Colombo To Badulla Train Time Table | කොළඹ කොටුව සිට බදුල්ල දුම්රිය කාලසටහන | දුම්රිය TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2024
  • දුම්රියේ එදිනෙදා ගමන් ගන්නා මගීන් මෙන්ම දේශීය විදේශීය සංචාරකයිටද බොහෝමයක් වැදගත්ස වන දුම්රිය කාලසටහන් හා දුම්රිය හා සම්බන්ද තොරතුරු බොහෝමයක් අප විසින් ඔබ වෙත සමීප කර ඇත.අප නාලිකාවෙන් ඔබට මෙම සියලු තොරතුරු නැරඹිය හැක.අපගේ නාලිකාව SUBSCRIBE කර අපත් සමග ඔබත් එකතු වන්න.
    දුම්රිය TV - TH-cam Channel : / @senularandinuofficial
    දුම්රිය TV - FaceBook Group : / 571686848204498

ความคิดเห็น • 17

  • @user-oz1ft9zj3e
    @user-oz1ft9zj3e 14 วันที่ผ่านมา

    😊

  • @user-tt3db9rw3l
    @user-tt3db9rw3l 3 หลายเดือนก่อน

    තවම දුවනවද රෑ ඒ බදුල්ල දුවන කෝච්චිය.. ??

  • @EthelHapuarachchi
    @EthelHapuarachchi 3 หลายเดือนก่อน

    කොටුවේ සිට නානුඔය දක්වා 2වන පන්තියේ ආසන වෙන් කිරීමට ගාස්තුව යෑමට ඒමට කීයද?

  • @ManojKrishantha-kf8ou
    @ManojKrishantha-kf8ou 6 หลายเดือนก่อน

    Ude train eka paya kiyakin badullata yanawada?2nd class dawas kiyakata kalin book karanna onada?2nd class ac ?

  • @nimeshkelum4809
    @nimeshkelum4809 6 หลายเดือนก่อน +1

    කොලඹින් රෑ කීයද තියෙන්නේ බදුල්ලට

    • @SenulaRandinuOfficial
      @SenulaRandinuOfficial  6 หลายเดือนก่อน +1

      කොළඹින් බදුල්ලට රෑ අන්තිම train එක night mail එක.ඒක කොටුවෙන් 8.30 p.m.

    • @jinadarauddeepana7455
      @jinadarauddeepana7455 6 หลายเดือนก่อน +1

      ​​@@SenulaRandinuOfficialනයිට් මෙල් එකේ යන්න ටිකට් බුක් කරන්න ඔනේද

    • @SenulaRandinuOfficial
      @SenulaRandinuOfficial  6 หลายเดือนก่อน

      @@jinadarauddeepana7455 na,book karalath yanna puluwan

  • @user-dk9dp9xn2f
    @user-dk9dp9xn2f 6 หลายเดือนก่อน

    1800 කියන්නෙ හරිම ගානද. මීටවඩා වැඩී නේද price. ප්ලීස් reply එකක් දෙන්න මේකට

    • @user-dk9dp9xn2f
      @user-dk9dp9xn2f 6 หลายเดือนก่อน

      මේ price එක හරිද

    • @SenulaRandinuOfficial
      @SenulaRandinuOfficial  6 หลายเดือนก่อน

      normal ticket prices ya ganana.namuth badulu train wala 1st class ,2nd class wenas wenna puluwan.book karanakota kohomath ganan wadiy

    • @user-dk9dp9xn2f
      @user-dk9dp9xn2f 6 หลายเดือนก่อน

      @@SenulaRandinuOfficial අපිට යන දවසට කොලබින් 1st class ටිකට් ගන්න පුලුවන්ද

    • @SenulaRandinuOfficial
      @SenulaRandinuOfficial  6 หลายเดือนก่อน

      @@user-dk9dp9xn2f ඉතුරු වෙලා තිබ්බොත් විතරක් එවෙලෙ ගන්න පුලුවන්

    • @user-dk9dp9xn2f
      @user-dk9dp9xn2f 6 หลายเดือนก่อน

      @@SenulaRandinuOfficial 2 nd class බුක් කරගන්න පුලුවන්ද එවෙලෙට