Samsung Galaxy a51 After 3 Month Full Review in Sinhala Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 735

  • @rushandamith9819
    @rushandamith9819 4 ปีที่แล้ว +107

    Balance review. වෙන අය වගේ phone එකේ හොදම විතරක් නොකියා මේ වගේ අඩු පාඩුත් කිව යුතුයි. Good luck.

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +6

      Thanks bro

    • @methminmax8258
      @methminmax8258 4 ปีที่แล้ว +1

      Eka atta bn

    • @uvindusathsara8747
      @uvindusathsara8747 3 ปีที่แล้ว

      Aniwa

    • @Hs6wt2whebs
      @Hs6wt2whebs 2 ปีที่แล้ว

      Chanux bro වගෙ😂😂😂. හොඳ විතරයි කියන්නේ 😂😂😂

  • @sms-oh3ht
    @sms-oh3ht 4 ปีที่แล้ว +26

    මේකෙ topic එක Samsung A51 introduction කියලා වෙනස් කරන්න.. භාවිතා කිරිම ලැබූ අත්දැකීම් විස්තර කරන්නේ නැහැ නේ...
    අනික හොඳම midrange ෆෝන් එක කියලා සංසන්දනය නොකර හඳුන්වන්න බැහැ..

  • @rishiroxx488
    @rishiroxx488 ปีที่แล้ว +5

    I am using a51 for 2 years...i love allot 💥💯 no errors and superb display

  • @pasindudulanjana6675
    @pasindudulanjana6675 3 ปีที่แล้ว +9

    මන් A51 එක අවුරුද්ද ක් විතර use කරන්න අරන්. CODM පට්ට ටම ගහන්න පුඑවන්.thama slow welath naa.use karapu 4n walin hodama ekaa..❤️

  • @TalkingTechTV
    @TalkingTechTV 4 ปีที่แล้ว +35

    මාත් පාවිච්චි කරන්නෙ samsung galaxy a51 එකක් game ගහන්න සුපිරි cod වගේ ගේම් කිසිම අවුලක්නැතිව play කරන්න පුලුවන්

    • @nowtybawwa3832
      @nowtybawwa3832 4 ปีที่แล้ว +2

      Cod play karanna 50-60 Dila divece ekk ganna onida mchn. Budgets phone walatath hodata perform karanawane

    • @shiwass5355
      @shiwass5355 4 ปีที่แล้ว +1

      Cod gahanna 2gb ram athi bro.lag wenneth ne

    • @nowtybawwa3832
      @nowtybawwa3832 4 ปีที่แล้ว

      @@shiwass5355 ඔව් බං

    • @KeshanJayarathna
      @KeshanJayarathna 4 ปีที่แล้ว +1

      pubg extreme fps support this device no issues

    • @TalkingTechTV
      @TalkingTechTV 4 ปีที่แล้ว +1

      @@nowtybawwa3832 ඔ්න mobile game එකක් play කරන්න පුලුවන්

  • @blackjack1862
    @blackjack1862 4 ปีที่แล้ว +10

    අයියා වීඩියෝ එක එල.. තව හොඳට විස්තර කරන්න .. Review හොඳටම හොඳයි ඔයාගෙ.. සුබ පතනව🙏

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @kalharadissanayake
    @kalharadissanayake ปีที่แล้ว +9

    අඩේ පට්ටම ලස්සනයි නේද මේකේ Display එක 🔥😍

  • @ruwanbandara1778
    @ruwanbandara1778 4 ปีที่แล้ว +7

    මේකේ ගණන් කලින් තිබබටත් වැඩියි දැන් ,සොෆ්ලොජික් මිල 66990 වෙනකොට වෙනත් ෆෝන් කඩවල 61000 -65000 වගේ වෙනකල් තියනවා,ඩොලර් එක වැඩි උන නිසා මෙවගේත් ගණන් වැඩි කරලා

  • @kalharadissanayake
    @kalharadissanayake ปีที่แล้ว +11

    My favorite SAMSUNG 💪

  • @l.h.parameedesilva1080
    @l.h.parameedesilva1080 4 ปีที่แล้ว +25

    m31 or galaxy a51 would you prefer for a student?

  • @dhanikahettige3556
    @dhanikahettige3556 4 ปีที่แล้ว +25

    කට්ටියට බෝරිං වෙයිද දන්නෑ ඒත් මට වෙච්ච ඇත්තම කතාවක් මේ ෆෝන් එක සම්බන්ධව කියන්නම ඕනේ. දැනට මගේ A51 ෆෝන් එක ඇරගෙන මාස එකහමාරක් වෙනවා. සති දෙකකට කලින් ටැක්සියක මම ෆෝන් එක අමතක වෙලා බැහැලා ගියා. පස්සේ කඩේකදී මතක් වෙලා ආයෙ කෝල් එකක් ගත්තහම uber eats ඩිලිවර් කරන මල්ලි කෙනෙක් මේ ෆෝන් එක අහුලල අනේ මටම ආපහු ගෙනල්ලා දුන්නා. මේක වුනේ නුගේගොඩ ජුබිලි කනුවේ දී. ෆෝන් එක අතට ගනිද්දි මම ඇහුවා කොහොමද හම්බ උනේ කියලා. බලනකොට මේ ෆෝන් එක ටැක්සියෙන් බිමට වැටිලා පාරේ තියෙද්දි අර ඌබර් ඊට්ස් ගෙනියපු බයික් එකට යට වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ටයර් එකට යට උනාට පස්සේ ඒ මල්ලි බලනකොට ඩිස්ප්ලේ එක on වෙලා තිබිලා. ඒ මනුස්සයා හොඳ හින්දා මට ආපහු ෆෝන් එක ලැබුණා. වාහනයකට යට වෙච්ච පෝන් එකක් ගැන කියලා වැඩක් නෑනේ. ඒත් මම අතට අරන් බලනකොට මේ ෆෝන් එකේ ්ක්‍රීන් ගාඩ් එක විතරයි පුපුරලා තිබුණේ. ෆිංගර් ප්‍රින්ට් එක විතරක් වැඩ කරන්නේ නැතුව තිබුණා. හැබැයි reset කරහම හරි ගියා. වෙන කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඒ අතින් නම් ෆෝන් එකේ හයි හත්තිය ගැන වත් අටුවා ටීකා අවශ්‍ය නෑනේ. මට ඒකම ඇති ෆෝන් එක රෙකමෙන්ඩ් කරන්න. ඔයගොල්ලන්ටත් මේ කතාව වැදගත් වෙයි කියලා හිතනවා. Thanks

    • @sanjayalakmal1892
      @sanjayalakmal1892 3 ปีที่แล้ว

      මගේ j7 එකත් මගේ බයික් එකට යට උනා කිසිම දෙයක් උනේ නෑ. ඒක යට උන විටියට ඩිස්ප්ලේ එකේ කෑලිවත් නැතිවෙයි කියලයි හිතුවේ. සැම්සුන්ග්වලොදට හයිය නම් තියෙනවා💪💪💪

  • @virajsmix
    @virajsmix ปีที่แล้ว +1

    මං පාවිච්චි කරන්නෙ මේකේ ජ්පන් වර්ශන් එක SNAPDRAGON 765G 5G තියෙන්නෙ 👌❤️

  • @enurih704
    @enurih704 4 ปีที่แล้ว +4

    1:46 your work is amazing .. just don’t be a sexist. Pink is not a colour created only for girls.

  • @laksithabowatta
    @laksithabowatta 4 ปีที่แล้ว +1

    What is the best from these two???
    Samsung A51 & xiaomi redmi note 9 pro
    Comments please 👇👇👇

  • @KaveeshaNanayakkara99
    @KaveeshaNanayakkara99 4 ปีที่แล้ว +6

    Thanks අයියේ ❤ . A 51 ගන්න කලින් බලන්නම වටින video එකක් මම Phone එක ගත්තා Softlogic එකෙන් 66,900 සුපිරි phone එක ❤️😍🔥

    • @hitechanal7856
      @hitechanal7856 3 ปีที่แล้ว +1

      Battery eka kohomada hodaida bro

    • @KaveeshaNanayakkara99
      @KaveeshaNanayakkara99 3 ปีที่แล้ว

      @@hitechanal7856 dawasaka wada tika karaganna hondtama athi 4000

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +14

    ඒ වගේම Realme 7 ඒකත් අඩු උනොත් හොඳයි

  • @manojdarshana5974
    @manojdarshana5974 4 ปีที่แล้ว +1

    Thank you nalinda broooo mee wagee danuwathnkirimak kirima pilibadawa..👍🤘🤘🙏🙏👍👍👍👍🔥🔥🔥🔥

  • @TeRaClick
    @TeRaClick 4 ปีที่แล้ว

    Niymai aiya video eka😁😁

  • @chathurangakarunarathna6564
    @chathurangakarunarathna6564 4 ปีที่แล้ว

    කෝ redmi note 8 pro ඒකේ use කරාට පස්සෙ දානව කිව්ව video එක. තාම දානකම් බලන් ඉන්නෙ..
    Cam eka ගැනත් වැඩි යමක් කතා කරල video එක දාන්නකෝ.

  • @dilzcreations4247
    @dilzcreations4247 4 ปีที่แล้ว +2

    ෆෝන් එක තියාගන්න holder එකක් ඔයාම හදාගන්න මෙන්න link එක
    th-cam.com/video/tr6b1dHFaxQ/w-d-xo.html

  • @toniktv5902
    @toniktv5902 4 ปีที่แล้ว +6

    ජයවේවා නියම Review එකක්!

  • @nipunakalanka1013
    @nipunakalanka1013 3 ปีที่แล้ว

    2021 redmi note 10 pro ද A51 ද ?? Normal calls, social media & camera use කරන කෙනෙක්ට.

  • @anuhasrathnayaka1251
    @anuhasrathnayaka1251 2 ปีที่แล้ว +1

    පෝන් වල price දැනගන්න හොද web side ටිකක් ඔනි.

  • @lakrox3800
    @lakrox3800 3 ปีที่แล้ว +2

    මේ phon එක මම සවුදි අරාබීයාවෙදි ගත්තා, made in indiya කියලා තමා ගහලා තියෙන්නෙ, indiyan praduct එක හොදයිද

  • @nidulanuwanaka8499
    @nidulanuwanaka8499 4 ปีที่แล้ว +1

    First View , Like , comment

  • @Thilina_s_v3
    @Thilina_s_v3 4 ปีที่แล้ว +1

    Call of duty, pubg දෙකම ගහනවා කවුද කියන්නේ බන් , අනික ඕකේ fingerprints එක අපිට ඕන විදියට ඇනිමේශන් ඔෆ් කරලා හදාගන්න පුළුවන් පට්ටයී exnos 9611 තිබ්බ කියලා කිසි අවුලක් නෑ

    • @shanubro2279
      @shanubro2279 4 ปีที่แล้ว +1

      අනෙ මන්දා බන් මගෙ a30s එකක් මාත් pubg ,cod ,wcc3 ඔය 3නම ගහනො කිසි අවුලක් නැ ...අනික චාජ් වෙන්න ඔච්චර වෙලා යනවද🤣🤣🤣🤷🤷

  • @DishonVlogs
    @DishonVlogs 4 ปีที่แล้ว

    💖💖💖😍😍😍 .. mata elnaga video ekadi black bar ekat ekka blnna oni🙈🙈🙈🤘

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว

      😍😍😍😍😍

  • @sewwandifernando3553
    @sewwandifernando3553 4 ปีที่แล้ว +3

    මේකේ signal case එකක් තියනවද ? මං පාවිච්චි කරපු A20 එකේ එහෙම එකක් තිබ්බා

    • @oppo9735
      @oppo9735 3 ปีที่แล้ว

      Samsung වැඩක් නෑ

  • @anushkamuthunayake8650
    @anushkamuthunayake8650 3 ปีที่แล้ว +2

    machan... samsung a52s 5g eka gena review ekak oni.. e gena wistharayak oniiiiiii. please machan....

  • @menukadilshan1986
    @menukadilshan1986 4 ปีที่แล้ว

    i think you are the most underrated smartphone reviewer . good luck

  • @sanerunilupul9440
    @sanerunilupul9440 4 ปีที่แล้ว +1

    අයියා exinos 9611 chip eka awlda?ai gaming walata recommend karnna bari?mage A50 eketh PUBG ehema ultra grafic play karanwane.mama hithana hitiye 9610 eka awlk na kiyala.51 ekenam 9611 ekakne tyenne.

    • @sanerunilupul9440
      @sanerunilupul9440 4 ปีที่แล้ว +1

      Habai oya kiyanwa wage snapdragon 730yak tibbanam me ganata patta device ekak wenna thibba

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +1

      Shape එකේ ගහන්න පුළුවන්.

  • @nadeeshadilshan5099
    @nadeeshadilshan5099 4 ปีที่แล้ว +2

    Samsung Galaxy a51 After 3 Month Full Review in Sinhala Sri Lanka

  • @JayathuPabasara
    @JayathuPabasara 4 ปีที่แล้ว +2

    niyamai එක මරු 👍

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @ZMRoshan95
    @ZMRoshan95 4 ปีที่แล้ว +1

    Hello my dear friend.super very good clear review.thank you so much

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @tinyenglish7400
    @tinyenglish7400 3 ปีที่แล้ว +2

    Samsung A series walata wada S series adavanced neda.ethkota S8 mekata wada hodaineda 🤔🙂

  • @randeepsvn8452
    @randeepsvn8452 4 ปีที่แล้ว +2

    Live focus video record කරන්න පුලුවන් app එකක් නැද්ද?

  • @pevinho3845
    @pevinho3845 4 ปีที่แล้ว +2

    Xiaomi mi 10 youth phone එක ගැන video එකක් ඕන ලංකාවට එන්නේ කවදද මිල කීයක් විතර වෙයි ද ???????🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว

      බලමු poddak හොයලා බලන්නම්

  • @vidu654
    @vidu654 4 ปีที่แล้ว

    Megapixal 48 vs megapixal 24.Which is great?Please!!!!!!😁😁😁😁😁😁😁

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +2

    Samsung වල A serious ද
    හොද
    M serious ද

  • @karindragamage2137
    @karindragamage2137 4 ปีที่แล้ว +8

    Mage device ekath A51. Heating issue eka thiyanawa tikak.

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว

      ඔව් tikak

    • @madushan9774
      @madushan9774 3 ปีที่แล้ว

      Exynos chip wala koheda heating issus

  • @olive-er5lj
    @olive-er5lj 3 ปีที่แล้ว

    Speech is clear and honest

  • @PartySpend
    @PartySpend 4 ปีที่แล้ว +1

    E bro. Good review. A71 eke display ekai glass ekak ekatamada thiyenne. Separate neweida enne

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว

      ඔව් දෙකම එකට

  • @malshamadhurangi5865
    @malshamadhurangi5865 3 ปีที่แล้ว

    Ayiye mee phone ekata Microsoft terms app eka support karanawada? Please reply

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +6

    කොණ්ඩෙ ඩයි කරාද අයියේ උඩින්. නියමයි වීඩියෝ එක ජයවේවා ✌

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +2

      Light එකක් thiyenne

  • @navig8204
    @navig8204 3 ปีที่แล้ว

    Thank you, Dear ..excellent discribe.

  • @dhanalk1586
    @dhanalk1586 4 ปีที่แล้ว +6

    Keep it up❤️❤️

  • @nimeshdananjaya7536
    @nimeshdananjaya7536 4 ปีที่แล้ว

    Samsung ekata wada redmi note 8pro hodai redmi note 9 pro redmi note 10 lite ගන්න ඔයාගේ අත්තැකිමෙන් හොදම 👍 samsung එකේ වගේ redmi එකෙත් ගාන බහිද?👍👍

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +2

      ඔව් අනිවා බහිනවා

    • @nimeshdananjaya7536
      @nimeshdananjaya7536 4 ปีที่แล้ว

      @@slphotoLK e a bro redmi 10X කියලා එකක් ඇවිල්ලා එක ඇත්ත ද? ඒ ගැන පොඩ්ඩක් video දන්නකෝ

  • @cino2015
    @cino2015 4 ปีที่แล้ว +2

    Casual newei yako video recording walata normal mobile photographers lata oya price ekata supirima device eka.

  • @praveenlenora1509
    @praveenlenora1509 3 ปีที่แล้ว +2

    what is the main devise you use bro?

  • @dissanayakauk9
    @dissanayakauk9 4 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රෝ ....ජයවේවා.....!!!

  • @shaeditz9203
    @shaeditz9203 4 ปีที่แล้ว +1

    අයියේ samsung ලා A 20, 30, 50 වගේ ඒවාට කොච්චර කල් යනකන් update එනවද

  • @musikstudio1435
    @musikstudio1435 2 ปีที่แล้ว

    Maget tinne okak tama.mukut varadak na සුපිරි .2022 th supiri 👑️

  • @Sehandumethsuka18
    @Sehandumethsuka18 3 ปีที่แล้ว

    ඔන්න මාත් සබ් කරා..වැඩේ සුපිරී ❤

  • @bhanukahettiarachchi8523
    @bhanukahettiarachchi8523 4 ปีที่แล้ว +2

    bro xiomi, redmi wage phones ahamath genna review thawa comparison video gdak adui sinhala language eken ekath aran enna channel eken 👍👍👍

  • @ටේඩී
    @ටේඩී 4 ปีที่แล้ว

    මල්ලි පුළුවන්නම් අනිවාරේන් nowa 5t එකයි samsung a51 එකයි සංසන්දනය කරලා දාන්නකෝ

  • @slselite917
    @slselite917 4 ปีที่แล้ว

    A 51 එකයි M 31 එකෙන් වඩා හොඳ මොකක්ද ?

  • @lasmh6086
    @lasmh6086 4 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි ඔයත් අනිත් අය වගේ පට්ට ගණන් ෆෝන් පස්සෙ දුවන්නෙ නැතුව ලංකාවේ හොඳම Midrange devices ගැන කරන්න අපි සප් එක දෙනව සුබ පතනවා
    A51.vs nova 7i ganath compare ekak daanna

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +1

      මෙකයි අපි ළඟ තියෙන Device නේ

  • @thamizx
    @thamizx 4 ปีที่แล้ว +1

    Nalinda aiye..Eka thanak waraduna video eke..Exynos 9611 thiyenne M21 eke..M20 eke thiyenne Exynos 7904..Video eka ftta..COVID 19 Price hike eka nisa ganna baruwa inne..

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว

      ඔව් ඒක කැපුවා

  • @devishyamaalankara9146
    @devishyamaalankara9146 3 ปีที่แล้ว

    A51white eke kohenda ganna puluwan? Apita made in England, South America enne nedda

  • @premikahallala6792
    @premikahallala6792 4 ปีที่แล้ว +5

    A51 eka made in China da Vietnam da?

  • @muditharukshan20
    @muditharukshan20 4 ปีที่แล้ว

    oya kattiyak kiyana widiyata aiye a51 eke battery ekai. Dispaly eke colors walai..camera eka zoom karaddi awl thiyenawada bro...😮😮

  • @sadaliapsara948
    @sadaliapsara948 4 ปีที่แล้ว +2

    අයියෙ මම ගන්න හදන්නෙ xiaomi not 8pro ekak ඒකද හොද A51 එකද

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +1

      A51 එකේ display එක සුපිරි

    • @lahirusampath8982
      @lahirusampath8982 4 ปีที่แล้ว

      Display විතරක් ඇතිනම් ගනින්.cam,performance ගානට සාපේක්ෂව පාඩුයි.

    • @cino2015
      @cino2015 4 ปีที่แล้ว

      @@lahirusampath8982 Redmi Note series එකේ වගේ මහලොකු Pro Mode නැති වුණාට Dxo ලත් කියලා තිබුණා Mid Range Devices වලට Highly Recommand කරන Flagship Level Cam setup එකක් තමයි Galaxy A 50 series එකේ තියෙන්නේ කියලා 😎🔥❤️

  • @Gamingpetta
    @Gamingpetta ปีที่แล้ว +1

    Ade mn gawath okak thiyenne update eken passe lag wenawane 😥

  • @Shamiya0
    @Shamiya0 4 ปีที่แล้ว +3

    ඕකට වඩා nova 5t එක හොදයි නේද වෙනසකට තියෙන්නේ display එක විතරයි

    • @hiruharshana5968
      @hiruharshana5968 4 ปีที่แล้ว

      හොදයි නෙමෙයි. ගොඩාක් හොදයි 🔥🔥🤓

    • @senuja0120
      @senuja0120 4 ปีที่แล้ว +3

      Pala samsung Galaxy phone ekak thiyenawanam aye monawada

    • @senuja0120
      @senuja0120 4 ปีที่แล้ว +3

      Huawei Chinese garawa

    • @Shamiya0
      @Shamiya0 4 ปีที่แล้ว +1

      Samsung හොදයි කෞද දෙන් හොද නැතෙයි කිඋවේ මම කිඋවේ samsung a51 එක හොද nathai කියලා

    • @hazy7ven347
      @hazy7ven347 4 ปีที่แล้ว +1

      @@senuja0120 උබ නම් හරිම ලොකූ මෝඩයෙක් .බෑන්ඩ් වලට කඩේ යන 😅😅

  • @randunusenavirathna3177
    @randunusenavirathna3177 4 ปีที่แล้ว +4

    අයියා A51ක් ද නැත්නම් redmi note 8pro එක් ද game & camera

  • @kabilan_ram6620
    @kabilan_ram6620 3 ปีที่แล้ว +1

    Bro i need to buy m51 8gm ram bro can u plz help where can i buy this phone now ?

  • @lifeofart3189
    @lifeofart3189 2 ปีที่แล้ว +1

    Ane aiye mata oyage channel eke dala tiyena 55000 ta witara adu lassana disine ekak ekka gaming phone ekak aiye infiny odisplay tiyana

  • @fathimahanahumaidh1255
    @fathimahanahumaidh1255 3 ปีที่แล้ว +1

    Will Samsung M31s will be released in Sri Lanka?

  • @sonalattanayake2304
    @sonalattanayake2304 4 ปีที่แล้ว +2

    samsung galaxy a51 ekada hoda redmi note 8pro ekada

  • @Voiceofpets
    @Voiceofpets 4 ปีที่แล้ว +1

    Camera eka Redmi 8 pro da hoda samsung A 51 da?

  • @gayaninishanka2995
    @gayaninishanka2995 4 ปีที่แล้ว +2

    අය්යෙ මෙහෙමය් අර nova 4 එකෙ video එකෙ කියන්නෙ ලොකෙ මුලින්ම punch hole display එකක් හොයාගත්තෙ huawei ල කියල නෙ
    මෙහෙමය් ඉතින් ඔය huawei fan කෙනෙක් කියල ඔය වගෙ බොරු කියන්න එපා දෙයක් කියද්දි එගැන පොඩ්ඩක් හොයල බලල කියන්න
    Huawei user කියල හැම එකම හොයාගත්තෙ huawei huawei කියලා කියන්නෙ නැතිව
    ලොකෙ මුලින්ම punch hole camera කියන technology එක එලියට දැම්මෙ
    Samsung a8s එක
    මම කියන්නෙ huawei ජරා brand එකක් කියල නෙමෙයි
    එත් ඉතින් අපි අය්යව unsubscribe කරෙ නැ . මොකද ඔගොල්ලො මහන්සියෙන් video එකක් කරල දාන්නෙ කොහොමහරි ඉස්සරහට එන්න නෙ මෙ field එකෙ
    එතකොට අපි එහෙම කරන එක හරි නැනෙ . ඔය huawei වලට ආස කෙනෙක් . එත් මම use කරෙන්නෙ ත් samsung a51 එකක් මට නම් ඔයා ඔය කියපු කිසිම ඖලක් නැ
    Chanux හැමදාම එයගෙ primary device එක විදිහට ගන්නෙ samsung phone එකක් . එත් එය huawei ලට එහෙම මුකුත් කියන්නෙ නැනෙ
    මම මෙ phone වල හොන්ද නරක
    කියන්න එප කියන්ව නෙමෙයි bro
    Sorry 😓😓

  • @apmusicman8259
    @apmusicman8259 4 ปีที่แล้ว

    Aiye Huaweilage චිප් සෙට් එක kirin ද එයාලගෙ hema ekatama danne kirin චිප් ekane, Samsung lage චිප් set eka excynos ද, athkota snapdragon hema phone ekatama wage denawa ඒවා kageda Google lageda, helio denne oppo, vivo වගේ phone walata neda mata poddak me ගෙන pehedili karannako aiye
    තව දෙයක්. මේ චිප් ටික ගත්තම හොඳම eke idan eddi place wetenne kohomada

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว

      ඔව් එයාලගෙ chip එකක්

  • @jdhdhd9873
    @jdhdhd9873 4 ปีที่แล้ว +1

    මේ phone එකේ මිල දන්න අය 🤯 බොමුද සීතල වතුර වීදුරුවක් 😁

    • @ruwanbandara1778
      @ruwanbandara1778 4 ปีที่แล้ว

      මේකේ ගණන් කලින් තිබබටත් වැඩියි දැන් ,සොෆ්ලොජික් මිල 66990 වෙනකොට වෙනත් ෆෝන් කඩවල 61000 -65000 වගේ වෙනකල් තියනවා,ඩොලර් එක වැඩි උන නිසා මෙවගේත් ගණන් වැඩි කරලා

    • @pathumtharidu3696
      @pathumtharidu3696 4 ปีที่แล้ว

      මේකට මේ වගේ ගානක් වියදම් කරන්නේ අපරාදේ.රෙඩ්මි 9 pro එකේ ගාණට් මීට වඩා අඩුයි.පොෆෝමන්ස් එහෙමත් වැඩී ගොඩක්.

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว

      අම්මෝ

  • @raviya3729
    @raviya3729 4 ปีที่แล้ว +1

    100k gahuwa neee...good luck brother!!!

  • @thenature671
    @thenature671 4 ปีที่แล้ว

    Supiri video eka aiya.

  • @sasithabathiya2222
    @sasithabathiya2222 4 ปีที่แล้ว +4

    අයියේ A70 phone එකේ review එකකුත් ඕනේ......මාස තුනක ඉදන් කියන්නේ......

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +2

      මගේ ළඟ device එකක් නැනේ

    • @sasithabathiya2222
      @sasithabathiya2222 4 ปีที่แล้ว

      @@slphotoLK mobile shop එකකින් rent එකටවත් ඉල්ලගන්න බැරි වෙයිද......please පුලුවන් නම් review එකක් ගේන්න

  • @navindukalhara1789
    @navindukalhara1789 ปีที่แล้ว +1

    Aiye me dawas wala 70t aduwen gaming walatai hoda camer ekak thiyana phone eka mkdda kiynnko 🥺

  • @sahanmadusha9475
    @sahanmadusha9475 4 ปีที่แล้ว +4

    A21s hodida

  • @samitha_b
    @samitha_b 3 ปีที่แล้ว

    හැම වෙලේම කියනවනෙ secondary device එකක් විදිහට පවිච්චි කරා කියලා. මොකද්ද ඔයාගෙ primary device එක?

  • @binarifernando4770
    @binarifernando4770 4 ปีที่แล้ว +1

    Patta aiye video aka

  • @mastertechnology4946
    @mastertechnology4946 4 ปีที่แล้ว

    Hoda wagema narakat kiyana eka godak watinwa.ජයවේවා

  • @tharindumalinda5553
    @tharindumalinda5553 4 ปีที่แล้ว

    Mata thiyenne samsung galaxy a51 ekk...meken heavy wada krnna puluwanne...mama dawasata normally paya 20k withr wada gannawa

  • @mudithprabhath144
    @mudithprabhath144 4 ปีที่แล้ว +2

    A51 or nova 7i?

  • @chiranthadarshana9779
    @chiranthadarshana9779 4 ปีที่แล้ว +1

    A51 single sim model 1k enawada..? Dual sim or single sim da dena ganne kohomada ganna kalin.?

  • @reviewneranjan5203
    @reviewneranjan5203 4 ปีที่แล้ว +1

    th-cam.com/video/fnqg4bjGhww/w-d-xo.html ෆෝන් එකේන් කෑමරවේන් recharge කරන හැටි දැනගමු

  • @ashankaveesha5658
    @ashankaveesha5658 3 ปีที่แล้ว

    පෝන් එක කොච්චර වෙලාවක් පවිච්චි කරන්න පුලුවන්ද

  • @dulanka6919
    @dulanka6919 4 ปีที่แล้ว

    Bro..dan meke මිල කියද ...me ගානට yana xiaomi device monada...❤️❤️❤️❤️❤️

  • @jmpahasaradhasarangajayasu8504
    @jmpahasaradhasarangajayasu8504 4 ปีที่แล้ว +9

    පිලිවෙලට වැඩේ කරනවා ❤️ ජය

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +2

      Thanks bro

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 3 ปีที่แล้ว +1

    Super amoled disply ekada
    P oled display ekada ?hodama

  • @sumalirangika3459
    @sumalirangika3459 9 หลายเดือนก่อน

    Meke price eka kohomada 2023 walata

  • @randunusenavirathna3177
    @randunusenavirathna3177 4 ปีที่แล้ว

    Redmi note 8pro d නැත්නම් A51 eke d game & camera වලට හොද එක් කියන්න කො අයියා

  • @රොෂාන්රොෂාන්-ථ9ළ
    @රොෂාන්රොෂාන්-ථ9ළ 4 ปีที่แล้ว +1

    එ අයියෙ vivo v19 vs realme 6 pro පොන් දෙකෙන් මොකද්ද හොදම පොන් එක

  • @brianperera2440
    @brianperera2440 3 ปีที่แล้ว +1

    Bro Galaxy a52 or m51 the hoda

  • @pasandemel950
    @pasandemel950 4 ปีที่แล้ว +2

    M31 & A51 compare karaddi mokkada hodama

  • @manasmohamed2774
    @manasmohamed2774 4 ปีที่แล้ว

    gahanu lamayekta nam rosa paata godak suitable.....un paata witharamane balanne

  • @dmiusic4314
    @dmiusic4314 4 ปีที่แล้ว

    Fingerprint eka sloda ?

  • @zakeemhd
    @zakeemhd 2 ปีที่แล้ว

    2022 t meka hodai da ayye ?

  • @sadunakashbandara544
    @sadunakashbandara544 4 ปีที่แล้ว +6

    මේ කමෙන්ට් දාන්නෙ ඒකෙන් තමා බට් ඕල්වේස් ඔන් ඩිස්ප්ලේ එක නිසා 🔥 පැචස් එයි කියල
    ෆින්ගර් ප්‍රින්ට් slow
    ෆේස් unlock fast
    බැටරි ඩ්‍රේන් වෙනව ගොඩක් අඩුයි

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว

      Always එකෙන් නම් patch එන්න widiyak නැ

    • @samiya99
      @samiya99 4 ปีที่แล้ว

      Ade 4n eka rath wenwda chg kraddi mge tikak.rath wenwa ekta mkda krnna ona

    • @samiya99
      @samiya99 4 ปีที่แล้ว

      @@slphotoLK phone eka chg kraddi rath wenawda

  • @sbsenarathna4210
    @sbsenarathna4210 3 ปีที่แล้ว

    Machan make battery tikak drain wenawa, anith ewa ekka baladdi aran thama sathiyai meka normalda

  • @SupunUjith
    @SupunUjith 4 หลายเดือนก่อน

    2024ta phoneke hodayida...mekata box awe nadda