මම srilankan government nurse කෙනෙක් අක්කි. මෙහෙ නම් full day night full day.හැබැයි ඉතිම් ඔයාට තරම්ම work load එකක් අපිට නැතුව ඇති කියලා හිතේනවා.ඔයා duty off වෙලා ඇවිල්ලා korean drama බලද්දි මම duty off වෙලා ඇවිල්ලා ඔයාගෙ vlogs බලනවා. ආදරෙයි අක්කී
Akki elaga vlog eken gennko nursing shifts gena. E kiyanne patient take over to hand over wenkn routine ek.? PT Admission eka ganne MOd nethnm Nursing officerslada? Patient admission ekedi patient ge head to toe assessment eka ganna ona nurseslada?
Try to drink lots of water. I think because of your strenuous job and not taking enough sleep, you get pimples. But don't worry. These things will be changed over time. I think you are still young.
Ane akke maath nursing study karanna hithan inne abroad ghin..mata kiynnko gdak Amaruiida kiyla..mokda mn advanced level kare art stream ekan..plz rply my comment 🥺💜️
ඔයා වගේම ඔයාගෙ කටහඩත් ලස්සනයි අක්කි. කොච්චර මහන්සි උනත් අක්කි හිනා වෙලාමයි ඉන්නෙ ඔය වගේ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කි ❤🤗 අක්කි මාත් ආස්වෙන් ඉන්නෙ නර්සින් කරන්න.මම maths වලින් a.l කරන්නෙ first shy down , second shy result තවම pending. Private nursing degree එකක් කරලා පුලුවනද . අක්කි පුලුවන්නම් කියනවද Australia nursing කෙනෙක් වෙන්න ඕනි qualifications මොනවද කියලා .බුදුසරණයී අක්කිට❤❤
පුලුවන්නම් මෙහෙ ඉගෙන ගන්නම එන්න. Degree ekak කරල මෙහෙ එන්න පුලුවන් නමුත් registraion ගන්න ගොඩක් අමාරුයි.
@@maliekkaronde Thank u akki මට reply කරාට ❤😘 Australia nursing ඉගෙන ගන්න එන්න ඕනි Qualifications මොනවද අක්කි.
@@virajviduranga3637 oya a.l karalada inne
@@virajviduranga3637 ah
@@virajviduranga3637 Thank u oyata. Eth meke contact danna bane
ඔයාගෙ කටහඬ harima ලස්සනයි නංගී mama ආසාවෙන් ඔයාගෙ video බලනවා නංගී
අනේ තැන්කු වේවා ❤❤❤
මිස් මං ඔයාගේ වීඩ්යෝ මං බලනවා..ඔයා මාර නිහතමානි කෙනෙක්.ඔයා කට්ටියට උදව් කරනවා ,tnq
කටහඩ හරිම ලස්සනයි අක්කෙ❤ ඔයා මට ලොකූ මෝටිවේශන් එකක් 😍😍
thank you girl
Oyage hama vidio ekakma baluwa akkii😍❤️ shooii ane godak sathutuiii❤️😘
😍😍😍 thank you..
Lassanayi .....voice eka nam pissuvak nngi😍😍😍😍
Husband oyage vlog ekak ude pennala mawa pissu wattuwa. Ada dawasema kare oyage vlogs balapu eka. Math nurse kenek. Asai ane Aussie wala nursing karanna oya wage.. anyway good luck my dr..👍🏻♥️
ඇබ්බැහි වෙන සුලුයි 😀😀 (අනිත් අය තමයි කීවේ) .. Hope you will find the way to your dream
Anee kochchara baluwath epa wenne na ❤️🩹 adarei akkiyoo🤗❤
ඔයා මගේ ඉතින් පරන රසිකාවියක්නේ 😍
අම්මට බලන
එක ගොඬාක් වටිනවා .....
හරිම අඟෙයි .....
ඕස්ට්‍රේලියාවෙ හරියට සරපයෝ ඉන්නවා කියන්නෙ ඇත්ත ද .......?
🙏👍🌹
බොහොම ස්තූතියි. ඔව් මෙහෙ ඉන්නව outback වල.
Oya ekka video eke athule mma jeewath una🥺♥️
Your life style is very simple and realistic yes that’s your choice very impressed. Coool 🎉continue with your fashion and hard work.
Smile 😃 with you.
Thank you for the comment 🥰🥰
හැමදාම දිග vlogs දාන්න අක්කා ☺️
වෙලාව නෑ girl එහෙම කරන්න 😢
ආසම චරිතයක් 😍
😍😍
Your smile is so pretty ❤️😎
😀 දත් පෙන්නල හිනා වෙන්න එපැයි
Ane shoiii ada diga vlog ekak
එකනේ ❤
Akka Australia wala nurse kenekge sallery eka gena video ekak krnnko.plz..
Akki oyage vedio baluwama thàma hitata sahanayak enne akke mth gedara aya mara widihata rememmber wenawa akke ananthawath ouage chanel balala ewa relece karanawa akke
මගේ video වලින් තවත් කෙනෙක්ට සැනසීමක් relax එකක් ලැබෙනව කියල අහන එකත් සතුටක්
Akki....oyg voice ekai oyai hinawai okkm shooi....ane mm maths kale al wllta mm pass matath oy osi aw vdiya kiyanko akki
E gana thawa video ekak thiyenawa man kohomada nurse kenek une kiyana video eka balanna
Hari lassana katahandak❤
😍 thank you
කෑම ටිකක් දෙල්ලෑ අහල පහල හිටියට 😂🥰
😂😂😂
මම srilankan government nurse කෙනෙක් අක්කි. මෙහෙ නම් full day night full day.හැබැයි ඉතිම් ඔයාට තරම්ම work load එකක් අපිට නැතුව ඇති කියලා හිතේනවා.ඔයා duty off වෙලා ඇවිල්ලා korean drama බලද්දි මම duty off වෙලා ඇවිල්ලා ඔයාගෙ vlogs බලනවා. ආදරෙයි අක්කී
ලන්කාවෙ අය නිදහස් එත් australia වල ඔයාට ඔන දේ කරන්න පුලුවන්
Nurse කෙනෙක් කියන්නෙ ලොකු පඩියක් හම්බෙන කෙනෙක්
Sweet smile 😀😀💙💙💙👍👍
ශෝයි අක්කි
❤❤❤
Caregiver visa eka ganne kohomda sri lakave agency ekak thiyeda
akki acbt campas eke dgree eka australia wala recommend karanawada
Man hariyatama danne ne
Issra vgem thma 🥰❤️
😍😍
@@maliekkaronde 💟
How can you contact you miss?
❤💖❤
Australia wala koi city ekda oya wada karanne akki💖
ඩාවින්
Akke nurse kenekge masika padiya kiyada australia wala,kiyannako
Hi dear,can you say something about aged care homes in Darwin please. Are there shortage for nurses?
Amma hitiya neda kalin akki ekka? Aya lankawata giyada amma?
CDU එකේ bachelor of nursing (WNUR01) කරන්න සුදුසුකම් ලෙස ILTES 7.0 සමග ලංකාවේදී O/L exam එක පස්සේ වෙලා තිබ්බොත් ප්‍රමාණවත් වෙයිද?
A/Ls pass වෙලා තියෙන්නම ඕනෙද?
Please reply!
Ane duwa ape duwath nursine kranna hitiyath kare naha
Eya kamathi aramunata yanna udaw karanna
Ane akke math asai oaya wage nurse kenek hri doctor kenek hri wenna.. eeka on a subject monada
Oya mona campus ekenda dgree eka gatthe
Akki elaga vlog eken gennko nursing shifts gena. E kiyanne patient take over to hand over wenkn routine ek.? PT Admission eka ganne MOd nethnm Nursing officerslada? Patient admission ekedi patient ge head to toe assessment eka ganna ona nurseslada?
සරලමව ඔව්. ඔයා කියපු ඔක්කොම කරන්නෙ අපි
Akki, is there a current demand for psychology graduates?
Demand for upcoming years also?
Please reply soon
i really dont know about that areA
As to my knowledge Psychology and mental health jobs are in demanding category. Please check with a certified agent.
Badinne nadda
Mage waif lankawe midwife kenk ohe jobs walata apply karanna ouluwanda apita mis
Akke oya mehe nursing kralada giye ilts krada
නැහැ මං මෙහෙ ඉගෙන ගත්තෙ
ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගත්තෙ
Akke nurse kenekuta Australia wala ot ekka paya keeyak wada karanna puluwanda sathiyata
Oya gana sathutui duve ❤
Thank you aunty
Akki mta mekta reply onimaiiii....oya private nursing da kre?nattam government da?? Australia wla nursla gnnwda lankawe private nursing course ekk krla tibunoth??ane plzzz akki reply oniii
Man mehe igena gatte. Thawa video ekak thiyenawa man kohomada nurse kenek une kiyala. Eka balanna . Sorry for the late reply
ඔයා rn..kenkdya.
ඔව්
❤❤
Akke al bio karpu kenek ge al result eka balapanwda australia wala nursing apply karanna
Based university. Need 3credits
Akka university fees hoyaganna puluwnda nursing study krna gmn parttimes walin
හා හා... කොහොමහරි මාත් කලා ඉතිං. උදේ රෑ නිදි නැතිව
🖤🖤
Nursing diploma eken wtrak enna ba neda degree netiwa nursing walata
diploma ekata ba
🥰❤️
Hi are you graduated as a nurse in Australia? Or you got a job as a Nurse since u had experience as a Nurse in Sri Lanka?
Akke australia dollar akak lankawe mudalin kiyada?
200 th 220th athara me dawaswala eheme wenne
🥰🥰🥰🥰🤗
😍
Akki pimple walata mokuth treatment kare nadda
කරන් යනව.. හරි ගියොත් කියන්නම්. මං වැඩිය ඒ ගැන worry වෙන්නෙ නෑ. Hormones control කරන එක ලේසි නෑනෙ..
@@maliekkaronde ane akki mata hari giyoth kiyanawada please mage mune akkige munatath wada pimples tiyanawa
Try to drink lots of water. I think because of your strenuous job and not taking enough sleep, you get pimples. But don't worry. These things will be changed over time. I think you are still young.
Ane akke maath nursing study karanna hithan inne abroad ghin..mata kiynnko gdak Amaruiida kiyla..mokda mn advanced level kare art stream ekan..plz rply my comment 🥺💜️
maath kale arts. Godak amarui.. Etha kohomahari karaganna puluwan
Australia nurse lage shift time kohomada kiyanna puluwan da?
ලගදිම video එකක් එකක් කරන්නම්
අක්කි මමත් හිතන් ඉන්නෙ nursing bachelor එකකට එන්න... ඔයා යද්දි කොච්චර කාලෙකට ෆී ගෙවලද ගියෙ... ඉතුරු ටික ඔයා තනියෙන්ද කර ගත්තෙ ඔක්කොම.. එහෙම කරන්න බැරිද. අනෙ කියන්නකො අක්කියො 😢❤
masa හයකට ගෙව්වෙ. දෙවෙනි එක ගෙව ගන්න අමරු උනා.. එතකොට අක්ක කෙනෙක් උදව් කල. ඉතූරු ටික කොහොම හරි හොය ගත්ත. මගෙ අනිත් video ek ඔක්කොම විස්තට තියෙනවා
Maath nursing krnna hithan innawa....oyawa kohomada contact karaganna puluwan???
❤❤
❤❤❤
❤❤
❤️❤️
🥰
❤❤❤❤❤