#sltoday

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 122

  • @100bimal
    @100bimal 3 ปีที่แล้ว +1

    Yes one of the best speakers
    I don’t regret buying this
    I guess no one will

    • @100bimal
      @100bimal 3 ปีที่แล้ว +1

      But I recommend
      Buy it with a reliable warranty
      Because I bought it from abans
      After about 2weeks it didn’t work, but I was given a brand new replacement

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      of cause... you should concern about the warranty

    • @sinhalaandtamilwithavishka
      @sinhalaandtamilwithavishka 3 ปีที่แล้ว

      අම්මට හුඩු මේල හරි නැද්ද මන් අබාන්ස් එකෙන් මේක ඕඩඑ කරානේ..🥺

  • @දේශාටන
    @දේශාටන ปีที่แล้ว

    ස්තුතියි, මල්ලි,............!!!

  • @wasanthakumara-f6r
    @wasanthakumara-f6r 3 หลายเดือนก่อน +1

    Jbl partybox 100 Price

    • @SLtodaynow
      @SLtodaynow  3 หลายเดือนก่อน

      Search on web pls

  • @Prasad_Kapukotuwa
    @Prasad_Kapukotuwa 4 ปีที่แล้ว +2

    Well done !!

  • @hewagesuranga8167
    @hewagesuranga8167 2 ปีที่แล้ว +1

    Original jbl ekak hoyanne danaganna komada

    • @SLtodaynow
      @SLtodaynow  2 ปีที่แล้ว +1

      Serial number එක jbl site එකේ දැම්මම product එක පෙන්නන්න ඕන

  • @lakshithanalinvijethungha3069
    @lakshithanalinvijethungha3069 3 ปีที่แล้ว +1

    මේක නිෂ්පාදන rata කොහෙද

  • @amalbuddika1444
    @amalbuddika1444 2 ปีที่แล้ว

    Meke output power akk kiyada

  • @anjulahimantha-xu2gc
    @anjulahimantha-xu2gc ปีที่แล้ว +1

    ගනන් කොහෙමද

    • @SLtodaynow
      @SLtodaynow  ปีที่แล้ว

      SL phones
      0777403203

  • @ruwanwasanth8099
    @ruwanwasanth8099 4 ปีที่แล้ว +2

    Wow 😍

  • @dinethfernando8175
    @dinethfernando8175 3 ปีที่แล้ว +1

    Oya jbl ekata jbl watcheka ennadda

  • @Sagasproduction
    @Sagasproduction 3 ปีที่แล้ว +1

    Track ekanam maru

  • @deneth9202
    @deneth9202 2 ปีที่แล้ว +1

    Price

    • @SLtodaynow
      @SLtodaynow  ปีที่แล้ว

      SL phones
      0777403203

  • @sanithustiktokcollection8547
    @sanithustiktokcollection8547 3 ปีที่แล้ว +1

    Thanks bro

  • @lakshithanalinvijethungha3069
    @lakshithanalinvijethungha3069 3 ปีที่แล้ว +2

    Meke bass එහෙම කොහොමද .... කොච්චර විතර දුරකට ahenawada...

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว +1

      කිසි අවුලක් නෑ...මීටර් 20ක් විතර හොඳට බේස් ඇහෙනවා

  • @wasanthakumara-f6r
    @wasanthakumara-f6r 3 หลายเดือนก่อน +1

    100 eka keevak witara wenawada

    • @SLtodaynow
      @SLtodaynow  3 หลายเดือนก่อน +1

      Search on web pls

  • @octapadjani8558
    @octapadjani8558 3 ปีที่แล้ว +1

    okta pad kant karanna pulu vanda

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      Aux in ekak තියෙන්නේ

  • @nirajjoshap2835
    @nirajjoshap2835 3 ปีที่แล้ว +1

    100 eke උස කියද.

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว +1

      අඩි 2ක් වගේ

  • @shanaka7861
    @shanaka7861 2 ปีที่แล้ว +1

    100 vs 110 වෙනස මොකක්ද?

    • @SLtodaynow
      @SLtodaynow  2 ปีที่แล้ว

      ලුක් එක, ලයිට් සිස්ටම් එක, ෆෝන් ඇප් එකක් එනවා110 එකට. 110 එකේ සවුන්ඩ් ටිකක් වැඩියි

    • @shanaka7861
      @shanaka7861 2 ปีที่แล้ว

      @@SLtodaynow thank you so much.. 100 මිල වැඩි 110 ට වඩා...

  • @simplethingsbeauty
    @simplethingsbeauty 3 ปีที่แล้ว +1

    Karaoke පුලුවන්ද? (Bluetooth+mic @same time)

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว +1

      අනිවා. කැරොකී වලටම කියාපු භාණ්ඩයක්

    • @deneth9202
      @deneth9202 2 ปีที่แล้ว

      Price

  • @SLdilavideo
    @SLdilavideo 2 ปีที่แล้ว +1

    👈👈please ayye mata suport ekak one
    comunity post ekak dala denna 🙏🙏

  • @krishanidunil2868
    @krishanidunil2868 3 ปีที่แล้ว +1

    Micser ekk join karanna puluwand

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      3.5 Aux in ekak thiyenawa

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +2

    මාත් පාවිච්චි කරනවා මේක 1000 eka supiri m

  • @sinhalaandtamilwithavishka
    @sinhalaandtamilwithavishka 3 ปีที่แล้ว +1

    පිටරට විඩියෝ වල චාර්ජ්න්කේබල් 3 පෙන්නවා මන් දැන් අබාන්ස් එකෙන් පර්චර්ස් කරලා තියෙන්නෙ මේක ගන්න, කේබල් 3ක් ඒවිද

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      සමහර regions වලට එනවා, එකේ අවුලක් නෑ. product එකේ serial number එක jbl site එකේ register කරන්න පුළුවන් නම් original

    • @sinhalaandtamilwithavishka
      @sinhalaandtamilwithavishka 3 ปีที่แล้ว +1

      මන් අද ගත්තා කොහොමද ඒක කරන්නේ

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      @@sinhalaandtamilwithavishka jbl.com එකට ගිහින් login account එකක් හදලා register වෙලා , my devices add කරන්න තැනක් ඇති. එතැනට serial number eka දාන්න. original නම් serial eka දැම්මාම device eka පෙන්නනවා

  • @sanmiduperera7362
    @sanmiduperera7362 3 ปีที่แล้ว +2

    Aiye mekata radio wada d?

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว +1

      රේඩියෝ එකක් නම් මේකේ නෑ.. ඔයාට line in එකක් ගහන්න පුළුවන්

  • @sanithustiktokcollection8547
    @sanithustiktokcollection8547 4 ปีที่แล้ว +1

    Aiye aux eken thava speaker add karanna pillow a nda

    • @SLtodaynow
      @SLtodaynow  4 ปีที่แล้ว +1

      aux in ekak thiyenne... oya gawa thawa partybox 100 ekak thiyanawanam speakers deka Bluetooth walin ekata connect karanna puluvan

    • @sanithustiktokcollection8547
      @sanithustiktokcollection8547 4 ปีที่แล้ว

      මට ඕනේ මගේ wired, speakers aux in එකට connect කරන්න පුළුවන් ද

  • @manjithaharris6277
    @manjithaharris6277 3 ปีที่แล้ว +1

    Serial no eka na kiyanne eka original nemeida? Plz tell

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      ඔව්...අනිවා සීරියල් නම්බර් එකක් එන්න ඕන. ඒ නම්බර් එක දාලා jbl සයිට් එකේ ඔයාගේ ස්පීකර් එක රෙජිස්ටර් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක කොපියක්.

    • @manjithaharris6277
      @manjithaharris6277 3 ปีที่แล้ว

      Serial no eka thiyala galawapu para thiyenawa. Shop eken qwe honkon walin eddi serial galawala ewanawa kiyala.

  • @_.momma._00x
    @_.momma._00x 4 ปีที่แล้ว +1

    Jbl partybox 300 price?

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      ප්‍රයිස් නම් මම හරියටම update නැ.. daraz වගේ සයිට් එකක බලන්න

  • @hasithasudasinghe7207
    @hasithasudasinghe7207 3 ปีที่แล้ว +1

    Usb songs play kranne kohomda?

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      පෙන් එක ප්ලග් කරාම ඔටෝ ප්ලේ වෙනව

  • @sarangakarunarathne7706
    @sarangakarunarathne7706 3 ปีที่แล้ว +1

    Mama jbl partybox 100 ekak gatta. 10days back sl phone eken gatte. Mama yesterday songs tikak ahala party box eka off kala. Tika welawakin on button red wela off wen nathuwa digatama thiyamawa. Dan on wnneth na off wenneth namukuth respond ekak na. Partybox box eke charge ekath hodata thibba. Charge eka thibbath main current plug karala thamai play kale. Mehema wenne ai. Man monawada karanna one. Pls help me.

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      ඔයාට ඊයේ call කරේ නැද්ද

    • @sarangakarunarathne7706
      @sarangakarunarathne7706 3 ปีที่แล้ว +1

      Now its ok. Sl phone kathakala. Eke red button error kiyala deyak wenne. System eka struk wenawa current awl wage deyak unahama. Reset karanna on button ekai, + key ekai 20 seconds press karapuwahama hariyanawa. Thanks for your convenience

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว +1

      @@sarangakarunarathne7706 eyala matath kiwwa oyage problem eka gena. ekai mama ahuwe eyela oyata katha karada kiyala. elaz , dan hari ne.... ☺☺☺

  • @lahirulak6226
    @lahirulak6226 3 ปีที่แล้ว +1

    Original kohenda ganna thiyenne

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      Please contact Sl phones
      0777403203

    • @judejanam7242
      @judejanam7242 10 หลายเดือนก่อน

      Mila kiyada

  • @imeshuthsara9533
    @imeshuthsara9533 3 ปีที่แล้ว +1

    oke app eka gana review ekak one

  • @maheshdisanayaka536
    @maheshdisanayaka536 ปีที่แล้ว +1

    110 neweida me

    • @SLtodaynow
      @SLtodaynow  ปีที่แล้ว

      මේක 100 එක

  • @82chinthaka
    @82chinthaka 3 ปีที่แล้ว +1

    100 eka keeyak witara wenawada?

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      SL PHONES 0777403203

  • @sanjeewagomes7503
    @sanjeewagomes7503 4 ปีที่แล้ว +1

    Where to by this ..please

    • @SLtodaynow
      @SLtodaynow  4 ปีที่แล้ว +1

      Please contact Sl phones
      0777403203

    • @sanjeewagomes7503
      @sanjeewagomes7503 4 ปีที่แล้ว

      Thanks a lot... hope they have original
      Abans also selling the same product..

  • @yasirudharmasiri2930
    @yasirudharmasiri2930 3 ปีที่แล้ว +1

    310 kiyala ekak thiyenawa neh
    Eke price eka kohoma weida lankawe?

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว +1

      අබාන්ස් එකෙන් ගෙනාවා කියලා ආරංචියක් ආවා. ගාන නම් බැලුවේ නෑ. අබාන්ස් කතා කරලා බලන්න පොඩ්ඩක්

    • @isuruihalawannige286
      @isuruihalawannige286 3 ปีที่แล้ว +1

      310 eka 130000 wenawa...abance eke stock nehe me dawas wala

  • @ksppereraagn
    @ksppereraagn 3 ปีที่แล้ว

    Fack හදුනගන්න ක්‍රමයක් තියනවද

  • @onelyashinybow
    @onelyashinybow 3 ปีที่แล้ว

    Meke sindu skip kranna ba neda??

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      Pen එකක් ගැහුවම බෑ.
      Bluetooth යූස් කරන්න ෆෝන් එකෙන්

  • @kushankavin7030
    @kushankavin7030 3 ปีที่แล้ว +1

    4.15 පස්සේ voice නෑ....

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว +2

      මුල්ම වීඩියෝ නේ... පොඩි අවුලක් තියෙනවා තමයි ... සොරි

    • @kushankavin7030
      @kushankavin7030 3 ปีที่แล้ว +1

      @@SLtodaynow අද එකක් ගත්තා බ්‍රෝ. 😍

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      @@kushankavin7030 ශා මරු අවුරුද්ද සිංදුවෙන්ම ගෙවමු.....

    • @sinhalaandtamilwithavishka
      @sinhalaandtamilwithavishka 3 ปีที่แล้ว

      @@kushankavin7030 හොදයි ද කොහෙන්ද ගත්තෙ

  • @DilshanKarunaratne
    @DilshanKarunaratne 4 ปีที่แล้ว +2

    මමත් පාවිච්චි කරනවා මේක🎶🔊👍🏻

    • @SLtodaynow
      @SLtodaynow  4 ปีที่แล้ว +1

      නියම භාණ්ඩයක් නේ

    • @nirajjoshap2835
      @nirajjoshap2835 3 ปีที่แล้ว +1

      100 එකද.

    • @nadunnimna7983
      @nadunnimna7983 3 ปีที่แล้ว +1

      Bro ... sound patta quality d ? Me ganata worth d?

    • @DilshanKarunaratne
      @DilshanKarunaratne 3 ปีที่แล้ว +2

      @@nadunnimna7983 ඔව් මම ගන්නකොට 72ක් උනා දැන් ඊට වඩා ගණන් වැඩි වෙලා

    • @DilshanKarunaratne
      @DilshanKarunaratne 3 ปีที่แล้ว

      @@nirajjoshap2835 බලන්න මගේ චැනල් එකේ මම 50 volume එකේ දාලා තියෙන්නේ

  • @uj3997
    @uj3997 3 ปีที่แล้ว +1

    Wireless mic use karanna puluwanda

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      මමත් wireless mic යූස් කරන්නේ.. හැබැයි වෙනම ගන්න ඕන..
      මේ speaker එකේ wireless receiver එකක් නම් නෑ..
      Ebay වගේ site එකකින් ගෙන්න ගන්න පුළුවන් . රු 3000ක් වගේ වෙන්නේ

  • @amithami8147
    @amithami8147 ปีที่แล้ว

    JBL Encore gennako

    • @SLtodaynow
      @SLtodaynow  ปีที่แล้ว

      එළස්. කරන්න කියලා හිතන් ඉඳලා කෝම හරි කෙරුනේ නෑ. හරි බලමු . ෆුල් ට්‍රයි එකක් දෙන්නම්

  • @ranilranil5994
    @ranilranil5994 ปีที่แล้ว

    👍👍👍👍

  • @nirajjoshap2835
    @nirajjoshap2835 3 ปีที่แล้ว +1

    300 එක කියක් වේනවද ලංකාවේ .

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว +1

      දැනට මාස කීපයකට කලින් නම් 78 ක් 80 ක් අතර වගේ තිබ්බේ

  • @gihansandeepa6670
    @gihansandeepa6670 3 ปีที่แล้ว +2

    මෙකෙ price කොහොමද

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว +1

      SL PHONES 0777403203

  • @rohithasilva1825
    @rohithasilva1825 3 ปีที่แล้ว +1

    Kiyana melo deyak ahenna

  • @khamajaberathne6912
    @khamajaberathne6912 3 ปีที่แล้ว

    prices

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් 74ක් වගේ

  • @thusharamotors4862
    @thusharamotors4862 3 ปีที่แล้ว +1

    Aiye maka changing da

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      චාර්ජ් කරලා පැය 6ක් 7ක් යූස් කරන්න පුළුවන්

  • @kasunsandaru8225
    @kasunsandaru8225 3 ปีที่แล้ว

    Bass kohomada aiye

    • @SLtodaynow
      @SLtodaynow  3 ปีที่แล้ว

      නියමෙටම තියෙනවා . Bass boost කියලා වෙනම option එකකුත් තියෙනවා .

    • @kasunsandaru8225
      @kasunsandaru8225 3 ปีที่แล้ว

      Battery life eka kohomada 12 ma ba neda aiye

  • @judejanam7242
    @judejanam7242 10 หลายเดือนก่อน

    Th

  • @thamaransikaushalya819
    @thamaransikaushalya819 3 ปีที่แล้ว

    මිල කියන්න

  • @ravindufernando7672
    @ravindufernando7672 2 ปีที่แล้ว +1

    100 ekata comment 100

  • @100bimal
    @100bimal 3 ปีที่แล้ว +1

    Bu

  • @rasikasamanthi1784
    @rasikasamanthi1784 ปีที่แล้ว +1

    Price

    • @SLtodaynow
      @SLtodaynow  ปีที่แล้ว

      ගූගල් සර්ච් කරලා ප්‍රයිස් බලන්න. මොකද මේවයේ ගනන් දවසින් දවස වෙනස් වෙනවා

  • @malakalakshan9600
    @malakalakshan9600 2 ปีที่แล้ว

    price