Milton Mallawarachchi Priya Suriyasena Best Songs Collection || Best quality mp3 || පරන මතක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • 01. මේ මැයි ගහ යට...
    02. රටකින් එහා ඉගිලි...
    03. අද හෙට ඔබ මා...
    04. සුදු පරවි රෑන සේ...
    05. රන් මසු නැහැ කියා...
    06. මේ පාලු මාවතේ...
    07. මදු මල ලෙස මුදු...
    08. ජීවිතේ මගේ ඔයා කියාලා...
    09. රෑනේ ඉගිලෙන්න ඕනේ...
    10. සිහින විජිතේ...
    11. අවසර නැත මට...
    12. බිගු වැලපීලා...
    13. දෑස රිදෙනවා...
    14. සැන්දෑ යාමේ...
    15. සදෙන් එහා කදු මුදුන් ඉමේ...
    16. ආදරනීය නේරන්ජනා...

ความคิดเห็น • 258

  • @sadunkaushalya2582
    @sadunkaushalya2582 10 หลายเดือนก่อน +24

    මේ සින්දුනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ❤❤

    • @samanthifernando2284
      @samanthifernando2284 8 หลายเดือนก่อน +1

      ඇයි මතක හිටින හැටි..දැන් ඒවා මතක තියා ගන්නත් බැ...

    • @rushaniwijesinghe5938
      @rushaniwijesinghe5938 2 หลายเดือนก่อน

      අනිවාර්‍යන්ම ❤❤❤❤❤එපාවීමක් නැති ගීත❤❤❤❤

  • @ranganasri3412
    @ranganasri3412 8 หลายเดือนก่อน +21

    ඒ සිංදු හරියට අපේ ජීවිත කියවනවා වගේ..😍

  • @nishanranasinghe6447
    @nishanranasinghe6447 10 หลายเดือนก่อน +27

    දැන් තියෙන්නේ සින්දුද හූ කියන නාහෙන් අඩන ඒවා මේවගේ තියෙන ලස්සන කිසිම අලුත් සින්දුවක නෑ
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @noorulhafsahussainhussain366
    @noorulhafsahussainhussain366 8 หลายเดือนก่อน +22

    මේ සිංදුවලට ගහන්න සිංදු නෑ...කටහඩ වගේම අර්ථවත් සිංදු..

  • @NihalJayathilake
    @NihalJayathilake 6 หลายเดือนก่อน +9

    ❤❤මිල්ටන් මල්ලවආරවි මයා ගිත
    අහන්න අහන්න රසය විදින්න අප ෙද්
    පල පරන අතිතයට ෙග්න යනවා ෙගා
    ඩාක් පිං🙏🙏🌹

  • @Roshan-sb4kf
    @Roshan-sb4kf 6 หลายเดือนก่อน +43

    කනට මී පැණි සේය 🎶❤️ ඔබ දෙපලට බොහොම පිං රෝගාතුර වූ හදවත් සුවපත් කරනවට...🙏😍

    • @felixperera7746
      @felixperera7746 5 หลายเดือนก่อน +2

    • @user-ss2mx6er9j
      @user-ss2mx6er9j 5 หลายเดือนก่อน

      ​@@felixperera7746🎉🎉🎉🎉🎉- 😅😢🎉 🎉,🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🎉🎉

    • @user-yy5oy8ij5e
      @user-yy5oy8ij5e 5 หลายเดือนก่อน

      ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏👍👌

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 3 หลายเดือนก่อน

      හම්ම් ....සත්තකින්ම

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 10 หลายเดือนก่อน +12

    හරිම ආස ගායොකයෝ දෙන්නගේ ලස්සනම සින්දු ටිකක් .බෝහෝම ස්තුතියි අහන්න සැලැස්සුවට.

  • @enokaperera1232
    @enokaperera1232 ปีที่แล้ว +21

    ❤❤❤👌👌👌👍 ලස්සන සිංදු.ස්තූතියි.

  • @ChadanaSamarawicrama
    @ChadanaSamarawicrama ปีที่แล้ว +17

    මෙය සිංදු තමයි අහන්න තියෙන්නෙ අලුත් සිංදු අහන්න බෑනේ ..❤❤❤

  • @RenukaWickramaarachchi-fs8zc
    @RenukaWickramaarachchi-fs8zc 10 หลายเดือนก่อน +30

    ආසාම ගායකයින් දෙදෙනෙකු ගේ ආසාම සිංදු ..❤

  • @kiyapiro8670
    @kiyapiro8670 9 หลายเดือนก่อน +16

    හිතට දැනෙවා තවමත් එදා වගේ...ඇඩෙනවා ඇහෙද්දී

  • @user-el6iv2kl6l
    @user-el6iv2kl6l 10 หลายเดือนก่อน +14

    මනස නිදහස් වෙනව මේ සිංදු ටික අහද්දි ❤️❤️❤️❤️

  • @milroyfernando4789
    @milroyfernando4789 ปีที่แล้ว +9

    හොඳ අහන් ඉන්න පුලුවන් සින්දු ටිකක් thanks

  • @rajithmadushan1281
    @rajithmadushan1281 9 หลายเดือนก่อน +17

    මෙවන් ගායකයින් යලි බිහිවේවා.........

    • @duleepRoshan-mj5nd
      @duleepRoshan-mj5nd 4 หลายเดือนก่อน

      Yes there is one call suneera sumnaga

  • @udayakumara7190
    @udayakumara7190 10 หลายเดือนก่อน +21

    සුපිරි සිංදු ❤

  • @jayanichandima2690
    @jayanichandima2690 11 หลายเดือนก่อน +14

    ඕන තරම් අහන්න පුළුවන් ❤️❤️❤️❤️

  • @a.mjayalath2239
    @a.mjayalath2239 4 หลายเดือนก่อน +10

    2024 ❤❤❤❤❤❤

  • @tishanthanawarathna9133
    @tishanthanawarathna9133 10 หลายเดือนก่อน +10

    Music වගේම සිoදු ටිකත් ලස්සනයි .

  • @luckysenanayake1431
    @luckysenanayake1431 5 หลายเดือนก่อน +1

    Milton Mallawarachchi,mama ekama pasale igena gaththe.kotte Ananda Sastralaye.Hithawath Gaayakayaneni,Oba gau Geetha Bohomayak mage Sonduru Ateethaya ha bandie atha.Miyena thura Randenu atha.Obata Niwan Suwa Sohouraneni.🙏🌹♥️🤛🇭🇲🇱🇰

  • @geethasamanmali
    @geethasamanmali ปีที่แล้ว +73

    පිං ඔයාට ලස්සන සින්දු ටිකක් අහන්න දුන්නට ❤️🙏

  • @user-jm1qv9ey1h
    @user-jm1qv9ey1h 4 หลายเดือนก่อน +2

    Mama ithama kemathi gayaka depalak miltan mhahtmayata niwan suwa priya suriya mahathata nirogisuwa pathami🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @tainymadubashini6005
    @tainymadubashini6005 ปีที่แล้ว +5

    ❤❤ adarei hamadama .....lassana sindu...

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 9 หลายเดือนก่อน +24

    සදා අමරණීය ගීත.

  • @sarathkumarasiri2468
    @sarathkumarasiri2468 10 หลายเดือนก่อน +15

    ලස්සන සින්දු ටික

  • @nethminik
    @nethminik ปีที่แล้ว +24

    ආදරේ කරපු කාලෙට හිත යනව...

  • @nadeeraekanayakaakanayaka3389
    @nadeeraekanayakaakanayaka3389 10 หลายเดือนก่อน +5

    අහන් ඉන්න පුලුවන් හොද ලස්සන සිංදු ටිකක්

  • @desikadissanayake2710
    @desikadissanayake2710 11 หลายเดือนก่อน +4

    Viraha gee ...ahana ahannamui hitenne ...jivite ...hamadema tiyenawa aat oba na...shan ...marenakan a adare wedanawa adu wenne na....oya wage kaurut mata adare kare na ...mawa therun gatte na raththaran ....oba ahimi unat oya munawat eka sarayak daka ganna aththan .....siyata siyak galpunu api denna ...nogalapena dennek lagata welaa jivite vidawanawa ....maranaya enakan man innawa...

    • @user-br1nl4wp2z
      @user-br1nl4wp2z 6 หลายเดือนก่อน

      Ohoma thama jeewithe kiyanne vidawannama wenawa

  • @JasanthiPerera
    @JasanthiPerera 6 หลายเดือนก่อน +3

    දුකක් දැනුණු හැම මොහොතේදී ම මමත් අහන්නේ මෙ dong තමා chiran jayathu

  • @Jayaruwan
    @Jayaruwan 8 หลายเดือนก่อน +6

    superb🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshchamara5112
    @dineshchamara5112 9 หลายเดือนก่อน +5

    Supirima sindu album ekak ❤❤

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe 9 หลายเดือนก่อน +32

    එදා ගායක ගායිකාවන් විරහ ගී ගායනා කලා. අපි ඇස්වල කඳුළු පුරවං අහගෙන හිටියා.
    අද එවුන් විරහා ගී ගයමින් අඬනවා. රසිකයෝ ආතල් ගන්නවා 😂😂😂😂

  • @danushkavitharana6262
    @danushkavitharana6262 6 หลายเดือนก่อน +5

    ඒ කැසට් පටවල ගිත සදාකල් අමරණීයයි
    ඒ හඩවල්❤

  • @thanujapriyadammika6994
    @thanujapriyadammika6994 10 หลายเดือนก่อน +4

    I like this songs.Thanka you. ❤❤❤

  • @lalithaperera-rp2rx
    @lalithaperera-rp2rx 10 หลายเดือนก่อน +13

    ලස්සනයි හරිම ලස්සනයි තවමත් මේ සින්දු ලස්සනයි

  • @bandarasiriwardana3570
    @bandarasiriwardana3570 8 หลายเดือนก่อน +4

    Me sindu ahaddi hitha dahangatha wenawa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 ปีที่แล้ว +6

    හ රිම ලස්සනයි Thank you❤

  • @gaminipadmasiri2440
    @gaminipadmasiri2440 9 หลายเดือนก่อน +3

    Atheethayata giya..aasawen..thanks

  • @thilakarathnafernando4802
    @thilakarathnafernando4802 10 หลายเดือนก่อน +4

    Excellent ❤️💓💓💚🧡💙💗💛👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @nilminikumari427
    @nilminikumari427 10 หลายเดือนก่อน +3

    Api adharaya kala sindhu sthuthiyi obata

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 10 หลายเดือนก่อน +2

    Wawwwwwww❤❤❤❤❤❤❤❤❤l...lassnamaa sindu tikak thanks ❤❤❤❤❤

  • @dalathpradeep3042
    @dalathpradeep3042 10 หลายเดือนก่อน +7

    Rusiya Bro.... Super ..Super ... Super

  • @anitatissera4669
    @anitatissera4669 ปีที่แล้ว +7

    lassana sidu

  • @samannishantha3529
    @samannishantha3529 7 หลายเดือนก่อน +5

    නියමයි ❤☺️

  • @amilanuwan6057
    @amilanuwan6057 8 หลายเดือนก่อน +4

    ආසම ටිකක් ❤❤❤❤❤❤😊

  • @idekakumara5009
    @idekakumara5009 7 หลายเดือนก่อน +5

    Sanjeewa
    ලස්සනයි
    💗

  • @champikapriyadarshani9228
    @champikapriyadarshani9228 ปีที่แล้ว +6

    නියමයි.

  • @AshaniHarshamali-hz9fk
    @AshaniHarshamali-hz9fk 8 หลายเดือนก่อน +12

    තනිවුනමටහිතසහනයක්😅

  • @WADPerera-hk9uu
    @WADPerera-hk9uu 6 หลายเดือนก่อน +4

    අැත්තටම දෙයක් ඉතුරැකරපු මිනිස්සු අාදරෙයි හදවත පැලෙන්නම

  • @user-qy2uo5qp3w
    @user-qy2uo5qp3w 10 หลายเดือนก่อน +3

    Anna Anna ahsai..❤❤❤❤

    • @sajithgunawardena7621
      @sajithgunawardena7621 9 หลายเดือนก่อน

      අහන්න අහන්න ද නැත්තං අන අන ද 🙃

  • @user-jh3rj6qf9u
    @user-jh3rj6qf9u ปีที่แล้ว +4

    නියම.🎶

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 หลายเดือนก่อน

    මගේ ආසම ගායකයො දෙන්නෙක්❤❤❤❤❤❤❤

  • @imasinger7683
    @imasinger7683 9 หลายเดือนก่อน +4

    Supiri...maru...♥️♥️♥️

  • @samanthacosta3081
    @samanthacosta3081 8 หลายเดือนก่อน +3

    Supiri!❤

  • @sinharaweeragethushara585
    @sinharaweeragethushara585 ปีที่แล้ว +3

    Niyamayi

  • @sriyanidissanayake5411
    @sriyanidissanayake5411 ปีที่แล้ว +5

    Nice collection 👌 👍

  • @sujeewadhamayanthi7638
    @sujeewadhamayanthi7638 6 หลายเดือนก่อน +6

    නොමියෙන ගී මේවා තමයි 👍

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 6 หลายเดือนก่อน +1

      Dan ප්‍රියා සූරියසේන මහතයා ගොඩක් අසාද්‍ය තත්වේ ඉන්නේ 2024 මාර්තු 😢

  • @sarathdisanayaka-tr1qc
    @sarathdisanayaka-tr1qc 10 หลายเดือนก่อน +3

    Super songs

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 10 หลายเดือนก่อน +4

    නියමයි

  • @user-fp2gn4tm8f
    @user-fp2gn4tm8f 8 หลายเดือนก่อน +2

    Wow ❤❤❤

  • @chrysanthiejurie1435
    @chrysanthiejurie1435 9 หลายเดือนก่อน +1

    Thanks for sharing
    From Botswana..

  • @AdeeshaDananjana-sg3tu
    @AdeeshaDananjana-sg3tu 6 หลายเดือนก่อน +2

    අපිත් තාම අහනවා❤

  • @user-mf3sq3pv6b
    @user-mf3sq3pv6b 10 หลายเดือนก่อน +6

    Kathak
    Nathuwa ahnna pulivan

  • @user-oc9fr9zm2b
    @user-oc9fr9zm2b 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😅😢😢😢🎀🎀 ඉනෝකා 🎀🎀

  • @MadushikaSilva-oc1zg
    @MadushikaSilva-oc1zg 9 หลายเดือนก่อน +97

    2050 දී මේ සින්දු අහන දරුවනේ,ඔයාලා හරි වාසනාවන්තයි...මේ 2023 තාම අපි මේවා අහනවා

  • @jarajika1985
    @jarajika1985 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saranidureksha3530
    @saranidureksha3530 8 หลายเดือนก่อน +4

    ❤❤❤🎉

  • @menakapriyantha1176
    @menakapriyantha1176 10 หลายเดือนก่อน +2

    Well done

  • @cedrickern6556
    @cedrickern6556 ปีที่แล้ว +13

    ❤මගේ ප්‍රියතම පැරණි එකතුව 👌

  • @lesleythamel9751
    @lesleythamel9751 5 หลายเดือนก่อน

    එදා වගේමයි ..අදත් හිත හදාගන්න අහන්න පුරුදු වෙලා ....අවසන් ගමන් යන්නත් බොහෝ ළඟට ඇවිත් ....දුකක් දැනෙනවා ..

  • @samanthimendis3930
    @samanthimendis3930 ปีที่แล้ว +4

    ලස්සන යි තමයි 😀🙂🙂

  • @abewickramarathnayaka2222
    @abewickramarathnayaka2222 ปีที่แล้ว +5

    සුපර් ❤❤❤❤❤

  • @user-ci3kn7zp4b
    @user-ci3kn7zp4b 6 หลายเดือนก่อน +1

    Aha niyami❤❤❤

  • @PriyanthaGunasekara-tf9xu
    @PriyanthaGunasekara-tf9xu 2 หลายเดือนก่อน

    Thankk you ❤

  • @KelumSasanjala
    @KelumSasanjala 3 หลายเดือนก่อน

    Super ❤❤

  • @musiclk808
    @musiclk808 ปีที่แล้ว +3

    ❤❤❤❤Good song thank

  • @mahendraparakkrama9878
    @mahendraparakkrama9878 ปีที่แล้ว +3

    Superr

  • @lesleythamel9751
    @lesleythamel9751 5 หลายเดือนก่อน +1

    2024.04.04......still i am enjoing ...73 years old..

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @lakshmankumara1065
    @lakshmankumara1065 2 หลายเดือนก่อน

    ❤ this is our life of music 🎶

  • @BgpradeepvekumGamage-yj5uf
    @BgpradeepvekumGamage-yj5uf 11 หลายเดือนก่อน +3

    Magaet aasam sendu teka

  • @priyanthapriyantha9439
    @priyanthapriyantha9439 ปีที่แล้ว +4

    හොඳම සිංදු ආදරෙයි

  • @ShamapereraSujeewani-nl9gc
    @ShamapereraSujeewani-nl9gc 4 หลายเดือนก่อน

    අපේ කාලෙ ආදරනීයම ගීත මොහොතකට අතීතයට ගියා ❤️👍👍

  • @mauricedemel6142
    @mauricedemel6142 9 หลายเดือนก่อน +1

    milton mallawaarachchi priya suriyasena sangeethaye nomekena naamayan dekak

  • @EXPLORE.WITH.NILUPUL
    @EXPLORE.WITH.NILUPUL 10 หลายเดือนก่อน +3

    Hodama gayakayo dennek.sindu wala arthaya atthatama hodai

  • @AsokaHettiarchchi
    @AsokaHettiarchchi 6 หลายเดือนก่อน

    We are Lucky to hear these beautiful songs . l think that we are in the Heaven

  • @dilshanmalinga7803
    @dilshanmalinga7803 5 หลายเดือนก่อน

    ඇස්දෙක පියාගන අහන්න පුළුවන් සින්දු...❤️🤗 දැන් බල්ලො උඩබුරනව වගේ ඒවනෙ තියෙන්නෙ

  • @sumithbandara7568
    @sumithbandara7568 8 หลายเดือนก่อน +1

    Dan inna gon gayakoya vagada me sindu tika......... Aluth stars me sindu ahala bala palla.......

  • @roshanmendis521
    @roshanmendis521 10 หลายเดือนก่อน +2

  • @Pathale-D
    @Pathale-D 3 หลายเดือนก่อน

    ආදරෙයි

  • @susanthashan6443
    @susanthashan6443 3 หลายเดือนก่อน

    old is gold ever....//

  • @DineshRanasgalla
    @DineshRanasgalla 4 หลายเดือนก่อน

    Iththama lassani ❤❤❤😂😂

  • @janakaroshan8996
    @janakaroshan8996 ปีที่แล้ว +4

    I like this songs ......❤❤❤❤

  • @user-yi1zr8df6h
    @user-yi1zr8df6h 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathu.5031
    @chathu.5031 ปีที่แล้ว +2

    ස්තූතියි .. නියමයි bro

  • @EumalGatamanna
    @EumalGatamanna 9 หลายเดือนก่อน +1

    SUPER..SUPER..SUPER

  • @dsmendis6021
    @dsmendis6021 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

  • @lalitharansinghaeransingha1247
    @lalitharansinghaeransingha1247 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ thank

  • @user-ju3ih5tk1q
    @user-ju3ih5tk1q 3 หลายเดือนก่อน

    Nodaneema athithayata gaman karanawa maarai.

  • @KanthiMal-mz4df
    @KanthiMal-mz4df 4 หลายเดือนก่อน

    Good song

  • @user-sk4yl1mo1c
    @user-sk4yl1mo1c 8 หลายเดือนก่อน +1

    අනෙ ලස්සනයි ❤❤❤❤