Gypsies - Oba Dhutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) | Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • Gypsies - Oba Dhutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) | Official Audio
    ♪ Stream & Download Our All Songs ♪
    Spotify: open.spotify.c...
    Apple Music: / the-gypsies
    TH-cam Music: / gypsies - topic
    Artist: Gypsies X Sunil Perera
    Lyrics: Chandra Dewadithy
    Music: Sunil Perera
    Digital Media Support: Rusiru Dilshan (Shan)
    Lyrics:
    ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
    තවමත් මගේ මතකයෙහි රැදේ
    නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
    කුමක් කියන්නටද සැරසුනේ
    කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
    කෙලෙසද මා එය දැනගන්නේ
    කවදා කොයිබදි යලි හමුවේදැයි කියා
    පැනයකි මා සිත පාරන්නේ
    කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැගුම්
    ඔබ වෙත ගීයකින් එවන්නම්
    මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
    එදින නැවත මා හිනැහෙන්නම්
    ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
    තවමත් මගේ මතකයෙහි රැදේ
    නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
    කුමක් කියන්නටද සැරසුනේ
    Follow Gypsies On Social Media:
    Instagram: / gypsiessrilanka
    Facebook: / bandgypsies
    TikTok: / gypsies_lk
    TH-cam: / @thegypsieslk
    #TheGypsies #Gypsies #ObaDhutuEMulDine #GypsiesNewSong #newsinhalasong

ความคิดเห็น • 208

  • @kasungd
    @kasungd 3 ปีที่แล้ว +65

    අප හට සොදුරු මතකයන් ඉතිරි කොට ඔබ නික්ම ගියා 😢
    ඔබට නිවන් සුව 🙏

    • @thiyanipalliyaguru6054
      @thiyanipalliyaguru6054 ปีที่แล้ว +1

      නිවන් දකින්න කලින් තව එක වරක් මනුෂ්‍ය.ලෝකයට ඇවිත් මේ වගේ සින්දු. ගයන්න ලැබේවා....! ඉන්පසුව නිවන කරා යන්න ලැබේවා...!🌷🌷

  • @nimalranasinghe2782
    @nimalranasinghe2782 3 ปีที่แล้ว +28

    කණ්ඩායම් සංගීතය ye,නියමුවා nani.
    ඔබට suwabara නින්දක් ...

  • @disapamok_
    @disapamok_ 3 ปีที่แล้ว +34

    සුනිල් පෙරේරා නැති අඩුව පුරවන්න ආපහු කවුරුවත් එන්නෙ නෑ.

  • @PACYA
    @PACYA 3 ปีที่แล้ว +27

    මේ සින්දුව අහනකොට දැන් දුක හිතෙනවා

  • @janajaya26
    @janajaya26 3 ปีที่แล้ว +25

    අපේ කාලයේ සංගීතයේ විප්ලවීය වෙනසක් ඇතිකළ යුගයක නිමාව......
    කැටි කොට ගුවනට මුසු කොට මගේ රස හැඟුම්
    ඔබ වෙත ගීයකින් එවන්නම්
    මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
    එදින නැවත මා හිනැහෙන්නම්
    ඔබේ ඒ අවාජ්‍ය සිනහව සහ කටහඬ අප හදවතේ සැමදා තියේවි සුනිල් අයියේ.......ඔබට නිවන් මග විවර වේවා!!!

  • @priyad861
    @priyad861 3 ปีที่แล้ว +39

    Can’t believe you are gone. What a voice. Thank you for the beautiful songs. Rest In Peace. 😓🙏🏻

  • @zeeneththajudeen7468
    @zeeneththajudeen7468 2 หลายเดือนก่อน +1

    ඒ ආදරණීය ගායනා හරිම ලස්සනයි.
    හමුවීම්‍ මොනතරම්‍ සුන්දරද?
    ඒ තුල ලබන පන්නරය අති විශාලය.
    රසය, සතුට වචන වලට ගොනුකල
    නොහැක.
    ඒ ආදරණීය අතීතය මිහිරිය.
    එතුමාට මොක්සුව පතමි!
    🌹

  • @thusarakulatunge9125
    @thusarakulatunge9125 3 ปีที่แล้ว +238

    සුනිල් පෙරේරා එකතැනක කියනවා මේක එයාගෙ අසාර්ථකම ගීතය කියලා. මටනම් මේක පට්ටම සිංදුවක්.සුනිල් පෙරේරා කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක්. මල් සිංදු එනවා ට්‍රෙන්ඩින් වෙනවා ආයේ ජීවිතේට අහන්න ලැබෙන්නෙ නෑ. ඒ වගේ නෙමේ සුනිල් පෙරේරාගෙ සිංදු. 1977 සුනිල් පෙරේරා ගහපු සිංදු අපි තාම කියනවා. මැරෙන්නැති සිංදු

    • @nuwanedirisinghe6018
      @nuwanedirisinghe6018 3 ปีที่แล้ว +35

      එයා මොනව කිවත් මෙ සින්දුව නොකියන වෙඩින් එකක් කොහෙද තින්නෙ කියහන්

    • @MrRoshanl
      @MrRoshanl 3 ปีที่แล้ว +10

      Exactly, this is played in every wedding, a lovely song.

    • @leslithamel3013
      @leslithamel3013 3 ปีที่แล้ว +5

      Sunil ayya apiwa dala giya RIP

    • @chamindaranabahu1336
      @chamindaranabahu1336 3 ปีที่แล้ว

      🌷🌷🌷🌷

    • @cnknaotunna345
      @cnknaotunna345 3 ปีที่แล้ว +3

      maget asama song ekak

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 3 ปีที่แล้ว +12

    මේ සුන්දර ගීත අහද්දි ඇහැට කදුලු ඉබේටම එන්නෙ සුනිල් අංකල් ඔයා අපේ ලෝකෙ භෞතිකව නෑ කියල අපේ හිත් වලට දැන් හොදටම දැනෙන නිසා කියලනම් විශ්වාසයි.
    දැන් තමා මේ සිංදු හොය හොය හරියට රිපීට් කර කර අහන්නෙ ..
    ඇත්ත මනුස්සයෙක් අපි අතර නැති දවසක තමා ඔහුව පිස්සුවෙන් වගේ අපි හොයන්න පටන් ගන්නෙ ඔහුව අපිට දැනෙන්න පටන් ගන්නෙ..
    පතපු නිවන ලැබේවා සුන්දර කලාකරුවානනි❤️❤️ 🙏🙏

  • @mathsLawyer
    @mathsLawyer 3 ปีที่แล้ว +12

    මෙවා දකිද්දී මාර දුක හිතෙනව...යම් අඩුපාඩු කලාව තුළ ඔහු සිදුකළ ද ඔහුගෙ ගීත වල සුවිශේෂී අනන්‍යතාව නිසා සුනිල් පෙරේරා මහතා කියන්නේ කොච්චර වටිනා මිනිහෙක් ද කියලා හිතෙනවා... God bless you dear artist... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
    ඔබේ සමුගැනීම ඇත්ත වශයෙන්ම ඉතාම කනගාටුයි... 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🥺🥺🥺🥺😞😩😓😥😢😔😔😔😔🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @indikapriyadarshana6574
    @indikapriyadarshana6574 5 หลายเดือนก่อน +2

    රසවත් නිර්මාණ රැසක් අපට ඉතිරි කරලා ඔබ යන්න ගියා. කෙළින් අදහස් ප්‍රකාශ කරපු ශිල්පියෙක් .
    ඇත්තටම සැබෑ කලාකරුවෙක්.

  • @anncrish7861
    @anncrish7861 3 ปีที่แล้ว +10

    Mage jewithe man godak asawen ahana lassanama lassana sinduwak...kochara ahawath epa wenne nathi sinduwak..💝

  • @sandahamwinston
    @sandahamwinston 3 ปีที่แล้ว +15

    What a BEAUTIFUL song...
    This is even talking to me..
    අද්විතීය නිර්මාන කරුවෙක්

  • @nalinvidhusanka
    @nalinvidhusanka 2 ปีที่แล้ว +3

    ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
    තවමත් මගේ මතකයෙහි රැදේ.......
    කවදා කොයිබදී යලිහමු වේවිදැයි කියා
    පැනයකි මා සිත විමසන්නේ........😔❤❤
    මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමු වේනම්
    එදින නැවත මා හිනහෙන්නම් 🙂

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 2 ปีที่แล้ว +3

    මේ සිංදුවට හරියටම හරියන සංගිතය

  • @nirmalwithanage3386
    @nirmalwithanage3386 3 ปีที่แล้ว +8

    ඔබේ මතකය සදා අමරණීයයි❤️

  • @024kumaragwc3
    @024kumaragwc3 3 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබෙිවා 💐

  • @suvinihemachandra6470
    @suvinihemachandra6470 3 ปีที่แล้ว +10

    A Legend !!!! Incomparable voice ! RIP. Sunil Perera - the Unique !!

  • @starleneportia4896
    @starleneportia4896 3 ปีที่แล้ว +10

    You have very blessed Voice my dear brother Sunil, this song is sung for Jesus. And he will give you his eternal rest in his arms. Rest In Peace, to the grieving family, we are with you all, his loss today, is to the whole of our country and to all those who enjoyed his performance and songs, it’s loss to the whole world of music and talent. God bless you Sunil. Rest In Peace.

  • @eshanbinoy4892
    @eshanbinoy4892 3 ปีที่แล้ว +12

    Rest in Peace 😥සුනිල් අයියා ...❣️

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara9647 3 ปีที่แล้ว +10

    පුදුමාකාර ලස්සන සිංදුවක්

  • @ranjananiwanthi5079
    @ranjananiwanthi5079 4 ปีที่แล้ว +7

    Heart touching song ❤️💕. I love very much this song. 😍❤️😍

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +7

    Beautiful song.👍

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 3 ปีที่แล้ว +5

    You are an entrepreneur and thank you for the music 🎶.
    May you attain supreme bliss of Nibbana.

  • @-thusithaya7608
    @-thusithaya7608 3 ปีที่แล้ว +5

    Me githya asuwama mawa koheda atheetayakata Adan yanawa....mata teren na.gypsis family eka gana pera sasare idan apu hagimak mata danenaea

  • @anncrish7861
    @anncrish7861 3 ปีที่แล้ว +4

    Best voice.......👌👌👌

  • @menson1352
    @menson1352 3 ปีที่แล้ว +5

    What a romantic voice.RIP legend

  • @suniltantirige7781
    @suniltantirige7781 3 ปีที่แล้ว +3

    Farewell brother, you have been an inspiration. Have a beautiful journey wherever you are going.

  • @alisterdejong
    @alisterdejong 3 ปีที่แล้ว +5

    Rest in power of your music Sunil Perera. We love you loads!

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 4 ปีที่แล้ว +4

    සුපිරි

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga5950 3 ปีที่แล้ว +5

    Most beautiful song.. rest in peace legend 🌹

  • @suilawijepala5833
    @suilawijepala5833 3 ปีที่แล้ว +3

    One of my favourite. Always this song touches my heart.

  • @nilakshimullavithana3126
    @nilakshimullavithana3126 3 ปีที่แล้ว +2

    I like this song ...🌷😥
    Niwan suwa labewa..!!🖤

  • @saveenfernando7269
    @saveenfernando7269 3 ปีที่แล้ว +1

    The best love song of the Gypsies 🔥🔥🔥❤❤❤👌👌👌👌

  • @ravichristian1926
    @ravichristian1926 4 ปีที่แล้ว +4

    One of my favorite god bless suniya

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 ปีที่แล้ว

    ලස්සන ගීතයක්,,, දැන් ඇහෙන කොට දුකයි😂😂😂

  • @jandeve7221
    @jandeve7221 5 ปีที่แล้ว +17

    Can’t believe sunil sang this type of song.Gorgeous.

  • @SN_Store1
    @SN_Store1 ปีที่แล้ว

    Man me sinduwata hari asai...🎉🎉❤❤❤

  • @SumithAnura-s6k
    @SumithAnura-s6k 7 หลายเดือนก่อน

    Lovely nice ❤

  • @arunikadias3999
    @arunikadias3999 4 ปีที่แล้ว +4

    Fabulous

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 3 ปีที่แล้ว +7

    R.I.P Legend✝️✝️😥

  • @ManjulaPrasanna-zi4js
    @ManjulaPrasanna-zi4js 6 วันที่ผ่านมา

  • @minidu4452
    @minidu4452 3 ปีที่แล้ว +1

    ලස්සන සින්දුවක් 🎶

  • @dama7567
    @dama7567 ปีที่แล้ว

    නිවන් මග විවර වේවා

  • @dhanugayan6277
    @dhanugayan6277 4 ปีที่แล้ว +4

    😘😘🌹🌹Whenever when I listening this song in my past life some of beautiful memories bring this song an I really love that moment an the unforgettable memories in my past life till the end of time 💗💗😘😘

  • @SumithAnura-s6k
    @SumithAnura-s6k 7 หลายเดือนก่อน

    Best lovely song ❤❤

  • @arun2002
    @arun2002 4 หลายเดือนก่อน

    Our dearest singer musician Sunil Perera RIP sir

  • @nalindissanayake2614
    @nalindissanayake2614 ปีที่แล้ว +1

    Great

  • @DomingoFero
    @DomingoFero 3 ปีที่แล้ว

    For me best ballad ever done in LK. Greatest Gypsies love song of all time..

  • @anncrish8105
    @anncrish8105 ปีที่แล้ว

    2023 welath adatath me sinduwa ahanna gaththoth 8 , 10 ahanawa eka digata.. e tharamma lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @neranjawarawitage8676
    @neranjawarawitage8676 3 ปีที่แล้ว +5

    Rest in Peace Sunil aiya 🙏🏼

  • @saliyagunawardana8830
    @saliyagunawardana8830 3 ปีที่แล้ว +1

    Bravo Gypsies

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️ ඒක ලස්සනයි

  • @shirankawijesinghe2736
    @shirankawijesinghe2736 4 ปีที่แล้ว +4

    Love this ❤😍❤

  • @chandin69
    @chandin69 3 ปีที่แล้ว +5

    Rest in peace Mr Sunil Perera..

  • @isuru_dimantha6577
    @isuru_dimantha6577 3 ปีที่แล้ว +5

    සුබ ගමන් සුනිල් අන්කල්

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 6 หลายเดือนก่อน

    Gypsis ලගෙ රත්තරන් ගී කැසට් එකේ ගීතයක් මේ ආරෙ ගීතවලට සුනිල් අය්යා එතරම් කැමැත්තක් නොමැති බවත් ඒ කැසට් එක කරේ පියල් ගේ උවමනාවට බවත් එක්තරා සාකච්චාවකදී ඔහු පැවසුවා,'මා සතුටින් බව ඔබට පෙනේනම් එය වැරදිය් ලදුනේ' මේ කැසට් එකේ තවත් ගීතයක්,අනිත්වා අමතකය්

  • @kingsleyperera8717
    @kingsleyperera8717 3 ปีที่แล้ว +1

    So touching and feel so sorry about his death. May his soul rest in peace amen. 🙏😇

  • @thusharamaduranga5163
    @thusharamaduranga5163 2 ปีที่แล้ว

    Marama lassanayi song 1

  • @praveenapraveena9107
    @praveenapraveena9107 3 ปีที่แล้ว +1

    Lassanai

  • @deepalenora2998
    @deepalenora2998 3 ปีที่แล้ว +1

    Sunil pererage lassanama sinduwa

  • @mdslakmal3096
    @mdslakmal3096 7 หลายเดือนก่อน

    Good no 1 son srI lanka

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 2 ปีที่แล้ว

    Oba dutu amul dinae siduuu samadae thamath magae mathakayaehi radaeeeee magae jiwithae ta thadinma baduna sinduwak kojjara huwath athi waenna

  • @augestinefernando2699
    @augestinefernando2699 3 ปีที่แล้ว +1

    me geethayata mama godak aasai

  • @janiya6108
    @janiya6108 3 ปีที่แล้ว +3

    RIP LEGAND ❤️

  • @BrPerera
    @BrPerera 3 ปีที่แล้ว +4

    Rest in peace legend

  • @leslithamel3013
    @leslithamel3013 3 ปีที่แล้ว +4

    Rest in peace sunil brother

  • @rameelaafham2997
    @rameelaafham2997 ปีที่แล้ว

    Lovely Voice...

  • @wandererdarra193
    @wandererdarra193 3 ปีที่แล้ว +4

    RIP 😭

  • @karthik.marx777
    @karthik.marx777 2 ปีที่แล้ว

    I love this track... miss u alot sir..

  • @priyanrat1607
    @priyanrat1607 3 ปีที่แล้ว

    This song is amazing, what a voice and talent.... it's very sad Sunil Aiya that you are not wth us anymore🙇‍♀️

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sinaliperera4670
    @sinaliperera4670 5 หลายเดือนก่อน

    ♥️

  • @roshakawithchakra5739
    @roshakawithchakra5739 4 ปีที่แล้ว +1

    Very nice

  • @gaveensamarage2046
    @gaveensamarage2046 3 ปีที่แล้ว +3

    Full keyboard playing music
    These Voice files and the drum beat in my Yamaha PSR E463 keyboard but this one is I think PSR S keyboard
    Drum beat is from the BALLROOM section
    Voice files - Sweet Suprano Sax
    Sweet Trumpet
    Dual Pads

    • @ltzone9422
      @ltzone9422 6 วันที่ผ่านมา

      Me beat eka psr 1000 eke BALLAD section eketh thiyenawa.

  • @maheshsududewa4687
    @maheshsududewa4687 3 ปีที่แล้ว +2

    RIP sunil perera

  • @zaineproduction8025
    @zaineproduction8025 2 ปีที่แล้ว

    Nice.song we'ry nice

  • @darshanaamarathunga9633
    @darshanaamarathunga9633 2 ปีที่แล้ว

    උත්තරීතර

  • @ke_sh4314
    @ke_sh4314 3 ปีที่แล้ว +2

    R.I.P

  • @knpereraperera501
    @knpereraperera501 2 ปีที่แล้ว

    💥💥💥❤️

  • @anncrish7861
    @anncrish7861 3 ปีที่แล้ว +1

    Very excellent songs this song......excellent 🏅🏅🏅🏅🎖🎖🎖🎖🏆🥇🥈🥉♥️

  • @waesampathfernando7607
    @waesampathfernando7607 4 ปีที่แล้ว +1

    🎶❤️❤️❤️❤️❤️🎶

  • @jayanganifernando7416
    @jayanganifernando7416 3 ปีที่แล้ว +1

    👍

  • @HSCreations2003
    @HSCreations2003 2 ปีที่แล้ว

    Love you sunil aiya .💖💓👌💞

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 ปีที่แล้ว

    (ඔබ දුටු ඒ මුල් දිනේ

  • @gayanhettigoda9609
    @gayanhettigoda9609 3 ปีที่แล้ว

    😍🥰

  • @mandana128
    @mandana128 3 ปีที่แล้ว +1

    RIP sunil uncle

  • @demianathukorala9708
    @demianathukorala9708 3 ปีที่แล้ว

    👍⭐️🍀🌹

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 2 ปีที่แล้ว

    👊👍

  • @lifeprofile8400
    @lifeprofile8400 2 ปีที่แล้ว

    Sunil ❤️

  • @eessa1727
    @eessa1727 3 ปีที่แล้ว

    ❤⚘

  • @kalanaumesh3144
    @kalanaumesh3144 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dubbingaviya3201
    @dubbingaviya3201 3 ปีที่แล้ว

    Rip legend .😥

  • @dama7567
    @dama7567 ปีที่แล้ว

    2023

  • @braveheart5696
    @braveheart5696 4 ปีที่แล้ว +1

    Heshi ❤️ 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @rosealahakoon5128
    @rosealahakoon5128 5 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @claudiasilva897
    @claudiasilva897 5 ปีที่แล้ว

    🙏👍🏾💃👏

  • @sankahewawasam4784
    @sankahewawasam4784 3 ปีที่แล้ว

    😔😔😔😔

  • @itsupport4701
    @itsupport4701 3 ปีที่แล้ว

    😔😔😪

  • @kumudujayamali8494
    @kumudujayamali8494 3 ปีที่แล้ว

    😓😓😓💔💔❤