How To Become Airport Passenger Service | Airport Ground Staff Requirements & Benefits

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 296

  • @jaykulathunga5725
    @jaykulathunga5725  3 ปีที่แล้ว +47

    Aviation Side එකට සම්බන්ද වෙන්න ආස කෙනෙක්ට මුල්ම අඩිතාලම දාන්නම සුදුසු රැකියාව තමා Airport Service Agent / Ground Staff කෙනෙක් විදිහට බැදීම. අද Video එකේ ඒ සදහා අවශ්‍ය සුදුසු කම් වගේම, කොහොමද මෙම රැකියා හොයාගනේ හා ලැබෙන Salary & Benefits ගැන කතා කරනවා.
    ඉතින් මන් මෙතැනදී ගොඩක් ස්තුති වන්ත වෙනවා ජූඩ් ට මගෙත් එක්ක එයාගේ අවුරුදු නවයකට ආසන්න Aviation අත්දැකීම බෙදාගන්න එකතු වුනාට.
    Aviation Field සම්බද ලස්සන VIDEOS ජූඩ් ගේ channel එකෙනුත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් එයාගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.
    Don’ t forget to Subscribe Jude’s Channel :
    JD Aviation
    th-cam.com/channels/XnsgXQ0cEvvTu_MqVkLccQ.html
    Video එක ටිකක් දිග වැඩි එක දිගට බලන්න අකමැති කෙනෙක්ට ප්‍රධාන කරුණු පහලින් මන් Time කරා.
    01:06 හදුන්වාදීම
    01:37 ජූඩ් ගැන සහ එයාගේ අත්දැකීම
    02:30 Ground Crew වර්ග හා එයාලගේ කර්තව්‍යන්
    04:07 Sri Lankan Air Linesඑකේ Ground Crew කෙනෙක් වෙන්නේ කොහොමද
    04:32 සුදුසුකම්
    06:14 Course එකක් කරන්න අවශ්‍යද ?
    08:40 salary & Benefits (Sri Lankan Ground Crew)
    11:55 කොහොමද Join වෙන්නේ
    14:05 Emirates Qatar වගේ අනිත් ජාත්‍යන්තර Air Lines සමග සම්බන්ද වෙන්නේ කොහොමද
    15:55 Current Available Vacancies
    16:09 Benefits
    17:09 Accommodations (Married / Unmarried )
    18:25 බලන සුදුසුකම්
    20:10 Emirates Interview එක මොන වගේද
    20:59 Salary
    22.39 Roster එක මොන වගේද ?

    • @induwaradineth9926
      @induwaradineth9926 3 ปีที่แล้ว +2

      ❤❤❤🌹🌹🌹

    • @pradeeprangana1110
      @pradeeprangana1110 3 ปีที่แล้ว +1

      😍😍😍

    • @sadaliapsara9097
      @sadaliapsara9097 3 ปีที่แล้ว +3

      අනේ අක්කි o/l resalt සාමාන්‍යයෙන් කොහොමද තියෙන්න ඕනේ

    • @pradeeprangana1110
      @pradeeprangana1110 3 ปีที่แล้ว +6

      @@sadaliapsara9097 ඉංගිරිසි වලට C එකක්.අනික් ඒව සාමාන්‍යයෙන් බලන විදිහට.ඉංගිරිසි කතා කරන්න ලියන්න හොඳින් ඕන.පරිඝණක දැනුම ඕන.ඊට අමතරව සුහද ශීලී බව මගීන් ආචාරශීලීව ආමන්ත්‍රණය කිරීම ආදිය වැදගත්

    • @aseniyainduwara387
      @aseniyainduwara387 3 ปีที่แล้ว +1

      👍👍👍👍 thanks akki

  • @DanukaAriyawansa
    @DanukaAriyawansa 3 ปีที่แล้ว +12

    Love the realistic & authentic nature of your interviews J; it is a great service ❤️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      next will be youuuu

    • @AH-es1yu
      @AH-es1yu 3 ปีที่แล้ว

      @@jaykulathunga5725
      It means ?
      Quicly I need to talk somethings and ask somethings
      So, please sister give me contact detail
      Number or email

  • @JDsAviation0
    @JDsAviation0 3 ปีที่แล้ว +10

    Thanks for having me Jay ♥️

  • @yeheli
    @yeheli 3 ปีที่แล้ว +8

    Interesting video jay
    Keep it up❤️

  • @LifeWithOme
    @LifeWithOme 3 ปีที่แล้ว +9

    Good one girly 😂😂😂

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว +8

    අක්කී අද ලස්සනයි. Hamadama wage me vedio ekath Me job ekata Asa ayata loku help ekak wei akkiya. B.s. oyalata.😙😙😙

  • @prashanharshana7374
    @prashanharshana7374 3 ปีที่แล้ว +20

    අක්කේ ඔයත් කන්නාඩි පවිච්ච් කරන නිසා තමයි මේ ඉල්ලීම කරන්නේ face shape එකට ගැලපෙනන්න කන්නාඩි තොර ගන්නෙ කොහොමද කියල video එකක් කරන්නකෝ .

  • @roamwithshashauk
    @roamwithshashauk 3 ปีที่แล้ว +2

    Great video as a good foundation for those who’re interested hun. Keep it up ❤️❤️❤️

  • @ෂශේන්තරිඳු
    @ෂශේන්තරිඳු 3 ปีที่แล้ว +13

    හායි 😌 මැච් එක බල බල හිටියේ 🤭 ඒක බලනවට වඩා මේක බලන එක වටිනවා 😌

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +3

      Mamath balana gaman inneh 🤪

    • @ෂශේන්තරිඳු
      @ෂශේන්තරිඳු 3 ปีที่แล้ว +2

      @@jaykulathunga5725 අදවත් දිනුවොත් හොදයි 😌 ඒත් ඒක වෙන්නේ නැති දෙයක් 😥

    • @saraniamaya3544
      @saraniamaya3544 3 ปีที่แล้ว +1

      හායි මාත් එහෙමයි😂💔😌❤

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      @@ෂශේන්තරිඳු adath hithanu Ehema

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      @@saraniamaya3544 🥰🥰

  • @wimalasooriyabandara3927
    @wimalasooriyabandara3927 3 ปีที่แล้ว +1

    background sound ඇහෙන්නේ නැති quality double collar mic එකක් ගන්න.... හැමදාම වගේ අදත් ලස්සනයි වැඩසටහන.....

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +2

      hey aththatama cam eke camera eka use karee naha (zony zv1) trial ekakata kiyala wena ekak use karee. looks like its not good. passe too late .

  • @paradisetiliz
    @paradisetiliz 3 ปีที่แล้ว +2

    Beautiful lady and valuable video … and the way its presented is superb.

  • @thrishusenanayake4293
    @thrishusenanayake4293 3 ปีที่แล้ว +3

    You kept your promise akki. Thank you so much for that. As this please inform hereafter also akki.

  • @spcreations3334
    @spcreations3334 3 ปีที่แล้ว +5

    Wow akkiyoo superb ♥️🥰🥰♥️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +5

    කොහොමද අක්කේ 😍🙂
    පරිස්සමෙන් ඉන්න බුදුසරණයී ..

  • @isurusandaruwan4516
    @isurusandaruwan4516 3 ปีที่แล้ว +3

    Adeee meh රැප් අයියානේහ් ❤️😍

  • @RandiniFernando
    @RandiniFernando 3 ปีที่แล้ว +3

    Interesting video ❤️

  • @madupremasiri7131
    @madupremasiri7131 3 ปีที่แล้ว +2

    Hi අක්කියෝ ..😍.. ඔන්න තව cabin crew video එකක් එනකම් බලාගෙන ඉන්නවා....😘😘..පරිස්සමින් ඉන්න...තුන්දෙනත් එක්කම..😊😊💓

  • @ushanisandhuthala1995
    @ushanisandhuthala1995 3 ปีที่แล้ว +2

    Godak wadagath video ekak akka mama Hoya Hoya unna deyak thank you so much video eka balana gaman comment eka damme 😍🌸

  • @shehaniayeshma1332
    @shehaniayeshma1332 3 ปีที่แล้ว +2

    Great video guys❤️❤️

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 3 ปีที่แล้ว +1

    Great video.. Keep up the good work Jay... 🥰🥰🥰

  • @dahanashinshana871
    @dahanashinshana871 2 ปีที่แล้ว +4

    Ground handling කෙනෙක්ට මොනාද කරන්න තියෙන වැඩ

  • @JDsAviation0
    @JDsAviation0 3 ปีที่แล้ว +9

    Kuwait Airport එකට Passenger Service Agent vacancies දාලා තියෙන්නේ. කට්ටිය apply කරන්න 👍🏽

  • @harshanafernando3223
    @harshanafernando3223 3 ปีที่แล้ว +1

    Good as Always..

  • @dulkihesha3462
    @dulkihesha3462 3 ปีที่แล้ว +1

    Thank you akki. This video is very important . Much love akki. 😍

  • @induwaradineth9926
    @induwaradineth9926 3 ปีที่แล้ว +5

    Oh JD bro 😎😃

  • @niwieeeishere5737
    @niwieeeishere5737 3 ปีที่แล้ว +3

    Akki you are beautiful ....thanks for the video

  • @punsaralakshani3164
    @punsaralakshani3164 3 ปีที่แล้ว +2

    Thanks a lot akki,because it makes us aware like this.❤️❤️❤️❤️❤️❤️

  • @sanduns231
    @sanduns231 3 ปีที่แล้ว +2

    Jay hinawa lassanai hamadama me vidiyatama hinawela sathutin inna labewa💕💕💕😘😘😍😍

  • @nimeshanimesha7606
    @nimeshanimesha7606 3 ปีที่แล้ว +1

    Akkaaaa ❤️ thnkz for the vedio 🎊️👏 stay safe 😷lv you 😘

  • @ishankasamanmali5089
    @ishankasamanmali5089 3 ปีที่แล้ว +1

    හායි අක්කී අද අක්කී ගොඩක් ලස්සනයි 💖💖💖💖 මන් ආසම තවත් වීඩියෝ එකක් 😊😊😊

  • @AH-es1yu
    @AH-es1yu 3 ปีที่แล้ว +1

    Spcly talk with Jud...

  • @shanayaray8814
    @shanayaray8814 3 ปีที่แล้ว

    Great detail video as usual

  • @vclub1527
    @vclub1527 3 ปีที่แล้ว

    Jay අක්කමද මේ 🙈🥰
    අදහන්නත් බෑ මේ ඔබමද පෙර උන්නු ඔයා ♥️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Ai eee?

    • @vclub1527
      @vclub1527 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 ලස්සන වෙලා ☺️

  • @Aesthetic-ms8qv
    @Aesthetic-ms8qv 3 ปีที่แล้ว +2

    Akki♥️

  • @roshini82
    @roshini82 3 ปีที่แล้ว +3

    Hey Jude 😊
    Still remember the days we used to work together at BIA.
    Glad to see you here like this and about your successful journey.
    Wish you all the best for all your future endeavors dude..
    ( Roshini )

    • @JudeDaDude
      @JudeDaDude 3 ปีที่แล้ว +3

      Thank you Roshini! Miss the good old days so badly ♥️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +2

      This is something very rare n hard to see these days .. really appreciate that sweet comment from a ex cor worker by conveying appreciation ❤️❤️much love 💓

    • @roshini82
      @roshini82 3 ปีที่แล้ว +1

      Thank you Jay 😘

  • @themiyashevon8428
    @themiyashevon8428 3 ปีที่แล้ว +2

    This vedio is very helpful to me and also to others because I'm interested in aviation field specially I had a doubt about what are the qualifications for become as a ground handling agent so now I'm so happy great full to you Jay akki and Jude aiya ♥️♥️♥️♥️☺️🌟💯

  • @oshadisewwandi9116
    @oshadisewwandi9116 3 ปีที่แล้ว +2

    Thanks akkiyoo ❤😘

  • @tashinkadevindi8133
    @tashinkadevindi8133 3 ปีที่แล้ว +7

    Hi ..I had done my o/l s and a/l s in English medium. I have A passes in English. I’m so much interested in this ground floor staff because I have been traveling since so many years. How can I apply into this?

  • @rashmikakusuminda9976
    @rashmikakusuminda9976 3 ปีที่แล้ว +6

    Hii අක්කියෝ... අනේ ඔය වගේම වීඩියෝ එකක් කරන්නකෝ..cabin crew join wenna sri lankan airline ekee

  • @srilankanminifoods2909
    @srilankanminifoods2909 3 ปีที่แล้ว +2

    අද ගොඩාක් ලස්සනයි අක්කි

  • @parindivithanage2582
    @parindivithanage2582 2 ปีที่แล้ว +2

    අක්කි english වලට පලවෙනි පාරෙන්ම C pass එක තියෙන්න ඕනිද

  • @divergent947
    @divergent947 2 ปีที่แล้ว +3

    Akke course eka ehen denawa ne Ita passe pay as earn basis kiyala kapenna denne ne

  • @dinithishakila4095
    @dinithishakila4095 2 ปีที่แล้ว +2

    Akki 1shy english wlt c pass ekk onimada naththan 2,3 shy krl enn puluwanda

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 ปีที่แล้ว +2

    අද අක්කාගෙ ලස්සන....🙈❤️

  • @koreandramaworld2687
    @koreandramaworld2687 4 หลายเดือนก่อน

    Akke tourisum management digree ekak karapu kenekta airline eke thiyena jobs monada cabin cruw arenna

  • @decorationsmk1176
    @decorationsmk1176 2 ปีที่แล้ว +3

    •English Credit akk deweni para barida?
    Awrudu 26 k wage ayata uanath puluwanda

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +2

    Ane akki එකක් කිව්වෙ නෑනෙ.. join වෙන්න පුලුවන් උපරිම වයස කීය වෙනකල්ද කියන්නකෝ

  • @ramikaediriweerage23
    @ramikaediriweerage23 3 ปีที่แล้ว +3

    Thank you very much ❤
    වයස සීමාවක් තියනවද මේ තනතුරු වලට කියලා දැනගන්න කැමතියි.

    • @JDsAviation0
      @JDsAviation0 3 ปีที่แล้ว +1

      Freshers ලට වයස 18 - 26 අතර වෙන්න ඕනේ. Emirates එකට join වෙන්න වයස 21ට වැඩි වෙන්න ඕනෙ. උපරිම වයස සීමාවක් සදහන් කරන්නේ නෑ. වයස 36,37 Experience staff ලවත් recruit කරනව.

    • @ramikaediriweerage23
      @ramikaediriweerage23 3 ปีที่แล้ว +1

      @@JDsAviation0 බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.. 😊👍

    • @JDsAviation0
      @JDsAviation0 3 ปีที่แล้ว +1

      @@ramikaediriweerage23 👍🏽

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @randinadeera7349
    @randinadeera7349 2 ปีที่แล้ว +3

    Akke meya dn me qwe 2011 idan hmba una salary ekane. Dn salary eka khmd 🙄

  • @slpharmacist
    @slpharmacist 3 ปีที่แล้ว +2

    Looking beautiful akki

  • @raveeshaweerasinghe4832
    @raveeshaweerasinghe4832 3 ปีที่แล้ว

    Akki oya airline ekn ain wena video eka eye ahamben dkla ada chanle eke video blnwa❤ akka e video eke dkla me video eka bladdi ammo wensa❤❤❤

  • @Ranga.R
    @Ranga.R ปีที่แล้ว

    2023 vacancies gana kohomada dana gnne?
    Akki mn katunayaka airport laga inna kenek mt directly gihilla informations dana gnn puluwnd naththm website eke danakan inna oned?

  • @sathsarageethanjana
    @sathsarageethanjana 3 ปีที่แล้ว

    Thank you akke ❤️

  • @themiyashevon8428
    @themiyashevon8428 3 ปีที่แล้ว +1

    Thanks a lot akki♥️♥️🥰🌟

  • @pawanihimasha9035
    @pawanihimasha9035 2 ปีที่แล้ว +1

    IAAC එකෙන් course එක කලාම sri lankan aply කරන්න පුලුවන් ද

  • @dilshanmadu6042
    @dilshanmadu6042 3 ปีที่แล้ว +2

    akki, please! CV ekaka include wenna ona dewal tika kiynna.Vedio ekakkin.
    Cabin crew kenek widihta api CV ekakta add krnna ona dewal monwda akke?egana vedio ekakin kiynnoooo😀😀👍👍

  • @sanjanadilshara4966
    @sanjanadilshara4966 2 ปีที่แล้ว

    Akki mt o/l first shai english walata S pass ekak thiyenne. second shai A pass ekak tiyanawa.English Result palawenisarenma thiyenna oneda...

  • @coloursstudio1894
    @coloursstudio1894 3 ปีที่แล้ว +1

    Thank you akki 💖🥳👍

  • @luxmanmirihella7135
    @luxmanmirihella7135 3 ปีที่แล้ว +1

    Akka vomiting prashneta wisadumak nadda🙏

  • @AH-es1yu
    @AH-es1yu 3 ปีที่แล้ว +1

    Good and useful video

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Thanks a lot

    • @AH-es1yu
      @AH-es1yu 3 ปีที่แล้ว

      @@jaykulathunga5725
      Ok ✨
      I want to contact you or jud shehan
      Give me hlp to contact please 🤝

    • @AH-es1yu
      @AH-es1yu 3 ปีที่แล้ว

      @@jaykulathunga5725
      Seriously I am asking sister

  • @ronaldsebastian7931
    @ronaldsebastian7931 3 ปีที่แล้ว +2

    Akka oyagen loku deyak dngnna thiyenwa. Api english katha krna ekama neda liynne? Sinhala wage katha krna widiykui, liyana widiykui 2 k na neda ??

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      dals.. eka depends.. emails letter wage liyana wenama vidi thiyenwa

  • @jayanichamalka2151
    @jayanichamalka2151 2 ปีที่แล้ว +3

    Mata help ekak one punchi deyak danaganna..

  • @dxbcabincrew9873
    @dxbcabincrew9873 3 ปีที่แล้ว +3

    Akki oya mara beautiful ane I love you akki

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +2

    අනේ අක්කෙ මට කියනවද IAAC කියන්නෙ මොකක්ද කියලා.. අමාරුවේ වැටෙයිද කියලා බයයි.. ඒකෙ cabin crew diploma එක කරාම අපිට cabin crew කෙනෙක් වෙන්න පුලුවන්ද. එතකොට ඇයි ඔච්චර කට්ටිය apply කරලත් යන්න බැරි වෙන්නෙ. මේක කරාම් කොහොමද එහෙනම් cabin crew කෙනෙක් වෙන්න් පුලුවන්. Please reply 😢

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Man video ekak kara male crew gana eka balanna dear

  • @Nimesh_bug
    @Nimesh_bug 2 หลายเดือนก่อน

    Akke mn danata AL kranne private
    Mn OL subject 8 pass hodta habi maths fail ee nisa aye maths krann hithan innawa...airline ground staff kenek wenn maths aye krann oned nathn mage anith results athida👀
    Thawa akke me dawswala kohomd api mekata apply kranne

  • @ravindrapriyanath2163
    @ravindrapriyanath2163 2 ปีที่แล้ว +2

    english liynna kiyawanna puluwan ktha kranna banee eka aniwaryen balanawada speaking

  • @mithilawijekoon7648
    @mithilawijekoon7648 3 ปีที่แล้ว +4

    Akki , me wg srilankan airlines cabin crew male and female knk ekk vedio ekk krnd puluwand

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      heheh Sri lankan air line eka gana man channel eke katha karanneh naha dear

    • @mithilawijekoon7648
      @mithilawijekoon7648 3 ปีที่แล้ว

      Oh I didn't know it 🤗 yet I would like to suggest you to do an interview with Emirates crew member, I mean another one

  • @PNavodya
    @PNavodya ปีที่แล้ว

    Aluth updates tikak dennako ground handling gana 🥺 plz akki

  • @oshadhinimthera2654
    @oshadhinimthera2654 2 ปีที่แล้ว +1

    Akki a/ l pass wennma onad.Emirates join wenne

  • @chaminijayasinghe8275
    @chaminijayasinghe8275 3 ปีที่แล้ว +1

    Akke 2 weni para C 1k english walata thibbith madid?

    • @JDsAviation0
      @JDsAviation0 3 ปีที่แล้ว

      Emirates, Qatar wage airlines walata apply karanna puluwan

  • @rushtravel6388
    @rushtravel6388 3 ปีที่แล้ว +1

    mata thorathuru tikak dana ganna oni.oywa contact kara gnne kohomada akkii.plz reply

  • @priyangikahettiarachchi3518
    @priyangikahettiarachchi3518 3 ปีที่แล้ว

    Akki please oyata puluwnnm degree holder knkta a qualification eken krnn puluwn Sri Lankan airlines/ airport jobs gna poddk kynnko..

  • @angeldinu6375
    @angeldinu6375 3 ปีที่แล้ว

    Akke ol' walata English c thibboth barida

  • @DivyaAnjali-li6zi
    @DivyaAnjali-li6zi 22 วันที่ผ่านมา

    Akki srilanka cabin crew wenna o/l maths fail ayata baida

  • @shashinikavindya2000
    @shashinikavindya2000 3 ปีที่แล้ว

    Akki..what are the suitable languages to study for joining Sl airline ground handling 😘 I mean not English akki

  • @chemudilakshana2350
    @chemudilakshana2350 ปีที่แล้ว

    Is it not possible to apply for this job when I have done O/l English maths for the third time? Give a place reply akki

  • @shiranmilinda8623
    @shiranmilinda8623 3 ปีที่แล้ว

    Akke mn me lgadi dala thibunu aviation security trainee ekt demma e job eka mona wged akke 🙄

  • @ravindrapriyanath2163
    @ravindrapriyanath2163 2 ปีที่แล้ว +2

    english hodata katha kranna puluwan wenna onada

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +7

    💙🙏

  • @minoliabcd2046
    @minoliabcd2046 3 ปีที่แล้ว +1

    Akke ethakota course eka kranna ona interview ekata yanna kalinda

    • @JDsAviation0
      @JDsAviation0 3 ปีที่แล้ว

      Course එකට select කරගන්නේ exam එකයි interview තියල. Course එකට පස්සෙ job එකට select කරගන්නෙත් ආයේ interview එකක් තියලා.

  • @darshaniefernando2691
    @darshaniefernando2691 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @thushariattanayake9935
    @thushariattanayake9935 3 ปีที่แล้ว +1

    I have teeth protruding so is it a disqualification to be an air hostess?

  • @dhanulove9252
    @dhanulove9252 3 ปีที่แล้ว

    akki mata kiynnako oya inna emirates cabin crew ekata apply krnne kohomda kiyla.mn hri asai cabin crew kenek wenna.mata mula idan apply krna hati kiynna puluwnda

  • @tharushinawodya8684
    @tharushinawodya8684 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @minoliabcd2046
    @minoliabcd2046 3 ปีที่แล้ว +3

    My dream job ♥️

  • @ruwini...7635
    @ruwini...7635 3 ปีที่แล้ว +3

    😊😊😊😊😊

  • @avishka3161
    @avishka3161 3 ปีที่แล้ว

    Thank You Akka for this 🙏❤

  • @lahiruhewage4411
    @lahiruhewage4411 3 ปีที่แล้ว

    අක්කේ pilot කෙනෙක් එක්කත් මේ වගේ කතා කරන්න පුලුවන්ද..අක්කගෙ යාලුවො ඉන්නවනේ❤️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      hmmm balamu hubby ge hodama yaluwath piolet kenek. eyala kamathi naha aneh videos walata apear wenna

    • @lahiruhewage4411
      @lahiruhewage4411 3 ปีที่แล้ว

      Ehemd hri puluwn unoth krnn video ekak.akke pilot kenek widiyta srilankan airline ekata join wenna puluwn hi families wla ayta withrai,naththam thaththala puthala withrai kiyl samhara aya kiynw.eka aththad🤔

  • @dinukirathnayake7035
    @dinukirathnayake7035 3 ปีที่แล้ว

    අක්කෙ එමිරේට්ස් වල kabin crew වෙන්නත් o/l English C තියෙන්න ඔනෙද.?

  • @hasinikemanthi8270
    @hasinikemanthi8270 3 ปีที่แล้ว +3

    Akki can you inform what are the other international airlines that Sri Lankan can apply....
    Plz plz plzzz ❤️

    • @JDsAviation0
      @JDsAviation0 3 ปีที่แล้ว +2

      Emirates, Qatar Airways, Fly Dubai, Air Arabia, Oman Air, Gulf Air, Etihad Airways, Saudi Arabian

    • @hasinikemanthi8270
      @hasinikemanthi8270 3 ปีที่แล้ว +1

      @@JDsAviation0 thanks for your kind response ayya ❤️

    • @JDsAviation0
      @JDsAviation0 3 ปีที่แล้ว +1

      @@hasinikemanthi8270 Welcome ♥️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Thanks Jude

  • @aakif_roykid9601
    @aakif_roykid9601 3 ปีที่แล้ว +1

    Akki oyage passport vela employment monada dala thiyanne...

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      passport eka gaththe job ekata kalin ethana mukuth daala naha eka nisa

  • @chamaramadushan8018
    @chamaramadushan8018 3 ปีที่แล้ว

    Akke subscribers la 100 000 pennunuwahama oya party ekak organize karannako oyawa hambenna

  • @hemanthaekanayake7639
    @hemanthaekanayake7639 5 หลายเดือนก่อน

    Akka mekat height eka blnwa d..eka miss una neh ...

  • @lifestylewithhiru..3804
    @lifestylewithhiru..3804 3 ปีที่แล้ว +1

    Akki...ane hinawa cute...

  • @dhonidhoni4015
    @dhonidhoni4015 2 ปีที่แล้ว +2

    Anee akki..mata english thamai katha karanna beri

  • @dewikawickramarathne7982
    @dewikawickramarathne7982 2 ปีที่แล้ว +2

    Sri lankan cabin crew salary khmd

  • @emmashenushi6073
    @emmashenushi6073 3 ปีที่แล้ว

    Akki mge ekama heene qutar air hostess kenek wena eka..puluwn wei neda akki 🥺❤ danna vidihata akki dan sri lankan airline eke rules wadi..eke course eka karath therun nathi unoth apit gedara ynn wenwa akki..mta ahnn labune nam ehem 😣

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      Man Sri lanakan air line sambadawa danneh naha dear

  • @__n_i_d_u_l_a__2278
    @__n_i_d_u_l_a__2278 3 ปีที่แล้ว +2

    💙💙💙💙

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 3 ปีที่แล้ว +1

    good

  • @dammitrabi6711
    @dammitrabi6711 3 ปีที่แล้ว

    Akki citizenship ganne kohomada kiyala video ekak karannako