Sitha Nidi Na සිත නිදි නෑ | Episode 336 | 20th December 2024

แชร์
ฝัง

ความคิดเห็น • 85

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 9 วันที่ผ่านมา +34

    අම්මෝ අද මහේල් සදූ කොටස ශෝයි😂දැන් ඉතින් මහේල් සදූගේ ලොකුකමට ආදරෙයි වගේ❤කතාව ඉවර වෙන්නද මන්දා යන්නේ

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 9 วันที่ผ่านมา +30

    සාගර දරුවන් තිදෙනා තුරුලු කරගත් අවස්ථාව සිත සසල කල දසුනක් වුනා....අම්මා නොමැතිව හිස්වූ දරුවන්ගේ ජීවිත , අපරිමිත දරු සෙනෙහසකින් පිරවූ ආදරණීය තාත්තා කෙනෙක්.....
    සාගරගේ සාර්ථක රංගනයක් ඒ තුලින් දැක්කා......ඔහුගේ මුහුණෙන් ප්‍රකාශ වුන හැගීම්.....මුවින් පිටවූ වචන සමගින් එය හොදට විද්‍යාමාන වුනා වගේම පසුබිම් ගීතය නිසා ඒ දසුන හොදට සිතට කාවැදුනා.....
    ලස්සනයි.....ආදරණීයයි....ඒත් පුංචි දුකකුත් හිතුනා......

  • @disnakumari825
    @disnakumari825 8 วันที่ผ่านมา +7

    අද ලස්සනයි මහේල ❤ සදූ කොටසයි. තාත්තා ගෙ ආදරයයි..❤❤❤❤❤

  • @SalaniSandeepani-z8m
    @SalaniSandeepani-z8m 9 วันที่ผ่านมา +80

    ඒ උනාට මන්නම් කැමති සදලී මහේලුයි එකතු වෙනවට..❤❤

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc 9 วันที่ผ่านมา +9

    විශ්ව රියා ❤️❤️❤️❤️❤️❤️❤️
    දැන් මහෙල් සඳු love එක බලන්න ආස හිතුන ❤️❤️ ඒ දෙන්න එකතුවෙනව නම් හොඳයි කළිඳුට panish වෙන්න
    අනේ සාගර family එක ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
    රන්දිවත් එකතු කරන්න එතකොට ඒ family එක සම්පුර්ණයි please

  • @lasikalasika5277
    @lasikalasika5277 9 วันที่ผ่านมา +25

    කවුරු දලා ගියත් මං ඉන්නවා උබලාට ඒ තාත්තගේ ආදරේ හරිම ආදරනියයි සදු මහෙල එකතු වෙන්න ඔනේ ❤❤

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 9 วันที่ผ่านมา +1

      එත් උ වෙන ආදරයක් ලග තියාගෙන ඉන්නේ? තවගැනියෙක් ඔච්ර ඉවසනවා ඇති?එ ගෑණිට පරණ ලවු එකක් එක්ක කතාකරන්න දෙයිද?😂නැනේද😅

  • @asankasandaruwan5836
    @asankasandaruwan5836 8 วันที่ผ่านมา +6

    සිත ගිමන් නිවූ සුවදක යාවී
    සිත පහන්කෙරූ මගෙ සඳ සාවී.. ඒක මාරම ලස්සන සිංදුවක්..

    • @indranimunasinghe6811
      @indranimunasinghe6811 8 วันที่ผ่านมา

      සිත කොහෙදෝ ඈතකට ගෙනයනවා....ඒ තරමටම ලස්සන ගීතයක්...

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 9 วันที่ผ่านมา +22

    සදු කලිදු ව හොදටම අන්දනව අන්තිමට මහේල් 💜️ සදු

  • @D-r5y
    @D-r5y 9 วันที่ผ่านมา +38

    කොටස් 336 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉

  • @dineshpradeep774
    @dineshpradeep774 7 วันที่ผ่านมา +3

    උබලාව කව්රු දලා ගියත් උබලට මං ඉන්නවා ..එ වචන ❤❤❤❤

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 9 วันที่ผ่านมา +18

    ආදරණීය තාත්ත සාගර 💚💚💚

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 9 วันที่ผ่านมา +10

    මහේල් ❤ සඳූ තමයි සෙට් වෙන්න ඕන . ๬

  • @dilrukshidissanayake7149
    @dilrukshidissanayake7149 8 วันที่ผ่านมา +1

    සාගර ඒ චරිතෙට මාර සාදාරනයක් කරනව,පුදුම ආදරණීය තාත්ත කෙනෙක් එයා,දුවල තුන්දෙනාව ලගට ගත්ත විදිහ මාර ආදරනීයයි😍😍

  • @p.m.s.ksenavirathnasenavir5923
    @p.m.s.ksenavirathnasenavir5923 9 วันที่ผ่านมา +13

    නන්දිකා නැද්ද...ඒ චරිතයත් තිබ්බ නම් මාරම ලස්සනයි..ඒ වගේම සම්පූර්ණ යි.. එහෙම වුනොත් අපූරු ආදර්ශයක් දෙනවා... බැදීම් පිලිබඳව

  • @S.wJayaruwan
    @S.wJayaruwan 8 วันที่ผ่านมา +4

    මේ තාත්තගෙ සෙනෙහසට kadulu එනවා ❤❤❤

  • @MCESPRO6996
    @MCESPRO6996 9 วันที่ผ่านมา +19

    සදූ ආයෙ මහෙල් එක්ක සෙට් වෙනවා කලිදුට කෙල වෙනවා 😂

  • @ranjinibandarathilake5875
    @ranjinibandarathilake5875 8 วันที่ผ่านมา +1

    මේ වගෙ ආදරනීය තාත්ත කනෙක් හැම දරුවෙකුටම ලැබේවාමෙ තාත්තට තෙරුවන් සරණයි

  • @thamaranilmini997
    @thamaranilmini997 7 วันที่ผ่านมา +1

    අනේ ඒ ආදරේ ❤️‍🩹❤️‍🩹

  • @monicaal5657
    @monicaal5657 5 วันที่ผ่านมา

    🎉🎉❤❤❤ මම ආසම කතාව ගොඩ කාලෙකින්

  • @sanju4866
    @sanju4866 7 วันที่ผ่านมา +1

    සදූ මහේලට සෙට් කරමු... අන්තිම පාරට

  • @nilanthisamakumari4605
    @nilanthisamakumari4605 8 วันที่ผ่านมา +2

    සාගර නියේමට රගපානවා මම හරිම ආස නලූවේක්

  • @hirunigeethika
    @hirunigeethika 8 วันที่ผ่านมา +1

    ඒ තාත්තගෙ ආදරේ 🥺❤️

  • @Ibetter897
    @Ibetter897 9 วันที่ผ่านมา +9

    පිරිමි තමන්ට ඕනේ ඕනේ වෙද්දී හැසිරීම වෙනස් කරනවා😂 ආය නම් සෙට් කරන්න එපා 😅

    • @Shan_Shani2527
      @Shan_Shani2527 8 วันที่ผ่านมา

      Kiyala wadak na. Mole thiyenam sadu kawadawath aye set wennh😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 9 วันที่ผ่านมา +4

    පව්. අනේ. 😂. කලිදු
    සදු ❤. මහේල ❤❤

  • @GayumiSenevirathna
    @GayumiSenevirathna 9 วันที่ผ่านมา +3

    චුට්ටි ආදරෙයි ❤❤

  • @CharithaLasanthi
    @CharithaLasanthi 9 วันที่ผ่านมา +3

    සාගර ❤❤❤❤❤❤❤❤❤❤

  • @ShehaniShehanimihirangi
    @ShehaniShehanimihirangi 9 วันที่ผ่านมา +12

    අනේ සදූව ආයේ අර මහේල්ට නන් සෙට් කරන්න එපා ඒකෙල්ලට කියපු දේවල් 😢🤧

  • @HashiniNawodya-k8x
    @HashiniNawodya-k8x 8 วันที่ผ่านมา +2

    රියා විශ්ව❤❤

  • @tharanganimadugoda9932
    @tharanganimadugoda9932 8 วันที่ผ่านมา +1

    කතාවකට උනත් ඒ තාත්තගෙ ආදරේ...අපෙ තාත්තා මාව කොච්චර අතෑරියද...

  • @Priuadarsain
    @Priuadarsain 7 วันที่ผ่านมา

    අපිරිමිත.සෙනෙහසක්.සාගරමහත්තයාලග❤

  • @gmeye6503
    @gmeye6503 9 วันที่ผ่านมา +2

    දවස් 4ක් ට්‍රිප් එකක්😂මොකද්ද අනේ කතාවේ ආපු විදියට නන්දිතා ඒ වගේ ගමනක් යනවද😅එයා එන්නෙ නැතිනම් කතාවෙන් අයින් කරන්න...

  • @prabathchathu1859
    @prabathchathu1859 8 วันที่ผ่านมา +2

    Mahel ❤‍🩹sadu❤️❤️👍👍👍

  • @sknds-kh3lc
    @sknds-kh3lc 8 วันที่ผ่านมา +1

    කතාව ඉක්මනට ඉවර කරන්න. ගොඩාක් අදින්න එපා. එහෙම උනාම ලස්සන නැතිවෙනවා.❤

  • @Priuadarsain
    @Priuadarsain 7 วันที่ผ่านมา

    මහෙලඅද.නියමයි❤

  • @Dilinihapuheenn8921
    @Dilinihapuheenn8921 9 วันที่ผ่านมา +2

    සාගර ❤

  • @ThusharaPriyankara-q2s
    @ThusharaPriyankara-q2s 9 วันที่ผ่านมา +1

    Lassanay ආදරෙයි

  • @sanju4866
    @sanju4866 7 วันที่ผ่านมา

    Congratulations nipun aiya to be dady❤

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 9 วันที่ผ่านมา +5

    Sagara.tatth.attatatama.adarai❤❤❤

  • @Life_withus98
    @Life_withus98 8 วันที่ผ่านมา +1

    Mahel ❤ Sandali

  • @NisansalaFonseka-l5l
    @NisansalaFonseka-l5l 7 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SamanthaEdirachchari
    @SamanthaEdirachchari 7 วันที่ผ่านมา

    ❤I love father

  • @Life_withus98
    @Life_withus98 8 วันที่ผ่านมา +1

    නන්දිකා නැතුව අසම්පූර්ණයි කතාව.කිසි නරකක් නැතුව ගලාගෙන ගියපු කතාවෙ නරක ආදර්ශයක් දෙන්න යන්න නම් එපා සාගර රංගි සම්බන්දෙ සාධාරණීකරණය කරල.ඒකෙන් හොඳට හියපු නන්දිකාත් නරකයි කියල මිනිස්සුන්ගෙ ඔලුවට යවල ඒ චරිතෙ කැත වෙනව.එයාට එන්න බැරි නම් රිප්ලේස්මන්ට් එකක් කරල හරි කමක් නෑ කතාව ලස්සනට කරන්න.

  • @vijaya2270
    @vijaya2270 9 วันที่ผ่านมา +2

    කතාව රබර්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 วันที่ผ่านมา +2

    sadali ❤ Mhla

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 9 วันที่ผ่านมา

    Tatthage ආදරෙය❤❤❤❤

  • @senushni2582
    @senushni2582 7 วันที่ผ่านมา +1

    මෙහෙ වරෙන් 😒............
    මං මෙහෙම හිටියට මං උබත් එක්කන් පට්ට තරහයි 🌝🙂

  • @PawaniBandara-n5z
    @PawaniBandara-n5z 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 วันที่ผ่านมา +2

    එක පොදියට රට අනුරට දිලා. පුද්ගලික අංශයේ එවුන් 60 පස්සේ කන්නේ බොන්නේ අරැන්ගේ දෙකද?තැන්පතු වලට බදු ගහන්නේ හිටු කියල

  • @ChalaniDurantha
    @ChalaniDurantha 9 วันที่ผ่านมา

    ❤️❤️💖❤️💖❤️💖❤️💖❤️💖❤️💖

  • @HarshaWellalage
    @HarshaWellalage 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @Sanjushymal
    @Sanjushymal 9 วันที่ผ่านมา +2

    Ane shoi adaraniya thaththek❤❤❤

  • @KumuduniKumari-le9jv
    @KumuduniKumari-le9jv 8 วันที่ผ่านมา

    🙏🙏🙏😭😭❤️❤️❤️❤️❤️❤️🌹🙏🌹🌹❤️❤️

  • @MiyurinJayanthi-l1r
    @MiyurinJayanthi-l1r 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😂

  • @عبداللهالسالم-ب8ج
    @عبداللهالسالم-ب8ج 7 วันที่ผ่านมา

    Masekin kathw baluwe thm ek thana

  • @Malany-b6y
    @Malany-b6y 9 วันที่ผ่านมา +8

    🙏🙏🙏😘😘😘😘😘😘❤️💛❤️💙❤️🩵❤️💚❤️

  • @hasinisituge8841
    @hasinisituge8841 9 วันที่ผ่านมา +1

    Thatha kenek rawattaganna2 thuwala hari samarthay

  • @IreshaKumari-n7w
    @IreshaKumari-n7w 8 วันที่ผ่านมา

    Aeswalata kadulu awa

  • @BEATBOX24h
    @BEATBOX24h 9 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤🎉🎉❤❤🎉🎉❤❤

  • @Ashoka-m7e
    @Ashoka-m7e 9 วันที่ผ่านมา +2

    Gooda lasanai katawa Aswan balanawa

  • @menakaathukorala7967
    @menakaathukorala7967 9 วันที่ผ่านมา +1

    Dennam kathawa guuvenawa.wage kisima deyak be.

  • @Ashoka-m7e
    @Ashoka-m7e 9 วันที่ผ่านมา +3

    Mhla sadali niymai

  • @TharindulakshanTharindu
    @TharindulakshanTharindu 9 วันที่ผ่านมา +4

    Boru panpori gahanne mun 😂vishvage kathava onavata vada vadiy ohoma yanakota kathava balannath epa venava nodakin 😂

  • @ThiliniFernando-go1ec
    @ThiliniFernando-go1ec 9 วันที่ผ่านมา

    Thaththa thamai mulu lokema❤️💝🌍🩸❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @KusumThi
    @KusumThi 9 วันที่ผ่านมา +2

    May.kathawath.apa.wala.any.hri.sawuthui.dan.

  • @bvp3369
    @bvp3369 8 วันที่ผ่านมา +1

    සාගර❤❤

  • @SewminiBhagya-t9k
    @SewminiBhagya-t9k 9 วันที่ผ่านมา +1

    ❤❤

  • @SaidAlrahbi-l4z
    @SaidAlrahbi-l4z 5 วันที่ผ่านมา

    සාගර ❤

  • @HmChandralatha-u4p
    @HmChandralatha-u4p 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nayomidarshika5888
    @nayomidarshika5888 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @priyankarathnayaka1201
    @priyankarathnayaka1201 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @KuKu-ec6oe
    @KuKu-ec6oe 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ChavishkaBandara
    @ChavishkaBandara 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @RathnayakaManike-gh4jh
    @RathnayakaManike-gh4jh 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @TereshaLakmini
    @TereshaLakmini 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤