ජනපති අනුර කුමාර දිසානායක රටට මොකද වෙන්නේ ? 64-04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025

ความคิดเห็น • 69

  • @AveterAveter
    @AveterAveter 9 วันที่ผ่านมา +1

    ඔබ තුමා තරම්ම මේ අපේ ඉතිහාසයට අදරේ කරන ඉගන ගන්න දරුවෙකුට හෝ කීහිප දෙනෙකුට ඔබේ දැනුම ලබාදෙන්න පතිආරච්චි මහත්මයෝ.ඒහෙම උනොත් අපේදේ කවද හරි එලියට ගේන්න පුලුවන් වෙයි.❤❤❤

  • @SamanthaPathirana-yx4md
    @SamanthaPathirana-yx4md 10 วันที่ผ่านมา +3

    නිරෝගිමත් වේවා! දීර්ඝායුෂ වේවා!❤

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 9 วันที่ผ่านมา +1

    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි

  • @NishanIP-ko5uh
    @NishanIP-ko5uh 7 วันที่ผ่านมา

    ඔබතුමන්ට දීර්ඝායුශ.....

  • @YasithAgalakumbura
    @YasithAgalakumbura 9 วันที่ผ่านมา +2

    මෙතුමාගේ දැනුමට වටිනාකමක් නොදීමත් මෙතුමාගේ වැඩක් නොගැනීම අප ලද අභාග්‍යයකි. නිදුක් නීරෝගි සම්පන්න වේවා ❤🙏

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 9 วันที่ผ่านมา

      Mahhara,,budunwahansa,,haremaga,,keyadelah,,,aparata,,pahara,,haha,,halagaheya,,vekurhekaranawa,,mawapelebada,,vehveya,,danumak,,ahe,,,jayarahna,,mahaha,,kunukudatada,,aha,,gaheyak,,abagya

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 9 วันที่ผ่านมา

      Maamana,,palakayo,,akka,,sageve,,sowadayak,,paheraga,,mahaha,,samagen,,pawahwamu

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 10 วันที่ผ่านมา +6

    ඔබතුමාගේ දැණුම සහ හැකියාව මේ රට ප්‍රයෝජනයට නොගැනීම රටට අති විශාල අභාග්‍යයකි.

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 10 วันที่ผ่านมา +2

    🌹🌹🌹🙏🙏🙏 ජයවෙවා දිර්ඝායු වේවා ඇදුරාණනි🙏🙏🙏

  • @h.gsrideva7179
    @h.gsrideva7179 8 วันที่ผ่านมา +1

    ඔබතුමාට යහපතක්ම වේවා .

  • @dihandesilva2233
    @dihandesilva2233 10 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ජයවේවා නිරෝගී අනාගතයක් පතමි

  • @janithaupendra7138
    @janithaupendra7138 10 วันที่ผ่านมา +10

    රාජ් සෝම්දේව කියන්නෙ පිස්සෙක්, නුවන් ජූඩ්ගෙ job එක තමයි පිස්සව පිස්සෙක් විදිහට තියාගෙන ඉන්න එක. මරු ඩබල

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 10 วันที่ผ่านมา +2

      Raj jude නම් දෙක සිංහල ද?

    • @nscreative5930
      @nscreative5930 10 วันที่ผ่านมา

      ​​@@ZxZx-ih3nlඅන්‍යාගමිකයන් ට බුදු දහමේ වටිනාකමක් තියේද මිත්‍යා දුශ්ටිකයෝ😂 පේන්න බැරි පරයො දෙන්නෙක්

    • @senawirathna6147
      @senawirathna6147 10 วันที่ผ่านมา

      දෙකම පල්...වෙලා තියෙන්නෙ..😂​@@ZxZx-ih3nl

  • @laalithasanjeewa2237
    @laalithasanjeewa2237 10 วันที่ผ่านมา +3

    අපේ රටේ ගොඩක් මිනිස්සු ඉංග්‍රීසි බෞද්ධයො බොහොම ටික දෙනයි හෙල බෞද්ධයො ඉන්නෙ ඉතින් මේ ඉතිහාසය කොතෙක් වටහා දෙන්න ගියත් එයින් ප්‍රතිඵල නැත්තෙ

  • @shandrikasriyani101
    @shandrikasriyani101 9 วันที่ผ่านมา

    මම කියන්නේ ඔඛතුමා ගයාන් සදකැලුමි මහතා රාජ්‌ සොමදේව මහතා ඇතුළු සියලු දෙනා එකතු විය යුතුයි සත්‍ය හෙළයේ ගාමිඛිරත්වය ඛඛලවන්ට ජයවේවා

  • @dilanchathuranga7082
    @dilanchathuranga7082 10 วันที่ผ่านมา +1

    ජය වේවා ඔබ තුමන්ට.. ❤

  • @Helaithihasaya
    @Helaithihasaya 10 วันที่ผ่านมา +5

    ඔබතුමාට පිස්සු කියන එව්න්ට පිස්සු එකයි ප්‍රශ්නේ

  • @SooriyabandageDamayanthi
    @SooriyabandageDamayanthi 10 วันที่ผ่านมา +1

    Hary apuruy pathira arachi guruthumani apita hary adambaray obathumagena.theruwan saranay dewpihitay!!!! Deegau wewa.

  • @samankumara1181
    @samankumara1181 10 วันที่ผ่านมา +1

    සම්බුද්ධ සාසනය රකින්නට ඔන

  • @малинкидом
    @малинкидом 8 วันที่ผ่านมา +1

    අර දෙන්නා කියන පච මිනිස්සු තවමත් අහනවා පව් 😂😂😂

  • @S.I.K-A4T
    @S.I.K-A4T 10 วันที่ผ่านมา +4

    ඔබතුමාට පිස්සු කියන මිනිස්සුන්ගේ ඔලුවේ අමාරුවක්....අපේ ඉතහාසය යටගහන්න තියන උවමනාවට තමයි ඔබතුමාට පිස්සු කියන්නේ

    • @senawirathna6147
      @senawirathna6147 10 วันที่ผ่านมา

      උන්ට පිස්සු ඒකයි...😂

  • @terancenandikawas7243
    @terancenandikawas7243 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shriyanirupasinghe
    @shriyanirupasinghe 10 วันที่ผ่านมา +1

    Pathira arachi Mathi thumani obata niduk nirogi deergayusha labewa

  • @asankagunarathna3954
    @asankagunarathna3954 10 วันที่ผ่านมา +4

    ඔබ තුමාට පිස්සු ne.පිස්සු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ උන්ට. නෙත් fm ඉන්දියාවේ nadya

  • @YasithAgalakumbura
    @YasithAgalakumbura 9 วันที่ผ่านมา +1

    කාටහරි බැරිද මේ මහත්තයා එක්ක පිලිවෙලකට යුටියුබ් චැනල් එකක් කරන්න. ඇත්තටම අපිට ගොඩක් දැනුම ලබාගන්න පුලුවන්. කවදාහරි මේ දැනුම අනාගත පරපුරට දායාදයක් වේවි.

    • @jayarathnapathiraarachchi9341
      @jayarathnapathiraarachchi9341  9 วันที่ผ่านมา +1

      බමණ මිශකුට ගොතම ශමණෙ අගත අනගත චතුදිශ ශගශ ලිපිය උගතුන්ට පෙනෙන්නේ නැහැ

  • @mailinogmbh3005
    @mailinogmbh3005 10 วันที่ผ่านมา +5

    පතිආරච්චී මහත්මය, මේ දේව රාජ්‍ය උදෙසා මේ වගේ පරයෝ ජාතික පවට උපන් අමන ගෝතයෝ.

  • @lakmalvidu945
    @lakmalvidu945 10 วันที่ผ่านมา

    Grahaloka pelagasmenwath Sivuhelayata anchi adina bhayanaka minissu Vinasha wewa. Siyalu Yakkha Naga Deva Raksha Ithihasaya rakewa. Bududahama rakewa!!!

  • @lakmalvidu945
    @lakmalvidu945 10 วันที่ผ่านมา

    Deergayusha Labewa obathumata. Ayu bohowewa!!! Budu dahama rakewa.

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 10 วันที่ผ่านมา

    🙏❤️

  • @rathnawathiehandunneththi8466
    @rathnawathiehandunneththi8466 9 วันที่ผ่านมา +2

    පතිරාජ මහත්තයෝ පුරාවිද්‍යා වේ මේවගේ අවනීති අනුව උපාදි ගැනපු අය කියන කථා ,පිලිගන්නේ කවුද? පුරාවිද්‍යාව කියන්නේම බොරුමයි.

    • @jayarathnapathiraarachchi9341
      @jayarathnapathiraarachchi9341  9 วันที่ผ่านมา

      බමණ මිශකුට ගොතම ශමණෙ අගත අනගත චතුදිශ ශගශ ලිපිය උගතුන්ට පෙනෙන්නේ නැහැ

    • @ravindralal3920
      @ravindralal3920 6 วันที่ผ่านมา

      කම්බා හොරුන් ,හෙරියන් සිටින පුරාවිද්‍යා කියන රට ජාතිය විකුණන් කන ආයතනය වසාදැමිය යුතුය ..සේරම පිස්සෝ ,පල් හොරුන් ,හෙරියන් සිටින්නේ ..අපේ ලංකාවේ අංක 1 ජාතිත්ද්‍රෝහියෝ සිටින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ...අපේ රටේ දේවල් ඉන්දියාවට ,නේපාලයට විකුණන් කන කම්බා හොරුන් ,හෙරියන් , සේරම සෙල්ලිපි කාපල්ලා ... නිදන් වස්තු මංකොල්ල කාපල්ලා ,අනාගත පරම්පරාවට ලංකාව නැති කරපියව් කම්බා හොරුන් හෙරියන් ,...🤮🤮🤮🤮🤮🤮🤮👺👺👺👺👺👺👺👺👺😎😎😎😎😎😎🤩🤩🤩

  • @tharangathalakotunna9523
    @tharangathalakotunna9523 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 9 วันที่ผ่านมา +1

    මූ කියන වෙළුම් තුන ඔලුව ඇටදෙක කකුල් දෙක වෙන්න ඕන ඒ නිසා මූ කිසිම දෙයක් දන්නේ නෑ මුන්ව මාද්‍යට ගෙන්වන උනුත් ඒ වෙළුම් වලින් හිරවෙලා ඇත්තේ 😂😂😂😂😂ඒ නිසා සත්‍ය මොකක්ද සෙල්ලිපි වල භාෂාව මොකක්ද කිසිම දෙයක් මූ දන්නේ නැති කම 😂😂😂😂එතකොට බුදුන් වහන්සේ මොන කැම්පස් එකේ මොන උපාදි ලබපු කෙනෙක් වෙන්න ඇතිද 😂😂😂😂

    • @jayarathnapathiraarachchi9341
      @jayarathnapathiraarachchi9341  9 วันที่ผ่านมา +2

      බමණ මිශකුට ගොතම ශමණෙ අගත අනගත චතුදිශ ශගශ ලිපිය උගතුන්ට පෙනෙන්නේ නැහැ

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 8 วันที่ผ่านมา

      @jayarathnapathiraarachchi9341 නොපෙනෙන හේතුව මහත්මයා මුන්ගේ අකුසලය ඒ අකුසලයෙන් මිත්‍යා දෘෂ්ටික වෙලා අනිත් අයත් නොමග යැවීමේ පාපයට මුන්ට යන්න වෙනම තැනක් නිර්මාණය වේවි

  • @nscreative5930
    @nscreative5930 10 วันที่ผ่านมา

    ❤❤❤🎉

  • @sleducation9145
    @sleducation9145 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @senawirathna6147
    @senawirathna6147 10 วันที่ผ่านมา

    මම කල්පනාකලෙ තොප්පිය කෝ..😂😮

  • @prashadimadhuwanthipathira2150
    @prashadimadhuwanthipathira2150 7 วันที่ผ่านมา

    පච සෝම දේව

  • @AnilPriyalal
    @AnilPriyalal 10 วันที่ผ่านมา +1

    apa iti hasaya munta atal akak pati raja mhattaya danuman sannaddai raja soma kiyanna icp bal kiyana kala kanniyaga tatta

  • @indi15
    @indi15 9 วันที่ผ่านมา

    Raj somadewa $$$$ යට උ එකෙක්

  • @SuneethaSomapala
    @SuneethaSomapala 6 วันที่ผ่านมา

    හොර උපාධි😁

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 9 วันที่ผ่านมา

    මේ රාජ් සෝමදේව උපාධි ගැන විතරයිනෙ කියවන්නෙ... හිතන් ඉන්නෙ උපාධිය නැත්තම් මුකුත් බෑ කියලා.... උපාධිය 100ක් ගැහුවත් පතිරආරච්චි මහතාගෙ දැනුමට සම කරන්න බෑ... 😂

    • @jayarathnapathiraarachchi9341
      @jayarathnapathiraarachchi9341  9 วันที่ผ่านมา

      බමණ මිශකුට ගොතම ශමණෙ අගත අනගත චතුදිශ ශගශ ලිපිය උගතුන්ට පෙනෙන්නේ නැහැ

    • @ayeshmadhusanka8208
      @ayeshmadhusanka8208 9 วันที่ผ่านมา

      @jayarathnapathiraarachchi9341 ඔබතුමාගෙ අගය රටට නොදැනීම අභාග්‍යක්. 😥 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා... ❤️

  • @h.ndharmarathnadharmarathn2207
    @h.ndharmarathnadharmarathn2207 10 วันที่ผ่านมา +1

    ඔබ thumata පිස්සු නෑ , rajsomadewata පිස්සු , අපේ urumaya hangana rajsomadewala වැඩක් නෑ මේ රට ට

    • @senawirathna6147
      @senawirathna6147 10 วันที่ผ่านมา

      තොප්පිය නැතුව හඳ පේනව..නේද..😂

  • @nishaperera7886
    @nishaperera7886 10 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithpriyantha9654
    @ajithpriyantha9654 10 วันที่ผ่านมา

    Pissu thiyeanea obathumata neameai pura vidiyawata oba thuma ta dirgayusha leabeawa

  • @Laskhanpasindu
    @Laskhanpasindu 10 วันที่ผ่านมา

    baninne hadaganne matto

  • @ajithkumarasiri1812
    @ajithkumarasiri1812 4 วันที่ผ่านมา

    Anay mamda appa mokak da aththa kiyala hithaganna baha ahinsaka bauddayo paw akko anduwa madihath wayla may prasnaya wisadanna ona mokak hari akamathayak thiyaynna ona mokakda maykay thayruma akama sasthrun wahansay anugamanaya kala minissu daykata baydila achcharai rakila thibunay aka thamai ratay araksawata thibba akama bamma dan akath pipirila maykayn ratata mokada waynnay ithihadayay may rata akkramanaya kala pitaratiyanta loku tharjanayak unay kahapata raydi porawagaththu aya a ayath ada agiya athay baydila maykada lokayta buduwaru pahalawayla kiyadunna padama ai wagakiwauththo maywata nihadawa innay maha naahimi warunta wagakimak nadda mona mathay da hari kiyanna api dannay naha mokak hari akama wiswasayan dahama anugamanaya karanna apita ona hariday witharai aka akkayna than than wala idan aka aka daywal kiyanawa anduth maywa dakinnay naha wagay innawa wagakiwauthu hamuduruwaruth ahaymai may ratay bauddayo atharaman karana aka ananthariya papakarmayak marilath sanasimak nathiwayi baalaparapuratath karannay loku asadaranayak aththaynma mayka maha pissuwak wayla thiyannay anith agam walata wada budu dahama witharai prasnayak mathuwa thibbay akath dan iwarai mama anura janadipathitath kiyannay oba oyatharam ratata adaray nam janathawata adaraynam bauddayayk nam maywa hoyanna hariday mathukarala daynna chanda balan wada karanna apa siyata haththawak innay sinhala minissu a minissungay aithi wasikam pawadaynna apa may ratay sulujathinta prasnayak mathuwa inma puluwan unay sinhala bauddayo nisa oya inna sulu jathin maha jathiya wayla hitiyanam maythathwaya mitawada waynas

  • @shriyalathws4792
    @shriyalathws4792 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @nishanthaeapasinha6570
    @nishanthaeapasinha6570 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nscreative5930
    @nscreative5930 10 วันที่ผ่านมา

    ❤❤❤❤🎉

  • @rajithadesilva1407
    @rajithadesilva1407 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @automart8880
    @automart8880 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤