PANIGALE V4S 2021 & YAMAHA R1 2014 in SL රටක් වටින හදවතක් කවුරැත් දන්න H2 ලොකුව බලන්න ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2022
  • Yakadahusma
    PANIGALE v4s 2021 in Sri Lanka
    Yamaha R1 2014 in Sri Lanka
    PANIGALE V4S 2021 & YAMAHA R1 2014 in SL රටක් වටින හදවතක් කවුරැත් දන්න H4 ලොකුව බලන්න ගියා
  • บันเทิง

ความคิดเห็น • 755

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk 2 ปีที่แล้ว +166

    ආදරෙයි සුපිරි කොල්ලෙක් ලස්සන හදවතක් ඒක වටිනවා බයික්කෙටත් වඩා ආදරෙයි අයියල දෙන්නටම.ලොකූ අයියා කොහෙද .බයික් එක රියල් ලව් කියලා වැදපු එකෙන්ම පේනවා ❤️❤️❤️.බුද්දික අයිය ඉතින් කොහොමද ❤️❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +13

      ආදරේයි සහොදරයා ඒක තමයි කියන්නෙි අපේ කම තියෙන අපේ ලොකු

    • @LELANDKOLLOKELLOlk
      @LELANDKOLLOKELLOlk 2 ปีที่แล้ว +2

      @@yakadahusma6086 එකෙන්ම අයියා

    • @madukakarunarathna3050
      @madukakarunarathna3050 2 ปีที่แล้ว +3

      Fh

    • @LELANDKOLLOKELLOlk
      @LELANDKOLLOKELLOlk 2 ปีที่แล้ว +2

      @@madukakarunarathna3050 හ්ම්

    • @pasidunimsara8702
      @pasidunimsara8702 2 ปีที่แล้ว +1

      ගන්නෙ කොහොමද අයියෙ .පොඩ්ඩක් කියනවාද ගෙන්නන්නෙ කොහොමද කියලා

  • @bikehubwiththameera
    @bikehubwiththameera 2 ปีที่แล้ว +205

    මුලින්ම මට ආදරේ කරන හැමෝටම ගොඩක් ස්තූතී.අද මම මගේ වීඩියෝ එකයි ජීවිතේ පලවෙනි පාරට මෙහෙම දකින.ඇත්තටම හිතට ඇති වෙන්නේ පුදුම සතුටක්.ඒ හැමදේම ඔයාල නිසා.ගොඩක් ආදරෙයි හැමෝටම ඒ වගේම ගොඩක් ස්තූතී ‍යකඩ හුස්ම ඔයා නිසා තමයි මේ හැමදේම ජයවේවා ! ලස්සන ගමනක් යන්න වැරදින්නේ නෑ ♥️

    • @Biker__Boy20
      @Biker__Boy20 2 ปีที่แล้ว +5

      අයියා ❤️‍🔥❤️‍🔥

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +12

      ආදරේයි මගේ රත්තරං උබගේ නිහතමානිකමට මුලු ලංකාවම ආදරෙයි මගේ ඒකෝ යකඩහුස්ම ප්‍රණාම මගේ හිතට වැදුන තවත් සහෝදරයෙක් තමයි අපේ ලොකු ඒකයි මන් බලන්න ආවේ නියමයි සහොිදරයා අපි රටක් විදියට ඉදිරියටම යමු 🥰❤️🇱🇰🙏🏻

    • @charithkavinga6027
      @charithkavinga6027 2 ปีที่แล้ว +4

      අයියේ ඔයානම් සුපිරි.තව ඕවගේම බයික් වීඩියෝ ඕනෙ ලගදිම.මට නම් පිස්සුවක් අයියේ.බයික් එකේ සද්දෙ ඇහුනාමත් මගෙ හිත පිරෙනව🥺 මන් ආසයි ලොකු බයික් එහෙකට නැගල photo එකක් ගන්න 🥺 අයියට පුලුවන් ද ඒ උදව්ව කරන්න.මට photo එකක් ගන්න තිබ්බනම් අයියේ 🥺

    • @neron5930
      @neron5930 2 ปีที่แล้ว +4

      සුපිරියක් තමා😍

    • @raptorgaming4129
      @raptorgaming4129 2 ปีที่แล้ว +2

      @@yakadahusma6086ayye math asai r1 ekak padinna.eth thama bhaneee.ayyawa dakinnath asai ithim.

  • @oshantharusha3649
    @oshantharusha3649 2 ปีที่แล้ว +26

    ලොකු අයියා දැක්කම තේරෙනවා පට්ට අහින්සකයි කියලා❤️

  • @sldisbro3475
    @sldisbro3475 2 ปีที่แล้ว +43

    ලංකාවට අවශ්‍යම කරන චරිතයක් මල්ලි ඔයා පරිස්සමෙන් හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @dcreation5999
    @dcreation5999 2 ปีที่แล้ว +35

    අද අහම්බෙන් හම්බුනු සුපිරි චරිතයක්❤️ ඉක්මනට 100 000 ගහමු අයියෙ.
    බුදු සරනයි වැඩ ටික හොදට කර ගන්න.💪💪💪

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +3

      සහෝදරයා ආදරෙයි

  • @Samitha_lakshan
    @Samitha_lakshan 2 ปีที่แล้ว +31

    කිසිම ලොකු කමක් නැති සුපිරිම චරිතයක්...❤

  • @user-wx6bv1wb9m
    @user-wx6bv1wb9m 2 ปีที่แล้ว +13

    ආදරෙයි ලොකූ හැමදාමත් වැඩි වැඩියෙන් හරියන්න ඔනා අපේ පැත්තේ ඉන්න ස්ටන් වැඩ්ඩෙක් එ වගේම නිහතමානි චරිතයක් තමයි ඉතිම් ❤❤❤

  • @_sahan_mihiranga_22
    @_sahan_mihiranga_22 2 ปีที่แล้ว +23

    Supiri Aiye ❤ නිහතමානී චරිත දෙකක් 😍

  • @navinkokila7444
    @navinkokila7444 ปีที่แล้ว +3

    අයිය පට්ට ගැම්මක් තමයි ආදරෙයි හැමදාම❤️ අලුත් වීඩියෝ ඔක්කොම බලනවා ❤️✌️😈

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      ඉක්මන්ටම දාන්නම් අලුත් විඩියෝ ඒක පෙලට

  • @user-zo3hu9rs4s
    @user-zo3hu9rs4s 11 หลายเดือนก่อน

    ආදරෙයි අයියෙ හැමදාමත් මමත් ආස පැනිගාලිවලට සුපරියක් අයියෙ හැමදාම මෙ වගෙ විඩියෝ දාන්න මැනික ❤️

  • @Dilansah8408
    @Dilansah8408 2 ปีที่แล้ว +1

    මං දැක්ක සුපිරිම youtube චේනල් ඒක aiye godakkkk parisamin adaraiiii. Oyage vidiyo hamadama api balanawa . අපිත් හොදටම baek pisso🥳🏍️🏍️🏍️

  • @udayangareshankumara8277
    @udayangareshankumara8277 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ඔඉ තව ona අපේ සතුට වෙනුවෙන් කරන දේවල් වලට ගොඩක් පින් වස්තු උබලට තව තව හරි යන්න ඔනි

  • @surajrabukwella8275
    @surajrabukwella8275 2 ปีที่แล้ว +37

    පැනිගාලිය දැක්කම සිය නෑ 😍😘😘

  • @sandhyashiwanthi4511
    @sandhyashiwanthi4511 ปีที่แล้ว +6

    ලොකූ මම දන්නෙ පොඩිකාලෙ ඉදන් අපේ තමීර මල්ලි.ජයවේවා අපේ ගමේ අපේ එකාට.හරිම සතුටුයි ❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      ❤️ආදරේයි වචන ටිකට

    • @erangafernando8795
      @erangafernando8795 ปีที่แล้ว

      Halawatha koheda ?? Town Eka kittuwada

  • @apevishwaya6731
    @apevishwaya6731 2 ปีที่แล้ว +1

    අයියගේ වීඩියෝ නම් මරු 👌
    අයියට ජය වේවා!♥️

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +3

    බලන් හිටපු විඩියෝ එකක්...❤️😁❤️

  • @SL.bike1111
    @SL.bike1111 2 ปีที่แล้ว +6

    සුපිරි අයියෙ 🥰❤️ අයියෙ H2 එක්ක video එක්කුත් ඔනෙ 🥰😘😘

  • @udayangareshankumara8277
    @udayangareshankumara8277 2 ปีที่แล้ว

    Hari සතුටුයි මචන් අපේ සතුට වෙනුවෙන් කරන දේවල් පරිස්සමින් කොල්ලෝ වෙච්ච අපිටත් පට්ට ගැම්මක් අයියේ

  • @yasaslakshitha5085
    @yasaslakshitha5085 2 ปีที่แล้ว +6

    සුපිරියක් තමා😍ආදරෙයි යකඩ හුස්ම ❤️

  • @shalithsl7490
    @shalithsl7490 ปีที่แล้ว +5

    R1 එකේ රවුමක් යන්න තියේනම් 😊😍😍 පට්ට ❤️❤️

  • @menakamenaka5363
    @menakamenaka5363 2 ปีที่แล้ว +3

    ඒ වීල අම්මොහ් ❤️😘 ආදරෙයි අයියේ පරිස්සමින්

  • @janakakumara934
    @janakakumara934 2 ปีที่แล้ว +2

    මගෙ පලවෙනි කමෙට් එක ❤️😘❤️😘😘

  • @Tikka5
    @Tikka5 ปีที่แล้ว

    ගැම්මක් අයියෙ උබනම්..♥️♥️

  • @lakmiragihan2016
    @lakmiragihan2016 2 ปีที่แล้ว +3

    අපේ තමීරය ගැම්මක් ටමා

  • @Samitha_lakshan
    @Samitha_lakshan 2 ปีที่แล้ว +1

    පට්ට සුපිරි හිත හොද චරිතයක් අපේ ලොකු අයියා...

  • @chathika.lakshanBEATS5834
    @chathika.lakshanBEATS5834 2 ปีที่แล้ว +10

    නියමයි අයියේ❤️❤️❤️❤️❤️❤️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් තමා අයියේ ගැම්මක්

  • @naveenhimashanaveen7968
    @naveenhimashanaveen7968 2 ปีที่แล้ว

    budusaranaii .. පරිස්සමෙන් ...

  • @nimeshtharidu6591
    @nimeshtharidu6591 2 ปีที่แล้ว +1

    Thameera aiya (lokuu ) adarei ekenma yakada husma aiya oyatath adarei ekenma dennatama jayawe budu saranai ❤️❤️❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      ආදරේයි මල්ලි

    • @nimeshtharidu6591
      @nimeshtharidu6591 2 ปีที่แล้ว

      @@yakadahusma6086 aiye oyage contact numbar eka dennako

  • @disithdulanjana1205
    @disithdulanjana1205 2 ปีที่แล้ว +3

    Ape lokugene බුදුසරණයි 🥰😘❤

  • @___-cf3oo
    @___-cf3oo 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ තෑන්ස් වීඩීයෝ එක දුන්නට නියමයි අයියෙ😘😘😘😘❤️❤️❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      ඔන්න උබලගේ ආශාව නිසාම ගියේ

    • @___-cf3oo
      @___-cf3oo 2 ปีที่แล้ว

      තෑන්ස් අයියෙ

    • @___-cf3oo
      @___-cf3oo 2 ปีที่แล้ว +1

      අයියේ ඔයාට පුලුවන්නම් DUCATI panigale V4sp බයික් එකක් ගේන්න.😘

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      @@___-cf3oo මගේ ඒහෙම දෙයක් තිබ්බේ නැ හිතේ ඒත් දැන් උබලා නිසාම අනිවා බස්සනවාම තමයි 🙏🏻🤞🏻🤫🙏🏻

    • @___-cf3oo
      @___-cf3oo 2 ปีที่แล้ว

      තෑන්ස් අයියෙ ඔයා ඒ වීඩීයෝ එක ගේද්දි ඒ බයික් එකේ ප්‍රයිස් එකත් කියන්න.😘

  • @kasundevinda1692
    @kasundevinda1692 2 ปีที่แล้ว +12

    ❤ නිහතමානී චරිත දෙකක් 😍

  • @chathuwa_bikeHub
    @chathuwa_bikeHub ปีที่แล้ว

    ලොකු කම නැති සුපිරි කොල්ලෙක් තමයි යකඩ හුස්ම අයියා ආදරෙයි ❤️ සහෝදරය

  • @ayeshamuthumali5398
    @ayeshamuthumali5398 2 ปีที่แล้ว

    පට්ට බුදු සරණයි මල්ලි

  • @avishkakalhara608
    @avishkakalhara608 2 ปีที่แล้ว +1

    Supiriyk thamai aiye ❤️❤️

  • @freetimemusic3195
    @freetimemusic3195 ปีที่แล้ว +1

    Supiri. ❤ helmet ekak danna aiye. Yakada godawal wiswasa na. ❤❤❤

  • @Malinda-rg8oe
    @Malinda-rg8oe 2 ปีที่แล้ว +1

    සුපිරි..💓 පරිස්සමින් කොල්ලෝ...

  • @vimukthishehan4890
    @vimukthishehan4890 2 ปีที่แล้ว +1

    සුපිරි යක් aiye 🤙❤❤

  • @damith.damiya
    @damith.damiya ปีที่แล้ว +1

    Supiri wheel parak 🤘❤️ adareiii habai aaai wheel gahaddi helmet ekak danna brother 🙏 adarei supiri waddek thamai 😍

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      අනිවා සහෝ ආදරේයි

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 ปีที่แล้ว +1

    අම්මෝ මටනම් පිස්සු වගේ..😍❤😘😘.. ආදරෙයි යකඩ හුස්ම ❤

  • @senul8559
    @senul8559 2 ปีที่แล้ว +1

    අයියේ ඔයා කතා කරන විදිය නම් මරු ❤️❤️❤️

  • @Lochana_Amarasinghe96
    @Lochana_Amarasinghe96 ปีที่แล้ว

    පරිස්සමෙන් ඈ

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +4

    අම්මෝ මාරම ලස්සනයි පැනිය ❤️🔥😍

  • @nsvishwa3084
    @nsvishwa3084 2 ปีที่แล้ว +2

    1st eka magen 😍

  • @bopathcreations2177
    @bopathcreations2177 2 ปีที่แล้ว +1

    අමෝ අමෝ පපුව දාලා ගියා.ඒකෙ ලස්සන 😍😍😍❤

  • @chamidunethsara5841
    @chamidunethsara5841 2 ปีที่แล้ว +2

    Supiri wadak aiye

  • @sadeeshaakash1691
    @sadeeshaakash1691 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා අයියේ💪💪💪

  • @sudhuputha4397
    @sudhuputha4397 2 ปีที่แล้ว +1

    ආදරෙයි දෙන්නටම ❤️🌸

  • @NBtharul
    @NBtharul ปีที่แล้ว +4

    ගමේ එකා ආඩම්බරයක් ලොකු අයියේ.🥰🥰 බුදු සරණයි 🙏

  • @jenuwa
    @jenuwa 2 ปีที่แล้ว +1

    Patta aiye oyanam patta

  • @sachidusamaraweera4171
    @sachidusamaraweera4171 2 ปีที่แล้ว +1

    Supiri . Lankawe kollek dakkama sathutui

  • @smgihan8457
    @smgihan8457 ปีที่แล้ว +1

    adarei dennatama sago

  • @wirashanmanohara5176
    @wirashanmanohara5176 2 ปีที่แล้ว +1

    සුප්පා සුපිරි.සුද්දා පට්ට බ්‍රෝරෝ ❤🤟🤟

  • @MusicwithRose
    @MusicwithRose 2 ปีที่แล้ว +1

    Mage favouritema bike eka panigale ayee sirama bike eka brother ❤️❤️👍 adarei mage eka 100 k party eka lagadeema ❤️👍

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා මගේ හයිය ගමේ හයිය මගේ ඒකා

  • @314dft4
    @314dft4 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමා ඉතිම් 👻 👻 🔥

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 2 ปีที่แล้ว +2

    Supirima Charitha dekak Supiri

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +1

    නියමයි යකඩ හුස්ම බ්‍රො, ❤️❤️❤️❤️🙏

  • @chalakadeshan2366
    @chalakadeshan2366 2 ปีที่แล้ว +1

    ආසම ඒවා 😍😍😍

  • @waysandeepa913
    @waysandeepa913 2 ปีที่แล้ว +1

    Aiya mawa mathakada... mama thama oyala oya video karana wela apu maliya. Rathu pata wheel ake.🙂😁🤘

  • @chamiyavlogs
    @chamiyavlogs 2 ปีที่แล้ว +1

    ආසම දෙක එකම තැනක....

  • @musikshorts.
    @musikshorts. 2 ปีที่แล้ว +4

    1 st ❤️💫

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා

    • @musikshorts.
      @musikshorts. 2 ปีที่แล้ว

      Oyage videos balana maga arine nh aiya ❤️💫

  • @suvideoshome6511
    @suvideoshome6511 2 ปีที่แล้ว

    ❤️😊 නියමයි අයියා .....

  • @manojadesilva1181
    @manojadesilva1181 2 ปีที่แล้ว +3

    Ammooo
    Adarei saho ❤️❤️😊

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 ปีที่แล้ว +1

    Budusaranai

  • @user-id3vn2hc9d
    @user-id3vn2hc9d 2 ปีที่แล้ว

    පට්ට බන් 🙂💓💓💓

  • @kaveeshachamod4064
    @kaveeshachamod4064 2 ปีที่แล้ว +1

    නියම විඩියො එක

  • @chandanasamarakoon7836
    @chandanasamarakoon7836 2 ปีที่แล้ว +11

    පිස්සු වගේ අය්යේ ❤❤❤👍

  • @Thanuladanidu
    @Thanuladanidu 2 หลายเดือนก่อน

    යකඩ හීන මගේත් හීනයක්❤❤

  • @dulippriyashantha
    @dulippriyashantha ปีที่แล้ว

    Ela bro

  • @hiranyaaberathna9931
    @hiranyaaberathna9931 2 ปีที่แล้ว +2

    සුපිරී.....🥰😋

  • @DARK_VISION_BUSKINGDOM
    @DARK_VISION_BUSKINGDOM ปีที่แล้ว

    Ayye mata DUCATI PANIGALE V4S ekath ekka photo tikak ganna udaw karanna Puluwanda please man asama high capacity bike eka🙏

  • @lakmiragihan2016
    @lakmiragihan2016 2 ปีที่แล้ว +3

    ආදරෙයි කොල්ලො

  • @desandunethmika
    @desandunethmika 2 ปีที่แล้ว

    අම්බො සුපිරියක් 😍😍

  • @dinaljayamuthu5808
    @dinaljayamuthu5808 2 ปีที่แล้ว +2

    අයියන්ඩී ❤️. ගමේ ගැම්ම 🤘

  • @sampathhettiarachchi5979
    @sampathhettiarachchi5979 ปีที่แล้ว

    එළ මල්ලි

  • @gamepissa396
    @gamepissa396 2 ปีที่แล้ว +1

    🤩🤩😘😘😍😀😁 නියමයිනේ යකඩ හුස්ම
    🤑😎🤩

  • @thilinakarunachandra4871
    @thilinakarunachandra4871 2 ปีที่แล้ว

    superb bro, please wear a helmet and safety apparels next time

  • @rishiinkorea1209
    @rishiinkorea1209 2 ปีที่แล้ว +3

    Wow bike eka😍🖤❤️

  • @naveentharaka7937
    @naveentharaka7937 2 ปีที่แล้ว +1

    car piccek wunath ee ducatiyata nan hitha giya bro😍🔥

  • @sltagshownew
    @sltagshownew ปีที่แล้ว

    පට්ට නේ....එල පරිස්සමෙන් ...🤙🤙🤙🤙🤙❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      සහාා්

    • @sltagshownew
      @sltagshownew ปีที่แล้ว

      @@yakadahusma6086 එකෙන්ම අපේ පැත්තටත් ඇවිත් යන්න එන්න එහෙනම්

  • @gamingchutta8826
    @gamingchutta8826 2 ปีที่แล้ว +1

    සුපිරි 😘

  • @sanushdilshan3709
    @sanushdilshan3709 2 ปีที่แล้ว +2

    supiri bro

  • @hiruninilanthika2392
    @hiruninilanthika2392 2 ปีที่แล้ว +2

    Niyamai 👍👍👍

  • @danushamaduwantha7520
    @danushamaduwantha7520 2 ปีที่แล้ว +2

    හදවතේ චරිතයක් ලොකූ ❤️❤️❤️❤️

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 2 ปีที่แล้ว

    ජය වේවා

  • @kavindusankalpa3890
    @kavindusankalpa3890 2 ปีที่แล้ว

    nuwara oya wage bike ekk daknnath asai eth ewa apita balann hambenne nh supiri ayya oya youtube eken hari mehema pennana ekat

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      ආදරෙයි පන උබත් අනිවා ගන්න ඔන

    • @kavindusankalpa3890
      @kavindusankalpa3890 2 ปีที่แล้ว

      @@yakadahusma6086 hamadamath adarei me nihathamani comment ekata ❤❤❤❤❤❤❤❤jaya wewa ayya

  • @janithchamara4978
    @janithchamara4978 ปีที่แล้ว

    ගැම්මක් තමයි ඉතින්😜😜

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +23

    හෙල්මට් එකක් දාන් වීල ගැහුනම් හොඳයි අයියෙ 👌 safety first කියනවනේ 🤗😍❤️

  • @pasanmanusha8983
    @pasanmanusha8983 2 ปีที่แล้ว +1

    Supiri ❤️🙂

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว

    Ambo eka. .... Fatta hode

  • @musikshorts.
    @musikshorts. 2 ปีที่แล้ว +3

    Cuppiriyak thama aiye ❤️💫

  • @Copule
    @Copule 2 ปีที่แล้ว +1

    නියමයි❤️🥰

  • @kindpig9758
    @kindpig9758 2 ปีที่แล้ว +3

    අයියෙ හයි කැපෑසිටි බයික් රිජිස්ටර් කරන එක ගැනයි
    පාරෙ පදින්ඩ ඕන ලයිසන් ගැනයි වීඩියෝ එකක් අනිවාරෙන්ම ඔනා🙏

  • @m.sumangalagunarathnasuma3667
    @m.sumangalagunarathnasuma3667 2 ปีที่แล้ว +1

    Super 👍

  • @yesinduhansana3723
    @yesinduhansana3723 2 ปีที่แล้ว

    ආසම බයික් එකක් බලාගෙන හිටියෙ වීඩියෝ එක එනකං ❤️❤️

  • @BIKEHUB123
    @BIKEHUB123 2 ปีที่แล้ว +2

    Kushan aiya ekka video ekak dennako aiye 🥺❤️

  • @shanakadulaj1268
    @shanakadulaj1268 2 ปีที่แล้ว +1

    Waddek kolla 💜️

  • @shehanvisualart8906
    @shehanvisualart8906 5 หลายเดือนก่อน +2

    ducati panigale v4s my deram bike this king of bike worlds

  • @heshandilhara9615
    @heshandilhara9615 2 ปีที่แล้ว +1

    Thameera ayiyaa ❤️

  • @sandundeshan3759
    @sandundeshan3759 ปีที่แล้ว +1

    අයියා ඔයා මේ හැම තැනම ගිහින් videos කරනවා ඒත් කවදාවත් අනුරාධපුර පැත්තෙ ආපු video එකක් නෑ, මෙහෙත් ඕනෙම වර්ගයක බයික් තියෙනවා යකඩ හුස්මට ආදරේ කොල්ලොත් ඉන්නවා ස්ටිකර් ටික්කුත් ඕනලු එයාලට , එන්නකො මේ පැත්තෙ කොල්ලො සෙට් එකත් එක්ක පූජා බූමි වැදගෙන හොද වීඩිඕ එකක් කරලා විව්ස් වැඩිකරගම්නත් පුලුවන් වෙයි 😍