Podi Kumarihami | Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @sumududesilva6782
    @sumududesilva6782 11 หลายเดือนก่อน +11

    මෙම ගීතයේ වික්ටර් රත්නායකයන්ගේ මිහිරි ගායනය අසා සතුටුවීම කෙසේවෙතත්, මෙහි මියුරු හාමෝනියම් වාදනය සිදුකරන ජයන්ත රත්නායකයන්ගේ අකල් වියෝව ඉතාමත් ශෝචනීය ආවර්ජනයක් සිතට ගෙනදෙනු ඇත.

    • @hemanthaweerasooriya3585
      @hemanthaweerasooriya3585 10 หลายเดือนก่อน

      😢😢

    • @vindikawickramathantrige7355
      @vindikawickramathantrige7355 3 หลายเดือนก่อน

      හේමපාල ගාල්ලගේ කලාකරුවත් අපට අහිමිවෙලා 😢

    • @sumududesilva6782
      @sumududesilva6782 3 หลายเดือนก่อน

      දිවංගත සියළුම සැබෑ කලාකරුවන් හට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරසිටිමු! 🙏🙏🙏

  • @hemanthaweerasooriya3585
    @hemanthaweerasooriya3585 10 หลายเดือนก่อน +2

    සර්පිනාව....තාත්තා යි පුතයි...❤❤

  • @prasangiauwardt346
    @prasangiauwardt346 ปีที่แล้ว +6

    පොඩි කුමාරිහාමියේ
    එපා වලව්වට යන්න නියර පිට
    බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
    කාසි එපා නුඹ හිනාවෙවී
    ඔහෙ බලා ඉන්නවා නම්
    නිළමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි
    නපුරු වලව්වක කෝමද කෝමළ
    කතා නුඹට ලැබුණේ
    වක්කඩ කැඩුවා සේ සිනාසෙන
    සිනා ගඟුල මැවුණේ
    නුඹෙ හිනා ගඟුල මැවුණේ
    කඩා ගන්න බැරි වුණත් හරිම සුවඳයි
    නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට
    ආසයි නුඹට හොරා
    මාල හතක් බැඳ පෝරුව මත හිඳ
    නොයන් මෙ ගම හැරදා
    නුඹ නොයන් මෙ ගම හැරදා
    ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
    ගී තනුව හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

  • @foodswithlily1270
    @foodswithlily1270 2 หลายเดือนก่อน

    ඒ හඬ පෞරුෂය තව්තිසාවට රැගෙන යනවා මාව..❤❤

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 หลายเดือนก่อน +1

    වික්ටව ඉතාම හොඳයි ,දරුවොත් ඒවගේම දක්ෂයි ,ඒත් දරුවන්ට වුනදේ රසිකවු අපට හරිම දුකයි.

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 ปีที่แล้ว +3

    සුපිරියි

  • @wasanthasiyambalagoda6159
    @wasanthasiyambalagoda6159 ปีที่แล้ว

    Great 🎉❤

  • @chulawnsarupasinghe.
    @chulawnsarupasinghe. ปีที่แล้ว +1

    Tip top

  • @samgunaratne2154
    @samgunaratne2154 3 ปีที่แล้ว +1

    well done sir !!

  • @SiriKumara-pp7id
    @SiriKumara-pp7id ปีที่แล้ว

    Wel bone sir

  • @bandulagunawardana471
    @bandulagunawardana471 2 ปีที่แล้ว +1

    Supiri song

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kasunwijesinghe5819
    @kasunwijesinghe5819 3 ปีที่แล้ว +1

    අනර්ඝයි

  • @karunarathnaherath9477
    @karunarathnaherath9477 8 หลายเดือนก่อน

    Respect sir

  • @chanukajothiya9318
    @chanukajothiya9318 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @lairudisanayakadisanayaka5666
    @lairudisanayakadisanayaka5666 11 หลายเดือนก่อน

    Good

  • @SeethaRanjani-i3u
    @SeethaRanjani-i3u ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanpadmakumara48
    @samanpadmakumara48 หลายเดือนก่อน +1

    මේ දරුවා අපුර්ව ලෙස සර්පිනාව වයනව ,හදිසියේ ඔහුට සිදුවු දෙය ගැන මටනම් දැන් සැකයි .

  • @shashinijayasinghe5471
    @shashinijayasinghe5471 ปีที่แล้ว

    Piyantha.rathnayaka..no..1

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🎈🎈🎈

  • @shashinijayasinghe5471
    @shashinijayasinghe5471 ปีที่แล้ว

    Sinhalaye...geetha

  • @randeev2399
    @randeev2399 2 ปีที่แล้ว

    fucking awesome!

  • @liyanageW
    @liyanageW หลายเดือนก่อน

    අනර්ඝයි

  • @chamudalevnath
    @chamudalevnath ปีที่แล้ว