You are great putha dharmapala thuma is the only honorable Sri Lankan born upto date the dirty politicians never honored him that is why he never came back to Sri Lanka i am happy that your generation is praseeing him please follow him--🙏. But don’t put anything about past and present politsion they are all Hippocrates 😢
නියමයි පුතේ ඔයාට සුබ අනාගතයක්.තව වැදගත් වීඩියෝ දාන්න
නිවැරැදි කරගන්න කරුණක් තියනවා පුතේ දේවදත්ත නෙමෙයි දේවමිත්ත ලෙස නිවැරැදි විය යුතුයි එම කරුන හැරුනු කොට ඉතා වටිනා වීඩීයෝවක් ❤❤❤
💐ඉතා හොඳය 🌸🌻අනෙකාරික 🌷⭐දන්නෙපාලතුමා🏵️ ගැන පිළිබඳ🌠🌞 තුන් ඔබ සැමට🌠 තෙරුවන් සරණයි
සුපිරි පුතා අනගාරික ධර්මපලතුමා අපි නොදන්න ගොඩක් දෙවල් ඉගෙනගන්න පුලුවන් උනා ... තවත් ඒ වගෙ වැදගත් පුද්ගලයන් ගැන විස්තර හොයලා දාන්න සුබ අනාගතයක් වේවා
❤
සුබ අනාගතයක් වේවා 😊😊😊😊
❤❤❤❤
Your video's is very important
very very thanks for your video's
නියමයි putha , puthata බුදු සරණයි
ගොඩක් ස්තූතු මල්ලි ඔයාට 💖
එලම මල්ලියා ඔයානම් සුපිරි වැඩ්ඩෙක් 🤟🖤🤘👊
S.J.T. Education best of luck
සුපිරි අයියා ලස්සනට පැහැදිලි කරා
මට වයස 13 ඔයාට වයස කියද
ඔයා නම් මාර වැඩ්ඩෙක් හොදේ❤
very very thanks for your video's 👍🏻👍🏻👍🏻💐
👍 නියමයි 👌
Good video 👍
නියමයි😇👍👍👍
නියමයි👍👍👍👍
සුපිරි
මේ වගේ හොඳින් තේරෙනවා
🌹💛🌺💝💗
ලස්සනයි
It is a good one. l love it
Thnk u malli
Thanks mama hoya hoya hitiye🦄👄
Tanks Hoda videos danavata Weldon
නියමයි පුතේ 👍
👍👍👍👍👍👍👍
ගැම්මක්තමා
Best of books
Thank you Brother 👍
හොදයි😮😮
Godai hadai aiya ❤❤
Puthe wade aththatama hodai. Darmapala thuma mahana unahama kiwwe siri dewadaththa nemei siri dewamiththa kiyala neda puthe?
Thank you uncle waradda pennala dunnata
හොඳයි මල්ලි 𝕨𝕖𝕝𝕝 𝕕𝕠𝕟𝕖 🙂
Supiriy
Very good 😊
වීර පුරන්අප්පු ගනත් ඕනෑ
Ok
Malli thankyou ❤️
❤Super❤
හෙන්රි ඕල්කට් තුමා ගැනත් ඔන please
අනිත් චරිත ගැනත් ඕන 👍👍
❤
Very good 👍
සුපිරි පරි 😢😮😂🎉
🌻🌻🌻
Good boy
❤
🎉👍👍superb
thanks
You are great putha dharmapala thuma is the only honorable Sri Lankan born upto date the dirty politicians never honored him that is why he never came back to Sri Lanka i am happy that your generation is praseeing him please follow him--🙏. But don’t put anything about past and present politsion they are all Hippocrates 😢
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤
දේවමිත්ත ධර්මපාලතුමා නෙද මල්ලි
😉
👍 👍 👍 👍
🤟
Good
😊
🎉🎉
🎉
❤❤❤❤❤
සිරි දේවමිත්ත ධර්මපාල .....දේවදත්ත නෙවෙයි 😊
සිරි දේව මිත්ත ධම්මපාල නේද? දේව දත්ත නෙමෙයි නේද
Ow දෙකම හරි
❤️
@@sjteducation no
Mamath mewa karanne mage channel ekatath tikak awilla balanna please
දේවමිත්ත නේද
දෙකම කියනවා
බුදුන් නොහඳුනන ඉන්දියාවේ දකුණු දේශය.
වරදින්ම විය හැක. අනගාරික ධර්මපාල තුමා තමන්ගේ අවසාන අවුරුදු දෙක තුළ වඩාත් විද්‍යාත්මකව බුදු දහම දකින්නේ ය. එතුමා විසින් රත්මලානේ ධම්මාලෝක පොඩි හාමුදුරුවන් වහන්සේ වෙත යොමු කළ පහත සඳහන් ලිපියෙන් ද ඒ බව තහවුරු වේ.
ඉන්දියානුවන් කිසිවෙක් බුදුහිමි ගැන නොදනිති. ඔවුහූ බුදුරුවට ජටා පළඳවති. නළලේ අළු ගාති. නළල මැද තිත තබති. ගාන්ධි තුමා තම රටේ උපන් බුදුන් ගැන දැනගෙන ඇත්තේ එංගලන්තයේදී සර් ආර්නෝල්ඩ් පඬිවරයා තෑගි කළ "ද ලයිෆ් ඔෆ් දි ඒෂියා " ග්‍රන්ථය කියවීමෙන් පසු ය. තාගෝර් තුමා බුදුන් ගැන සාවඥ සිනහා පහළ කරන්නේ ය.
ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් ගොඩනගන ලද ගරා වැටී තිබූ බුද්ධ ස්ථාන පිළිසකර කිරීමට ආධාර පතමින් මම ලොව වටා ගමන් කළෙමි. මාගේ සංචාරයන් මල්ඵල ගැන්වෙන විට ලෝක බුද්ධිමත්හු බුද්ධ දර්ශනයට නැඹුරු වන්නට වූහ. බුදුහිමි නේපාලිකයෙක් ද, කාලිංඝයෙක් ද නැත්නම් වෙනත් ඉන්දියානුවෙක් ද යනු සැක සහිත බව කියනු කැමැත්තෙමි. බුද්ධ වර්ෂය ඉතා වැරැදි බැව් ඉන්දියානු ඉතිහාසඥයෝ පුද්ගලිකවම මා හට ද පවසා ඇත. පාළි භාෂාව පිළිබඳ කිසිදු තොරතුරක් ඉන්දියාවෙන් හමු නොවේ.
මා විසින් පවසන කරුණු නොපමාව ගවේෂණයට ලක් කිරීමට හැකි නම් මම එය ඉතා උසස් කොට සලකමි. මා දැන් මරණය බලාපොරොත්තු වෙමින් හා මා විසින් මෙතෙක් කළ යුග මෙහෙවර සිතමින් කාලය ගෙවන අතර ඔබ වැනි තරුණ යතිවරයන් වහන්සේලා එකතුව මෙතැන් සිට වඩාත් වෙහෙසෙමින් ක්‍රියා කිරීම අර්ථවත්ය. මම ඔබ වහන්සේට දීර්ඝායු පතමි.
මීට හිතැති,
සිරි දේවමිත්ත ධර්මපාල හිමි.
😂❤
Sanvidanaya mokadda
Monawada bn dodawanne
ර්😂
ල්
😂😂
නියමයි මල්ලි👍👍👍😮
Very good 👍
👍 👍 👍 👍
❤
😊
👍 👍 👍 👍
😊