🎓ඇමරිකාවේ Scholarship එකක් ගමු🇺🇸✌️🤫How to find scholarships in

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 66

  • @ravinduabeygunasekara833
    @ravinduabeygunasekara833 ปีที่แล้ว +7

    Videos like this give new hopes to the hopeless young graduates in Sri Lanka. Hats off to aiya and akka for doing this! Keep creating content like this more and more.

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      Thanks a lot. Keep it up & never give up👊!

  • @Ourlifescript
    @Ourlifescript 2 ปีที่แล้ว +6

    Very useful video for students 👍

  • @kawinduekanayaka1829
    @kawinduekanayaka1829 2 ปีที่แล้ว +4

    Thanq guyz❤️

  • @amilamadushan2503
    @amilamadushan2503 ปีที่แล้ว +3

    💜💚Gorgeous💜💚💛💚💛💜💜

  • @harshaperera9644
    @harshaperera9644 ปีที่แล้ว +9

    Australia, Canada , New Zealand රටවල් වල student visa video ගොඩක් තියෙනවා. නමුත් USAවල student visa video අඩුයි.නැතිම තරම්.

  • @surekanimaligamage2858
    @surekanimaligamage2858 หลายเดือนก่อน +2

    I am o/l student.මම කැමතියි මගේ higher studies වලට USA එන්න.
    ඔයාලට පුලුවන්ද මට කියන්න ඒ සදහා මම මුලින්ම කරන්න ඕන මොකද්ද කියල

    • @WalkwithLove
      @WalkwithLove  หลายเดือนก่อน

      මුලින්ම කරන්න ඕනෙ දේ තමා science subject වලින් AL කරලා government university එකකින් 4 year degree එකක් ගන්න එක. එතනින් පස්සෙ කරන්නෙ ඕනෙ දේවල් ටික අපි step by step මේ playlist එකේ තියන video වල කතා කරලා තියනවා. th-cam.com/play/PLhNPtmTjjy5_4NTSdUirA271DKjhhmtTy.html&si=njyK74MPe3XCk0_R
      ඒ ටික බලලා තව මොනවා හරි දැනගන්න ඕනෙ නම් msg එකක් දාන්න.

  • @3in1blessedhome
    @3in1blessedhome 2 ปีที่แล้ว +3

    is the stipend enough to cover the living cost if I come with my 7 year old daughter ?

    • @WalkwithLove
      @WalkwithLove  2 ปีที่แล้ว

      Definitely you should be able to live comfortable life with stipend. Most of the grad students have children.

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +9

    ලංකාවේ හැමෝටම රජයේ campus එකෙන් උපාධියක් ගන්න බැහැ නේ. එකෙනුත් STEM field එකේ 4 year degree එකක් කරන්නේ කී දෙනා ද ? ලංකාවේ රජයේ campus එකකින් උපාධියක් ගන්න එක කොතරම් අමාරු කරලා ද තියෙන්නේ. ඔයාල දන්නවා USA වල එහෙම නෙමේ. ලංකාවේ තියෙන අධ්‍යාපනය ක්‍රමය සලකන්නේ විභාග සමත් කරන්න පුළුවන් "දක්ෂ" අයට විතරයි ඉතින් USA යන්න ඇත්තටම අමාරුයි වසර 4රේ STEM උපාධියක් කරලා නැති නම්.
    අපේ රටේ අධ්‍යාපන ක්‍රමය කව්රුත් වෙනස් කරන්න කැමති නැහැ. මම දැකල තියෙනවා ලංකාවේ campus එකේ නිදහස් අධ්‍යාපනය රැක ගනිවු, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියපු අය USA ඇවිත් එයලා US වල settle down වෙලා එයාලගේ ළමයි USA වල state universities වලට සල්ලි ගෙවල යවනව. ලංකාවේ ඉන්න කොට කියපු දේවල් කරපු අරගල එතකොට අමතකයි. ඇත්තමට USA වල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු ගොඩක් වෙනස්... තව කෙනෙක් ඉදිරියට එනවට කැමති නැහැ.

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว +4

      එකයි අපිට පුළුවන් විදිහට මෙහෙට එන්න try කරන කෙනෙක්ට, අපි දන්නා දේ කියලා දෙන්න මේ වගේ videos හදන්නේ. අපි හැමෝම අදුරට සාප නොකර එක පහනක් හරි පත්තු කරමු පුළු පුළුවන් විදිහට

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +1

      @@WalkwithLove අදුරට සාප කරන එක නෙමේ. ලංකාවේ system වෙනස් කරන්න කියල අපි social media වලින් ලංකාවේ ඉන්න අයව දැනුවත් කරන්න ඕනි. ඔයාල TA ඉන්න කොට වුණත් income tax ගෙවන්න ඕනි. කෝ ලංකාවේ එහෙම ක්‍රමයක්? USA වල දුප්පත් නම් විතරයි රජයෙන් නොමිලේ දෙන්නේ. අපේ ලංකාවේ රජයෙන් නම් නොමිලේ විය යුතුයි කියල මිනිස්සු හිතන්නේ. USA වල එහෙම ද ? අපේ රටේ තියෙන ක්‍රම පිස්සු කියල තේරෙන්නේ USA වගේ රටක ජීවත් වෙන කොටයි. බලන්න USA වල campus යන්න කොතරම් පහසු ද ? රජයේ campus වුණත් මුදල් අය කරනවා ගෙවන්න පුළුවන් අයගෙන්. Exam pass කරන්න පුළුවන් අයට campus එකෙන් scholarships දෙනවා. එහෙම කරන්නේ නැති අය ගෙවන්න ඕනි. රටේ ගොඩ දෙනෙක්ට උසස් අධ්‍යාපන අවස්ථා හිමි වෙනවා. ලංකාවේ එහෙම ද ඉතා අමාරු exam එකක ඉහලම ලකුණු ගන්න අයට නොමිලේ ප්‍රථම උපාධිය කරන්න දෙනවා. අනෙක් අය ගැන කව්රුත් හිතන්නේ නැහැ. ඒ මිනිස්සු වහල් රැකියාවලට පිටරට යනව. ලංකාවේ ඇත්තමට නිදහස් අධ්‍යපනයක් තියෙනවා ද ? USA ඉන්න ඔයලට හොදටම තේරෙන්න ඕනි USA වල අධ්‍යපන ක්‍රමයේ තියෙන නිදහස. මෙන්න මේවා social media හරහා කියන්න. ලංකාවේ අය දැනුවත් කරන්න. USA වල PhD කරන්න TA එකක් හදා ගෙන එන කෙනා ලංකාවේ special degree එකේ 3rd year ඉදල ඒ ගැන දන්නවා. GRE, TOEFL recommendation letters ඒ කාලෙම හදා ගන්නවා. ඊට පස්සේ campus එකේ demonstrator ඉන්න කොට batch එකේ අනෙක් උන්ටත් නොකිය USA ගහින්. ඉතින් ඔන්න ඔහොම කරන set හිටන් ඉන්නවා. මම කියන්නේ අපේ campus ගහින් STEM වල special degree කරන අයට උපදේස ඕනි නැහැ, උන් ඔය දේවල් දන්නව. එහෙම ඉගෙන ගන්න අවස්ථාවක් නැති අයට මේ USA වල තියෙන සමානාත්මතාවය, උසස් අධ්‍යපන නිදහස ගැන කියල ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න ඕනි.

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 ปีที่แล้ว

    2015න් පස්සෙ අදයි දිනූකව දැක්කෙ. මහත් වෙලා වෙනස් වෙලා සැහෙන්න.😊

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว +1

      Thanks for the comment. අපි දිණුකට කියන්නම් ☺️

  • @SewwandiD
    @SewwandiD หลายเดือนก่อน

    Phd එකට apply කරද්දි වයස ප්‍රශ්නයක් නැද්ද. මට දැන් 24 ක් ලබනව මේ දෙසැම්බර් වලට , මන් තාම මගේ degree එක පටන් අරන් මාස ගානක් වෙන්නෙ. මට 29 ක් වගේ වෙද්දි තමයි ඉවර වෙන්නෙ. Software engineer කරන්නෙ

    • @WalkwithLove
      @WalkwithLove  หลายเดือนก่อน +1

      වයස ප්‍රශ්ණයක් නෑ. As long as you have the required qualifications the university will accept you. Good luck❤

  • @lewoaudio
    @lewoaudio ปีที่แล้ว +1

    3 years Bachelor එකක් තියෙනවනම් US වල PG Diploma එකක් කරන්න පුලුවන්ද US වල?

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว +2

      Yes. PG Diploma එක ලගදි popular වෙච්ච එකක්. මේ link එකේ details ගොඩක් තියනවා. Masters, PhD ගැන වගේ PG Diploma ගැන නම් ලොකු idea එකක් නෑ. collegedunia.com/usa/article/pg-diploma-in-usa-top-universities-and-courses#:~:text=PG%20Diploma%20in%20USA%20is,of%20one%20year%20or%20less.

    • @dinushadulangani3985
      @dinushadulangani3985 หลายเดือนก่อน

      Ielts karada

  • @oshanvlogs4419
    @oshanvlogs4419 10 หลายเดือนก่อน +1

    Perfect

    • @WalkwithLove
      @WalkwithLove  10 หลายเดือนก่อน

      Thanks a lot❤

  • @DenuwanHarshana
    @DenuwanHarshana 28 วันที่ผ่านมา

    Ayye Mn HND + TopUp (UK) Degree ekak karala thiyenne BSc(Hons). E wagema Research Publications 3k thiyenawa. Meken RA or TA Assistanship ekak ekka MSc ekakata Apply karanna puluwanda?

    • @WalkwithLove
      @WalkwithLove  14 วันที่ผ่านมา +1

      Yes, the United States offers Master of Science (MS) degrees, which are the North American equivalent of the Master of Science (MSc) degree offered in Europe and other countries. Some universities in the US offer MS degrees in the following fields:
      Natural sciences
      Social sciences
      Business
      Engineering and technology
      Medicine and health
      Mathematics
      Informatics
      Supply chain management
      just submit for a few university that take international students in US & see whether you get a full scholarship. Check the video to see additional info. Good luck❤✌
      th-cam.com/video/2EDOuFX0ZS4/w-d-xo.htmlsi=YEzAfU_PwanVCPGs

    • @DenuwanHarshana
      @DenuwanHarshana 14 วันที่ผ่านมา

      @@WalkwithLove Thank you for your information. 💖

  • @oshez6500
    @oshez6500 ปีที่แล้ว +2

    In Us scholarship means assistantship ? Isn’t it? Dear

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว +1

      Assistantship = salary, Scholarship = Tuition fee. We get both

    • @oshez6500
      @oshez6500 ปีที่แล้ว

      @@WalkwithLove Thank you dr.

  • @SewwandiD
    @SewwandiD 2 หลายเดือนก่อน

    IT degree ekkin phd / mcs walata enna berida apply krnn berida university ekkt

    • @WalkwithLove
      @WalkwithLove  หลายเดือนก่อน +1

      පුලුවන්. ඕනම STEM degree එකකට US scholarship එකකට apply කරන්න පුලුවන්

  • @amilaperera8031
    @amilaperera8031 ปีที่แล้ว +3

    ලන්කාවෙ කොහෙද ඔයලා

  • @reallife2390
    @reallife2390 9 หลายเดือนก่อน

    Mama Japan Student visa inne usa enna puluwan lesima vidiha mokakda?

    • @WalkwithLove
      @WalkwithLove  8 หลายเดือนก่อน

      මෙහේ uni එකකට apply කරලා student කෙනෙක් විදිහට එන එක තමා ලේසිම විදිහ. Good luck❤️✌️

  • @chamalkadilshan9691
    @chamalkadilshan9691 2 ปีที่แล้ว +3

    ✌️✨️

  • @Shots_Team
    @Shots_Team 2 ปีที่แล้ว +2

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 4 หลายเดือนก่อน

    Akki and ayya agriculture field ekt scholarship thiyenwd

    • @WalkwithLove
      @WalkwithLove  3 หลายเดือนก่อน

      ඒක නම් දන්නෙ නෑ..වැඩියම scholarship තියෙන්නෙ STEM subject වලට. Google search එකක් දාලා බලන්න, Agri වලට scholarship දීලා international students ලා ගන්න uni තියනවා ද කියලා US වල. Good luck✌❤

  • @mwrwasim
    @mwrwasim ปีที่แล้ว +2

    I’m in ct states txt me your link or details I need to get college education more

    • @WalkwithLove
      @WalkwithLove  ปีที่แล้ว

      Please elaborate your question

  • @indiegamedevelopment
    @indiegamedevelopment หลายเดือนก่อน

    Ogollonge A/L wala background eka mokadda

    • @WalkwithLove
      @WalkwithLove  14 วันที่ผ่านมา

      සුදු නංගි bio
      සුදු අයියා & video එකේ අනික් අය maths

  • @AnomaSiriwardhana-o3j
    @AnomaSiriwardhana-o3j 4 หลายเดือนก่อน

    Master of education walata scholarship ekak ganna puluwanda

    • @WalkwithLove
      @WalkwithLove  4 หลายเดือนก่อน

      Generally you get scholarships in the USA for STEM subjects. Do google search for universities and accept international students for masters of education in the USA. There may be some which at least offer half scholarships. Good luck✌

  • @malakab3290
    @malakab3290 ปีที่แล้ว

    What is your university?

  • @anuththaradesilva
    @anuththaradesilva 2 ปีที่แล้ว +2

    🌟🌟🌟

  • @tmaslammohamed2514
    @tmaslammohamed2514 2 ปีที่แล้ว +3

    Help me

    • @WalkwithLove
      @WalkwithLove  2 ปีที่แล้ว +1

      What would you like to know. Please comment

    • @tmaslammohamed2514
      @tmaslammohamed2514 2 ปีที่แล้ว +1

      @@WalkwithLove thank you for your response,Actually I have a bsc degree in civil engineering so is it possible to apply to universities for msc without ielts,shall i get a scholarship?

    • @WalkwithLove
      @WalkwithLove  2 ปีที่แล้ว +2

      @@tmaslammohamed2514 Nope. You have to do TOEFL or IELTS. That is basic requirement that prove your English skills

  • @enakamendis1210
    @enakamendis1210 11 หลายเดือนก่อน +2

    Look naaaaaa

    • @WalkwithLove
      @WalkwithLove  11 หลายเดือนก่อน

      "Look naaaaaa"👀

  • @dulajdesilva6611
    @dulajdesilva6611 2 ปีที่แล้ว +2

    👍👍👍👍💪

  • @gihanbandara9019
    @gihanbandara9019 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @janakiabeysekara4816
    @janakiabeysekara4816 2 ปีที่แล้ว +1

    1k gahamu ,

  • @enakamendis1210
    @enakamendis1210 11 หลายเดือนก่อน

    Local style is booring . Look na .

    • @WalkwithLove
      @WalkwithLove  11 หลายเดือนก่อน

      what is "Look na" bro😇👀

  • @ashivlog18
    @ashivlog18 3 หลายเดือนก่อน

    Management side eken US master walata enna puluwanda scholarship thiyeda akke

    • @WalkwithLove
      @WalkwithLove  หลายเดือนก่อน +1

      Management side එකට නම් scholarship නැතිම තරම්. Paid program එකට තමයි එන්න වෙන්නෙ. Check this video as well. Good luck ✌
      th-cam.com/video/yNE7EuluiXs/w-d-xo.htmlsi=kwK2armUDvXZ1dBN

    • @ashivlog18
      @ashivlog18 หลายเดือนก่อน

      @@WalkwithLove thanks

  • @damithdevinda1287
    @damithdevinda1287 2 ปีที่แล้ว +1

    ❤️