අපේ දවස ඇත්තටම ගෙවෙන විදිහ💕 | MEAL PREP 🥘| DAY IN THE LIFE ✨| SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024
  • Hello my lovely Doll Family and to all of you who joined with me today, Welcome to Kaushi's Pink Diaries YT Channel. If you enjoyed this video and your New here, do consider to SUBCRIBE my channel as a gesture of appreciation which will support my future and my community.
    Do go-ahead and share this video with your family and friends and hit that like button to show your love! Also don't forget to Comment down your love as it will help me and motivate me to do more nice videos in future.
    ENJOY! LEAVE A COMMENT! LIKE THE VIDEO! AND SHARE WITH YOUR FIRENDS!
    💖𝗣𝗶𝗻𝗸 𝗗𝗶𝗮𝗿𝗶𝗲𝘀 𝗯𝘆 𝗞𝗮𝘂𝘀𝗵𝗶💖
    ඔන්න අද ඉදන් මේ දැන් ඉදන් ඔයාලට පුළුවන් මගේ Online Shop එකෙන් බඩූ මිළදී ගන්න.
    ඔන්න ඔයාලට පුළුවන් මගේ instagram account එක හරහා හෝ facebook page එක හරහා මහේ shop එකේ තියන දේවල් බලාගන්න ... 🙌🏻🎉🎊💻🛍🛒📞👇🏻
    Instagram ➪ / dulanjani_peiris
    Facebook page ➪ / kaushispinkdiaries
    ඒ වගේම මගේ website එක www.pinkdiarie... හරහා සියලුම girly cute items බලාගන්න.
    වැඩි විස්තර ඕන දෙයක් මෙන්න මේ Whatsapp number එක හරහා මට message කරොත් මම ඔයාලට සියලු විස්තර දෙන්නම්📲🛍✨🛒👇🏻
    📲 ‪+94 76 086 0096‬
    Shopping is my Cardio 💪🏻🛍✨💖
    𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 📲 ‪+94 76 086 0096‬
    𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲 🌐 www.pinkdiarie...
    𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 / dulanjani_p. .
    www.youtube.co....
    Music Credits to all the following creators:
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    🎈Song : Daystar - www.youtube.co....
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    🎈Song : Daystar - Celery in a carrot field / • ✨샛별 - 당근 밭의 셀러리✨(Royal...
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    🎵Music provided by BGM President
    🎵Track : Cutie Of Park - • [브금대통령] (귀여운/행복한/Brigh...
    🎵Music provided by BGM President
    🎵Track : Morning Sun - • [브금대통령] (아침/햇살/Hopeful...
    🎵Music provided by BGM President
    🎵Track : Oh Lucky Day - • [브금대통령] (행운/밝음/Vlog) O...
    Let's create something incredible!💡 #adayinmylife #adayinmylifesinhala #groceryshoppinginitaly #srilankangroceryshopping #srilankanfood #mealprep #srilankantraditionalfood #cleanwithme #sinhala #cleaningmotivation #declutter #completedisaster #homedecor #shoppinginsrilanka #mysecretrevealed #girlyonlineshopinsrilanka #asmr #wildcookbook #kaushispinkdiaries #kaushipeiris #shanudrie #dinakshi #sheshadri #roomdecorsinhala #roommakeover #autumnroomdecor #srilankan #diyroomdecor #primarkroomdecor #cozyautumndecor #primak #primarkhaul #homedecorhaul #sinhala #primarkshopping #shoppingvlog #shoppingatprimark #primarktryonhaul #comeshopwithmeatprimark #srilankanhousewife #sinhala #srilankangirl #traveltosrilanka #srilankanwife #srilankangossip #srilankanactress #asiangirl #breakfast #lankangirls #lifestyleinsrilanka #lifestyle #lagodigarda #verona #italy #beautifulitaly #bestplacestovisitnearlakegarda #summerinitaly #lifeofasrilankan #10bestplacestovisitinverona #hauls #primakshoppingsinhala #shoppinghaulsinhala #adigeoverona #veronashopping #shoppinginitaly #veronamalls #primarkadigeo

ความคิดเห็น • 246

  • @sarangadilmini8635
    @sarangadilmini8635 8 หลายเดือนก่อน +8

    පොඩි බබෙක් එක්ක වැඩ කරන හැටි👌 ඕගොල්ලෝ ගේ කෑම ත් රස පාටයි.
    All the best for good health, wealth, happiness and success 🙏

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Godaak sthuthi me wachana tikata…. Much love and you too stay happy and healthy 😍🌸💕😘✨🙏🏻

  • @sandunitharaka7168
    @sandunitharaka7168 6 หลายเดือนก่อน

    අක්කියෝ ඔයා දවසක් video එකකදි කිවුවා. ඔයා කොච්චර ලස්සන තැන් වල ගියාත්... කොච්චර ලස්සන දේවල් දැක්කත්.. ඔයාගේ පැට්යාගේ හිනාවට එ දේවල් පරාදයි කියලා....මටත් ඉන්නවා අක්කිට වගේම පුංච් සුදු පුතෙක් දැන්....මටත් එහෙම හිතේනවා.... මම කොච්චර ලස්සන තැන් වල ගියත් ලස්සන දේවල් දැක්කත් මගේ පුංච් පැංචාගේ හිනාවට එයාගේ ඇස් දෙකට එ ඔක්කොම පරාදයි..... පැට්යා තමයි දැන් මුලු ලෝකයම..... ❤️❤️

  • @MalshaLiyadipita
    @MalshaLiyadipita 6 หลายเดือนก่อน

    ඔයා නම් අක්කි ගොඩාක් පින් කරලා තියෙනවා ඔයාගෙ බබත් එක්ක කාලය ගත කරන්න, අදරෙය් ගොඩාක්

  • @sarangadilmini8635
    @sarangadilmini8635 8 หลายเดือนก่อน +3

    Day of your life ඉස්තුති.
    බබා එක්ක play time, activities, අවදානය හරිම වටිනවා..බබා ගේ කෑම වෙල 👌
    ඔයා ගේ ෆැමිලි එකට සුබ පැතුම්.!!!!

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Godaak sthughi dear me
      Comment ekata godak adarei😍💓🙏🏻✨

  • @janakrodrigo2600
    @janakrodrigo2600 7 หลายเดือนก่อน +2

    ඔන්න මමත් අද තමයි ඔයාගෙ vidiyo බලන්න ආවේ. Lassanai. ජේසු පිහිටයි ❤❤❤

  • @shreenirajapaksha1915
    @shreenirajapaksha1915 8 หลายเดือนก่อน +3

    අද video එකත් හරිම ආසාවෙන් ආදරෙන් බැලුවේ 🥰 කෑම ටික නම් රස පාටයි🙃 මාත් මාස 8ක බංඩි අම්මෙක්🙃 මටත් මුලින්ම ආව දොලදුක තමයි කෙසෙල් 🤭 තාමත් දවසට කෙසෙල් ගෙඩි 4,5ක් කන්නම ඕනි😅 මටත් අක්කිට හිතුනා වගේම හිතිලා තියනවා වඳුරු පැටියෙක්ද බඩේ තියන් ඉන්නේ ,ඒ තරම් කෙසෙල් කන්නේ කියලා මුල් කාලේ හස්බන්ඩ් එක්ක කිය කියා හිනා උනා 😂

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Aneeee adarei darling oyata adaren suba pathanawa oyage lassana wenna yana jeewitheta….✨🫶🏻🌸💓 ambooo matath ehemai…. Eka thama dan eliyata awith punchi waduru patiyek wage udawal wala naginne naughty wadama karanne…. Kesel kala thama ehenam😂🤣😅

  • @anjalikasamarathunga3659
    @anjalikasamarathunga3659 7 หลายเดือนก่อน

    අක්කිගේ videos හරිම ආසාවෙන් බලනවා.ඉක්මනට ම you toube ලක්ෂය වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.

  • @dilininadeeshani6289
    @dilininadeeshani6289 8 หลายเดือนก่อน +1

    අදත් ගොඩාක් ආසාවෙන් තමයි වීඩියෝ එක බැලුවේ. අපේ සුදු මැණික සුදු පුතාගේ වයසෙමයි. ඉතින් මම දන්නවා චූටි බබෙක් එක්ක ගෙවන ජීවිතය ගැන. හැම අභියෝගයකටම හොඳින් මුහුණදීමට ඔයාට තවත් ශක්තිය, ධෛර්යය ලැබේවා!!🙏 සුදු පුතාට ආදරෙයි ❤️😘ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි!!

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee godak pin oyath karyabahula mawak kiyala me comment ekek danuna ithin e welawen bindak ape videos balanna wen karata sthuthi… oya karapu prarthanawama
      Perala oyatath karanawa Budusaranai dear 🫶🏻🌸✨🙏🏻😍💓😘

  • @jayamadufernando2990
    @jayamadufernando2990 8 หลายเดือนก่อน +2

    Hey pinky doll..හරිම ලස්සනයි අක්කි. දාපු ගමන් බැලුවා අක්කි.. ආස හිතෙනවා බලන්න .. සුදු පුතු නම් දැන් දග බෝලයක් වෙලා.. හරිම cute , ආදරේ හිතෙනවා චූටි බෝලෙට, ඒවගේම අක්කි හදන කෑම හරිම රස පාටයි. කෑම හදන්න තවතව ආස හිතෙනවා අක්කි නිසා. හැමදාම පරිස්සමෙන් සතුටෙන් ඉන්න අක්කි, තෙරුවන් සරනයි❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Aneee doll love thank u me adaraneeya comment ekata aneee….godak adarei oyata… theruwan saranai doll hamadama apith ekka inna😍💖✨😘💕

  • @manuribhagya817
    @manuribhagya817 8 หลายเดือนก่อน +4

    දැනට අවුරුදු 3 විතර ඉස්සර kaushi akkai ගෙ බලපු videos එකාල අක්කා හිටියෙ හරිම ජොලියෙ, අයියා එක්ක විහිලු කරන්,එ වගෙම අපි වත් අමතක නොකර ,videos demma දැන් හරිම වෙනස් කාලයක් එක්කම එ පුන්චි කෙල්ල වගකිම සහින කෙනෙක්,දැන් එයා හරි කාර්‍යබහුලයි,ගැම ගැනු ලමයෙක්ගෙම ජිවිතෙට මෙ වගෙ තමා,🙂 හැබැයි කියන්න් ඔනෙ දෙයක් අක්කි වගෙම දහයි සුදු පුතා 🤓🌷, පුළුවන් හැම වෙලෙම අපිට videos danna akki,adrei❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  7 หลายเดือนก่อน

      Aneee ada mama me comment eka kiyewwe darling… godak sthuthi mage jeewithe godak kal idan dakapu kenek hatiyata ada wenathuru apith ekka innawata godal adarei darling…. Godak sthuthi me comment eka mata godak watinawa …. Hehe adarei sudu puthata dena adareta🥹🫶🏻✨😘🐣🎀💗

    • @manuribhagya817
      @manuribhagya817 7 หลายเดือนก่อน

      Kamak ne akki api dannawa ne akki kochchar busy da kiyaala ,volg ekk gennath amathak karnna epa 🫠❤🌷

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 8 หลายเดือนก่อน +13

    අක්කිගෙ weight loss journey එකත් අපිත් එක්ක share කර ගන්නකෝ. අක්කි දැන් ඉස්සර වගේම කෙට්ටු වෙලා තවත් ලස්සන වෙලා.දැන් අක්කිගෙ online shop එක කරන්නෙ නැද්ද අක්කි? මන් ආසම අක්කිගෙ shopping vedios වලට.අක්කිටයි අයියටයි සුදු පුතාටයි ගොඩාක් ආදරෙයි 😘❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +4

      Aneee darling aniwaryen mama karanawa ikmaninma weight loss journey eka… eka mama oyala ekka video ekak share karannam…. Idiriyedi live ennath balan innawa… ethakota oyalata mage prashna ahanna puluwan✨😘🌸😍 thank u angel lassana wela kiwwata… adarei godak shopping videos gennam🌸🫶🏻💓💕🌸

  • @vinudigayathma
    @vinudigayathma 8 หลายเดือนก่อน +4

    Video ekk dankl baln hitiye❤ mn akkige videos walt godak asayi 😍 harima lassani akki doll 😍❤❤ sudu putha harima shoii 😘😘❤❤❤ Godak adaraii akki ayya❤❤sudu putha ❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Aneeee adarei patiyo godak sthuthi hamadama apitj ekka me wage ekathu wenawata adarei💓💕🌸🫶🏻💓✨😍

  • @tharu6610
    @tharu6610 8 หลายเดือนก่อน +1

    අනේ doll ඇයි ඔයා මෙච්චර ලස්සන එදා ඉදන් අද වෙනකන් එක වගේම ඔයා ලස්සනයි❤😊අක්කි doll skin care,day to day makeup video eka ilagata අරන් එන්නකෝ❤😍😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee adarei godaak darling… ehema kiwwama hithata loku sathutak danuna… adarei e wachana tikakata🙏🏻😍🌸🥹✨ aniwaryen mama poronduwunane kalin video ekedi … mama skin care and daily simple makeup routine eka aran ennam🙏🏻💓😘adarei darling💓

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 8 หลายเดือนก่อน +1

    පුලුවන් වෙලාවට වීඩියෝස් ගේන්න ආදරේ😘❤️100k ඉක්මන්ට එන්න ඕනි😘ඕනි🫂🥺

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee darling thank u godaak oyata… aniwaryen … hama sathiyema dan video ekak genawa mama dear… oyala math ekka innakan mata sathutui😍💕😘🫶🏻🌸

  • @wimarshiherath9974
    @wimarshiherath9974 8 หลายเดือนก่อน +1

    අනේ Thank you darling ❤ මං request කරපු video එකක්. හරිම ආසාවෙන් බැලුවේ‍. බුදු සරණයි ඔයාලට.

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Aneeee mata harima sathutui🫶🏻😍🥹✨godak sthuthi Budusaranai 🫶🏻✨🙏🏻😍🥹💕

  • @frozenfrozen9702
    @frozenfrozen9702 8 หลายเดือนก่อน +1

    දැන් තමයි අක්කි මගේ විවේක කාලය වීඩියෝ එක බලන ගමන් කොහොමද සුදු බංඩි ගෙඩියෝ ඔයාට ❤❤😘😍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee adarei darling habena welawe mage video eka hamadamath balanna ekathuwunata🫶🏻💕😘🌸💖

  • @madhavianuththara
    @madhavianuththara 8 หลายเดือนก่อน

    අක්කා දැන් ලක්ශෙට ලගයි ❤ ආදරෙයි හැමදාමත් ඔයාගෙ වීඩියෝ බලලා මමත් එහෙමයි දැන් පොඩ්ඩා එක්ක මුලු දවසම මහන්සියි හැබැයි එයා එක්ක ඉන්න කාලය හරිම සුන්දරයි

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee ow darling 100k walata langai… oyalage udaw ekka 100k reach karanna puluwan wei😍💕🫶🏻 ow darling karyabahula jeewithe wunata eka maga arinna bari lassana kalayak ape jeewithe💕🫶🏻🥹😍

  • @lifewithmadushi2873
    @lifewithmadushi2873 8 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සන video එකක් සුදු පුතා වගේම දඟ මල්ලක් එක්ක දවස ගෙවන මමත් හරිම ආසාවෙන් මේ video බලන්නේ....
    ආදරෙයි සුදු පුතු 💖💖💙

  • @Nethuu180
    @Nethuu180 8 หลายเดือนก่อน +4

    Harima lassanai akki video eka .. Akkige kamath rasa patai 😋😍😍😍akki ikmanata 100 k subscribers gamu.. silver play button eka ikmanata gamu …❤❤❤jesu pihitai ✨video eka awasaneta dipu motivation ekata thank you so much akki doll 💕💕💕💕

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Aneeee godak adarei mula idan aga wenakanma video eka balala kiyala oyage comment eken theruna… eka mata godak watinawa godak sthuthi adarei darling …. Ikmanin oyalage udaw ekka 100k subs aran Silver Play Button eka gemu 💓🙏🏻😍😘🌸💕✨adarei 😘

    • @AnishaSilva-j9q
      @AnishaSilva-j9q 8 หลายเดือนก่อน +1

      අක්කිගෙ ඒ බලාපොරොත්තුව ඉක්මනින් ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා හරිම ලස්සනයි.බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම.

  • @roshanhiru9850
    @roshanhiru9850 8 หลายเดือนก่อน +1

    ඔයා ගේ සිහිනය සැබෑ වේවා 100 k ඉක්මනට ලංවෙවා 😊

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee godaak pin 🫶🏻💕🙏🏻💕🌸

  • @maneeshavidurangi687
    @maneeshavidurangi687 8 หลายเดือนก่อน +1

    ආදරෙයි darling ගොඩක් ..සුදු පුතාටත් ගොඩක් ආදරෙයි ❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee adarei apith godak… sthuthi me adareta aththenma✨😍🙏🏻🥹🫶🏻😘💕

  • @vishmikaudari1340
    @vishmikaudari1340 8 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් හොද අම්ම කෙනෙක් අක්කියෝ...❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Ehema kiwwata pin eth hamadama reta mama duk wenawa ada mata honda amma kenek wenna puluwan wunada kiyala…. E mama godaaak baba gana hithana hinda wennama
      One…/ 😍✨💓🌸🥹😘💕 godak adarei

  • @dilminimeshanimesha693
    @dilminimeshanimesha693 7 หลายเดือนก่อน

    ලස්සනයි අද විඩියො එක අක්කි හැමදාම සතුටින් ආදරෙයි ඉන්න බුදු සරනයි ❤

  • @Sashini_
    @Sashini_ 8 หลายเดือนก่อน +1

    Ane ow akki hithe dukak thiyagena budun issaraha duka kiyaddi adenwa godak welawata😔 habi ita passe marama nidahasak danenne hithata❤️hamadema hriyai kiyla wishwasekuth athi wenwa hithata🥰

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee oyata hithena widihatamai matath danenne darling…. Godaak sahalluwak danenawa in passe… ehema thamai e katha baha godak wadagath🫶🏻😍✨🙏🏻💕🥹

  • @dulajmadushanka1654
    @dulajmadushanka1654 8 หลายเดือนก่อน +1

    Akkiyo oyage vediyo eka harima lassanai eththa thamai mathath podi babala dennek innawa ..e dagayo denneth ekka thamai mage jiwethe gewenne..❤oyage femily ekata godak adarei akkiyo .❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee darling shoooi pataw dennek innawa kiyanne gedara kohoma athida kiyala mata hithaganna puluwan…. Oyata honda shakthiyak thiyenna one eyalawa adaren balaganna…. Ithin godak sthuthi ape videos balala apita me wage adare dakwanawata…. Adarei godak😍💕🙏🏻🌸😘🫶🏻✨

  • @mis.darshi1236
    @mis.darshi1236 8 หลายเดือนก่อน

    අනේ ඉතින් සුදු මැණිකත් එක්ක ගෙවන දවස ❤❤ හරිම ලස්සනයි මැණික වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවේ ❤❤❤ ඔයා ලස්සන වෙලා ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee adarei godak me lassana comment ekata darling godak sthuthi😍😘🫶🏻✨🥹💕

  • @tharuruwnthika2732
    @tharuruwnthika2732 8 หลายเดือนก่อน

    අදත් video 1 හරිම ලස්සනයි අක්කියෝ...ගොඩාක් ආසාවෙන් අක්කිගෙ vlogs බලන්නෙ මං. Meal prep videos හැමදාම උනත් දාන්නකෝ,අක්කි Kitchen 1කේ කරන වැඩ බලන්න ගොඩක් ආසයි,උයන කෑම රස.....පාටයී😋😋

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 8 หลายเดือนก่อน +1

    අනේ අක්කි හරිම ලස්සනයි වීඩියෝ එක දානකම්මයි බලන් හිටියේ ❤❤ පුදුම නිදහසක් දැනෙනවා මේ වීඩියෝ බලද්දි .අක්කිගේ වීඩියෝ බලන්න මම ගොඩක් ආසයි 🤗❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee angel adarei hamadama me wage ekathuwela innawata saha thawa videos karanna mawa motivate karanawata adarei🌸😘🙏🏻😍🫶🏻✨🥹

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 8 หลายเดือนก่อน +1

    වෙනදා වගේම අදත් ගොඩාක් ලස්සනයි අක්කී වීඩියෝ එක. හරිම ආසාවෙන් බැලූවෙ. ගොඩාරියක් ආදරෙයි.අක්කී සුදු පුතු පැටියෝ.❤❤😍😍😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee angel adarei godak sthuthi darling🫶🏻😍💕😘💓✨🌸🙏🏻

  • @chanchalamadushanki2643
    @chanchalamadushanki2643 8 หลายเดือนก่อน +1

    Enna enna ma lasana wedi wenawa akko ❤❤ me wage videos walata Godak kamthi puluwan welawata day in life video krana akka athtama sudu puthata inna harima hoda lasana amma kenek 🥰😍 oylata budu saranai 🫶🏼

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Aneeee adarei adarei godaaak godaak ehema kiwwata… hari darling mewage videos idiriyatath mama oyalath ekka beda gannam adarei godak sudu puthatai apitai dena adareta 😍🫶🏻💕✨😘🙏🏻🌸

  • @ddias4554
    @ddias4554 8 หลายเดือนก่อน +1

    2020 idala thama man akkige videos balnne... ❤❤ Akkige wage lassnata jiwtah wenna thama math asa

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      aneeee godak adarei darling mata oyage profile picture eka hodata mathakai darling adatath inna ekata godak sthuthi 🥰🥰😘😘💕💕🎀🎀🙏🙏

    • @ddias4554
      @ddias4554 8 หลายเดือนก่อน

      @@KaushisPinkDiaries aneeee 🥰🥰🥰

  • @dishari197
    @dishari197 8 หลายเดือนก่อน

    අක්කි සුදු පුතානම් හරිම ලස්සන හුරතල් සුදු බෝලයක් 😍🥰. මටත් ඉන්නව සුදු පුතෙක්. එයාට තවම මාස 11යි. ඉතිං මමත් දන්නව අම්මල විදියට අපි කොච්චර කාර්යබහුලද කියල. ඔයාගෙ කෑමත් රස පාටයි අක්කි. ඔයාගෙ හීනෙට ඉක්මනට යන්න පුළුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව අක්කි. ආදරෙයි බුදු සරණයි

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Andeee thank u patiyo… oyata ehenam hondatama danenawa athi kochchata api busyda kiyana eka… eth me jeewithe hari lassanai…. Apiwa eyala godak shakthimath karanawa💕🙏🏻🫶🏻✨ Budusaranai darling godak sthuthi ape videos balanawata darling🫶🏻💕😘🌸✨

  • @TusharaPriyanga-er5tk
    @TusharaPriyanga-er5tk 8 หลายเดือนก่อน +2

    Ane akki doll ❤ Balan hitiya vlog ekak ane harima asaven thamai balanne ❤ Hemadamath adarei oyalata godariyak 🎉 budu saranai 😊
    Man vinuji ❤🎉

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee Vinuji darling godak adarei hamadama ekathi wenawata adarei 😍💓🌸🫶🏻✨😘💖

  • @viranikulathunga1525
    @viranikulathunga1525 8 หลายเดือนก่อน

    Nangi bed eke idan kanna hoda na kiyala man ahala tiyanawa... math issara kawa... passe tama danagatte.. wastu viddha wadasatahan walin... gedarata asubailu ... mata mataka vidihata finance pattata tamai... kohoma unath hoda nati nisa mat bed eke kana eka nawattuwa.. oyatat kiyanna one kiyala hituna.. oyat hoyala balannako. Good luck.❤

  • @hmseelalatha2284
    @hmseelalatha2284 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දුව ඔයාලා හැමෝටම . ❤❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි... aunty ඔයාටත්... ගොඩක් පිං🫶🏻✨😍🙏🏻💕

  • @madu-bj3ec
    @madu-bj3ec 8 หลายเดือนก่อน +1

    අනේ අක්කි මටත් ඉන්නවා දග මල්ලක් අවුරුදු 2i මාරම දගයි... ආදරෙයි පැටියෝ💖💖🥰😍🥰

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeeee ehema thamai darling danga pancho thama dan godak inne…. Danaga wunama ammata amarui but anith ayata goda asai balan inna🫶🏻💕😍✨😘

    • @madu-bj3ec
      @madu-bj3ec 8 หลายเดือนก่อน

      @@KaushisPinkDiaries eka nm aththa akki... adarei godaak oylge video blnne godak asawen mm me dn video eka blana gaman inne thama.. dn thamai ithin free une😍

  • @ashidesilva9254
    @ashidesilva9254 8 หลายเดือนก่อน +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කී🥰❤ ඔයාගේ කෑම රස පාටයි.. සුදු පුතත් හරිම හුරතල් බබෙක්.. මං ඔයාට ආස විශේශම හේතුව තමයි ඔයා මාරම නිහතමානී කෙනෙක් නිසයි😍
    ඔයා කොච්චර වැඩ තිබ්බත් හැමෝගෙම කමෙන්ට් වලට වෙන වෙනම රිප්ලයි කරනවා මං නිතරම දකිනවා.. සාමන්‍යයෙන් වෙන අයනම් ❤ දානවා විතරයිනේ .ඒත් ඔයා වෙනමම හැමෝටම රිප්ලයි කරනවා.. ලගම කෙනෙක් වගේ.. කොච්චර බිසී උනත් ඔයාට පුලුවන් වෙලාවට හරි ඔයා එහෙම කරනවා😘
    ඔයාලා 3 දෙනාටම හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං විශ් කරනවා අක්කි😘♥️ බුදු සරණයි ❤️🌼

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Aneee adarei godak darling… mama uparima uthsahaya gannawa oyala hamogema comments adaren kiyawala wenama comment ekin ekenata danna…. Mama hari asai oyalage comments kiyawanna saha e comment eka liyanna oyala wen kara kalayata garu karanna…. Godak sthuthi…. Mama issaranam hama comment ekama wage reply karanawa eth dan godak amarui…. Eth mama adaren kohomahari welawak wen karagannawa….. godak adarei e de agayanawata darling…. Budusaranai oyata 🫶🏻😍👆🏻😘🙏🏻💕🌸

    • @ashidesilva9254
      @ashidesilva9254 8 หลายเดือนก่อน

      @@KaushisPinkDiaries 😘❤🌹

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 8 หลายเดือนก่อน +1

    Akkige video baladdi ape marriage life eka lassana kara ganna godak dewal api igena gannwa thank you akki🌸❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      aneee harima sathutui ehema ahannath darling godak sthuthi oyata dear 😘🎀👨‍👩‍👦🌸🧸✨🙏💕

  • @sandunimihiravi1778
    @sandunimihiravi1778 8 หลายเดือนก่อน +1

    Akki oyage videos man hamadama balanawa.. man Oyata godak adarei❤️oyage skin care routine eka video ekak dannako…. Asai balanna😍parissamin inna❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee thank u heaps darling apith ekka ekathu wela innawata adarei godakk😍✨😘💕🫶🏻aniwaryen mama idiri sathiye porondu wuna wagema dannam darling😍🫶🏻🥹✨💕😘

  • @SureshaAsitha
    @SureshaAsitha 8 หลายเดือนก่อน +3

    Lassanai video eka adarei ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee adarei math godak sthuthi comment karata🌸💓😍💕😘💖

  • @ishkmadu
    @ishkmadu 8 หลายเดือนก่อน +1

    Den thamai mata pinkiya ge video eka balanna welawa lebune.. Ane dekkath athi.. Mama awata passe ennawa oyalawa balanna..💖💖💖ape sudu putha den loku wela❤❤❤
    Den Nora babata italy, English amathaka wela wage wela.. Sinhalamai katha karanne.. Ewith sath deken sinhala allagatta.. Hoo gala sinhalen kathawa.. Den 😅😅
    Oya anthimata kiyapu kathawa hariyatama hari pinkiyoo.. 💖💖
    Much Love ❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +2

      Aneee akki mama eth baluwa akka thama
      Awith nadda danne ne kiyala …. Lankawa hondaida daala enna hithenawada? Aneeee Nora baba dan kiyawana chooti panchek💕🫶🏻🥹🌸✨ adarei Nora baba💕🫶🏻😍😘 adarei akke oyata apita hamadamath dena adareta godaaaak adarei😍😘💕🫶🏻

    • @ishkmadu
      @ishkmadu 8 หลายเดือนก่อน +1

      @@KaushisPinkDiaries mama diga niwaduwakata awe petiyo.. Ane asai inna mehe.. Thamange thena, rata kochchara watinawada kiyala terenne aeth unata passe🥺🥺💖💖awrudu kalama enawoo🤗🙈🙈 nora babatath sinhala awrudu sirith wirith pennanna one💖💖💖
      Oyalata godak adarei pinkiyo❤️❤️

  • @Hgirly-l3j
    @Hgirly-l3j 8 หลายเดือนก่อน

    Oy hrim sweet.. e wgema oyge piliwela .. life eka gatha karana vidiye apit gnn dewl godk thiynw.. mn hrim aasai akkige vlogs blnn ..akkige piliwelata apee hithath relax wenw...sudu malli nm hri dgayek... me wayasat chuti dgyk thiyennm ooninee... oyl thun dentm sathutin inna lbenn kiyl wish krnw ..much lv akkiyooooo❤️❤️‍🔥

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน +1

    ෂොපි එකෙ video නැද්ද මම හරිම ආසයි මුලු පවුලටම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee mama next time shopping video ekak dannam aniwaryenma🫶🏻✨💕😍 godak adarei apith hamadama ekathu wela innawata✨😍💕💓🌸😘

  • @dilshinigamage7483
    @dilshinigamage7483 8 หลายเดือนก่อน +2

    Video eka danakamma balagenamai hitiye 😍😍😍😍😍😍😍😍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee thank u sooo much darling first
      Comment ekata adarei ✨😍😘🫶🏻💕💖🌸💓

  • @lushinitharunya3362
    @lushinitharunya3362 8 หลายเดือนก่อน +1

    Hloo hloo akki doll kohomd oylta❤. Anee vlog ekak danakm harima asawen balan hitiyee akki💖. Harima adareii oylta💖. Akki akkige make up product s gena videos ekk krnna harima asaii balanna 💖

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Darling aneee adarei patiyo godaaak … aniwaryen mokada mama kalin video eke kiwwane skincare routine and simple makeup ekak genawa kiyala aniwaryenma e deka ikmaninma genna adarei darling😍🌸💕😘🫶🏻

  • @tharushikagamage2924
    @tharushikagamage2924 8 หลายเดือนก่อน +1

    Akki hari lssanai akkige videos balann asa hithenwa akkkiii🥰😘😘 puluwan welwata apith ekk videos share krnn akkiyoo😘😘sudu puthata nm godaaaak adreiii🥺💗

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee adarei darling me comment ekata godak pin oyata godak adarei ….apita dena adareta godak pin🫶🏻😍✨💕😘💖🙏🏻🥹🌸

  • @dilshamalshani
    @dilshamalshani 8 หลายเดือนก่อน

    Ape hith nivanava oya hamadamath.puduma adaraneeya mn asama charithayak oya akki😊
    Much love❤

  • @Chanara13
    @Chanara13 7 หลายเดือนก่อน

    Hi Kohomada sis oyawa dekke mama ada.matathoyata wagema dagama daga mallak ennawa.oya petiyath ekka gewana jevithe kohomada .oyage petiyatath oyalatath thunuruwange pihitai.good luck.

  • @kasunsashimal4
    @kasunsashimal4 8 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් නන්ගියෝ 😊😊

  • @niyeshaishari2226
    @niyeshaishari2226 7 หลายเดือนก่อน

    Oyage jeewithaya sathutin pirenna oni.....dr...

  • @AchiniNavodya-h9q
    @AchiniNavodya-h9q 8 หลายเดือนก่อน +2

    Thawa videos genna❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Hari darling aniwaryen🫶🏻😍💕

  • @rashmikasenarathna6068
    @rashmikasenarathna6068 8 หลายเดือนก่อน

    best healing session by kawshi akki 💆‍♀️ dan akki issarata wadiya sathutin inne and paaluth ne sudu putha nisa 🥹 mata godak sathutui eeka dakinakota 🥹 akki kiyanne sahathika aththa hamooma lanwenne hodakata nan nemei thamai 🥲 anee matath gaatha kiyaddi andila thiye 🥹🥹🥹❤🫂akkita lagadima dawasaka silver play button eka gedara biththiye gahanna puluwan wei 🥹🫂❤️💗😘🌸

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee adarei godaaak darling oyata…. Hamadamath mama😍💕🫶🏻😘 oyage prarthanawanwalata godak pin…mula
      Idan agatama video eka balala me
      Dena feedback eka thama
      Mage sathuta…. Godaak adarei angel😍😘💕🥹✨🫶🏻

  • @rashmiprabodha8784
    @rashmiprabodha8784 8 หลายเดือนก่อน +1

    Lassanai pinky doll video eka ❤❤ Akke deliver eken passe tummy eka adu karagannai strechmarks walatai mk kiyanna ko

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Darling godaak sthuthi angel…tummy eka adu karaganna widiha mama kiyannam… habai mama personally stretch marks walata thawama mukuth kare ne…. Karanna hithenneth ne mokada eka apita dunna nikan birth mark eka wage hinda… eka mage personal kamaththa… habai mama danna deyak thiyenawanam share karaganna aniwaryen✨🫶🏻😍💕😘🥹

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 8 หลายเดือนก่อน +1

    Lassanai sathutin inna budusarani adarei ❤🎉

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee godak sthuthi… Budusaranai😍✨🙏🏻🫶🏻🌸

  • @studywithsithuki
    @studywithsithuki 8 หลายเดือนก่อน +2

    Wow..I love your videos..keep uploading..❤❤😊😊

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Awwww thank u heaps darling🫶🏻💕😍sure l
      Keep em coming ✨much love 🫶🏻🥹😘

  • @dulanjalimadushani1722
    @dulanjalimadushani1722 6 หลายเดือนก่อน

    Akki oya vidyo danne masekta sarykda

  • @Lone-Wolf-1111
    @Lone-Wolf-1111 8 หลายเดือนก่อน

    Video එක දානකන් බලං හිටියේ 🙈❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee adarei darling🫶🏻💕😍😘

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 8 หลายเดือนก่อน +1

    Mth 1 st vlog eke idnma innw. akka ekka. Italy mtath dwsaka enna puluwan wei. ♥️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Aneeee wow adarei ekatanam godaaak darling…. Aniwaryen darling oyage uwamanawa saha uthsahaya thamai wadagathma🫶🏻😍🙏🏻✨🌸

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 8 หลายเดือนก่อน +2

    Akki godak lassanai video eka🌸💝

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      aneee thank u sooo much darling love 😘🎀👨‍👩‍👦🌸🧸✨🙏💕

  • @himalidesilva5527
    @himalidesilva5527 8 หลายเดือนก่อน +1

    Harima asa hithenawa nangi oya babawath balagena wadatika karagannawa dakkama issara idan oyage video balanawa nangi comment karanna bari unata ❤😍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee godak sthuthi akke mehema comment karanna hithunata saha issara idan ma ekka ekathuwela innawata godak sthuthi😍🫶🏻🥹😘🌸✨💖

  • @amalipriyangika4490
    @amalipriyangika4490 8 หลายเดือนก่อน

    Ane cute sudu putha...... Eyage Kama tika denakan chair eke Wadiwela inna widiya Asai balan Inna.... Ane sudu putha ekka videos nitharama karanna eya harima hurathal Dan ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee thank u angel hari mama videos genna idiriyatath oyala wenuwen sudu puthai mahe dawasa gathawena ayuru🫶🏻💕😍😘 adarei darling🫶🏻💕✨

  • @rashmikalihini5611
    @rashmikalihini5611 8 หลายเดือนก่อน +1

    Anee apeth ahema thama akkii. Aka vinadiyak aka vidihata inne na. Harima daga mallak😘 math pregnancy aka puraama kewe kesel. Mage patiya den kesel nathuwa bath kannewath na. harima lassnae akki video aka. Me wage lassna videos hema week akema aran ennaaa 😘 adarei 😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee adarei patiyo…. Ambooo mama dakinawa ape chooti danga panchige wada …. Harima cute…🫶🏻💓🌸😘💖💕 kesel kawama chooti dangamallak wenawa athi😅🫶🏻💓aneee thank u angel hamadama mawa motivate karanawata videos karanna…. E adareta hamadamath adarei angel 💖💓💕😘🫶🏻🌸🙏🏻

  • @manishahansani7727
    @manishahansani7727 8 หลายเดือนก่อน

    poddek ekka nam wada taniyen karagannawa kiyana eka lesi naha ❤ math akkage kama tikanam rasa patai akkage ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Aneeee ow darling oyath hondatama dannawane…. Adarei darling wada godak thiyeddith hamadama videos balanna ekathu wenawata😍🫶🏻😘🙏🏻💕

  • @chathuwasana5556
    @chathuwasana5556 8 หลายเดือนก่อน

    Ane akki aiya nethi welawata aduranne nethi kisi kenek gedarata ganna epa.parissamin inna petiyath ekka

  • @nishikafernando4856
    @nishikafernando4856 8 หลายเดือนก่อน

    Video eka harima lassanai simple kaushi. Love u all❤❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 8 หลายเดือนก่อน +1

    ශෝයි අක්කි බුදු සරණයි

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee thank u darling Budusaranai oyatath🙏🏻✨💓😍

  • @FamilyNo319
    @FamilyNo319 8 หลายเดือนก่อน +2

    Anne akki❤oyata adareiii godak... Matath innawa oyata wage panchek, eya passe duwanawa mamath oya wage, issra idan oyage channel eka man balanawa, oya kamathi Nam mage channel ekata awith mage pancha wath balala yanna hnde, oyage ammata man godak adareiiii, eyata kiynna hnde❤❤ kiyanna,

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Aneeee darling godaaak adarei lassana comment ekak aniwaryen mama awith balala yannam patiyawa…. Oyata shakthiya labenna kiyala prarthana karanawa babath ekka hodi wada katayuthu karanna…. Ammata mama kiyannam darling much love oyata🙏🏻💓😍😍😘💕✨

    • @FamilyNo319
      @FamilyNo319 8 หลายเดือนก่อน +1

      @@KaushisPinkDiaries oyage ammata man addict wage akki. Mage Amma thaththa kawruth ne, oyage Amma oyata karana dewal man Ada Adagena balana a. E tharam adareiii oyalata

  • @KhgLatha-ir8ef
    @KhgLatha-ir8ef 8 หลายเดือนก่อน +1

    Oyaga vidiyo aka harima lassanai oya vidiyo danakal balan ennawa

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee godak sthuthi ehema kiwwata adarei godak 🫶🏻✨😍💓💓

  • @chamarakelum1989
    @chamarakelum1989 8 หลายเดือนก่อน

    Akki mage vaysa awrudu 15 mn godak asai akkige vidios balanna mokada akki jeevitheta godak hoda deval kiyal denava mn padem veda karanna kalin akkige vidios balanava tnx akki lassana vidios genavata ❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      WoW mata harima sathutui darling oya awuru 15ta wena wena dewal nemei oyata wadagath wune mama dena advices kiwwahama eka loku sathutak….oyage igeneem wadakatayuthu hodinma karanna shakthiya labenna one adarei🫶🏻💕😍😘✨

  • @Janani_Wijesinghe
    @Janani_Wijesinghe 8 หลายเดือนก่อน +1

    Mage asama kenek hari lassanata pilivelata veda karanva oya akke ❤😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee adarei godak ehema kiwwata darling😍😘💕🫶🏻

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 8 หลายเดือนก่อน

    🤗❤Harima cute akki oyaa.. budusaranai punchi family ekata

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee thank u angel ehema kiwwata Budusaranai oyatath 🫶🏻💕😍🙏🏻✨

  • @akashidancinggroup3740
    @akashidancinggroup3740 6 หลายเดือนก่อน

    Akki patiyaaa sathutin innawa nedaa hodin hugak kalekin mata veduo balanna bari unaa university eke exam thibbaa shows thibbaa akki mage akkita hamadamath adareii hodada god blesss

  • @deeshananihari6203
    @deeshananihari6203 8 หลายเดือนก่อน

    Anee akki shoi anee..hemdma oyge video balanava ane godaaaaaaaaaaaaaaaaliyakama asaven akkiyo..venada vagema halima shoi ane adath video ekanam..anee ape chuty petiya shoi shoi anee..akki aththa thama ane kiynne..matath aththtama oya vage evata muna denna vela thiynva..api hodai kiyala hithan inna ayamai anthimata apita irisiya kalanne akki..hemadatama sathutin parissamen godaaaaaaaaaaaaaaaaliyakama adalen inna lebeva ane akkiyta paula ekkh..hithana pathana hemadema ishta veva kiyala godaaaaaaaaaaaaaaaaliyakama adalen wish kalanava aneee..akki dnnvda thva tika kalakin math akki vage lassanata jivath venna aluth life ekk patan ganna inna kenek akki....ammala ekkh iddi koma unath venama marry kalama e jivitheth aththtama shoi ekk kala gnna puluvan vei kiyala loku vishvasayk thiynva ane..matanam godak hoda deval igena ganna lebuna akkiyagen..hemadama apith ekk inna akki..oya godaaaaaaaaaaaaaaaaliyakama lassanai anee..mamanam harima asai ane oyta..ayeth ඉක්මනින් ennooo video valin akki..aiyatath patan gaththu aluth vede සාර්ථකම veva kiyala wish kalanava..budu saranai devi pihitai okkoma ayata..malli petyta godaaaaaaaaaaaaaaaaliyakama adalei..❤❤❤❤❤🌹🌹🌹🌹😘😘😘😘😘😘😘💃

  • @warunijayawickrama9507
    @warunijayawickrama9507 7 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි ❤

  • @SithariSriwardene
    @SithariSriwardene 8 หลายเดือนก่อน +1

    God bless your family and your little son ❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Awww thank u heaps means the world to u… and God Bless u too😍🫶🏻🙏🏻✨💕

  • @sewwandibandaranayake8107
    @sewwandibandaranayake8107 8 หลายเดือนก่อน

    ❤ sudu putha ikmntama loku wenawa ned akki....Eylage hurathalma kale 😍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee ow darling tika tika ammiwai thaththiwai dennama pahu karan usath yai wage…. Aththa hurathal kale me🫶🏻💕🥹🌸

  • @saviniimasha2583
    @saviniimasha2583 8 หลายเดือนก่อน +1

    අක්කි මොකද කියන්න අක්කිගේ කෑම කන්න ඉතාලි එන්නද 😅❤ එච්චර සස පාටයි ඒ කෑම,එක 😊 දැන් වසන්ත කාලේත් ආවා නේද අක්කි ස්ප්‍රින් එකට ඔයා ගිය අවුරුද්දේ කරපු ඩෙකෝස් මතක් වුනා ❤ සුදු පුතා දැන් චන්ඩි බන්ඩි වෙලා අක්කි අස් කරනවා සුදු පුතා ඇදලා දානවා හරි ශෝයී වැඩේ 😅 ආදරේයි සුදු පුතා , අක්කි , අයිය බුදු සරනයි 🙏🙏🙏

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeeeee enna darling adaren awoth oyala hamowama mama piligannawa😍💓😢🫶🏻 thawama wasantha kalaya emin pawathinawa darling thama inne winter…. March 20th thama apita Spring enne…😢ethakan ithin tikak amarui darling seasonal change eka epa wenawa harima amarui😢 aneeee adarei darling ambooo ow sudu putha kiyanne chandi mallak😅😍💓💖 Budusaranai angel💓

    • @saviniimasha2583
      @saviniimasha2583 8 หลายเดือนก่อน

      @@KaushisPinkDiaries thankuu akki me diga reply ekt kawadahri lankawt apu dwsk hari api hamuwemu akki ❤️❤️❤️

  • @kgcljayathilaka936
    @kgcljayathilaka936 8 หลายเดือนก่อน +1

    Godaaaaak asawen baluwa darling ..❤💗💕 Sudu puthatath godaaaaak adarei..❤💗😘🥰😍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      aneeee godak sthuthi adarei godak sudu puthata dena adareta 😘🎀👨‍👩‍👦🌸🧸✨🙏💕

  • @damyy30
    @damyy30 8 หลายเดือนก่อน

    Akki angel oyage voice eka onaa thrm welawk ahn inna puluwan..harima lassanai,video eka anthimata dena advices uth gdk watinwa...
    malli babath harima cute dangamallak 🥺🫶🏼🩷

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Aneeee thank u soooo much angel ehema kiwwata…. Godak adarei angel… thank u patiyo🫶🏻💕💖😘😍✨

  • @miragehotel7240
    @miragehotel7240 8 หลายเดือนก่อน

    Mageth dawase wada me widiyama thma pinky❤baba shoii anee.babage bara wadi kragnna dena foods ewa hadala dena wifiya gana vedeo akak enakn man balan innawa doll.godakk adrei oyalata❤

  • @gamage1218
    @gamage1218 8 หลายเดือนก่อน

    Adareyii sudu putha ❤️🥰 akki oytath adareyii ❤sathuten parissamen inna ❤️🥰

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Adarei ane darling oyalath sathutin inna one 🫶🏻💕🙏🏻✨😍

  • @SanduniMelissa
    @SanduniMelissa 8 หลายเดือนก่อน +1

    Adareii pink Doll 🌸🌸

  • @Ruwanisiriwardhana-sw4nx
    @Ruwanisiriwardhana-sw4nx 8 หลายเดือนก่อน +1

    Akka video ek blann asawen hitiye ❤ video ek lassanm lassani .matath innwa babek maasa 10. Aiywath mthk kra kiynn oyge video miss nokr bln mn ruwani සිරිවර්ධන ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee darling adarei godak podi babek thiyagena kohomahari videos balanawata adarei godak…. 😍🫶🏻🙏🏻💕💓hari mama aiyata kiyannam dear eya comments kiyawanawa kohomath welawak hambunama🫶🏻😍✨like ekakuth danawa oyalage comments walata🫶🏻😍🌸🙏🏻

    • @Ruwanisiriwardhana-sw4nx
      @Ruwanisiriwardhana-sw4nx 8 หลายเดือนก่อน

      Ha akka thanks 😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 หลายเดือนก่อน

    Sudu putha ekka lassana video ekak.godak lassana adum.❤

  • @kavininamritha3658
    @kavininamritha3658 8 หลายเดือนก่อน

    Hehe 😃 eyanam shoi naughty babek 🥰😘🧸 adare hitheno, thama babek ge wagikamak naha matanam langadi marry karapu nisa, e unata oyawa dakkahamanam hithenawa babek ekka gedara wadai hamadema kochchara lassanata manage karanawada kiyala ❤🤝👌🌹

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneeee darling thank u love…. Ambooooo lesi ne chooti dangamallak hitiyama…. Eth paluwak ne prashna oluwe thiyan inna welawakuth ne…. Hama welema busy… ithin ekata mama asai…. Amaruma wade thama danger eken parissam karana eka… eyala danger ekata kamathi…. Bayanaka dewal thathpareta karanne…. Tika kalayak oya denna sathuten inna himeeta welawa enakota oyala gawatath danga mallak ewi😍💕🫶🏻🥹✨🙏🏻

  • @sampathsampathkumara145
    @sampathsampathkumara145 8 หลายเดือนก่อน

    Akkage hama asawakma balaporoththuwakma Ishta wenna kiyala mama parthana karanawa ❤️❤️❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee darling godaak sthughi e prarthanawata adarei godal🫶🏻💕😍🧸

  • @samithkumara4365
    @samithkumara4365 8 หลายเดือนก่อน +1

    Akke oyge birth story eka api ekka bedaganna..pls...akke meka ඉල්ලීමක් pls😢

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee hari darling mama ekath share karannam aniwaryenma😍🫶🏻😘💓🌸

  • @ericarose14
    @ericarose14 8 หลายเดือนก่อน

    Ane akke harima lassanai vodeo eka 🌸
    Baba harima cute😍
    Can you please make a video again about photo editing and video editing?
    Sending much love for your family ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Aneee thank you patiyo… hari angel mama oyage request eka kohomahari karanna balannam…. Adarei darling😍💕🫶🏻😘💖🌸

    • @ericarose14
      @ericarose14 8 หลายเดือนก่อน

      @@KaushisPinkDiaries aaaw thank you so much akki 💕adarei apith 🩷

  • @Sachininimasha880
    @Sachininimasha880 8 หลายเดือนก่อน

    ආදරෙයි ❤

  • @---laki---girl990
    @---laki---girl990 8 หลายเดือนก่อน

    Akkiyo oyath ikmanta 100k gahamu💖😃💗💗💗💗

  • @PriyadarshanieKalapuge
    @PriyadarshanieKalapuge 8 หลายเดือนก่อน

    Ala tika kalin kiridala thambenakota bonchi tika danna

  • @Pradeepamadushani-z6s
    @Pradeepamadushani-z6s 8 หลายเดือนก่อน +1

    Adarei manika ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      Adarei godak🫶🏻💕😍😘✨

  • @nishadilakshani214
    @nishadilakshani214 8 หลายเดือนก่อน

    Akki oya ge baba ta gathta wage adum 2kak 3k awanna puluwanda please 😊

  • @dianafonseka6353
    @dianafonseka6353 8 หลายเดือนก่อน +2

    Mage babata 2 years… mata me wage pleats hambune nehe .. math inne italy wala

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Inna dear mama link ekak ewanna…. Amazon eken thamai api gatte🫶🏻

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      www.amazon.it/dp/B0BRL2DH8M/ref=sspa_mw_detail_4?ie=UTF8&psc=1&sp_csd=d2lkZ2V0TmFtZT1zcF9waG9uZV9kZXRhaWw&th=1

    • @dianafonseka6353
      @dianafonseka6353 8 หลายเดือนก่อน

      Thxxx … mn beluwa link eka

  • @NadeeshaMadumaliFernando
    @NadeeshaMadumaliFernando 8 หลายเดือนก่อน

    Hi pink doll mage asama kena oya akki oyage life eken godak dewal mn aththatama igena gththa oya mage akka knk wage mata danennne oya kiyla dena dewal piliwela pirisidu kamata mn hari asai akki i love you akki matath dn chuti puthek innwa harima sathutui❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalanisachithra5560
    @kalanisachithra5560 8 หลายเดือนก่อน +1

    Most waited

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Aneee much love 😍🙏🏻💓💕✨✨✨🫶🏻

  • @annesuzette3096
    @annesuzette3096 8 หลายเดือนก่อน +1

    Stay blessed ❤❤

  • @kasuniridmika1856
    @kasuniridmika1856 8 หลายเดือนก่อน +1

    Ow mnika matath ehma edenawa 😢 ai akki pana eee ?? ❤ adarei godk oytaaaaa❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน +1

      E api hada pathulenma api adahana agamath ekka api hithen godak bandila inna hinda saha apita ethanin loku shakthiyak danena hinda…. Adarei patiyo😍🌸🫶🏻😘🙏🏻

    • @kasuniridmika1856
      @kasuniridmika1856 8 หลายเดือนก่อน

      @@KaushisPinkDiaries anah asai akki ehma kiyankotath 😘♥️

  • @yahansalitha3510
    @yahansalitha3510 8 หลายเดือนก่อน +1

    Mage patiyoooo❤

  • @dianafonseka6353
    @dianafonseka6353 8 หลายเดือนก่อน +1

    Hii oya koheda me pleat gatthe

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  8 หลายเดือนก่อน

      Hi dear mona plate eka ganada ahanne? Ara mama pink colour podi bowl dekada? Naththan babahe plate ekada?

    • @dianafonseka6353
      @dianafonseka6353 8 หลายเดือนก่อน

      Babage pleats gena