดือนก่อน

      මේ ඉරිදට එන වීඩියෝ එකේ මම ඒකට විසඳුම් ගේනවෝ ... ❤️

    • @Awishkasanjaya-ne3sx
      @Awishkasanjaya-ne3sx 4 หลายเดือนก่อน

      @@Devindhi 😁😁😁😁tnx akki