රනිල්ගේ රැලියට ආපු අයත් ඡන්දෙ දෙන්නෙ මාලිමාවට | Anura Kumara Dissanayake | AKD | NPP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024
  • #anurakumaradissanayake #akd #npp
    anura kumara dissanayake,sri lanka news,akd,anura kumara speeches,අනුර කුමාර දිසානායක,nppsrilanka,anura kumara,anura,akd live,jvp,npp,npp sri lanka,jathika jana balawegaya,npp theme song 2024,malimawa song,janadipathi waranaya 2024,janadipathi waranaya 2024 samikshana,janadipathi waranaya 2024 anawaki,sajith premadasa,ranil wickremesinghe,namal rajapaksa,mahinda rajapaksa,ජනාධිපතිවරණය,presidential election 2024 sri lanka,sjb,sjb live,npo live,unp,pohottuwa

ความคิดเห็น • 297

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +344

    හරියට හරි උන්ගේ අරක්කු බිල උන්ටම කෙලවමු

    • @manudemarmi5760
      @manudemarmi5760 2 หลายเดือนก่อน +4

      🤣😅😆🤗🤭

    • @suranganirosh7637
      @suranganirosh7637 2 หลายเดือนก่อน +4

      👍👍

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน +4

      😂😂😂😂😂එල

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 2 หลายเดือนก่อน +17

      නියම බඩු ටිකක් කාපල්ලා බීපල්ලා උන්ගෙන් අන්න එහෙම මාලිමාවට ජන්දය දීපල්ලා😂

    • @renukakumari5890
      @renukakumari5890 หลายเดือนก่อน +1

      💪😆😆❤

  • @JaniruforGraphics
    @JaniruforGraphics 2 หลายเดือนก่อน +288

    අඩෝ ඒ set ඒක හෙන බුදධිමත් බන්!
    මෙච්චර කල් පාලකයො අපිව රැවැට්ටුවනේ
    දැං අපි රවට්ටනවා උන්ව !

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 หลายเดือนก่อน +4

      නියමයි බ්‍රෝ!"!""""

    • @pasindumayadunna63
      @pasindumayadunna63 หลายเดือนก่อน +4

      Sirawatama ❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +5

      නියමයි දැන් මිනිස්සු. අපි උන්ව රවට්ටමු දැන්.

    • @sankalpagalapitage8779
      @sankalpagalapitage8779 หลายเดือนก่อน +4

      Yako eka ❤ ape eune 😊

    • @santhkumara7414
      @santhkumara7414 หลายเดือนก่อน +3

      බොලාට රවටිටන්න පුඑවන් ලාල්කාන්ත වගේ 2 පංතියේ සිට ගන්ජ ගහපු වුන්ව මතු බුදුවන කෙනෙකු රුවටිමට නොහැකි බව ගංජා ගහන සියඑදෙනා ට මතක් කරමු

  • @ruchira296
    @ruchira296 2 หลายเดือนก่อน +227

    ගන්න තියන ටික අරන් මාලිමාවට ඡන්දේ දෙන්න👍

    • @PrasannaAriyadasa
      @PrasannaAriyadasa หลายเดือนก่อน

      Aaa amada asa😅😅😅😅

    • @Dmjjhhivgkj
      @Dmjjhhivgkj หลายเดือนก่อน

      ​@@PrasannaAriyadasaLonthaya

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx หลายเดือนก่อน

      @@PrasannaAriyadasaow Ai awkda 😂

    • @ruchira296
      @ruchira296 หลายเดือนก่อน

      ​@@PrasannaAriyadasaඑහේම තමා වෙන්නේ😂😹

  • @prasannanuwan9283
    @prasannanuwan9283 หลายเดือนก่อน +86

    දෙන දේවල් ඔක්කොම අරගෙන 21 මාලිමාවට ඡන්දය දෙමු
    ජය වේවා බුද්ධිමත් ජනතාවට

  • @npltoscananihal212
    @npltoscananihal212 2 หลายเดือนก่อน +51

    නියමයි අයියේ ඕන තරම් කාපල්ලා බීපල්ලා චන්දෙ දීපල්ලා මාලිමාවට ..ජය වේවා..

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 2 หลายเดือนก่อน +71

    අපේ ගමේ සෙට් එකක් ඉන්නව කුලියට සජිත්ගෙ රැස්වීම වලට යන.

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 2 หลายเดือนก่อน +55

    නියමායි ඔබලාට ගොඩක් ස්තුතියි .දෙන දෙවල් අරගෙන මාලිමාව ට ජ්න්දෙ දෙන්න .උන් දෙන්නෙ අපෙන් හොරකම් කරපු අපෙ ම සල්ලි . අනිවාර්යයෙන් ම මාලිමාව ට ජ්න්දෙ දෙන්න අපෙ රට වෙනුවෙන් අපි හැමෝම වෙනුවෙන් .මාලිමාව ට ජයවේවා .AKD sir ට ජයවේවා ❤❤❤

  • @wijayaimpex4579
    @wijayaimpex4579 2 หลายเดือนก่อน +60

    හොඳින්ම පේනවා ඌනම් ඇවිත් තියෙන්නේ අරක්කු වලට කෑදරකමට
    බයිට් කකා කතාව

  • @Megatech-sn8yx
    @Megatech-sn8yx 2 หลายเดือนก่อน +56

    අහෝ මොක් පුර නොදුට රනිලා 😂😂😂😂

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 2 หลายเดือนก่อน +69

    අන්න හරි නිකන් දෙන දේවල් ගන්න රැස්වීමටද යන්න ජන්දය දරැවන් ගැන සිතා අනුරට දෙමු ජයවේවා

  • @nuwannelum1639
    @nuwannelum1639 2 หลายเดือนก่อน +44

    21 කවුරුත් කිසිම මත් වෙන දේවල් ගන්න එපා.හොද සිහියෙන් චන්දය දාමු.23 අපි පාටියක් දාලා ජය සමරමු.රටට හතුරු අය මත් ද්‍රව්‍ය 21,22 නොමිලේ දීලා හරි රට අවුල් කරන්න හදයි.අපි එකාවන්ව චන්දය අවසන් වනතුරු අවධියෙන් ඉමු.උත්සව පසුවට කල් දාමු.ලංකාවට ජයවේවා.

  • @neilratnayake4873
    @neilratnayake4873 2 หลายเดือนก่อน +142

    එල අයියා නික0 හම්බෙනඑකේ හොදට ගසල ෆන් එකේ ඉමු. නමුත් 21 දා හොද සිහියෙන් මාලිමාවට කතිරෙ ගහලා 22 සතුටට තව ගසමු. දවස් 7 ක් එක දිගට සමරමු.

    • @wasanthasenarath6729
      @wasanthasenarath6729 2 หลายเดือนก่อน

      @@neilratnayake4873 maalimaava kiyanne GOTA PART NUMBER ONE comming soon be careful

    • @chamindakumara5714
      @chamindakumara5714 หลายเดือนก่อน +6

      සුපිරි පොරවල් ටිකක්. ඔහොම තමයි ඕකුන්ට කරන්න ඕනේ😂😂😂

    • @slcitizen9562
      @slcitizen9562 หลายเดือนก่อน +1

      ​@@wasanthasenarath6729එතකොට රනිල් කොහොමද

    • @samsunguser8378
      @samsunguser8378 หลายเดือนก่อน +4

      Uba ponnayek ban malimawata jaya wewa

    • @soisvejai8771
      @soisvejai8771 หลายเดือนก่อน

      @@wasanthasenarath6729මෙන්න තවත් අතරමං වෙච්ච එකෙක් හොරු පස්සේ ගියාම ඔහොම තමයි- මාලිමාවට ජය

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp 2 หลายเดือนก่อน +114

    අපිත් කිරිබත්ගොඩ ප්‍රසන්න රනවීරගෙ රැලියට ගියා . බස් එකේ 22 යි හිටියේ ආසන 42බට සීට් එකක්. ඒ 22න් 20ක්ම, මාලිමාවට . උන්ගෙ අරක්කු බීලා බත් එකත් කාල බයිට් එකට අරුන් දෙන්නව අරන් එනකල් මැඩෙව්වා

    • @Snehaneha-mr4ep
      @Snehaneha-mr4ep 2 หลายเดือนก่อน +8

      🤣😂🤣😂 නියමයි

    • @Konar-n8l
      @Konar-n8l 2 หลายเดือนก่อน +17

      මමයි තව.යාලූවො3.කුයි.ඔයදෙම.කලා..සහො....හෙටත් යනවා...🥃බඩූ සූවර්..මී ටින්.ඉවර වෙනකක් මෙ පන් එක ගන්නවා...චන්දෙ.👉🧭❌

    • @PrinceKumara-b1l
      @PrinceKumara-b1l 2 หลายเดือนก่อน +7

      😂😂😂 ළුල 🎉

    • @NimaliHemanthi
      @NimaliHemanthi หลายเดือนก่อน +4

      නියමයි 😂😂

    • @banyanbanglow
      @banyanbanglow หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 2 หลายเดือนก่อน +23

    රනියගෙ අරක්කු රනියටම පතබානව 😂

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 หลายเดือนก่อน +19

    ඔබලාට ජය වේවා. ගිය පාර කල මෝඩකම් , ආය කරන්න එපා.

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 2 หลายเดือนก่อน +12

    චන්දෙ දවසෙ 21 උදේ බොන්නැතිව ගිහින් මාලිමාවට චන්දය දාන්න ඇවිත් ගහන්න කරටි කැඩෙන්න එච්චරයි 😂😂😂😂

  • @ManelBannaka
    @ManelBannaka 2 หลายเดือนก่อน +21

    ඒ වුනාට මෙයාලගේ මූනුවල් පෙන්නන එක වැරදියි. මට හිතෙන විදියට.

    • @soisvejai8771
      @soisvejai8771 หลายเดือนก่อน +1

      ඇයි කාට බයේද ? දැන් එහෙම බයවෙන්න දෙයක් නැහැ දැන් බයවෙලා ඉන්නේ රට කාපු හොරු පමණයි

  • @මධුවා
    @මධුවා 2 หลายเดือนก่อน +14

    රනිල් සජීත් දැන් හරිද පුකේ අමාරුව😂😂 ඔය කතාව මාලිමාවෙ රැලියකට ගිය කෙනෙක්ගෙන් අහන්න❤ මාලිමාවෙන් පිට එකෙක් ටවත් දෙන්නෑ කියයි❤

  • @kumarans-s7c
    @kumarans-s7c 2 หลายเดือนก่อน +17

    මේ මනුස්සයෝ මැතිවරණ අල්ලස් එකතු කිරීමට මේ තැන්වල ගැවසුනාට ... චන්දෙ දෙන්නේ.... වෙන්න තියෙන වෙනසට !!!! වැඩියෙන්ම කියවෙන නමක් තමයි .... අනුර නැත්නම් මාලිමාව!

  • @__DIAS__000
    @__DIAS__000 2 หลายเดือนก่อน +30

    නියමයි නියමයි. මෙන්න බුද්ධිමත් මිනිස්සු.
    මාලිමාවට මුළු රටම.
    මාලිමාවට චන්ද කෝටියයි .
    නාකි රනිලට චන්ද බිංදුවයි.
    ගොන් සජියට චන්ද බිංදුවයි.
    මෙයාගේ විතරක් නෙමෙි ගොන් සජියගෙත් කටිටිය මාලිමාවට.
    අපේ යාළුවෙක්ගේ ගෙදර අත් උදවිවට එන අමිමගේ මනුස්සයයි පුතාලා තුන්දෙනයි මෙි වෙනකොට රනිලගේ, සජියගේ මීටින් වලින් රැපියල් ලක්ෂ දෙකක් හොයා. බෝතල් 20 ක් හමිබ වෙලා. දෙන්නෙකුට බොලයක් දෙනවළු. එයාලා බොන්නැති නිසා ඒවා විකුනලා. වෙනම සෙනග ගෙනවට එන එක්කෙනාට 1000 ගානේ දෙනවාළු. මුං රැපවාහිනිවල බොරැවට මහජනතාව පෙන්නන්නේ සෙනග සෙටි කරලා පෙන්නන්නේ. අන්තිමට චන්දේ දෙනකොට මුංට චන්ද නැහැ. 😂😂😂

    • @suranganirosh7637
      @suranganirosh7637 2 หลายเดือนก่อน +3

      Aththama vanna aka.unta ona olu gade pannanna.avata ahuvana harak adui dan

    • @PrasannaAriyadasa
      @PrasannaAriyadasa หลายเดือนก่อน

      Jeppo පණුවන් paraday

    • @asankasobodhi3109
      @asankasobodhi3109 หลายเดือนก่อน

      @@PrasannaAriyadasa sajithge gu rahaida

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 หลายเดือนก่อน +11

    හරියට මාරි මචංලා😂 දෙන ඒවා ගන්ඩ ඕනේ මොකද අපේම බදු මුදල් ඔය මාලිමාවට කෝටියක් දීපල්ලා චන්දේ මහජනතාව ඒ අපේ අනාගත දරුවෝ වෙනුවෙන්

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 หลายเดือนก่อน +2

    මිනිස්සු දේශපාලකයින් රවටමින් සිටී මෙපමණ කාලයක් මිනිස්සු නෙ රැවටුවේ

  • @linabas9007
    @linabas9007 หลายเดือนก่อน +1

    Maru wade 😂😂😂

  • @FireLEOEDITS
    @FireLEOEDITS 2 หลายเดือนก่อน +14

    උන් දෙන්නෙ අපේම සල්ලි එවා ඇරන් මාලිමාවට ඡන්දය දෙන්න ඔයාලා බුද්ධිමත් වන්න

  • @mostalk9677
    @mostalk9677 2 หลายเดือนก่อน +9

    මගේ අරක්කු මටම ගහනව කියන්නෙ ඕකට තමයි

  • @KumariKumari-wj3wd
    @KumariKumari-wj3wd 2 หลายเดือนก่อน +4

    ඒක මරු සතුටුයි සතුටුයි ❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 หลายเดือนก่อน +18

    නෑ නෑ හරි හරි ඔබලා ඒ කියන කතාව ඇත්ත දෙනා සල්ලි ගන්න දෙනවා කන්ඩකන්ඩ බෝතලයක් දුන්නොත් ඒකත් ගන්න මාලිමාවට ඡන්දෙ දෙන්නා

    • @ranjithwijethilake1669
      @ranjithwijethilake1669 หลายเดือนก่อน

      මාලිමාවෙන් හැර වෙන කාගෙන්ද ගoජා ගන්න පුලුවන්

  • @SumithMp
    @SumithMp 2 หลายเดือนก่อน +19

    ඕකනේ මම කියුවේ හතේ හත වැදි ඉන්න අපි පොඩි ජොලියක් ගන්න ගියාට .අපේ චන්දය මාලිමාවට අරක්කු ටිකක් බීපු කාලයක් මතක නැතුව හිටියේ උබල නිකන් කලබල වෙනව නේ

  • @mohammedansar8718
    @mohammedansar8718 หลายเดือนก่อน +6

    දැන් නම් බෑ වගේ ශ්‍රීලංකා
    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha หลายเดือนก่อน

    සුපර්. සුපර් සහෝ...අරුන් මොනව.හරි බෙද්නවනම්. .ඒවත්...ගන්න

  • @rohankotelawala7080
    @rohankotelawala7080 2 หลายเดือนก่อน +9

    නියමයි නියමයි අපේ මිනිස්සුන්ට දැන් හෝදටම තේරෙනවා ,පට්ටම හොරු ටික පන්නමු අන්තිම චන්ස් එක ,මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට ,

  • @ChapaAmarasinghe
    @ChapaAmarasinghe หลายเดือนก่อน

    ජයවේවා❤

  • @nadeesha5790
    @nadeesha5790 2 หลายเดือนก่อน +6

    Niyamai .😂😂😂

  • @amilahemajith9275
    @amilahemajith9275 2 หลายเดือนก่อน +2

    ජයවෙවා සහොදරයා

  • @slnjoy
    @slnjoy หลายเดือนก่อน

    හරියට හරි ......🙏

  • @sankabuddik8108
    @sankabuddik8108 2 หลายเดือนก่อน +7

    නියමයි එකේ ම මාලිමාව❤❤❤

  • @kumarihmakherath5694
    @kumarihmakherath5694 หลายเดือนก่อน +2

    හරියට මම වගෙ අදත් මම ගියා රනිලගෙ රැස්විිමට ,5000 ත් අරන් ගෙදර ආවෙිි 🤣🤣🤣

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා අපේ බුද්දිමත් ජනතාවට ජයවේවා මාලිමාවට කෝටියක් ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @chandimanarasinghe3407
    @chandimanarasinghe3407 หลายเดือนก่อน

    අම්මෝ....... සුපිරි ම

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 หลายเดือนก่อน +5

    හරියට හරි අන්න ඒව තමයි කරන්ඩ ඕනේ. උන් දෙන ඒවා ගන්න ඕනේ කන්ඩ ඕනේ බොන්න ඕනේ මොකද ඕවා මහජනතාවගේම සල්ලි ඊට පස්සේ ඔබලගේ වටිනා ඡන්දය මාලිමාවට දෙන්න එය ඔබලගේ දරුවෝ වෙනුවෙන්

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 2 หลายเดือนก่อน +1

    නියමයි❤

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr หลายเดือนก่อน +1

    නියමය් මල්ලි ...🌷🌷🌷🌷🌷🌷🌷

  • @KalharaYaparathna
    @KalharaYaparathna 2 หลายเดือนก่อน +6

    Jaya wewa!

  • @ANM-26-u8u
    @ANM-26-u8u 2 หลายเดือนก่อน +10

    😂😂රෙදි ඉල්ලෙනෙ ඉතින්

  • @nuwanmadusanka398
    @nuwanmadusanka398 หลายเดือนก่อน

    ඇත්ත කතාව

  • @-sandaru.
    @-sandaru. 2 หลายเดือนก่อน +9

    ❤❤❤

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 2 หลายเดือนก่อน +3

    නියමයි , මාලිමාවට ජයවේවා . ගොඩක් ආදරේ . ❤❤❤❤❤❤❤

  • @VajiraTharanga-c6d
    @VajiraTharanga-c6d 2 หลายเดือนก่อน +6

    නියමයි ඔකතාමාවෙන්නඔිනේ

  • @sathsaranielectronic4432
    @sathsaranielectronic4432 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤hode

  • @sriyasrimali4400
    @sriyasrimali4400 2 หลายเดือนก่อน +4

    නියමයා සහොදර යා..තව සජියගෙ රැලියකට දෙකකට ගිහින් දෙන දෙයක් අරං මාලිමාව ට කතිරේ ගහන්න

  • @gayanchamika2496
    @gayanchamika2496 2 หลายเดือนก่อน +3

    ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියල කපනව. සුපිරියි

  • @chamindakumara5714
    @chamindakumara5714 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @charananelliwala
    @charananelliwala หลายเดือนก่อน

    මෙදා පාර ජනතාව බුද්ධ්මත්

  • @bvadanarathne
    @bvadanarathne หลายเดือนก่อน +1

    පඋ අමාරු වෙලාවෙ මිනිස්සු,කියක්හරි හොයා,ගන්න රැස්වීම් වලට ගිහිල්ලා ඒත් අපි බැලුවා අහුවොතිත්,කියන්නෙ මලිමාවට ඡන්දෙ දෙන්නේ,,කයලා

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 หลายเดือนก่อน

    හරියට හරි ජයෙන් ජයම වේවා

  • @S.I.widanapathirana
    @S.I.widanapathirana หลายเดือนก่อน

    සුපිරි ..😂😂😂😂මාලිමාවෙ අපි❤

  • @NimaliHemanthi
    @NimaliHemanthi หลายเดือนก่อน +2

    පට්ට වැඩේ උන්ගෙන් කාලා උන්ගෙම්ම බීලා කතිරෙ ගහපල්ලා මාලිමාවට 😂😂😂😂

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha หลายเดือนก่อน

    අහපු ලස්සනම කතාව

  • @manelamarasekara5929
    @manelamarasekara5929 หลายเดือนก่อน

    බුදුසරණයි සියලු දෙනාට මාලිමාවට ජයවෙිවා

  • @kassa214
    @kassa214 2 หลายเดือนก่อน +4

    ඔය කිව්ව කතාව හරි. රනිල්ගෙ රැස්වීම්වලට මිනිස්සු යන්නෙ මේ මොහොතේ ජනාධිපති නාකියා නිසා. උගෙන් තමන්ගේ වැඩේ කර ගන්න. මිනිස්සු ඡන්දය දෙන්නේ මාලිමාවට

  • @dikwellagunawardene1315
    @dikwellagunawardene1315 2 หลายเดือนก่อน +4

    එක දවසකට රනිල්ගේ බෙනියම් අදගෙන ඒ රෙස්වීමට යනවා අනික් දවශට සජිත්ගේ බෙනියම ගහගෙන ඒ රෙස්වීමට යනවා.රස්සා නෙති උන්ට හොදයිසල්ලි දෙනවානම් කන්න දෙනවානම් බස් පහසුකම් දනවානම් කාපන්ලා බීපල්ලා චන්දේ දෙනකොට හොර නඩය එලවලා දාන්න මාලිමාවට චන්දේ දෙන්න.

  • @damithwarnakulasooriya6666
    @damithwarnakulasooriya6666 2 หลายเดือนก่อน +6

    Malimawata jaya wewa

  • @saralaliyanage6309
    @saralaliyanage6309 2 หลายเดือนก่อน +2

    Wow, Excellent. We are ready. They can't make us fool. We are with NNP.

  • @dikwellagunawardene1315
    @dikwellagunawardene1315 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ මාලිමාව

  • @emaawijesekara
    @emaawijesekara หลายเดือนก่อน +1

    අනුර🎉🎉❤❤🎉🎉❤❤

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i หลายเดือนก่อน

    වෙරි ගුඩ් ජය මාලිමාවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ජය ජනතාව ට

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය

  • @rohan452
    @rohan452 2 หลายเดือนก่อน +3

    අඩො සුපිරි ආතල් එකක්නෙ 😂😂 ආතල් ලන්තය..😂

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 หลายเดือนก่อน +1

    😂😂😂 Niyamai. Jayaweewa

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj หลายเดือนก่อน

    Supiri ❤️

  • @SheneshOmelya
    @SheneshOmelya หลายเดือนก่อน

    ela.. supiri

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 หลายเดือนก่อน

    Supiri

  • @DineshKumara-k9d
    @DineshKumara-k9d 2 หลายเดือนก่อน +4

    Elakirine niyamai malimawata jaya wewa

  • @KalharaYaparathna
    @KalharaYaparathna 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤😊

  • @sadunsuranga9077
    @sadunsuranga9077 หลายเดือนก่อน

    ඒක ඇත්ත බං ..

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 2 หลายเดือนก่อน +2

    You are great people, 💗

  • @bandararathnayake575
    @bandararathnayake575 2 หลายเดือนก่อน +1

    එල

  • @KanthiAbeysinghe-pr1gw
    @KanthiAbeysinghe-pr1gw หลายเดือนก่อน +2

    හම්බන්තොට malimawata ජය වේවා .එහෙම තමයි වෙන්නෙ ඕනෑ .

  • @LalithPerera-x9l
    @LalithPerera-x9l 2 หลายเดือนก่อน +2

    රනිල් වික්‍රමසිංහ ඹයට ප්‍රතිචාර දැක්කද දැන් රටම අනුරටයි.මලිමාවට කොටියයි

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g หลายเดือนก่อน

    👍👍👍👍රටට ජයවේවා

  • @naththarsi5251
    @naththarsi5251 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා

  • @devikanilanthi2938
    @devikanilanthi2938 2 หลายเดือนก่อน +3

    උන්ගේ නයිඋන්වමකයි 😆😆😆😆

  • @awjayantha9729
    @awjayantha9729 หลายเดือนก่อน

    රනිල් සියට සුබ දායක විවෙකයක් අහො සියට නිවන් සිවය!

  • @darmadarma3083
    @darmadarma3083 หลายเดือนก่อน

    Niyamai npp Jayaveva 🧭🧭🧭🧭🧭❌❌❌❌❌👍👍👍👍👍

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 หลายเดือนก่อน +3

    මේ යන විදියට රනිල් ගෙ අාර්යාවත් මාලිමාවට කතිරෙ ගහන සයිස් ඵකක් තියෙන්නෙ.

  • @pereraleela6890
    @pereraleela6890 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤.

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 หลายเดือนก่อน

    Niyamai sahodaraya. Denna Malimavata ❤

  • @AsokaKarunathilake
    @AsokaKarunathilake หลายเดือนก่อน

    මාලිමාවට ජය නියතය් රටටත් අනුරටත් තුනුරුවන්ගෙම සරනය්

  • @ranjiththrimawithana8371
    @ranjiththrimawithana8371 หลายเดือนก่อน

    දෙන දෙයක් ගන්න මොකද මේ අපේ බදු මුදල් බෙදන්නේ.21 දාට නිවැරදි තීරණය අරගෙන මාලීමාවට ඡන්දය දෙන්න.ජය වේවා ❤❤

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 หลายเดือนก่อน

    AkD 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @mrsing5685
    @mrsing5685 หลายเดือนก่อน +1

    Ado ea set ekata ape pranamaya😂😂😂😂

  • @Jehanperera-c7y
    @Jehanperera-c7y หลายเดือนก่อน

    thiththa aththa ❤❤❤❤

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr หลายเดือนก่อน

    හොඳටම බීල

  • @sumithbandara810
    @sumithbandara810 หลายเดือนก่อน +1

    Anna ehema manussayoth onee

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 หลายเดือนก่อน

    දෙන දේවල් සේරම අරගෙන මලිමාවට චන්දෙ දිපලා මලිමාවට ජයවේවා

  • @RoshanFdo-r2z
    @RoshanFdo-r2z หลายเดือนก่อน +1

    නිදහසට තව සතියයි…

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 หลายเดือนก่อน +2

    මේ රටට සෙතක් වෙන්න නම් මාලිමාවට චන්දය දෙන්න

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige 2 หลายเดือนก่อน +1

    Malimawata jayawewa

  • @thusira55kumara7
    @thusira55kumara7 หลายเดือนก่อน

    ඒක ඇත්ත මේකල කන්නින්ට අයෙත් පොලිම්වල මැරෙන්න අස හිතිලා ඇති😂😂😂

  • @kasunramesh9426
    @kasunramesh9426 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤