ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තූතියි මේ වටිනා දැනුවත් කිරීමට
I have been watching "Bandara Govi mahaththaya" from thousands of miles away. Thanks for sharing his valuable experience in the social media.
රජරට කොල්ලො නම් ඉතින් බලන්නම ඔනී 😁❤️❤️
මෙයාව මට දැනුත් පොලෙන් හම්බ උනා මේ වීඩියෝ එක දානවා කියලා කීවා ❤️
සතුටුයි. හරිම හොද ගොවි මහත්තයෙක්.. සම්පුර්නයෙන් කතාව බලන්න
සහෝ සුපිරි ❤❤❤❤
කැනෙ උඩ ඇවරියර සමාන යට ඇවරියේ ලොකු කෙසෙල් පලදාවක් ගන්න ක්‍රමයක් තියනවද?
එහෙමනම් ක්‍රමයක් නෑ..
කෙසෙල් මල් පරාගනය වෙන්නෙ කොහොමද?පොලිතින් කවර ඔහොම දාපුවම ?
කෙසෙල් පැල ගන්නේ අලෙන්. ඉතිං ඒක නිසා කෙසෙල් මල් පරාගෙන වෙන්න අවශ්‍ය නෑ...
මම දන්න තරමින් කෙසෙල් බීජ කියලා වර්ගයක් නෑ.. එහෙම තිබුනනම් පරාගණය කරන්න ඕනා...
කොහොමද මේ ගොවිමහත්මයා හමුවෙන්නේ. ලිපිනය දෙන්නකෝ.
No dala thiyenne call akak denna
Niyame😮
Ela
බන්ඩාර මහත්තයගෙ මේ ඇබුල් කෙසෙල් ගෙඩියෙන් දැන් වැඩක් ගන්න බෑ.....
❤️
ඇඹුල් කෙසෙල් සම්බන්ධ ආයතනයක් ගැන මේ මහත්තයා කිව්වා. ඒ ආයතනය ගැන තොරතුරක් දෙන්න පුලුවන්ද ? (මම එප්පාවල , අක්කර දෙකක් සීනි කෙසෙල් වගා කරල තියෙන්නේ . තව අක්කර දෙකක් අලුතෙන් වගා කරන්න පුලුවන් )
a parck.. ayathanaya... youtube ake poddak balanna
WAASANAAWAN WAASANAAWAN GOVI DEVIDHUNI HELA BIMEE PINATA PAHALAVEE SITINA
Me bandara mahatthaya kiyana company eka mokakda kiyala apitath kiyanna pz
bandaramahaththayatacall akak dala balanna
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඊඩේ මේ ගස් හෙන විසාලයිනේ 😂
උර දානවා විතරයි පලක් නෙවෙයි කාලය කනවා
මෙ පොලිතින් බැග් ගන්න තියන තැනක් දන්න කෙනෙක් කියන්න පුලුවන්ද
ඒව ගන්න කොහේවත් නෑ රාජාංගනය දකුණු ඉවුරේ ඇඹුල් කෙසෙල් රට යවන ස්ථානයන් තියෙනවා අන්න ඒක විතරයි තියෙන්නේ.
මාත් පොඩිවට කෙසෙල් වගාවක් පටන් අරන් තියෙන්නෙ දැනට අක්කර 4ක් විතර හදල තියෙන්නෙ.දාන්න පොලිතින් නැ.
Bandara mahaththaya ahaharuwada polata yanawa. Call anser karanne na. Heta ahala balannam. Mama hithanne na companiyen pita polithin dei kiyala..
@@rajanganekollo puluwannam ahala balanna.tnx.
Me kewal walata danna pohora monawada
Man badulle mahaththayata puluwannan e company eke number ekak hoyala dennako loku udauwak oyage video hodai
මම හොයල දෙන්නම් හැබැයි ඒ වගේ පොලිතීන් පිටට දෙනවද දන්නෙ නෑ. ඔයාට හවස් වෙද්දි හොයල දෙන්නම්
කෙසෙල් පැල අපිට ඕනිTp nombar ekak denna
video ake thiyanawa
මොනවද මේ බිජු ඇට වගේ
ඇබුල් කෙසෙල් වැඩක් නැ
A mokada
வாழ்த்துகள் ஐயா.
மிக்க நன்றி... சிங்களத்தில் நாம் சொல்வது புரிகிறதா?
ස්තූතියි මේ වටිනා දැනුවත් කිරීමට
I have been watching "Bandara Govi mahaththaya" from thousands of miles away. Thanks for sharing his valuable experience in the social media.
රජරට කොල්ලො නම් ඉතින් බලන්නම ඔනී 😁❤️❤️
මෙයාව මට දැනුත් පොලෙන් හම්බ උනා මේ වීඩියෝ එක දානවා කියලා කීවා ❤️
සතුටුයි. හරිම හොද ගොවි මහත්තයෙක්.. සම්පුර්නයෙන් කතාව බලන්න
සහෝ සුපිරි ❤❤❤❤
කැනෙ උඩ ඇවරියර සමාන යට ඇවරියේ ලොකු කෙසෙල් පලදාවක් ගන්න ක්‍රමයක් තියනවද?
එහෙමනම් ක්‍රමයක් නෑ..
කෙසෙල් මල් පරාගනය වෙන්නෙ කොහොමද?පොලිතින් කවර ඔහොම දාපුවම ?
කෙසෙල් පැල ගන්නේ අලෙන්. ඉතිං ඒක නිසා කෙසෙල් මල් පරාගෙන වෙන්න අවශ්‍ය නෑ...
මම දන්න තරමින් කෙසෙල් බීජ කියලා වර්ගයක් නෑ.. එහෙම තිබුනනම් පරාගණය කරන්න ඕනා...
කොහොමද මේ ගොවිමහත්මයා හමුවෙන්නේ.
ලිපිනය දෙන්නකෝ.
No dala thiyenne call akak denna
Niyame😮
Ela
බන්ඩාර මහත්තයගෙ මේ ඇබුල් කෙසෙල් ගෙඩියෙන් දැන් වැඩක් ගන්න බෑ.....
❤️
ඇඹුල් කෙසෙල් සම්බන්ධ ආයතනයක් ගැන මේ මහත්තයා කිව්වා. ඒ ආයතනය ගැන තොරතුරක් දෙන්න පුලුවන්ද ? (මම එප්පාවල , අක්කර දෙකක් සීනි කෙසෙල් වගා කරල තියෙන්නේ . තව අක්කර දෙකක් අලුතෙන් වගා කරන්න පුලුවන් )
a parck.. ayathanaya... youtube ake poddak balanna
WAASANAAWAN WAASANAAWAN GOVI DEVIDHUNI HELA BIMEE PINATA PAHALAVEE SITINA
Me bandara mahatthaya kiyana company eka mokakda kiyala apitath kiyanna pz
bandaramahaththayatacall akak dala balanna
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඊඩේ මේ ගස් හෙන විසාලයිනේ 😂
උර දානවා විතරයි පලක් නෙවෙයි කාලය කනවා
මෙ පොලිතින් බැග් ගන්න තියන තැනක් දන්න කෙනෙක් කියන්න පුලුවන්ද
ඒව ගන්න කොහේවත් නෑ රාජාංගනය දකුණු ඉවුරේ ඇඹුල් කෙසෙල් රට යවන ස්ථානයන් තියෙනවා අන්න ඒක විතරයි තියෙන්නේ.
මාත් පොඩිවට කෙසෙල් වගාවක් පටන් අරන් තියෙන්නෙ දැනට අක්කර 4ක් විතර හදල තියෙන්නෙ.දාන්න පොලිතින් නැ.
Bandara mahaththaya ahaharuwada polata yanawa. Call anser karanne na. Heta ahala balannam. Mama hithanne na companiyen pita polithin dei kiyala..
@@rajanganekollo puluwannam ahala balanna.tnx.
Me kewal walata danna pohora monawada
Man badulle mahaththayata puluwannan e company eke number ekak hoyala dennako loku udauwak oyage video hodai
මම හොයල දෙන්නම් හැබැයි ඒ වගේ පොලිතීන් පිටට දෙනවද දන්නෙ නෑ. ඔයාට හවස් වෙද්දි හොයල දෙන්නම්
කෙසෙල් පැල අපිට ඕනි
Tp nombar ekak denna