ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිල් ගත්තට වැඩක් නැ අවබෝදයක් නැතුව. දන්නේ නැති දෙයක් කියලා දෙනවට. ගොඩක්. ස්තුතියි ❤️❤️❤️
සිල් කියලා දෙයක් බුදුහාමුදුරුවෝගේ දර්ශනේ නැ
ඔයිට හපන් සිල් ගන්න අම්මන්ඩිලා.. දානේ ගිලලා ගෙදර යනවා. ඉරිසියාවයි සට කපටිකමයි හැකර කටයි තිබ්බා වගේම තියනවා වෙනසක් වෙන්නේ නෑ.
පලවෙනි කරුණ හරි. හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...
උපාසක මහත්වරුන්ගෙයි,උපාසක අම්මලගෙයි සිතේ සිල් රෙද්ද පොරවන්පන්සල් යාම" නිවනට" මඟ කියලා.
@@mithunchamika1195 අනේ ඉතින් බොද්දයෙක්සිලය ඉපදෙන තැන තීරනය කරනවා, දානය ලැබෙන දේ තීරනය කරනවා
ඒමාමාට නිවන් අවබෝද වීමට ප්‍රථම ආගමෙහි අරැත වැටහේවා...චානු ඔබගේ...වටිනා උපදෙස් ...ගිනිගත් සමාජයේ යහ පැවැත්මට...ඉවහල්වේවා
මට නම් අර මනුස්සයා වගේ මොඩ අඩම්බර අයගෙ වචනඑක පාරක් ඇහුවාම මුළු වැඩසටහනම කරන්න එපා වෙනවා, ඔබගේ උත්සාහ ටජයමවෙවා
Ou ane ekanm aththa.wayasata giyata wadak naa..puhu maanne
Apo e unda dannawa wadei.hari adambara kara minihek.
බණ ඇහුවට සිල් ගත්තට වැඩක් නෑ බුද්ද ආගමේ තේරුම දන්නෙ නැත්තම් . ගොඩක් ස්තූතියි අයියෙ හරි තේරුම කියල දුන්නට
චානු පුතා අද තමයි වැදගත්ම වැඩ සටහන කියලයි මගේ අදහස මම දන්නෙත් අද .කවදාවත් අමතක වන්නෙ නෙතිවෙඉඔහොම යන්න ශක්තිය තවත් වැඩි වේවා ...❤❤❤
Obadanumawardanayawewa
පොන්නයෙ උඹ ට සල්ලි හොයන්න අගම ගාවගන්නෙ නැතුව බැරිද 😡😡☠️☠️☠️
😭😭😭
හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...
Wena danuma ganna than nathuwata hodai😅
බුද්ධියයෙන් ආත්මය ගලවගන්නා මාර්ගය ❤❤❤❤❤
පෙරලි පෙරලි වැන්දාට බණ ඇහුවාට වැඩක් නැ අවබෝදයක් නැතිව. ඔබට ජය
ඒ මාමා හැමදාම බණ ඇහු වත් ඉවසීම පුරුදුවෙලා නෑ
හරිනම් unkalta තිබුණේ egana දැනගන්න ඊළඟට කෙනෙක් ට කියල දෙන්න තිබ්ba නාකි වුණාට පණ්ඩිතයා
😂😂😂😂😂😂😂
කොහොමත් මෙහේ ඉන්නෙ ගොඩක් පණ්ඩිත අය
Madamulana bana 😂
ඇත්තටම අද තමයි මේ අපේ ආගම ගැන දැන ගත්තේ බොහොම පිං චානු පුතා
ගොඩක් ස්තූතියි අයියේ ......වැඩේ සුපිරියි❤
හැමදාම සිල් ගත්තට කෝ අවබෝදය...
Ow u tube eke anunta bana bana comments dana hamoma e wage thamai..🙂🙂
@@VidulGeesan-qs1fx😢😢😢😢😢
@@VidulGeesan-qs1fxමේකනෙ බ්‍රො.හොඳ දෙයක් හොඳින් කිව්වත් ඒක නොපිලිගෙන අනික් එවුන් කුනුහරුපෙන් බනිනකොට නොකියන්න හිතන කුනුහරුපත් එලියට එනවා.විශේශයෙන් ජෙප්පො කුනුහරුපමයි කියන්නෙ.ඉතින් උන්ට උත්තර දෙන්න වෙන්නෙත් හරුප වලින්මයි😅😅😅😅😅😅
ගොඩක් පින් ඔයාට ...බුදුසරණයි ..🙏🙏🙏
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼
අර පණ්ඩිත අංකල් කාරයා ෂුවර් එකටම පොහොට්ටුවට කතිරේ ගහපු එකෙක් 🤣
ඔව් ඔව්
😆😆
Yes
බුද්ධියෙන් කියූ වාක්‍යයක් නුවන්බුදුසරණයි.
ඇමෝ අර නාකියාගේ හෙන මොලේ ,,🤣 ඌගේ මොලේ ඩැමේජ් වෙයි කියලා තමා හෙල්මට් එකක් දාන් ඉන්නේ🤣🤣🤣🤣
E siiyata silaya ganawath අවබෝධයක් නැහැ pau mal
බුද්ධියෙන් ආත්මය ගලවා දැමිම කියන එක වැරදි ඇත්තටම බුද්ධාගම කියන එකෙ හරිම තේරුම ( බවය උදුරා දමන්නන්ගෙ මාර්ගයයි )
Aththa❤
ekathamai math baluve budurajanan vahanse athmavadaya bahara kalane
ow eeka aththa.
ආත්ම වාදය බැහැර කලා කියල කොයි දේශනාවෙද ටියෙන්නෙ. ආත්මය තියනවනෙ. නැවත ඉපදෙන්නෙ ඒනිසානෙ ආත්ම භවය තියනව. ඒක නෑ කිව්වෙ නෑනෙ.😮@@kumuduchamodya4918
ඔව්.
👍🌷🌷🌷🌷🌷🌷👍ඔබතුමාගේ ඉවසීම අති විශිෂ්ටයිමෙච්චර ඉවසීමෙන් වැඩ කරන මේ බුද්ධිමත් පුතාගේ දෙමව්පියන්ටත්පුතාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.සිතන පතන සියලු සැප සම්පත් ලැබේවා.සියලුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා.මේ වැඩසටහන තව තවත් හොඳින් කරගෙන යන්නටශක්තිය ධෛර්යය වාසනාව ලැබේවාදීර්ඝායුෂ ලැබේවාබුදු සරණයි👍👍🌷🌷🌷👍👍
අර නාකියා හිතන් ඉන්නෙ සිල් ගත්තම බුදුදහම පුළුවන් වෙනවා කියලා😂😂😂
ඕකුන් ඔහොම්මම තමයි
How do you know he believed that way?May be he didn't?May be he said for or against what you believe.😮
😂😂😂😂නාකියා
Godak sthuthi chanu
බුද්ධියෙන් ආත්මය ගලවා ගන්න .maath adai danagaththe.ගොඩක් වටිනවා malle
❤❤❤❤❤❤
බුදු දහම කියන වචනයෙන් තමයි , බුද්ධාගම කියන වචනෙ හැදිලා තියෙන්නෙ... " බුද්ධියෙන් ආත්මය ගලවා ගන්න " කියන වාක්‍යම වැරදිනෙ ...ආත්මය ගලවා ගන්න ආත්මයක් තියෙන්න ඕනිනෙ .. අනාත්මයි කියන්නෙ මොකක්ද එතකොට 😢
Budusaranai puthe oyata aththatama nodanna deyak kiyala dwnawata doodak pin
දන්නෙ නැති දෙයක් අද ඉගෙන ගත්තා ගොඩාක් පින් ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා බුදු සරණයි
Mamath ada thamai danagaththe video eka සුපිරි 🙏🙏
බුද්ධියෙන් ආත්මය ගලවා ගන්නා මාර්ගය බුද්ධාගම වෙන්න තිබුණා ආත්මයක් තිබුණා නම් ..... ත්රිලක්ෂණයම අනිත්‍ය , දුක්ක ,අනාත්ම නේ... ,, බුද්ධාගම කියන්නේ මොකද්ද කියල ඔයාගෙන් ඇහුවොත් පිළිතුර ඕක නම් අනිත් ආගම් වලයි බුදු දහමෙහි වෙනස මොකද්ද.. ? ලෝකයේ ගොඩාක් ආගම් වල කියන්නේ බුද්ධියෙන් ආත්මය ගලවා ගන්න කියල ඒ අය විවිධ පාරවල් පෙන්නනවා... ඒත්... බුදුන් වහන්සේගේ ධර්මය ඒ හැම දෙකින්ම වෙනස් අන්න ඒ වෙනස තමයි තව කෙනෙක් දැන ගන්න ඕනේ... ඒ වෙනස දැන ගන්න පුළුවන් අවබෝධයෙන්ම පමණයි ... ඉන් එහාට කෙටි පිළිතුරක් බලාපරොත්තු වුණාට එහෙම එකක් නැ . දන් නැති කෙනෙක් බුදු දහම කියන්නේ මොකද්ද කියලා අහපුහම ."බුදුන් වහන්සේ දේශනා කළ දහම" කියන පිළිතුර හොඳයි . නොදන්න අර්ථකථන දෙනවට වඩා. මොකද ඒකෙන් වෙන්නේ වෙන කෙනෙක් වැරදි අවබෝධයක් ලබා ගන්නවා... පිළිතුර ප්‍රමානවත් මදි කියලා කිව්වොත් කියන්න "හරිම ප්‍රායෝගික දහමක් . යන්න ඕනේ පාර කියලා තියනවා.. හැරෙන්න ඕනේ තැන් පෙන්නලා තියනවා. පාර ඉවර වෙන තැන තමයි ඔයා හොයන හරිම පිළිතුර තියෙන්නේ" (මගේ මතය පමණි)
Ekangai
Agreed
අමු වැරදියි
බුද්දියෙන් ආත්මය ගලව ගන්නා මාර්ගය. බොහොම ස්තුතියි මමත් ඉගෙන ගත්තෙ අද
Athmaya galawageneemak budu Duhamel nehe. Budu dhama anaathmavaadiy.
Godakma sthuthi oyata ada thamai danagaththe ❤
සියලු බුදුවරැ දෙශනා කරෙ එකම දෙයයි එ ලෝක දර්මතාවය. මම අව්බොද කරගත් තරමට 🙏
ඔයාට ගොඩාක් පිං නොදන්නා දේ කියලා දෙනවට.අපි සිල් ගත්තට වැඩක් නැ රටට පේන්ඩ.බුදුසරණයි 🎉🎉🙏🙏
මාත් දැනගෙන හිටියේ නෑ අද, තමයි දැනගත්තේ, බොහොම ස්තුතියි 🙏තෙරුවන් සරණයි 🙏
මේ වීඩියෝ එක බැලුවේ දැන් .. මගේ සහයෝගය දුන්නා ඔයාට... ලස්සනට පිලිවලට කරන වටිනා චැනල් එකට.. ජය වේවා..
මල්ලි ගොඩාක් වටිනවා මම වැඩ කරන්නේ කුවේට් හැමදාම බලනවා යන program
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න
ගොඩක්ම ස්තූතියි
ගොඩාක් වටිනව තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️
👍🌷🌷🌷🌷🌷👍බොහොම හොදයි ගොඩාක් පින් 👍🌷🌷🌷🌷🌷👍
බුද්දියෙන් ආත්මය ගලවාගන්නා මාර්ගය . තැන්කිව් 😍🙏
Niyami 🙏🙏🙏🙏💞💞💞💞💞💞💞
ඔබතුමා අර හතරපෝයට සිල්ගන්න මාමට රිඇක්ට් කරපු විදිය හරිම සුන්දරයි. වටිනා පණිව්ඩයක් ඔබ එතුම්ට විතරක් නෙමේ සමාජයටම දුන්නේ සුන්දර සිනහවකින්. ගොඩක් ස්තූතියි.
සාදු සාදු සාදු 👏👏👏💕❤
සුභ පැතුම් සහෝදරයා ගැම්මටම තවත් බොහොමයක් වැදගත් දේවල් සමාජයට කියලා දෙන්න තෙරැවන් සරණයි ......
ඒක නම් ගොඩක් වටිනවා
බුද්ධාගම කියන්නේ බුද්ධියෙන් ආත්මය ගලවා ගැනීමට කියලා දුන්නට අයියාට ගොඩක් පිං. ඇත්තටම පන්සල් ගියත් දං පිං දුන්නත් සිල් සමාදන් වුනාත් නොයෙකුත් ආකාරයේ දෙවල් බෞද්ධයන් විසින් කළාත් ඇත්තටම බුද්ධාගම කියන වචනයේ තේරුම හරියටම දැනගත්තේ අද තමයි මම නම්. අයියේ ඔයලාට බුදු සරණයි!! දෙවි පිහිටයි!!
කොහේද බං බුද්ද දේශනයට අනුව ආත්මයක් තියෙන්නෙ ?
@@manojkorala8584 aththa
@@manojkorala8584 එහෙම ද එහෙම නම් බුද්ධාගම කියන වචනයේ තේරුම හරියටම දැන ගන්න පුළුවන් ද.මම කැමතියි දන්නේ නැති දෙයක් හරියට ඉගෙන ගන්න.
නියමයි අයියා මේ වගේ විඩියෝ තව ඉස්සරහටත් ගේන්න
අදත් ගොඩක් වටිනා වැඩ සටහන් ❤❤❤❤
Teruwan saranai obathumata.....
ඇත්තටම අද තමයි දැන ගත්තේ ඔයාට පින් 🙏🙏🙏
බොහොම පින් හරිම උතුම් හරිම වටිනවා 🙏🏾🙏🏾🙏🏾
බුද්ධියෙන් ආත්මය ගලව ගන්නා මාර්ගය.🙇🙇
ඇත්තටම මාර වටිනවා ස්තුතිය අයියේ ❤❤
2:33 මෝරපු නැති ගස් නවලා හදන්න පුලුවන් හැබැයි මෝරපු ගස් නවල හදන්න බ් කවදාවත් ..ඒකට හොදම උදාහරණයක් තමා මේ වයසක කෙනා .
Theruwan saranai
Teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏
බුදු දහම යනූ ආගමකට එහා ගිය දර්ෂනයක් ☸️🙏ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි . ________
Duddihen aathmaya galawa ganna margaya
Aththatama bohoma ituthii
බවය සෙකිරිම
හොඳ වැඩැක්
ගොඩක් වටිනවා වැඩ සටහන මේ වීඩියෝ එක අර මනුස්සයට පෙන්නන්න පුළුවන් කෙනෙක් කියලා දෙන්න සිල් ගත්තට බණ ඇහුවට තේරුමත් දැන ගන්න කියලා මම දන්නෙත් දැන් 👌👌👌👌
ගොඩක් වටිනව
ආත්මයක කතාවක් කොහෙන්ද ආවේ අනාත්ම බුදු දහමට 😢
මේ යකා දනින මගුලකි නෑ
Excellent. Before watching this video I did not have a proper way to explain with few words in simple way to make the other person understand. what Buddhism is. Now it is very clear. Thank you so much. God Bless You.
දැනුම වඩන්නට ගියාට කමක් නෑ මචන්.මිනිස්සු දුවන්නේ මයික් එකට නෙවේ. Camarea වට මචන්.හැමෝම කැමති උත්තර දෙන්න camerawa නැත්තම්.හැමෝටම කියලා පවුද්ගලිකත්වය ක් තියනවනේ මචන්.ඒක නිසා ප්‍රශ්න අහන්න ගියාම දුවන මිනිස්සුන්ට බනින්න එපා.පෙනුමෙන් මනින්නට බෑ මිනිසා 😏බ්‍රෝ ඔයාට කවුරැ. හරි ප්‍රශ්නයක් අහද්ද ඔයා පසුතැවෙන්න සූදාන්ම්ද මේකට උත්තරයක් ඕනී.ඔය ප්‍රශ්නෙට ඔයා උත්තර්‍රෙ දන්නැතුව ඉද්දි කවුරැ හරි ඔය ප්‍රශ්නේ ඔයාගෙන් කැමරාවක් ඉස්සරහා ඇහුවොත් මුහුන දෙන්න කැමතිද. අම්මපල්ල දිවුරලා උත්තරයක් ඕනී මේකට .
Thrtuwan saranai🙏🙏🙏
ඇත්තටම ගොඩාක් වටිනව කවදාවත් අමතක වෙන එකක් නැ ඒ දෙනම් මන් දැකපූ හොදම වැඩසටහනක් ලොකු පොඩි හැමොටම ❤
❤❤❤❤ mama hari kamattan balanna.davi pihitai
Thank you so much 🙏🙏🙏🙏🙏
මෙහෙම නේද ...තේරුම බුදුන් වහන්සේ විසින්ම අවබෝධ කරදුන්...ආත්මය ගලවා ගැනීමේ මග....තෙරුවන් සරණයි
Wrong. Aathmaya kiyala ekak na.
ගොඩාක් වටිනව ඔබේ වැඩසටහන පාසැල් යන දරුවන්ට උනත් නොදන්න දෙයක් අපි දැනගන්න එක මොනතරම්වටිනවද තෙරුවන් සරනයි ❤❤❤🎉🎉🎉
ඇත්තටම මල්ලි .මහ .මොඩ.මිනිසුන් නේද .නොදන්නා .දේ.දැන.ගන්න .මමනම්.ආසයි බුදු සරණයි❤❤❤
යෝ ධම්මා හේතුප්පභවා
ගොඩක් හොද වැඩසටහනක් .බුදුසරනයි මල්ලි
Good program thnx
සුපිරි ,,,, මමත් අදයි දැනගත්තේ බුද්ධ ආගම ,,කියන්නේ එකේ තෙරුම,, 👍👍👍👍👍
Obata godak pin danuwatkrata taruwansarni
බුද්ධ කියන්නේ බවය උදුරා දැමූ කියන අදහස (මෙතන උප්පත්ති බව ගැන නෙමෙයි කියවෙන්නේ ). ආගම අපි හදාගත්තු එකක් බුදු රජාණන් වහන්සේ දේශනා කරේ ධර්මයක් මිසක් ආගමක් නෙමෙයි.වැඩ සටහන සුපිරි නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් එල👍👍👍
සැහෙන්ඩ වටිනවා
බුද්ධාගම කියන වචනය සම්මුතියක් විදියට මිනිස්සු කියන්නෙ බෞද්ධයන්ගෙ ආගම කියන එක හදුන්වන්න... බුද්ධියෙන් ආත්මය ගලවා ගැනීම කියන එක නම් ගන්න බෑ .. 😢 අනාත්මය ගැඹුරින් විස්තර කරන ධර්මයක කොහෙන්ද ආත්මයක් බුද්ධියෙන් ගලවා ගන්න 😢
@@Mihidu.Wanniarachchi ඔතන බුද්ධියෙන් උනත් ගලව ගන්න ආත්මයක් තියෙන් එපැයි.. ගලව ගන්න ආත්මයක් නැ කියලයි මං කිව්වෙ
Thanks macho
🤝 most welcome 🤗🤗🤗🤗🤗🤗🤗🤗
මම නම් මේක හොද ට පාඩම් කර ගන්නවා බුද්ධාගම බුද්ධියෙන් ආත්මය ගලවා ගන්නවා.. අයියා සුපිරි වැඩ සටහන. අද මේවගේ පුශ්න අහන්න හා ඇහෙන තැනක්නැ. ඒ නිසා මේ වැඩ සටහන් දිගින් දිගට ම හා ඉදිරියෙන් ඉදිරියට ම කරගෙන යන්න ශක්තිය ද්යෛය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you sir❤❤❤
❤❤❤අපි වයසයි බණ අහනව ඒත් මෙහෙම තේරැම අදයි දන්නේ 😂😂 අර නාකි පඩිය නම්
බනින්නෙපා ඒ මනුස්සයට ප්‍රාර්ථනා කරන්නා හෝ බෝධිය ලැබෙන්න ඕනේ කියල දිගටම රැඳිලා ඉන්න මගේ චැනල් එකත් එක්ක ආදරෙයි හැමදාමත් 💚💛🧡🩵🩷
ඔවි පන්ඩිත නාකී ලොක්කා
Superi ❤❤❤❤❤
මට උගන්නන්න එනවද බුද්ධාගම ගැන😂😂😂😂
Moda thakathiru lokkek
😂😂😂😂😂😂😂😂😂
😀😀😀😀ඒ මනුස්සය පණ්ඩිත වැඩිය 🤔🤔🤔🤔😀😀😀😀
@@samasriyanisriyani7507 බීල බන්
😂😂😂😂gon kama thama😅😅😅😅😅
Good video putha theruvan saranai oyata
මෝඩයොත් වයසට යනව😢 හැමදේම දන්නව කියලා උඩින් ඉන්නෙක නෙවෙයි කරන්න ඕනෙ.. අනික් කෙනාගෙ අදහසටත් පොඩ්ඩක් හරි ඇහුම්කන් දෙන්න ඉගෙන ගන්න ඕනෙ.. සමහර විට 60 පැනපු අංකල් කෙනෙක්ට වඩා අවුරුදු 5ක පොඩි එකෙක් දන්නව ඇති සමහර දේවල්
Budda darmaya kiyala man tadinma vishwashakaranne.. sbawadarmayai❤
ලෝකයේ යතාර්තය. උපදිනවා ,පවතිනවා ,නැ තිවෙනවා. එම දුකෙන් සදහටම මිදීම.
Niwana Nam we. 🥰🥰🥰🥰🥰🥰🥰
බොහොම වැදගත් youtube චැනල් එකක් මිනිස්සුන්ට දන්නැති දේවල් කියා දී මිනිස්සුන්ගෙ දැනුම වර්ධනය කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
Sir oyatta aluth program ekka suppiri. Always my support for you 🙏💕. I'm your student from KSA
You are most welcome
Great work chanu..❤
චානු අයියෙ 2.16 ඉන්න සියාට මූලක්ගින්න වැඩි වෙලා වගෙ දැනෙන්නෙ මට විතරද ?😂😂😂 කොමෙට් දාන්න ඔයාල හිතන දෙ ?
Mama hithanne eya budu hamuduruwantath uganwanna puluwan baddak...Gon harakek....
@@pasanmalinda9166 එකනම් ඇත්ත
😆😆😆😆
දන්නවා වැඩිවෙලා අනේ එකයි හැබැයි කිසිම දෙයක් දන්නෙ නැ
@@nelumkumari5303 😆ekanam aththa
අපි නොදන්නා දේවල් කියලා දෙනවාට ඔයාට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි
චතුරාර් සත්‍ය දැන හැදින විමසා බලා සම්මා ගෞතම භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ මග ගොස් අමා මහා සදාකාලික සැප ඇති නියත නිවන කරා යාමම පමණයි. ඔය කිසිම ආගමක තෙරුවන් සරණයි ගිහින් ලබන පින් ලබන්න බෑ. උන් දානයක් දුන්නොත් ඒක ලැබෙනව එච්චරයි එතනින් එහාට නෑ. සිල් රකින්න දන්නෑ. කොච්චර දන් දුන්නත් දානයේ පිනේ විපාක නොදන්න නිසා ඒ පින බලවත් වෙන්නෙ නැති තරන්. අනිවාරෙන්ම මරණින් මතු සතර අපාය හිමි වනවාමයි. පෙර පිනක් තිබ්බේ නැත්තන්. සම්බුද්ධ ධර්ශය අපේ. සම්බුද්ධ ධර්ශනය සරණ යන සියලු මිනිස්සු ඒකරාශී වූ ජන සමූහය ආගමක් ලෙස බෞද්ධ ආගම හැදින්වෙනවා.නමුත් බුද්ධ ධර්ශනය තේරෙන්නේ පෙර පින් ඇති කෙනෙක්ට සතර අපායෙන් මිදෙන්න පින් ඇති කෙනෙක්ටම පමණයි.අන් සියලු කිසි ආගමකින් නිවන් තියා මරණින් මතු වෙන දේ වත් දන්නෑ. ජීවත් වෙන කාලේ නරක වැඩ නොකලොත් ඔවුන් හිතන්නෙ දෙවියෝ ගාවට යනව කියලා.දෙවියෝ කියන්නේ සිව් දෙව් තල වල ඉන්න බෞද්ධයෝ බුදුන් සරණයි ගිය සියලු දෙනා තමා දෙව් තල වල පහල වෙන්නේ. සතර අපා සිව් දෙව් තල හය හතරවත් නොදන්න අන්‍යාගමික යෝ කවදා කතරක් නොපෙනෙන සසර දුකින් මිදෙත්ද?
Godak hoda wadasatahanak sthuthi obata
තේරුමක් නැතුව බණ අහපු පින කුසලය පටලවා ගත්ත උද්දච්ච මිනිස්සුන්ට දෙයක් අහන්න තේරුම් කරන්න යන්න එපා . තේරුමක් නෑ .සුපිරි වැඩක් good luck 👍👍
Niyamai
Hamadama sil ganna kena seelacharawa katha karanna
බිද්ධීයෙන් ආත්මය ගලවා ගzනීමයි අzත්තටම බුද්ධාගම යන අර්ථය දzනගෙන හිටියේ නzහz කියලා දුන්නාට ගොඩාක් පිo ඔබටත් ශ්‍රී ලාoකික ජනතාවටත් ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන් නිදුක් නිරොගි සුවයම ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු වාසනාවන්ත ජිවිත පසක්ම වේවා චිරාත් කාලයක්ම ජීවත් වේවා තුනුරුවන් සරනයි !🌷🌷🌷🌷 මම ඉතාලියෙ සිට 🌷🌷🌷
ගොඩක් හොඳ වැඩක් මමත් හැමදාම බලනවා
ඇත්තටම ගොඩක් පිං...අපි දැනගෙන හිටියේ නැ❤❤❤❤❤❤
Very valuable
අම්මෝ නාකි සීයගෙ ටෝක 😂
😆😆😆
හරිම වටිනව ගොඩක් පින් මමත් දැන ගත්තෙ අද තෙරුවන් සරණයි 🙏🙏🙏🥀👍
අර සීයා හොදට බණ අහනවා කියලා තේරුනා😹😹...හැමදාම බණ අහනවනම් කෝ ඉවසීම...පණ්ඩිත අඥානයෙක් වගෙ කතාකරේ
😆😆😆😆😆😆
Ow Dan Inna hamadenatama me wage wachana dekakawath therumak kiyala dunnata godak sthuthi
ආගම යනු ආතමය ගලවා ගන්න මාර්ගය නම් අනිත් හැම ආගමකම තියෙන්නෙත් ඒ තේරුමනේ.😅😅😅
සිල් ගත්තට වැඩක් නැ අවබෝදයක් නැතුව. දන්නේ නැති දෙයක් කියලා දෙනවට. ගොඩක්. ස්තුතියි ❤️❤️❤️
සිල් කියලා දෙයක් බුදුහාමුදුරුවෝගේ දර්ශනේ නැ
ඔයිට හපන් සිල් ගන්න අම්මන්ඩිලා.. දානේ ගිලලා ගෙදර යනවා. ඉරිසියාවයි සට කපටිකමයි හැකර කටයි තිබ්බා වගේම තියනවා වෙනසක් වෙන්නේ නෑ.
පලවෙනි කරුණ හරි. හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...
උපාසක මහත්වරුන්ගෙයි,උපාසක අම්මලගෙයි සිතේ සිල් රෙද්ද පොරවන්
පන්සල් යාම" නිවනට" මඟ කියලා.
@@mithunchamika1195 අනේ ඉතින් බොද්දයෙක්
සිලය ඉපදෙන තැන තීරනය කරනවා, දානය ලැබෙන දේ තීරනය කරනවා
ඒමාමාට නිවන් අවබෝද වීමට ප්‍රථම ආගමෙහි අරැත වැටහේවා...චානු ඔබගේ...වටිනා උපදෙස් ...ගිනිගත් සමාජයේ යහ පැවැත්මට...ඉවහල්වේවා
මට නම් අර මනුස්සයා වගේ මොඩ අඩම්බර අයගෙ වචන
එක පාරක් ඇහුවාම මුළු වැඩසටහනම කරන්න එපා වෙනවා, ඔබගේ උත්සාහ ට
ජයමවෙවා
Ou ane ekanm aththa.wayasata giyata wadak naa..puhu maanne
Apo e unda dannawa wadei.hari adambara kara minihek.
බණ ඇහුවට සිල් ගත්තට වැඩක් නෑ බුද්ද ආගමේ තේරුම දන්නෙ නැත්තම් . ගොඩක් ස්තූතියි අයියෙ හරි තේරුම කියල දුන්නට
චානු පුතා අද තමයි වැදගත්ම වැඩ සටහන කියලයි මගේ අදහස මම දන්නෙත් අද .කවදාවත් අමතක වන්නෙ නෙතිවෙඉ
ඔහොම යන්න ශක්තිය තවත් වැඩි වේවා ...❤❤❤
Obadanumawardanayawewa
පොන්නයෙ උඹ ට සල්ලි හොයන්න අගම ගාවගන්නෙ නැතුව බැරිද 😡😡☠️☠️☠️
😭😭😭
හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...
Wena danuma ganna than nathuwata hodai😅
බුද්ධියයෙන් ආත්මය ගලවගන්නා මාර්ගය ❤❤❤❤❤
පෙරලි පෙරලි වැන්දාට බණ ඇහුවාට වැඩක් නැ අවබෝදයක් නැතිව. ඔබට ජය
ඒ මාමා හැමදාම බණ ඇහු වත් ඉවසීම පුරුදුවෙලා නෑ
හරිනම් unkalta තිබුණේ egana දැනගන්න ඊළඟට කෙනෙක් ට කියල දෙන්න තිබ්ba නාකි වුණාට පණ්ඩිතයා
😂😂😂😂😂😂😂
කොහොමත් මෙහේ ඉන්නෙ ගොඩක් පණ්ඩිත අය
Madamulana bana 😂
ඇත්තටම අද තමයි මේ අපේ ආගම ගැන දැන ගත්තේ බොහොම පිං චානු පුතා
හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...
ගොඩක් ස්තූතියි අයියේ ......
වැඩේ සුපිරියි❤
හැමදාම සිල්
ගත්තට කෝ අවබෝදය...
Ow u tube eke anunta bana bana comments dana hamoma e wage thamai..🙂🙂
@@VidulGeesan-qs1fx😢😢😢😢😢
@@VidulGeesan-qs1fxමේකනෙ බ්‍රො.හොඳ දෙයක් හොඳින් කිව්වත් ඒක නොපිලිගෙන අනික් එවුන් කුනුහරුපෙන් බනිනකොට නොකියන්න හිතන කුනුහරුපත් එලියට එනවා.විශේශයෙන් ජෙප්පො කුනුහරුපමයි කියන්නෙ.ඉතින් උන්ට උත්තර දෙන්න වෙන්නෙත් හරුප වලින්මයි😅😅😅😅😅😅
ගොඩක් පින් ඔයාට ...බුදුසරණයි ..🙏🙏🙏
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼
අර පණ්ඩිත අංකල් කාරයා ෂුවර් එකටම පොහොට්ටුවට කතිරේ ගහපු එකෙක් 🤣
ඔව් ඔව්
😆😆
Yes
බුද්ධියෙන් කියූ වාක්‍යයක් නුවන්
බුදුසරණයි.
ඇමෝ අර නාකියාගේ හෙන මොලේ ,,🤣 ඌගේ මොලේ ඩැමේජ් වෙයි කියලා තමා හෙල්මට් එකක් දාන් ඉන්නේ🤣🤣🤣🤣
E siiyata silaya ganawath අවබෝධයක් නැහැ pau mal
බුද්ධියෙන් ආත්මය ගලවා දැමිම කියන එක වැරදි ඇත්තටම බුද්ධාගම කියන එකෙ හරිම තේරුම ( බවය උදුරා දමන්නන්ගෙ මාර්ගයයි )
Aththa❤
ekathamai math baluve budurajanan vahanse athmavadaya bahara kalane
ow eeka aththa.
ආත්ම වාදය බැහැර කලා කියල කොයි දේශනාවෙද ටියෙන්නෙ. ආත්මය තියනවනෙ. නැවත ඉපදෙන්නෙ ඒනිසානෙ ආත්ම භවය තියනව. ඒක නෑ කිව්වෙ නෑනෙ.😮@@kumuduchamodya4918
ඔව්.
👍🌷🌷🌷🌷🌷🌷👍
ඔබතුමාගේ ඉවසීම
අති විශිෂ්ටයි
මෙච්චර ඉවසීමෙන් වැඩ කරන මේ බුද්ධිමත් පුතාගේ දෙමව්පියන්ටත්
පුතාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.සිතන පතන සියලු සැප සම්පත් ලැබේවා.
සියලුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා.
මේ වැඩසටහන තව තවත් හොඳින් කරගෙන යන්නටශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
දීර්ඝායුෂ ලැබේවා
බුදු සරණයි
👍👍🌷🌷🌷👍👍
අර නාකියා හිතන් ඉන්නෙ සිල් ගත්තම බුදුදහම පුළුවන් වෙනවා කියලා😂😂😂
ඕකුන් ඔහොම්මම තමයි
How do you know he believed that way?
May be he didn't?
May be he said for or against what you believe.
😮
😂😂😂😂නාකියා
Godak sthuthi chanu
බුද්ධියෙන් ආත්මය ගලවා ගන්න .maath adai danagaththe.ගොඩක් වටිනවා malle
❤❤❤❤❤❤
බුදු දහම කියන වචනයෙන් තමයි , බුද්ධාගම කියන වචනෙ හැදිලා තියෙන්නෙ... " බුද්ධියෙන් ආත්මය ගලවා ගන්න " කියන වාක්‍යම වැරදිනෙ ...ආත්මය ගලවා ගන්න ආත්මයක් තියෙන්න ඕනිනෙ .. අනාත්මයි කියන්නෙ මොකක්ද එතකොට 😢
😭😭😭
Budusaranai puthe oyata aththatama nodanna deyak kiyala dwnawata doodak pin
දන්නෙ නැති දෙයක් අද ඉගෙන ගත්තා ගොඩාක් පින් ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා බුදු සරණයි
Mamath ada thamai danagaththe video eka සුපිරි 🙏🙏
බුද්ධියෙන් ආත්මය ගලවා ගන්නා මාර්ගය බුද්ධාගම වෙන්න තිබුණා ආත්මයක් තිබුණා නම් ..... ත්රිලක්ෂණයම අනිත්‍ය , දුක්ක ,අනාත්ම නේ... ,, බුද්ධාගම කියන්නේ මොකද්ද කියල ඔයාගෙන් ඇහුවොත් පිළිතුර ඕක නම් අනිත් ආගම් වලයි බුදු දහමෙහි වෙනස මොකද්ද.. ? ලෝකයේ ගොඩාක් ආගම් වල කියන්නේ බුද්ධියෙන් ආත්මය ගලවා ගන්න කියල ඒ අය විවිධ පාරවල් පෙන්නනවා... ඒත්... බුදුන් වහන්සේගේ ධර්මය ඒ හැම දෙකින්ම වෙනස් අන්න ඒ වෙනස තමයි තව කෙනෙක් දැන ගන්න ඕනේ... ඒ වෙනස දැන ගන්න පුළුවන් අවබෝධයෙන්ම පමණයි ... ඉන් එහාට කෙටි පිළිතුරක් බලාපරොත්තු වුණාට එහෙම එකක් නැ . දන් නැති කෙනෙක් බුදු දහම කියන්නේ මොකද්ද කියලා අහපුහම ."බුදුන් වහන්සේ දේශනා කළ දහම" කියන පිළිතුර හොඳයි . නොදන්න අර්ථකථන දෙනවට වඩා. මොකද ඒකෙන් වෙන්නේ වෙන කෙනෙක් වැරදි අවබෝධයක් ලබා ගන්නවා... පිළිතුර ප්‍රමානවත් මදි කියලා කිව්වොත් කියන්න "හරිම ප්‍රායෝගික දහමක් . යන්න ඕනේ පාර කියලා තියනවා.. හැරෙන්න ඕනේ තැන් පෙන්නලා තියනවා. පාර ඉවර වෙන තැන තමයි ඔයා හොයන හරිම පිළිතුර තියෙන්නේ" (මගේ මතය පමණි)
Ekangai
Agreed
අමු වැරදියි
බුද්දියෙන් ආත්මය ගලව ගන්නා මාර්ගය. බොහොම ස්තුතියි මමත් ඉගෙන ගත්තෙ අද
Athmaya galawageneemak budu Duhamel nehe. Budu dhama anaathmavaadiy.
Godakma sthuthi oyata ada thamai danagaththe ❤
සියලු බුදුවරැ දෙශනා කරෙ එකම දෙයයි එ ලෝක දර්මතාවය. මම අව්බොද කරගත් තරමට 🙏
ඔයාට ගොඩාක් පිං නොදන්නා දේ කියලා දෙනවට.අපි සිල් ගත්තට වැඩක් නැ රටට පේන්ඩ.බුදුසරණයි 🎉🎉🙏🙏
මාත් දැනගෙන හිටියේ නෑ අද, තමයි දැනගත්තේ, බොහොම ස්තුතියි 🙏තෙරුවන් සරණයි 🙏
මේ වීඩියෝ එක බැලුවේ දැන් .. මගේ සහයෝගය දුන්නා ඔයාට... ලස්සනට පිලිවලට කරන වටිනා චැනල් එකට.. ජය වේවා..
මල්ලි ගොඩාක් වටිනවා මම වැඩ කරන්නේ කුවේට් හැමදාම බලනවා යන program
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න
ගොඩක්ම ස්තූතියි
ගොඩාක් වටිනව තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️
👍🌷🌷🌷🌷🌷👍
බොහොම හොදයි
ගොඩාක් පින්
👍🌷🌷🌷🌷🌷👍
බුද්දියෙන් ආත්මය ගලවාගන්නා මාර්ගය . තැන්කිව් 😍🙏
හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...
Niyami 🙏🙏🙏🙏💞💞💞💞💞💞💞
ඔබතුමා අර හතරපෝයට සිල්ගන්න මාමට රිඇක්ට් කරපු විදිය හරිම සුන්දරයි.
වටිනා පණිව්ඩයක් ඔබ එතුම්ට විතරක් නෙමේ සමාජයටම දුන්නේ සුන්දර සිනහවකින්. ගොඩක් ස්තූතියි.
සාදු සාදු සාදු 👏👏👏💕❤
සුභ පැතුම් සහෝදරයා ගැම්මටම තවත් බොහොමයක් වැදගත් දේවල් සමාජයට කියලා දෙන්න
තෙරැවන් සරණයි ......
හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...
ඒක නම් ගොඩක් වටිනවා
බුද්ධාගම කියන්නේ බුද්ධියෙන් ආත්මය ගලවා ගැනීමට කියලා දුන්නට අයියාට ගොඩක් පිං. ඇත්තටම පන්සල් ගියත් දං පිං දුන්නත් සිල් සමාදන් වුනාත් නොයෙකුත් ආකාරයේ දෙවල් බෞද්ධයන් විසින් කළාත් ඇත්තටම බුද්ධාගම කියන වචනයේ තේරුම හරියටම දැනගත්තේ අද තමයි මම නම්. අයියේ ඔයලාට බුදු සරණයි!! දෙවි පිහිටයි!!
😭😭😭
හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...
කොහේද බං බුද්ද දේශනයට අනුව ආත්මයක් තියෙන්නෙ ?
@@manojkorala8584 aththa
@@manojkorala8584 එහෙම ද එහෙම නම් බුද්ධාගම කියන වචනයේ තේරුම හරියටම දැන ගන්න පුළුවන් ද.මම කැමතියි දන්නේ නැති දෙයක් හරියට ඉගෙන ගන්න.
නියමයි අයියා මේ වගේ විඩියෝ තව ඉස්සරහටත් ගේන්න
අදත් ගොඩක් වටිනා වැඩ සටහන් ❤❤❤❤
Teruwan saranai obathumata.....
ඇත්තටම අද තමයි දැන ගත්තේ ඔයාට පින් 🙏🙏🙏
බොහොම පින් හරිම උතුම් හරිම වටිනවා 🙏🏾🙏🏾🙏🏾
බුද්ධියෙන් ආත්මය ගලව ගන්නා මාර්ගය.🙇🙇
ඇත්තටම මාර වටිනවා ස්තුතිය අයියේ ❤❤
2:33 මෝරපු නැති ගස් නවලා හදන්න පුලුවන් හැබැයි මෝරපු ගස් නවල හදන්න බ් කවදාවත් ..ඒකට හොදම උදාහරණයක් තමා මේ වයසක කෙනා .
Theruwan saranai
Teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏
බුදු දහම යනූ ආගමකට එහා ගිය දර්ෂනයක් ☸️🙏
ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
________
Duddihen aathmaya galawa ganna margaya
Aththatama bohoma ituthii
බවය සෙකිරිම
හොඳ වැඩැක්
ගොඩක් වටිනවා වැඩ සටහන මේ වීඩියෝ එක අර මනුස්සයට පෙන්නන්න පුළුවන් කෙනෙක් කියලා දෙන්න සිල් ගත්තට බණ ඇහුවට තේරුමත් දැන ගන්න කියලා මම දන්නෙත් දැන් 👌👌👌👌
ගොඩක් වටිනව
ආත්මයක කතාවක් කොහෙන්ද ආවේ අනාත්ම බුදු දහමට 😢
මේ යකා දනින මගුලකි නෑ
Excellent. Before watching this video I did not have a proper way to explain with few words in simple way to make the other person understand. what Buddhism is. Now it is very clear. Thank you so much. God Bless You.
දැනුම වඩන්නට ගියාට කමක් නෑ මචන්.මිනිස්සු දුවන්නේ මයික් එකට නෙවේ. Camarea වට මචන්.හැමෝම කැමති උත්තර දෙන්න camerawa නැත්තම්.හැමෝටම කියලා පවුද්ගලිකත්වය ක් තියනවනේ මචන්.ඒක නිසා ප්‍රශ්න අහන්න ගියාම දුවන මිනිස්සුන්ට බනින්න එපා.පෙනුමෙන් මනින්නට බෑ මිනිසා 😏බ්‍රෝ ඔයාට කවුරැ. හරි ප්‍රශ්නයක් අහද්ද ඔයා පසුතැවෙන්න සූදාන්ම්ද මේකට උත්තරයක් ඕනී.ඔය ප්‍රශ්නෙට ඔයා උත්තර්‍රෙ දන්නැතුව ඉද්දි කවුරැ හරි ඔය ප්‍රශ්නේ ඔයාගෙන් කැමරාවක් ඉස්සරහා ඇහුවොත් මුහුන දෙන්න කැමතිද. අම්මපල්ල දිවුරලා උත්තරයක් ඕනී මේකට .
Thrtuwan saranai🙏🙏🙏
ඇත්තටම ගොඩාක් වටිනව කවදාවත් අමතක වෙන එකක් නැ ඒ දෙනම් මන් දැකපූ හොදම වැඩසටහනක් ලොකු පොඩි හැමොටම ❤
හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...
❤❤❤❤ mama hari kamattan balanna.davi pihitai
Thank you so much 🙏🙏🙏🙏🙏
මෙහෙම නේද ...තේරුම
බුදුන් වහන්සේ විසින්ම අවබෝධ කරදුන්...ආත්මය ගලවා ගැනීමේ මග....තෙරුවන් සරණයි
හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...
Wrong. Aathmaya kiyala ekak na.
ගොඩාක් වටිනව ඔබේ වැඩසටහන පාසැල් යන දරුවන්ට උනත් නොදන්න දෙයක් අපි දැනගන්න එක මොනතරම්වටිනවද තෙරුවන් සරනයි ❤❤❤🎉🎉🎉
ඇත්තටම මල්ලි .මහ .මොඩ.මිනිසුන් නේද .නොදන්නා .දේ.දැන.ගන්න .මමනම්.ආසයි බුදු සරණයි❤❤❤
යෝ ධම්මා හේතුප්පභවා
ගොඩක් හොද වැඩසටහනක් .
බුදුසරනයි මල්ලි
Good program thnx
සුපිරි ,,,, මමත් අදයි දැනගත්තේ බුද්ධ ආගම ,,කියන්නේ එකේ තෙරුම,, 👍👍👍👍👍
Obata godak pin danuwatkrata taruwansarni
බුද්ධ කියන්නේ බවය උදුරා දැමූ කියන අදහස (මෙතන උප්පත්ති බව ගැන නෙමෙයි කියවෙන්නේ ). ආගම අපි හදාගත්තු එකක් බුදු රජාණන් වහන්සේ දේශනා කරේ ධර්මයක් මිසක් ආගමක් නෙමෙයි.
වැඩ සටහන සුපිරි නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් එල👍👍👍
සැහෙන්ඩ වටිනවා
බුද්ධාගම කියන වචනය සම්මුතියක් විදියට මිනිස්සු කියන්නෙ බෞද්ධයන්ගෙ ආගම කියන එක හදුන්වන්න... බුද්ධියෙන් ආත්මය ගලවා ගැනීම කියන එක නම් ගන්න බෑ .. 😢 අනාත්මය ගැඹුරින් විස්තර කරන ධර්මයක කොහෙන්ද ආත්මයක් බුද්ධියෙන් ගලවා ගන්න 😢
@@Mihidu.Wanniarachchi ඔතන බුද්ධියෙන් උනත් ගලව ගන්න ආත්මයක් තියෙන් එපැයි.. ගලව ගන්න ආත්මයක් නැ කියලයි මං කිව්වෙ
Thanks macho
🤝 most welcome 🤗🤗🤗🤗🤗🤗🤗🤗
මම නම් මේක හොද ට පාඩම් කර ගන්නවා බුද්ධාගම බුද්ධියෙන් ආත්මය ගලවා ගන්නවා.. අයියා සුපිරි වැඩ සටහන. අද මේවගේ පුශ්න අහන්න හා ඇහෙන තැනක්නැ. ඒ නිසා මේ වැඩ සටහන් දිගින් දිගට ම හා ඉදිරියෙන් ඉදිරියට ම කරගෙන යන්න ශක්තිය ද්යෛය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😭😭😭
Thank you sir❤❤❤
❤❤❤අපි වයසයි බණ අහනව ඒත් මෙහෙම තේරැම අදයි දන්නේ 😂😂 අර නාකි පඩිය නම්
බනින්නෙපා ඒ මනුස්සයට ප්‍රාර්ථනා කරන්නා හෝ බෝධිය ලැබෙන්න ඕනේ කියල දිගටම රැඳිලා ඉන්න මගේ චැනල් එකත් එක්ක ආදරෙයි හැමදාමත් 💚💛🧡🩵🩷
ඔවි පන්ඩිත නාකී ලොක්කා
Superi ❤❤❤❤❤
මට උගන්නන්න එනවද බුද්ධාගම ගැන😂😂😂😂
Moda thakathiru lokkek
😂😂😂😂😂😂😂😂😂
😀😀😀😀ඒ මනුස්සය පණ්ඩිත වැඩිය 🤔🤔🤔🤔😀😀😀😀
@@samasriyanisriyani7507 බීල බන්
😂😂😂😂gon kama thama😅😅😅😅😅
Good video putha theruvan saranai oyata
මෝඩයොත් වයසට යනව😢 හැමදේම දන්නව කියලා උඩින් ඉන්නෙක නෙවෙයි කරන්න ඕනෙ.. අනික් කෙනාගෙ අදහසටත් පොඩ්ඩක් හරි ඇහුම්කන් දෙන්න ඉගෙන ගන්න ඕනෙ.. සමහර විට 60 පැනපු අංකල් කෙනෙක්ට වඩා අවුරුදු 5ක පොඩි එකෙක් දන්නව ඇති සමහර දේවල්
Budda darmaya kiyala man tadinma vishwashakaranne.. sbawadarmayai❤
ලෝකයේ යතාර්තය. උපදිනවා ,පවතිනවා ,නැ තිවෙනවා. එම දුකෙන් සදහටම මිදීම.
Niwana Nam we. 🥰🥰🥰🥰🥰🥰🥰
බොහොම වැදගත් youtube චැනල් එකක් මිනිස්සුන්ට දන්නැති දේවල් කියා දී මිනිස්සුන්ගෙ දැනුම වර්ධනය කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
Sir oyatta aluth program ekka suppiri. Always my support for you 🙏💕. I'm your student from KSA
You are most welcome
Great work chanu..❤
චානු අයියෙ 2.16 ඉන්න සියාට මූලක්ගින්න වැඩි වෙලා වගෙ දැනෙන්නෙ මට විතරද ?😂😂😂 කොමෙට් දාන්න ඔයාල හිතන දෙ ?
Mama hithanne eya budu hamuduruwantath uganwanna puluwan baddak...Gon harakek....
@@pasanmalinda9166 එකනම් ඇත්ත
😆😆😆😆
දන්නවා වැඩිවෙලා අනේ එකයි හැබැයි කිසිම දෙයක් දන්නෙ නැ
@@nelumkumari5303 😆ekanam aththa
අපි නොදන්නා දේවල් කියලා දෙනවාට ඔයාට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි
චතුරාර් සත්‍ය දැන හැදින විමසා බලා සම්මා ගෞතම භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ මග ගොස් අමා මහා සදාකාලික සැප ඇති නියත නිවන කරා යාමම පමණයි.
ඔය කිසිම ආගමක තෙරුවන් සරණයි ගිහින් ලබන පින් ලබන්න බෑ.
උන් දානයක් දුන්නොත් ඒක ලැබෙනව එච්චරයි එතනින් එහාට නෑ. සිල් රකින්න දන්නෑ. කොච්චර දන් දුන්නත් දානයේ පිනේ විපාක නොදන්න නිසා ඒ පින බලවත් වෙන්නෙ නැති තරන්.
අනිවාරෙන්ම මරණින් මතු සතර අපාය හිමි වනවාමයි. පෙර පිනක් තිබ්බේ නැත්තන්.
සම්බුද්ධ ධර්ශය අපේ. සම්බුද්ධ ධර්ශනය සරණ යන සියලු මිනිස්සු ඒකරාශී වූ ජන සමූහය ආගමක් ලෙස බෞද්ධ ආගම හැදින්වෙනවා.
නමුත් බුද්ධ ධර්ශනය තේරෙන්නේ පෙර පින් ඇති කෙනෙක්ට සතර අපායෙන් මිදෙන්න පින් ඇති කෙනෙක්ටම පමණයි.
අන් සියලු කිසි ආගමකින් නිවන් තියා මරණින් මතු වෙන දේ වත් දන්නෑ.
ජීවත් වෙන කාලේ නරක වැඩ නොකලොත් ඔවුන් හිතන්නෙ දෙවියෝ ගාවට යනව කියලා.
දෙවියෝ කියන්නේ සිව් දෙව් තල වල ඉන්න බෞද්ධයෝ බුදුන් සරණයි ගිය සියලු දෙනා තමා දෙව් තල වල පහල වෙන්නේ. සතර අපා සිව් දෙව් තල හය හතරවත් නොදන්න අන්‍යාගමික යෝ කවදා කතරක් නොපෙනෙන සසර දුකින් මිදෙත්ද?
Godak hoda wadasatahanak sthuthi obata
තේරුමක් නැතුව බණ අහපු පින කුසලය පටලවා ගත්ත උද්දච්ච මිනිස්සුන්ට දෙයක් අහන්න තේරුම් කරන්න යන්න එපා . තේරුමක් නෑ .සුපිරි වැඩක් good luck 👍👍
Niyamai
Hamadama sil ganna kena seelacharawa katha karanna
බිද්ධීයෙන් ආත්මය ගලවා ගzනීමයි අzත්තටම බුද්ධාගම යන අර්ථය දzනගෙන හිටියේ නzහz කියලා දුන්නාට ගොඩාක් පිo ඔබටත් ශ්‍රී ලාoකික ජනතාවටත් ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන් නිදුක් නිරොගි සුවයම ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු වාසනාවන්ත ජිවිත පසක්ම වේවා චිරාත් කාලයක්ම ජීවත් වේවා තුනුරුවන් සරනයි !🌷🌷🌷🌷 මම ඉතාලියෙ සිට 🌷🌷🌷
ගොඩක් හොඳ වැඩක් මමත් හැමදාම බලනවා
ඇත්තටම ගොඩක් පිං...අපි දැනගෙන හිටියේ නැ❤❤❤❤❤❤
Very valuable
අම්මෝ නාකි සීයගෙ ටෝක 😂
😆😆😆
හරිම වටිනව ගොඩක් පින් මමත් දැන ගත්තෙ අද තෙරුවන් සරණයි 🙏🙏🙏🥀👍
අර සීයා හොදට බණ අහනවා කියලා තේරුනා😹😹...
හැමදාම බණ අහනවනම් කෝ ඉවසීම...පණ්ඩිත අඥානයෙක් වගෙ කතාකරේ