B-Cut Super PPG P971-2000 Cut & Polish - Sinhala Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 81

  • @whYnotIsha
    @whYnotIsha 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින TH-cam channel එකක්, ජය 🙏

  • @anudanthabhagessri1551
    @anudanthabhagessri1551 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි . මේක කරන්න මම ගනන් ඇහුවා . 8000ක් ඉල්ලුවා. වෙලාවට මේ වීඩියෝ එක දැක්කෙ.

  • @vijayasiriwardana203
    @vijayasiriwardana203 3 ปีที่แล้ว +1

    These types of educational Videos will educate people to do it by themselves.

  • @alenalfred9619
    @alenalfred9619 3 ปีที่แล้ว +1

    Good job. Many thanks for the step by step guide.

  • @thusharafernando2624
    @thusharafernando2624 11 วันที่ผ่านมา

    Mama B cut use karala car eka kannadiya wage wenna hodatama polish kala. Etth sathiyakin withara ayeth potta pata una. Kisima shine èkak nane dan. Mama kihipa saŕayakma kala. Eth hama parama sathiyakin withara shine eka nathuwa gihin pottapata wenawa ayi hema wenne

  • @shaznyfazny5369
    @shaznyfazny5369 3 ปีที่แล้ว +1

    2000 කඩදාසියෙන් වතුර එක්ක කපලා වේලෙන්න තියන්නෝන.. ඊට පස්සෙ b cut එක ගාලා පොඩ්ඩක් වේලෙන්න තියන්න ඕනද?

  • @udaraperera1716
    @udaraperera1716 หลายเดือนก่อน

    Bike වල plastic කොටස් වලට B cut එක දැම්මට කමක් නැද්ද

  • @charithjg1982
    @charithjg1982 2 ปีที่แล้ว +1

    Thanks for sharing knowledge

  • @anurulb2876
    @anurulb2876 2 ปีที่แล้ว +1

    Thank you this is very useful

  • @yasiweerasinghe
    @yasiweerasinghe 3 ปีที่แล้ว +2

    After poslishing by the cut and polish product can i apply a ceramic coat? Ceramic coat bottle is also 800rupees in ali express.

  • @pasindulakshan9962
    @pasindulakshan9962 หลายเดือนก่อน

    වනවල ප්ලාස්ටික් හෙඩ්ලයිට් එහෙම අවුවට පිච්චිලා කහපාට වෙලා තියන එව්වට මේ වා හරියනවද

  • @sanjeewaweerasinghe6824
    @sanjeewaweerasinghe6824 3 ปีที่แล้ว +1

    වාහනේ Paint එකට Glass Cleaner ගෑවුනොත් Paint එක අඩු වෙනවාද??

  • @manjulawickramasinghe2601
    @manjulawickramasinghe2601 2 ปีที่แล้ว +1

    Thank you

  • @sherwinmoses2766
    @sherwinmoses2766 ปีที่แล้ว

    Hodata Kiya dunna. Thank you aiye.👍

  • @jesicajeff6277
    @jesicajeff6277 3 ปีที่แล้ว +2

    Good job ...keep it up 😊

  • @ChamaraBandara-j9q
    @ChamaraBandara-j9q หลายเดือนก่อน

    Be cut eka supiri

  • @pubuduperera8092
    @pubuduperera8092 8 หลายเดือนก่อน

    Windscreen eke thaara dots yawanna B cut use karanna barida?

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 9 หลายเดือนก่อน

    B-Cut Police එක කම්පවුම් එකක් නේද ඒකෙන් කපල දිස්නය ගන්න වැක්ස් එකක් ගාල පොලිස් කරන්න ඕනද ? පිළිතුරක් බලාපොරොත්තු වෙමි ස්තුතියි .

  • @anjalor496
    @anjalor496 3 ปีที่แล้ว

    aluthin paint krala sathi dekakin B cut ekan cut and polish eka karanna puluwan da. orange peel eka lokuwata thiyanwa. paint krala daws4i dan

  • @alenalfred9619
    @alenalfred9619 3 ปีที่แล้ว

    Can you help to do a video, how to remove acid water mark in windscreen simply at home.

  • @srehanblocks5705
    @srehanblocks5705 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @nalinjeewantha942
    @nalinjeewantha942 3 ปีที่แล้ว

    PPG P971-2000
    Meken polish karaddith 2500wage sand paper eken පිරිමදීම කල යුතුද?

  • @channela4229
    @channela4229 2 ปีที่แล้ว

    Bike eke plastic parts wala scratch walata PPG hondaida.. ekath sand paper eken kapanna onida.?

  • @indikakumara7782
    @indikakumara7782 3 ปีที่แล้ว +1

    Where on the island is a place that can be bought in small portion (like 200grams) from PPG P971-2000

    • @indikakumara7782
      @indikakumara7782 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 Thanks, but the most common place I want to know is because there were no branded items in some of the places I looked.

    • @indikakumara7782
      @indikakumara7782 3 ปีที่แล้ว

      Am from Kottawa. Can you tell few places I can buy anywhere on the island

  • @charlesrogers3681
    @charlesrogers3681 3 ปีที่แล้ว

    Yes good job thank you

  • @chathurag5223
    @chathurag5223 2 ปีที่แล้ว

    Can I use b cut with random polishing machine

  • @thusixbro9298
    @thusixbro9298 3 ปีที่แล้ว

    super video. Thanks

  • @ayeshdilshni4748
    @ayeshdilshni4748 2 ปีที่แล้ว

    ත්‍රිවිල් වලට අවුලක් නැද්ද මගේ විල් එකේ පාට බොර පාටයි

  • @asankaekanayaka7898
    @asankaekanayaka7898 3 ปีที่แล้ว

    Bike එකේ shine එක වැඩි වෙනවද

  • @asankaekanayaka7898
    @asankaekanayaka7898 3 ปีที่แล้ว

    මගේ bike එකෙ තීන්ත පැල්ලම් තියනවා,එකට හොඳයි ද

  • @chanakapushpakumara9122
    @chanakapushpakumara9122 2 ปีที่แล้ว

    Faid උන ඒවට හරියන්නෙ මොකක්ද

  • @induwararandew4258
    @induwararandew4258 2 ปีที่แล้ว

    👍👍👍❤❤❤❤😍😍😍 wowwwwww ... whr do we can buy these items

  • @solaproduction2725
    @solaproduction2725 3 ปีที่แล้ว

    Super preformed

  • @mbmsafir4835
    @mbmsafir4835 3 ปีที่แล้ว

    Can it use for any colour car?

  • @kumarajayalath9902
    @kumarajayalath9902 3 ปีที่แล้ว +1

    Black Plastic item akak sirim makann puluwanda

    • @kumarajayalath9902
      @kumarajayalath9902 3 ปีที่แล้ว

      Contract kara gann vidiyaka nathida..

    • @kumarajayalath9902
      @kumarajayalath9902 3 ปีที่แล้ว

      Plastic walat shine look akak gann vidiyak nathida?

  • @jayshanjj8514
    @jayshanjj8514 2 ปีที่แล้ว

    Super broo.

  • @uchiladissanayaka8334
    @uchiladissanayaka8334 ปีที่แล้ว

    Bik ekata puluwanda sir

  • @thilinathissera7445
    @thilinathissera7445 3 ปีที่แล้ว

    Jaya wewa

  • @harshaneranjan5225
    @harshaneranjan5225 3 ปีที่แล้ว

    Mewa ganna පුළුවන් kohenda

  • @mynameisboola
    @mynameisboola 3 ปีที่แล้ว

    Mango sap yawanna puluwanda?

  • @udenipriyangika706
    @udenipriyangika706 3 ปีที่แล้ว

    Thiyena shaing eka wenas wennedda..

  • @indikakumara7782
    @indikakumara7782 3 ปีที่แล้ว

    Pls can you mentioned wear can buy this(PPG P971-2000) from Colombo (Around: Kottawa,Nugegoda,Boralasgamuwa,Maharagama,Battaramulla etc:).

    • @indikakumara7782
      @indikakumara7782 3 ปีที่แล้ว

      Where on the island is a place that can be bought in small quantities (like 200grams) from PPG P971-2000

  • @pubuduindatissa1209
    @pubuduindatissa1209 ปีที่แล้ว

    Superb

  • @senarathashoka7682
    @senarathashoka7682 3 ปีที่แล้ว

    Good job ✌️✌️✌️

  • @heronero5135
    @heronero5135 3 ปีที่แล้ว +2

    Acid rains නිසා paint එක මත bubbles වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට. මොකද කරන්න ඕනේ. මුලින්ම වතුර දාලා වැලි කඩදාසි වලින් කපන්න ඕනේ ද..?

    • @heronero5135
      @heronero5135 3 ปีที่แล้ว +1

      ඔබතුමා දන්න product එකක් නැද්ද හොද එකක්. ඒකත් ඔබතුමා video එකේ කිව්වා වගේමද use කරන්න ඕනේ..?

    • @sarangigithmi9351
      @sarangigithmi9351 ปีที่แล้ว

      Ane ape wahaneth oya wagema wela.

  • @chamikasandanuwan6911
    @chamikasandanuwan6911 3 ปีที่แล้ว

    අයියෙ මේ දෙකෙන්ම වෙන්නෙ එකම දේද , නැත්නම් දෙකම පාවිච්චි කරන්න ඔනෙද

  • @lakshajayako7189
    @lakshajayako7189 3 หลายเดือนก่อน

    Godak aya question ahala thibbata ekakata wath reply na original video owner gen. Heart ekak withara dala 🥴. Me wage video balanna enne godak details danne nathi nisa, ewata reply karanna puluwan nm watinawa channel ekak karana genek widiyata.

  • @dushanrandika7746
    @dushanrandika7746 3 ปีที่แล้ว

    මහත්තයා මගේ වෑන් එක සුදු පාට. ඒ උනාට දැං ඩස්ට් එක වගේ තියෙනවා. මං B cut දාල පොඩ්ඩක් බැලුවම තිබුන සුද එනවා. ඒක දාලා ඔය වගේ කරගත්තො හානියක් වෙවිද?

    • @dushanrandika7746
      @dushanrandika7746 3 ปีที่แล้ว

      Wax eke nama hari eka karana vidiya poddak kiyanawada?

  • @sachiautopaint
    @sachiautopaint 3 ปีที่แล้ว

    Oya ta polihs karanna danne na oya vidiyata koruwoth thiyena sain ekath yanawa

  • @shehangunsekra2526
    @shehangunsekra2526 2 ปีที่แล้ว

    Meka gann kohda thiynne

  • @pattabrand1108
    @pattabrand1108 3 ปีที่แล้ว

    මගේ කාර් එක බල්ල පැනලා සීරුන පාරවල් වගයක් තියනවා ඒකට මේ දෙකෙන් සුදුසු මොකක්ද.

    • @madushaniperera4861
      @madushaniperera4861 2 ปีที่แล้ว

      ත්‍රීවිල් එකේ තැනින් තැන පාට පිච්චිලා වගේ...ඒකට මොකද කරන්න ඕන්‍ර්ර්

  • @malithasalgado7928
    @malithasalgado7928 3 ปีที่แล้ว

    Baththramulla awata ganna thank nadda

  • @nilankachathuranga5178
    @nilankachathuranga5178 3 ปีที่แล้ว

    Glass polich karanne kohomada

    • @nilankachathuranga5178
      @nilankachathuranga5178 3 ปีที่แล้ว

      @@restartwithlasantha626 koheda thiyenne .. brand ekaka namak kiyanna

  • @automobile9298
    @automobile9298 3 ปีที่แล้ว

    B cut eke prise eka kiyada

  • @slpbear1156
    @slpbear1156 3 ปีที่แล้ว

    Where can i buy b-cut

  • @fbrteam5379
    @fbrteam5379 2 ปีที่แล้ว

    🔥

  • @srehanblocks5705
    @srehanblocks5705 3 ปีที่แล้ว

    කොටන් නූල් කොහෙන්ද ගන්න

  • @Hijasavzkadeeja
    @Hijasavzkadeeja 3 ปีที่แล้ว

    3wheel akata hariyana polish ake mokada

  • @sarangakumara8106
    @sarangakumara8106 2 หลายเดือนก่อน

    මේ product එක හොදයි. මම ගත්ත

  • @athulaathula2314
    @athulaathula2314 7 หลายเดือนก่อน

    B කට්, කම්පවුම්. මට ගෙන්නා ගන්න පුලුවන්ද

  • @udenipriyangika706
    @udenipriyangika706 3 ปีที่แล้ว

    Aiye podi babek Bali edala mokakin Hari surala mage car eke said ekak doraka.mage car eka grey colour Alto.. Ekata me Warga dekama onida Mekama harida

  • @maheshkulasinghe9818
    @maheshkulasinghe9818 3 ปีที่แล้ว

    😍👌

  • @deshithaganegoda8060
    @deshithaganegoda8060 3 ปีที่แล้ว

    මේක දැන් නෑනේ

  • @shenstraveldiary7295
    @shenstraveldiary7295 3 ปีที่แล้ว

    super glue yanwda oken?

  • @prashanDimuthu
    @prashanDimuthu 2 หลายเดือนก่อน

    Plastick watalath awlak nadda ayiye 🙄

  • @arunodanicharitapani5106
    @arunodanicharitapani5106 2 ปีที่แล้ว

    Gala kochchara wela thiyandaonida

  • @asankaasanka2795
    @asankaasanka2795 3 ปีที่แล้ว

    Kiyak veanawada meaka

    • @mpdashika
      @mpdashika 2 ปีที่แล้ว

      @@restartwithlasantha626 kohenda meka ganna tiyenne.

  • @macdalinfernando7535
    @macdalinfernando7535 ปีที่แล้ว

  • @ranjeevawijesekara1396
    @ranjeevawijesekara1396 ปีที่แล้ว

    Thank you