මාසෙකට ඇතිවෙන්ඩ බඩු😍| 🛒සුපර්මාකට් එකේ ගත්ත ෆන්🥳| දූපතේ ජීවිතේ DAY-04 | BINARIO12 | ELBA ISLAND🏝

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2020
  • #දූපතේ_ජීවිතේ #හැම_දේම_අත_ඇරලා #Binario12
    ⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
    .බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽
    මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️
    WE ARE TRAVELING WITH ;
    ✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
    / 1548986491948731
    ☎️TEL; +94 31 2249060
    📽 Don't forget to Subscribe our channel
    / @binario12
    📸 Follow us on Instagram
    / binario_12
    🎥eqipement
    - GoPro MAX
    - Dji Mavic Pro 2
    ☮️💟
    Travel more
    Love better
    Hate less

ความคิดเห็น • 1.4K

  • @harshani2032
    @harshani2032 3 ปีที่แล้ว +888

    නදී අක්කිට like එකක් දාගෙන යන්ඩෝ😊💗

    • @harshani2032
      @harshani2032 3 ปีที่แล้ว +17

      Ko ko කස්ටිය sup eka dennako nadi akkita

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +20

      Love you 😍

    • @harshani2032
      @harshani2032 3 ปีที่แล้ว +7

      Love you too 😘

    • @harshani2032
      @harshani2032 3 ปีที่แล้ว +8

      Ko ane api akkige like wdi krmuuuukooooo

    • @__lakmi3731
      @__lakmi3731 3 ปีที่แล้ว +4

      ❤️😍

  • @nisalheshan3035
    @nisalheshan3035 3 ปีที่แล้ว +774

    චිරන්තන අයියාට like එකක් දාන්න. 😂😂

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +32

      Onna magenuth like ekak chiranthana aiyata❤️

    • @chethaniwishwanthi683
      @chethaniwishwanthi683 3 ปีที่แล้ว +2

      ඕයෑස් 😍😘😜

  • @manishahansani7727
    @manishahansani7727 3 ปีที่แล้ว +475

    නදී අක්කටයි චිරන්තන අයියටයි ආදරේ අය කෝ බලන්න ❤️🥰🥰
    Much love 😍

  • @ImGoodProgrammer
    @ImGoodProgrammer 3 ปีที่แล้ว +16

    Supermarket කියන්නේ වෙනම ආතල් එකක්.😂👍❤️🌏

  • @buddhikaamarasinghe628
    @buddhikaamarasinghe628 3 ปีที่แล้ว +24

    ගඟක් මුහුදක් දැක්ක ගමන් නදී වගේ ඒකට බහින්න හිතෙන පුරුද්ද මරු😍😍🙌🙌💪💪💓💓

  • @storiesofsew
    @storiesofsew 3 ปีที่แล้ว +260

    ඇබ්බැහි වෙච්ච අය කෝ

  • @chamikafernando4148
    @chamikafernando4148 2 ปีที่แล้ว +12

    එකට කිසි වියදමක් නැතුව ලංකාවෙ ඉදන් ලොකෙ වටෙ ට්‍රැවල් කරන්නෙ ඔයගොල්ලොන්ට පින් සිද්ද වෙන්න නෙ much love aiya & akki ❤️❤️😙

  • @shanivlogs7804
    @shanivlogs7804 3 ปีที่แล้ว +8

    කො⁣රෝන 😷ඇයි අපට මෙහෙම කලේ ☹️ලො⁣කේ වටේ යන්න හිටපු මාව එක රටක නතර කරා.හරිම දුකයි.චිරා අයිය නදී අක්ක ආදරෙයි හැමදාමත්..දවසක ඉතාලියට එනවමයි.ඒක මගේ හීනයක්😘

  • @pramodhyadilhani110
    @pramodhyadilhani110 3 ปีที่แล้ว +25

    සරල නිදහස් ලස්සන ජීවිතයක්.❤හැමදාම ඔහොම ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි..

  • @duradarshiwanniarachchi7564
    @duradarshiwanniarachchi7564 3 ปีที่แล้ว +4

    අනේ මේ season එක මරු.නිකන් පුන්චි කෙටි කතා පොත් කියවනවා වගේ මාර සතුටක් හිතට එනවා video එක බලද්දි .අනික island එකක් නිසා තවත් රසවත්.good job,👍 god bless you🙏

  • @dammidammi1053
    @dammidammi1053 3 ปีที่แล้ว

    👍 aththatama godak hoda lassana video ekak adarei dennatama 🥰👍♥️

  • @nalakasilva7511
    @nalakasilva7511 3 ปีที่แล้ว +2

    Niymii akki...ayyhha...thnku may video eakta super..all the best😙😙😙😙😙

  • @sanjanathilakarathna2045
    @sanjanathilakarathna2045 3 ปีที่แล้ว +4

    ඇත්තටම ජීවිතේ විදින couple එකක්😍 stay safe ayiya & akki 😍❤️

  • @madushanipriyangi4370
    @madushanipriyangi4370 3 ปีที่แล้ว +5

    Daily vlog පිස්සුවක් දෙයියනේ 🖤හැමදාම මෙහෙම දිග vlog දානවනම්🙁 ඔය දෙන්නම් අපිව තනිකරම පිස්සු වට්ටනවා😍😌ඔක්කොමත් හරි නදී අක්කට ලැබෙන චූටි චූටි gifts 🎁 🖤 ආසම දේවල් 😍
    Thx chira ayiya @ nadee akki ඔයාලගෙ අත්දැකීම් එහෙම් පිටිම්ම බෙදාගන්නවට🖤 daily volg හදන එක ගොඩක් අමාරුයි specially thx chira ayiya මහන්සි වෙනවට 😘😘
    Love you akki @ ayiya 🖤🖤💫💫

  • @allone2005
    @allone2005 3 ปีที่แล้ว

    Binario video balanna gaththe iye ada wena kota okkoma baluwa
    Video supiri

  • @isankaperera8577
    @isankaperera8577 3 ปีที่แล้ว +1

    Waraka eka maru neeh 😝😝 ...
    Math patta asai kottu mee nm ... niyamai denna parissmin hamdema manage krgena enjoy wenna❤❤🦁🦁😍😍

  • @isurusagara0425
    @isurusagara0425 3 ปีที่แล้ว +36

    ලංකාවේ ශොපින් ගියාම මාසේට හරියන්න හාල් මිටියයි පරිප්පු පොල් තුනපහ එලවුලු එහෙම තමා 😅

  • @r.v.s8920
    @r.v.s8920 3 ปีที่แล้ว +7

    Comment nokara Like krl Vedio eka bll gdk sathutu Wena aya gdk innw! All the best ayya akka! Much love! Parissmin inn! ❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love ❤️

  • @navisilva9911
    @navisilva9911 3 ปีที่แล้ว

    man ada thamai oyala ekka ekathu une....akkie aiyai lassanatama wade karanawa....boru loku kam na...dennama harima hodaiiii...dennama lassanai..

  • @umeshdissanayake2030
    @umeshdissanayake2030 3 ปีที่แล้ว

    Man asama widiha thamai oyala denna shoii adrei jesu pihitaiiiii😍😍

  • @sasharamanayake8075
    @sasharamanayake8075 3 ปีที่แล้ว +6

    Stay safe Akki and aiya 🖤🌸🌸🌸💕much love ❤️

  • @mdrox8525
    @mdrox8525 3 ปีที่แล้ว +49

    මෙහෙ ඔය බඩු ටික ගත්තා නම් ගෙවල් දොරවල් විකුනන්න වෙනවා......😂

  • @neelakandageishani6936
    @neelakandageishani6936 3 ปีที่แล้ว +1

    Oyalage hema vlog akama mn balanava.vlog akak anakan balan inne mn balanna.apita balanna beri vena lasssana oyalage vlogs valin mn balanava.super❤❤❤ akki & aiya .love u lot😇 God bless.

  • @thilankasansala8275
    @thilankasansala8275 3 ปีที่แล้ว

    Aniiiii mn oyl dennt gdkkkk Adareiiiiiiiiiii.❤️❤️❤️❤️❤️❤️❤️😙😙😙😙😙😙 Nadi akki hrim hurathal 😙 . Stay safe . Akki aiya adarei dennatama .😍😍 . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @v9clothingstore
    @v9clothingstore 3 ปีที่แล้ว +25

    සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේට නියම අරුතක් දෙන්න.දැනුමෙන් සන්නද්ධ වෙන්න.එකතු වෙන්න අපිත් එක්ක.හැමදාම ඔයාගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න අපි සූදානම්👌

    • @slkorea8748
      @slkorea8748 3 ปีที่แล้ว

      Hari der apitath

  • @user-mf4po6tj1m
    @user-mf4po6tj1m 3 ปีที่แล้ว +64

    විඩියෝ එක එනකම් හිටපු අය කෝ

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      You guys !!! Love you

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 3 ปีที่แล้ว +1

    දෙදෙනාටම ජයෙන් ජයම වෙිවා ජය ශ්‍රි වාසනා ඔබලාගෙ සුංදර සිතුමි පැතුමි සිතන පතන සේ ඉටුවෙිවා සුබ පතමි.

  • @sidathchanaka
    @sidathchanaka 3 ปีที่แล้ว

    ඇත්තටම ආසයි .... ඔය දෙන්නා හොදට කරනවා... බුදු සරණයි පරිස්සමෙන් හැමදේම කරන්න.....

  • @ElectronicLokaya
    @ElectronicLokaya 3 ปีที่แล้ว +46

    මේව දැක්කම ආසයි ඔහේ ඇවිදින්න 😀❤️ඒත් මේ දෝහා කටාර් වල ඔය වගෙ ප්ලේස් නැහැනෙ😥😥

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +4

      But wish you all the very best brother ❤️

  • @bhagyafernando8902
    @bhagyafernando8902 3 ปีที่แล้ว +6

    Man asama nadee akki mududata paninna yana vidihata 😭♥️!!!!! Super cute! ♥️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ahahahaha super funny 😄

  • @rukshanherath3611
    @rukshanherath3611 3 ปีที่แล้ว +1

    Oyala mara widihata life eka enjoy karanwa , sathutui 🎉️😊

  • @__________9576
    @__________9576 2 ปีที่แล้ว +1

    Hamadama adarei ♥️💫

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 3 ปีที่แล้ว +5

    7:54 SOO CUTE AKKI... ❤️❤️❤
    මාසෙට බඩු ගන්න supermarket යන එකනම් අපිත් ආසම වැඩක්...

  • @shiraj3844
    @shiraj3844 3 ปีที่แล้ว +15

    පරිස්සමින් අක්කා...අයියා ❤️
    සිංහල පංතියක් දාමු දෙන්නා 😁❤️

  • @jeewajeewamadushani7144
    @jeewajeewamadushani7144 3 ปีที่แล้ว +1

    ලොකුම wenasak wei wage life eke oyalage දූපතේ ජීවිතයේ ... mata viswasai.... tika kallayakin ... daily videos denwane balanwa ... aththtama asai... ආගම wage adahanwa .. 🌸🌸🌸🌹

  • @nadeeshanikandage6583
    @nadeeshanikandage6583 3 ปีที่แล้ว

    Akki mm adai dekke oyalage vidio ekak.attatama lankawe tiyanne cuple wala gon athal.arayata prank ekak ,meyata prank ekak gon weda attama kiwwot.kisima terumak ne.eth oya dennage vidio denumak denawa wagema hodai.congratulations akki @aiya love u.dawasaka oyalat ekka kata karanna පුළුවන් nam e ati.Bs😍
    HAPPY NEW YEAR

  • @KaktoNails
    @KaktoNails 3 ปีที่แล้ว +3

    Apith Lockdown 🇮🇹😕 Oyala Denna Gatthu hoda decisione ekak 😍❤️❤️❤️

  • @ErandiSa
    @ErandiSa 3 ปีที่แล้ว +6

    Addicted to watch this channel. Stay safe lovelies❤️

  • @rajithindika5276
    @rajithindika5276 3 ปีที่แล้ว

    hamdamth oya dennage video balnaw. dennatama jaya wewa

  • @w.sdinushika968
    @w.sdinushika968 3 ปีที่แล้ว

    Daily vlog eka enakam iwasillak nathuwa inne...ane adareiii godaaaaak.... abbahi wela inne b12 oyalata.....parissamen inna theruwan saranai akka aiya dennataaaaamaaaa.....🙏♥️🥂🥳😘😘😘😘😘😘😘😘😘😘😘

  • @hashinisahithya7102
    @hashinisahithya7102 3 ปีที่แล้ว +9

    Parissamin inna Akka & Aiya.❤️❤️❤️බුදුසරණයි...🙏 Love you Binario 12😍😍😍

  • @sanjulamanoharaanuradha3603
    @sanjulamanoharaanuradha3603 3 ปีที่แล้ว +6

    Lovely couple 😍😍❤️!
    Good luck !!

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @sanjeewanisaram6571
    @sanjeewanisaram6571 3 ปีที่แล้ว

    Oyala denna nam the best travellers i ever seen. Marama marai. Niyamai. Nidi akki hoda wife ekenk eka nam sure. Oyalagen ape life ekata ganna tiyena dewal . godai. Thank you ❤❤❤😍😍😍😍

  • @anjanadevinda5213
    @anjanadevinda5213 3 ปีที่แล้ว

    මරු video එක..
    ආසවක් තියනවා මේ වගේ travel කරන්න ..

  • @kavishiweerasinghe8754
    @kavishiweerasinghe8754 3 ปีที่แล้ว +3

    Take care akka and aiye 💫❣...much love❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️

  • @ashan9999
    @ashan9999 3 ปีที่แล้ว +3

    Ciao!
    ගෙදර ඉදන් travel ❤️
    Stay happy n safe Lovely Aiya n akki! Grazie ❤️ Amore!

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love malliyo ❤️

  • @darshanarukshan1089
    @darshanarukshan1089 3 ปีที่แล้ว

    Akki & akiya.. Fatta vlog ekak.. Best of luck both of you... Bravo👏

  • @Pussmalli
    @Pussmalli 3 ปีที่แล้ว

    Athatama akke aiye mara watinawa me video . So thanks 😍💖

  • @sajithmadushan7540
    @sajithmadushan7540 3 ปีที่แล้ว +7

    සුපර් මාකට් ෆන් ❤❤❤
    බිනාරියෝ 12 Family ❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Cheers ❤️

  • @bhagyafernando8902
    @bhagyafernando8902 3 ปีที่แล้ว +3

    Day by day vlogs are super fun!!!!! Thank you guys!! ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @bhagyadeshani5094
    @bhagyadeshani5094 3 ปีที่แล้ว

    Oyalanam harim shok akke aiya.hemadama sathutin innaaa😘😘

  • @chamodiishara3448
    @chamodiishara3448 3 ปีที่แล้ว +1

    Niyamai aiya and akka.

  • @thevangurusinghe7242
    @thevangurusinghe7242 3 ปีที่แล้ว +16

    30:41 හිත - මූ ඒකත් කාල මගේ එකෙනුත් කන්න හදනව
    කට - කමක් නෑ ගන්න ගන්න 😁😂😂😂

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 ปีที่แล้ว +14

    el el lankawe nm 40000 hath paninawa oya tika gaththoth supiri ❤❤❤harima dukai video eka iwara una balal heta eka enkan dan balan inna epai😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Ehata 12 anawa ❤️

  • @shanfernando3030
    @shanfernando3030 3 ปีที่แล้ว

    Denatama sinhala clz ekak karana wei wage 😂😂😂😂niyamai niyamai vidiyo eka super ❤️adarei denatama 🏝️❤️❤️❤️

  • @shehanmalinda311
    @shehanmalinda311 3 ปีที่แล้ว

    Great one..day 5 ekatath youtube video ekak danndooo....🍟🍟

  • @nansikafernando8186
    @nansikafernando8186 3 ปีที่แล้ว +3

    අයියේ එක එන් ඔනේ එකත් or ඒ වගේම 😘😂.anyways love you both B12🌍❤🍂

  • @MalinduAkalanka
    @MalinduAkalanka 3 ปีที่แล้ว +3

    Ada nam supiriii ❤️😍❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you 💖

  • @gayanimadushika8990
    @gayanimadushika8990 3 ปีที่แล้ว

    Ane chooi ane.oyla denna..parissmin inna...😍😍😍

  • @udarakulathunga1825
    @udarakulathunga1825 3 ปีที่แล้ว

    Lagadima 100k Emu.. Cheers Binario 12 😍😍❤

  • @sniro1402
    @sniro1402 3 ปีที่แล้ว +24

    චිරන්තන අයීයාගේ ගනහරී 😁
    14.555
    Much love ❤️❤️❤️❤️

  • @hiruniwickramasinghe4903
    @hiruniwickramasinghe4903 3 ปีที่แล้ว +62

    Thank u❤🙏
    චිරා අයියා සහ නදී වෙත,🙊
    Daily vlog හදද්දී මහන්සි තමයි😥
    ඒත් මේ vlog එක බලන්න අපි බලන් ඉන්න තරම් vlog එක බලනකොට දැනෙන සතුට
    අපිට හම්බවෙන දැනුම මේ හැමදේම එකතු කරලා බලනකොට මහන්සිය නිකම්ම නැති වෙයි..
    මොකද මේ වගේ comment ගොඩක් ලැබෙන තරම් මේ හැමෝගෙම හිතට කොයිතරම් vlog එක දැනෙනවා ඇතිද..😁😁🤩🤩
    ඇන්ඩ් නදීට ට්‍රැවල් එකකදී හම්බවෙන තෑග්ග මරු👌🤩
    (හොරෙන් විඩියෝ කරද්දී මරු නේද🙈🙈🙊 )
    පරිස්සමෙන් ඉන්න දෙන්නාම❤❤️
    බුදුසරණයි 🙏❤
    Lv u binario12 family😘❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +10

      Aththatama kochchara mahansi unath ape aya balala dena feedback eka feel weddi aye pahu wenidatayh vlog eka karanna motivate wenawa .aththama kathawa oka❤️🙏🏽

    • @dkz5799
      @dkz5799 3 ปีที่แล้ว

      පොල් රොටි video ekth blmu 🤘

  • @MadushaniHemakumari
    @MadushaniHemakumari 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනම කපල් එකක් ඔයාල... ලස්සනට ජීවිතේ විදින..

  • @jayaminiroshika1131
    @jayaminiroshika1131 3 ปีที่แล้ว

    අක්කි & අයියා ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න.... ඔයලගේ videos ftta... ❤️😘

  • @shanukaperera3930
    @shanukaperera3930 3 ปีที่แล้ว +3

    Akki, dn oyl ohom wiydn kranakot dn lankawe wiyadam karanawa wageema දැනෙනවාද ? Nttm ehem looku gnk dnenwd nttm aduwt wged danenne?

  • @irushakarunaratne8190
    @irushakarunaratne8190 3 ปีที่แล้ว +3

    Love you akki and aiya 🥰 Stay safe ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 ปีที่แล้ว

    Wow 😍 superb 👌🏻 Much love akki and Aiya ❤️

  • @romeshrasitha2666
    @romeshrasitha2666 3 ปีที่แล้ว

    එකත් වගේම නෙවෙයි නදි අක්කෝ ඒ වගේම 😍😍
    Cute anee ❤😍akki oya
    Adrei dennatama ❤😍😘🔥 jp,bs

  • @himashakavindi4923
    @himashakavindi4923 3 ปีที่แล้ว +7

    ආදලෙයි😍😍😍😍😍😍

  • @arunodyaratsarani8433
    @arunodyaratsarani8433 3 ปีที่แล้ว +8

    Day 4... ❤️🙊🤗
    Much love😭❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love ❤️

  • @kaviherath551
    @kaviherath551 3 ปีที่แล้ว

    Wena videos blanawata wada godaaak godaaak godaaak asawen blnn puluwan lssana videos danwat godaaak tnq

  • @sandupujitha1991
    @sandupujitha1991 3 ปีที่แล้ว

    Oya denna maru.Dennama natural vidihata blog eka karanawa.Isaarahatat ehemama karanna.Nice vlog !!!

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you soo much ❤️

  • @dulandeshapriyarathnayakef2797
    @dulandeshapriyarathnayakef2797 3 ปีที่แล้ว +6

    Amazing
    Really like ❤️❤️❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you ❤️

  • @kanilasamarasinghe3801
    @kanilasamarasinghe3801 3 ปีที่แล้ว +3

    Mewwa thama jeewitha ❤️❤️😍😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love you 😍

  • @chathunranasinghe
    @chathunranasinghe 3 ปีที่แล้ว

    ආසයි... ඔය වගේ travel එකක් යන්න.. මරු

  • @sasinichamika7537
    @sasinichamika7537 3 ปีที่แล้ว

    Akki attama man asa oyalage ohoma normal life eka balanna eka patta 😘

  • @dinesha.d.k8887
    @dinesha.d.k8887 3 ปีที่แล้ว +3

    Much love B 12❤️❤️

  • @Kaveesha_Kavinda
    @Kaveesha_Kavinda 3 ปีที่แล้ว +3

    ඉක්මනට 100K sub ගමු 🙉❤️

  • @lhsnadeeshani6281
    @lhsnadeeshani6281 3 ปีที่แล้ว

    Oyala dennama parissamin inna aiye akke...love you both😍😍

  • @harithaperera134
    @harithaperera134 3 ปีที่แล้ว

    Dennatama godaak adrei hamdama sathutin inn oya wgema e wgema prissamin ❤️❤️😍😍

  • @chathuminikuruppu2947
    @chathuminikuruppu2947 3 ปีที่แล้ว +18

    I have become a huge fan of you two since your island life started, must say Nadi akki’s skin is glowing😍😍.. stay safe!

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Wooow amazing ❤️ thank you Chatumini sister ❤️

  • @dumindudulanjaya3432
    @dumindudulanjaya3432 3 ปีที่แล้ว +3

    Love you both...😍😘

  • @ashenkavinda8672
    @ashenkavinda8672 3 ปีที่แล้ว

    අහලා තිබ්බා travel channel එකක් කිලා ඊයේ back to the origin video ටික බලලා සෙට් උනේ 😊❤දැන් ඔක්කොම videos බලනවා පරණ ❤😍 good luck

  • @udayangakumara2905
    @udayangakumara2905 3 ปีที่แล้ว

    Adarei දෙන්නටම godak ❤️❤️🌸 wenasma travel vlog ekak karananne.chiranthana aiyata raula kapala hari na 😂😂

  • @niseniperera2152
    @niseniperera2152 3 ปีที่แล้ว +18

    If you come to sri lanka please arrange something like a meet and greet for b12 family cos me and my friends are love to meet you guys

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Aneee super idea ❤️

  • @hemalbmaldeniya9182
    @hemalbmaldeniya9182 3 ปีที่แล้ว +10

    30:44 චිරන්තන අයියගේ හොර මූණ..😅😅😅be safe guys.❤❤❤❤ much love

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Ahahahah love you 😍

  • @athikshikanimasha8407
    @athikshikanimasha8407 3 ปีที่แล้ว

    Ohoma shoping karanda thiyenawanam mare maru haloo

  • @nimmitharaka7543
    @nimmitharaka7543 3 ปีที่แล้ว +2

    Adanm akkatai ayyatai denntma sathutui wge shopping ghin nisa😊
    Ane ayya podi ekkenek wge ara shopping cart eke nagala ynne😂akkath ynna epai ayya wge💞
    Love you akki and ayya❤
    Stay safe and happy🤩

  • @Joint_kota
    @Joint_kota 3 ปีที่แล้ว +5

    10:49 ලංකාවේ කෙනෙක්ගේ කටහඩක් ඇහුනා ❤

  • @dilkihallinnage9002
    @dilkihallinnage9002 3 ปีที่แล้ว +39

    නදී අක්කිට අද නම් හිතේ හැටියට බඩු අරන් චිරන්ත අයියා අත අතෑරලා බඩු ගන්න ඕනි තරම් කියලා 😂😂 අක්කිගේ සතුට 🖤🖤🖤🖤

  • @denuwavlogs8682
    @denuwavlogs8682 3 ปีที่แล้ว

    දෙයියනේ කියලා පරිස්සමෙන් ජීවිතය විඳින්න අයියේ බුදු සරණයි ජේසු පිහිටයි ❤️

  • @gimhanikumari9443
    @gimhanikumari9443 3 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න
    ආදරෙයි අක්කි අයියා 😘🙊❤

  • @thamodyasilva1726
    @thamodyasilva1726 3 ปีที่แล้ว +10

    Nothing to say😘😍🤘

  • @udani_imasha
    @udani_imasha 3 ปีที่แล้ว +5

    Niyami akki & aiya ❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Cheers ❤️

  • @ashaniharshika247
    @ashaniharshika247 3 ปีที่แล้ว

    Akkiii harima shoiii ...lagadi idan thamai mn video balanne..asai balanna..❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Wow amazing nanga ❤️

  • @chamindajayashantha3385
    @chamindajayashantha3385 3 ปีที่แล้ว

    Yalu ehema godak bodawela na .oyala bich ekata giyawele galak genat denne etana balanna e wage podi tan ,ewa aul neme wade lassanai

  • @lakshanipieris797
    @lakshanipieris797 3 ปีที่แล้ว +11

    Role characters in my life ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Omg! You made our day ❤️

  • @team_STUNT_BOYS_
    @team_STUNT_BOYS_ 3 ปีที่แล้ว +12

    හැමදාම අක්කවයි අයියවයි බලන්න එන අය like එකක් දාන්න😊❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love ❤️

  • @maduwithlife7661
    @maduwithlife7661 3 ปีที่แล้ว +1

    මල්ලි & නන්ගී වීඩියෝ එක එනකම් ගොඩක් ආසාවෙන් ඉන්නේ....ඇත්තටම ඔයාලා මහන්සිය නොබලා ලස්සනට මේ දාන වීඩීයෝ බලනකොට අපි මොන තරම් සතුටින් ඉන්නවද කියලා ඔය දෙන්න දකිනවනම් කොච්චර මහන්සි උනත් ඒක දැනෙන එකක් නෑ..ඒ තරම් ආසයි බලන්න..ජීවිතේ කවදාවත් හැබැහින් යන්න බැරි ලස්සන තැන් වලට අපිව ආදරෙන් එක්කන් යනවට ඔයාල දෙන්නට ගොඩක් tnxxxxxz....😍😍😍😍😍 ඒ වගේම පරිස්සමින් ඉන්න දෙන්නම..ආදරෙයි ගොඩක්....❤️❤️❤️❤️❤️❤️

  • @Hasun2
    @Hasun2 3 ปีที่แล้ว

    Lagadi thama dakke ayyalage channel 1 supiriyak maru ජෝඩුව 💜️ suba pathanawa dennatama

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️