කරුණු හතරක්, ලේසියෙන්ම පෘතුගාලයේ පදිංචි වෙන්න! The four things, To settle in Portugal!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • පෘතුගාලයට එන්න නම් ඉන්නේ, ස්තීර පදිංචිය හදාගන්න, ආව ගමන් ඒ මාර්ගෙට අවශ්‍ය කරනම කාරනා හතර මේ වීඩියෝ එකෙන් කතා කරනවා, මේ තමයි ඔයාගෙ රෙසිඩන්සියට, පී ආර් එකට, පුරවැසිබාවයට යන මාර්ගයේ ප්‍රදානම දේ.
    පෘතුගාලයේ අපේ එකමුතුව, පහල ගූගල් ෆෝම් එක පුරවලා අපිට එවන්න, එකතුවෙමු අපි හැමෝම.👇🏻👇🏻🇵🇹🇱🇰
    forms.gle/v4Uv...
    @pruthugeesikaraya
    අපත් සමග එකතු වෙන්න. / Join with us
    Facebook Group - / 60296. .
    Facebook Page - / pruthugeesik. .
    සම්භන්ද වන්න. / contacts
    E mail - pruthugeesi@gmail.com
    Whatsapp - +94 713783404
    Credits:
    Music by TH-cam Music
    Thumbnail Photo: www.canva.com

ความคิดเห็น • 36

  • @9-xty138
    @9-xty138 ปีที่แล้ว +2

    Really appreciate the support ayye 🤜🤛❤️

  • @irangahewage4766
    @irangahewage4766 ปีที่แล้ว +1

    It’s crystal clear ! Really grateful for your support !

  • @parangibro
    @parangibro ปีที่แล้ว +1

    Superb👍

  • @aseladanushka1433
    @aseladanushka1433 ปีที่แล้ว

    Good advice brother 🤝👍❤️

  • @Sanath_
    @Sanath_ ปีที่แล้ว +1

    Niyamai ❤

  • @chinthakakodithuwwaku3646
    @chinthakakodithuwwaku3646 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි තොරතුරු වලට... ජොබ් සීකර් වීසා එක සම්බන්ධයෙන් තොරතුරු තියෙන වීඩියෝ ලින්ක් එකක් දාන්න පුළුවන්ද?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  3 หลายเดือนก่อน

      මේගැන වීඩියෝ කීපයක්ම තියනවා චැනල් එකේ

  • @sameerabandara5493
    @sameerabandara5493 ปีที่แล้ว +1

    Thank you bro 🙏🙏👍👍

  • @api7577
    @api7577 7 หลายเดือนก่อน +1

    Mata Hungary TRC aka thiyanava, mama prutugal avoth mata thaniyama oya document 2 hadaganda puluvanda.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน

      පුලුවං, හැබැයි ඔයා ආයෙ යන්න බලාපොරොත්තු වෙනවානම් ඩොකියුමන්ට් හදාගෙන ඒක කරන්න එපා

  • @gaminihapuarchchi4054
    @gaminihapuarchchi4054 6 หลายเดือนก่อน +1

    Drivig job nadda sr.mata oman qatr bahren hevi lahsun tiyanawa dan inne malta

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  6 หลายเดือนก่อน +1

      රියදුරු රැකියාවක් කරන්න නම් නීත්‍යානුකූලව, පෘතුගාලයේ රියදුරු බලපත්‍රය තියෙන්න ඕනි,

    • @gaminihapuarchchi4054
      @gaminihapuarchchi4054 6 หลายเดือนก่อน

      @@pruthugeesikaraya ok hadaganna amaruda awth man inne maallta

  • @sameerabandara5493
    @sameerabandara5493 ปีที่แล้ว +1

    🎉🎉🎉

  • @gayanibuddhika9556
    @gayanibuddhika9556 ปีที่แล้ว

    Student viza process eka explain krla vedio ekk genna .plz

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      th-cam.com/video/ZIY3vPJXuAg/w-d-xo.html
      th-cam.com/video/XvQlRNyp2z4/w-d-xo.html
      ඔය වීඩියෝ දෙක බලන්න

  • @lalanirajapakse7894
    @lalanirajapakse7894 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් පෘතුගාල්වල demand jobs මොනවද කියන්න පුළුවන්ද?

  • @Genuinehandler
    @Genuinehandler ปีที่แล้ว +1

    අඅයියෙ portugal student visa success rate එක අඩුයි කියන්නෙ ඇත්තද?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      එහෙම නෑ, නමුත් ප්‍රායෝගික ගැටලු තියනවා විශේශයෙන්ම ලංකාවෙ ඉදං අයදුම් කරන අයට, ඉන්දියාව හරහා තමයි හැමදේම කරන්න ඕනි . නමුත් හරියට හැමදේම තියනවානම් වීසා වදිනවා

  • @anuradhadissanayaka
    @anuradhadissanayaka ปีที่แล้ว +1

    October 29 passe migration rules change wenawa da

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  11 หลายเดือนก่อน

      දැනට එහෙම මුකුත් කියලා නෑ< ඔය ගැන මං වීඩියෝ එකක් දානවාඅ අද, බලන්න

  • @we1979
    @we1979 5 หลายเดือนก่อน

    පවුලම එන්න බැරිද මල්ලි.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  3 หลายเดือนก่อน

      ඩී7 වීසා එකෙන් පුලුවං

  • @dedunuisha1553
    @dedunuisha1553 ปีที่แล้ว +1

    Family එකම එන්න බැරිද

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      D 7 එකෙන් පුලුවන්

    • @dedunuisha1553
      @dedunuisha1553 ปีที่แล้ว

      @@pruthugeesikaraya
      Family එකම එන ද ලේසි
      මම කලින් ඇවිත් පස්සෙ family එක ගන්න එක ද ලේසි

  • @NuwanTharaka-mr1fj
    @NuwanTharaka-mr1fj ปีที่แล้ว +1

    Nanbar eka danna