පර්චස් 12 කට සැළසුම් කරන ලද ලස්සන දෙමහල් නිවසක් (Two Storey Sri Lankan House Design)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 52

  • @deluxehomedesign8646
    @deluxehomedesign8646  2 ปีที่แล้ว +4

    හැම අවස්තාවකම අපි දාන design බලලා ඔයාල හදන්න ඉන්න නිවස ලස්සනට හදාගන්න ,මේ ගෙවල්ම හදන්න උත්සාහ කරන්න එපා.ඔයාලගේ ඉඩමට ගැලපෙන ,ඔයාලගේ අවස්‍යතාවය හා වියදම් කලහැකි මුදල අනුව නිවස සැලසුම් කරගන්න උත්සාහ කරන්න.

  • @udayangaharischandra6868
    @udayangaharischandra6868 2 ปีที่แล้ว +1

    Niyamai.... Congratulations 😍😍😍😍

  • @monikamanori1267
    @monikamanori1267 4 ปีที่แล้ว +3

    ඒක ලස්සනයි ❤️

  • @gayashanfernando7800
    @gayashanfernando7800 3 ปีที่แล้ว +1

    Me plan ekama mata karaganna ona wenama budu kutiyak ekka puluwanda karala denne.mama chilaw

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว +1

      පුලුවන් කරලා දෙන්නම්..

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว

      අවශ්‍යනම් අපට අමතන්න...
      071 28 73638 / 076 82 73638

  • @dineshisewwandi4515
    @dineshisewwandi4515 3 ปีที่แล้ว +1

    perches 3ka vitr idamk demahal niwasak hadanna kopamana viyadamak yanawada? Ekata set wenna plan ekk hada ganna puluwanda?

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว +1

      නිවස හදන්න යන මුදල, සැලසුම් කරන්න කලින්ම කියන්න අපහසුයි,
      මුලින් සැලසුම සකස් කරගන්න,
      කතා කරන්න - 071 28 73638/ 076 82 73638

    • @dineshisewwandi4515
      @dineshisewwandi4515 3 ปีที่แล้ว +2

      Thanks

  • @gayashanfernando7800
    @gayashanfernando7800 3 ปีที่แล้ว +2

    Oyagollo construction karanawada nathnam plans witharada denne

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว

      මහත්මයා.. අපි ඩිසයින් එක විතරයි කරන්නේ.. Construction කරන්න අපට විශ්වාසදායී ආයතනයක් සම්බන්ධ කරලා දෙන්න පුලුවන්..

    • @gayashanfernando7800
      @gayashanfernando7800 3 ปีที่แล้ว

      @@deluxehomedesign8646 laksha 65 withara cost ekak thamai mata uparima balaporiththu wenne. E ganata cost eka cover wenna karala denna puluwanda. Oyagollange wtasapp number ekakut denna puluwan nam

    • @gayashanfernando7800
      @gayashanfernando7800 3 ปีที่แล้ว

      @@deluxehomedesign8646 e ayathanaya warga adiyata kiyak charge karanawada

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว

      @@gayashanfernando7800
      wtasapp number eka - 071 28 73638

  • @nuwanthabuddhima478
    @nuwanthabuddhima478 3 ปีที่แล้ว +1

    Highly Recommended 👌

  • @SWCubeMaster
    @SWCubeMaster 3 ปีที่แล้ว +1

    niyamayi 👌👌

  • @manuganegoda8617
    @manuganegoda8617 ปีที่แล้ว

    Beautiful house 😍

  • @mahendraabeywardana9769
    @mahendraabeywardana9769 ปีที่แล้ว

    What is the cost?

  • @tw7064
    @tw7064 3 ปีที่แล้ว +1

    are you constructing company or design company

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว

      We are Doing Design only,
      If you wants we can Introduce our faithfully Construction companies.

  • @slchinkagide2743
    @slchinkagide2743 3 ปีที่แล้ว +1

    Bedroom 3ka normal geyak hadanna parches 8 k ho aduwen kiyak wage yanwa finishing karala

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว +1

      ඩිසයින් එක අනුව වෙනස් වෙනවා මහත්මයා, මොනවගේ ඩිසයින් එකක් ගැනද අහන්නේ, පුළුවන්ද අපිට කතා කරන්න.

    • @slchinkagide2743
      @slchinkagide2743 3 ปีที่แล้ว +1

      Sure mata oyala contact k ganna puluwan number ekak denna puluwanda

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว +1

      @@slchinkagide2743 071 28 7 3638 / 076 82 7 3638

    • @slchinkagide2743
      @slchinkagide2743 3 ปีที่แล้ว +1

      @@deluxehomedesign8646 thnk

  • @mjjagath132
    @mjjagath132 11 หลายเดือนก่อน +1

    අපිට පුළුවන් නම් මේ නිවසේ ප්ලෑන් එක දිග පළල දෙන්න පුළුවන්ද

  • @sujithperera1529
    @sujithperera1529 ปีที่แล้ว

    Apitath lassana design eka karala oni

  • @thilinamadushanka74
    @thilinamadushanka74 3 ปีที่แล้ว +1

    මේ නිවස වර්ග අඩි කීයද?අපිට පොඩි වෙනස්කම් ටිකක් කරල සැලසුම සාදා ගැනීමට පුලුවන්ද?මිල කීයද

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว

      පුලුවන් කතා කරන්න අපිට

  • @nihalkulasooriya8174
    @nihalkulasooriya8174 3 ปีที่แล้ว +1

    පචස් 8කින් දෙමහල් නිවසක් ඉදි කිරිමට පුලුවන්ද ...........ලක්ශ 25කට වගේ නිම කරන්න පුලුවන්ද

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  2 ปีที่แล้ว

      රටේ පවතින අම්‍ද්‍රව්‍ය මිලත් එක්ක ලක්ෂ 25කින් නිමා කරන්න අපහසුයි

  • @thilininishadini162
    @thilininishadini162 3 ปีที่แล้ว +1

    Sq ft kiyak thiyenawa da

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว

      Ground Floor - 1440
      Upper Floor - 1270
      Total - 2710 Square feet

  • @NilanthaRathnayaka-q5w
    @NilanthaRathnayaka-q5w ปีที่แล้ว

  • @tharumalli6496
    @tharumalli6496 3 ปีที่แล้ว +1

    මේකේ නිවස පර්චස් 12 ද,නැත්තම් ඉඩම ද 12?

  • @lahirudangedara3081
    @lahirudangedara3081 3 ปีที่แล้ว +1

    Man ma comant karapu parchas 12 salasuma gana mama ahanna mahatmaya hoda api katakaramuda ok tc

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว

      ස්තූතියි , අවශ්‍යනම් අපට අමතන්න...
      071 28 73638 / 076 82 73638

  • @cric9546
    @cric9546 3 ปีที่แล้ว

    පර්චස් 15 ක ඉඩමක දෙමහල් නිවසක් හදන්න වියදම් අවම කරලා ලාබදායි විදියට ලක්ශ 50කින් විතර කරගන්න බැරිද

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว

      කරන්න බැරි නෑ.. තමන්ගේ උත්සාහය මත හැම දේම රඳාපවතිනවා..
      අපෙන් සැලසුමක් අවශ්‍යනම් අපට අමතන්න .. 071 2873638

  • @As-kd1xi
    @As-kd1xi 3 ปีที่แล้ว

    මෙම නිවසේ වැඩ ස්ම්පූර්න නිම කිරීමට කොපමන මුදලක් වැය වෙනවද

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  3 ปีที่แล้ว +2

      ලක්ෂ 90ක් පමණ වියදම් කරන්න සිදුවේවි..
      ඔබට මේ මුදල් සියල්ල පාලනය කල හැකිය..
      *පලාත , ස්තානය හා නිවෙස් හිමියාගේ උනන්දුව කැපවීම අනුව මිලෙහි යම් විචල්‍යන් කල හැකි අතර,
      ඒකක මිල වෙනස් විය හැකිය.

  • @maduharshani3783
    @maduharshani3783 2 ปีที่แล้ว +1

    ඔයාලා ගෙවල් විකුනන්නේ නැද්ද

    • @deluxehomedesign8646
      @deluxehomedesign8646  2 ปีที่แล้ว +1

      නෑ මැඩම්, ඩිසයින් කරනවා විතරයි ...