සංවාද කවි බණ | පූජ්‍යපාද මහබුලංකුලමේ ගුණරතන හිමි| අලවතුරේ විජිත අබේවික්‍රම කිවිදුන්- Damdaya TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 20

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +3

    මාගේ .නමස්කාර වෙිවා අපේ පින්වත් සුවාමින් වාහාන්සේටත් ..අලැවතුරේ ..කිවිදුන්ටත්..නිදුක් නිරොගි සුවැය දිර්ඝායුස ලැබෙිවා ..මගේ හදවතිමිම ආසයි ..මම..පෝඩි .කාලේ ..ඉදලා ..බුදු .දහාමට...හරිම හෙදයි ලස්සනයි ..කවි බණ දෙසනාව ..මම.අසාවෙන් සවන් දෙනවා ..Dubai rata ඉදලා ..sadu sadu sadu

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +1

    පිංවත් සවමින් වහන්සේලාට සහා විජිත කිවිඳු නිදුක්නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු.

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 4 ปีที่แล้ว +3

    Harima lassanai.sadu sadu sadu sa...tharuwan saranai.🙏🙏🙏🙏🙏

  • @yapa2952
    @yapa2952 3 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu.tharuwana.saranai.ape.Hhamuduruwane

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි අතුරැගිරියේ මගේ ගමේ පංසලේ පිංකමට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

    • @ukg3310
      @ukg3310 ปีที่แล้ว +1

      ආයෙත් මේ වගේ පින්කමක් තිබුනොත් ගමේ සැදැවත් උපාසක මහත්වරුන්ට කියන්න අර ස්වාමීන් වහන්සේට වගේ නොකර පෑන් එකක් දාල දෙන්න. දහඩිය ඉහින් කටින් දිලිසෙන්න පෙරනව පවු එහම හොද නෑ

  • @madushanrathnayak633
    @madushanrathnayak633 3 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @manjumu8879
    @manjumu8879 3 ปีที่แล้ว +1

    අහන්න අහන්න ආසයි මම විජිත කිවිඳුන් ගෙ කිසිම කවි බාන කිසිම එකක් මඟ හරින්නේ නැහැ ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි :🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewarajapaksha9376
    @jeewarajapaksha9376 4 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ සම්මා සම්බුදු සරණයි

  • @ramyadamika9298
    @ramyadamika9298 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ....

  • @hewadewage6142
    @hewadewage6142 4 ปีที่แล้ว +2

    🙏🙏🙏 budu saranai.

  • @SamanKumara-e3l
    @SamanKumara-e3l หลายเดือนก่อน

    😮

  • @desmanbelam4532
    @desmanbelam4532 3 ปีที่แล้ว +1

    harema lassanae

  • @tharusajith5478
    @tharusajith5478 3 ปีที่แล้ว +1

    Harima lassanai

  • @isuru1462
    @isuru1462 4 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ ..

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏.🙏

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 3 ปีที่แล้ว +1

    Sath dina seth කවි .harima ලස්සනයි .ath අතර මඟදී daan ed hinda epa වෙනවා .

  • @priyanthikaabarathnna7446
    @priyanthikaabarathnna7446 3 ปีที่แล้ว +1

    Lasasanai

  • @wimalasenaweerasingha1468
    @wimalasenaweerasingha1468 4 ปีที่แล้ว +1

    කවි බණ සදහා ආරාධනා කිරීමට මේ අංකයට 0766820135 දුරකථන අංකය ලබා දෙනවාද

  • @-sathyagaweshaka8646
    @-sathyagaweshaka8646 4 ปีที่แล้ว

    👍👍👍👍👍💪💪💪