ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Wow lasanai, lasan video ekkak. Ms ge Mother harima Hahinsaka penumak thiyenne. Budusaranai
ශෝයිම ශෝයි නියමයි අක්කි ඔයාලට බුදු සරණයි
Thank you
මම ඉන්නේ italy wala ඒත් ඔයා දාන හැම වීඩියෝ එකක් ම හරිම ආසාවෙන් බලනවා ඒ ඔයාගේ ලස්සන කටහඬ නිසාමයි ඇත්තමයි මම මීට කලිනුත් කියලා තියෙනවා 🎉ඔයාගේ කටහඬ මටනම් මායාවක් කියලා❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අම්මේ, මාලි ඔයාටත්❤❤
ඔව් ඔව් ඔයගේ ඒ comment එක මට මතකයි.thank you senu. ඔයාගෙ words මාව motivate කරනවා.. ❤️❤️❤️❤️
@@maliekkaronde ❤
අම්ම හරි සතුටින්....ඔයාට ගොඩක් පිං
😍
Man denata koriyawe inne..eth akkige video balanawa jaya wewa
Harima ලස්සනයි oya gana adambarai , nangi nursing karanna age limit ekak thiyanawa da?
ලස්සනයි ❤❤❤🎉🎉🎉parisamata ena
amazing 🥰❤️❤️
ලස්සනයි ❤
Nice video 🌹🌹🌹
Ammt a අරන් දුන්න machine Eke gatha tana Brand eke දෙන්න pls😂😂
අමිමා කවදද ලංකාවට යන්ෙන්
මිස් ඕස්ට්‍රේලියා වට allied health assistant එන්න පුළුවන් ද ලංකාවෙ ඉදල මන් දැක්කා කෝස් එකක් තියෙනව ඔන්ලයින් ...පුළුවන් නම් එ ගැන විඩියො එකක් කරන්නකො 😊😇
ලස්සනයි අදත් video එක ❤️❤️. City එක හරිම calm නේද? සෙනග හරි අඩුයි වගේ, මෙහෙ නම් 5.30pm කියන්නේ ඔනේම city එකක් full crowded.
ඔව්. දවල්ට ටිකක් busy. 4.30office off උනම ඔක්කොම ගෙවල් වල
අක්කි හොඳට කනවා නේ දැන් අම්මි නිසා😂 දැන් තව ලස්සන වෙලා..voice එක නම් මාරම ලස්සනයි අක්කියො ඔයාගෙ❤🎉 greetings ❤
දැන් gym නෑ. අම්මි උයනව මං කනවා.. පෙනව නේ size එක 🤣
Ane nikn oya ekkama ekata darwin wlata giya wage denenne akkii❤😗 jesupihitai ammitai oyataii❤
Ekane napthali.. 🙂🙂 එහෙනම් ඔයාට ඩාවිනුත් පෙන්නුවා මං
@@maliekkaronde ekane oyta mechchra adree❤😗
Ane miss mata job offer ekak hoyaganda udaw karanda puluwanda please
Pride months eke celebrat kare nadda davin wala 🌈
Kala
Darwin lankawa wageda ?.
Ow
ඇබොරිජිනලස්ලගෙන් විදේශිකයනට කරදරයිද? සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක්ට ජීවත්වෙන්න ආරක්ශිතයිද?
Very peaceful city.
Wow niyama calm city ekak❤
❤️
Akke private nursing degree ekak ( nsbm wage) kroth ausi wla nurse kenek wenna brida?
Ammige kama kala kella mahath wela
Adaraneeya oya. Mama Pody 2k ekka harima asarana wela enne. Harima dukai me wage msg dannat. Puluwan nam mata machine ekak ganna puluwan widiyata udaw karanna. Jeewat wenna. Dannawa oya nidimaragena harima duk widala duk widagena hambakaranne kiyala.
Darwin wala part time jobs godak thiyanawa da ? Adui da
❤❤
Heta idala math lankawe nts yanawa akke🤗🤗🤗aurudu 4 k balan idala.lokuma aim eka kawadahari ausy wala nurse kenek wena eka.e wenuwen loku kapakirimk karannath mn sudanam😌😊
Good luck nangi.wish you all the best for your long time plan
Thank you akke.🥰🥰🥰
❤
🖤🖤
ඩාවින් වල winter එකක් නෑ නේද? 😁
හී හිනෙන් තමයි. 😃 මෙහෙ ලංකාව වගෙ tropical. සමකය ආසන්න නිසා
නෑ
මලී දුව oyata PR ලබාගන්න අවුරුදු කීයක් ගියද
Graduate wela awuruddakin wage
Sweet mum 💜💜💜👏🙏🙏
🤗
Wowowow❤
Plz I need a connection from some one live there ,to get some emails to apply my PR
Is the crime in Dawin bad compared to Sri Lanka? Would appriciate if you can do a video on this topic facing it as a Sri Lankan. Thank you for your videos
Will do
කෝ හිම පෙන්නුවෙ නෑ නෙ ඩාවින් වල 😜
Bari una bola 😂 thawa masekin witara watenne
@@maliekkaronde 🤣🤣
@@maliekkaronde hima watenwada oheta
අක්කී ඇත්තටම job නැද්ද? Jobs හොයාගන්න විදිහ ගැන video එකක් කරන්නකෝ❤
Part time Jobs thiyenawa.
ඔයා වෙන ඇඩිලේඩ්,මෙල්බන් වගේ පැත්තකට යන්න ආස නැද්ද මාලි❤
ඒ දෙකම ආස නෑ settle වෙන්න නම්
වෙන ස්ටේට්ස් වල නම් තමන්ට ඕන විදිහට හරි තමන්ට කැමති අයුරින් පාර පනින්නට බෑ නංගී.පොලිසි යන්න වෙයි.මම කියන්නේ මෙල්බන් ඇඩිලෙඩ් හරි සිඩ්නි වගෙ තැන්.
Wow lasanai, lasan video ekkak. Ms ge Mother harima Hahinsaka penumak thiyenne. Budusaranai
ශෝයිම ශෝයි නියමයි අක්කි ඔයාලට බුදු සරණයි
Thank you
මම ඉන්නේ italy wala ඒත් ඔයා දාන හැම වීඩියෝ එකක් ම හරිම ආසාවෙන් බලනවා ඒ ඔයාගේ ලස්සන කටහඬ නිසාමයි ඇත්තමයි මම මීට කලිනුත් කියලා තියෙනවා 🎉ඔයාගේ කටහඬ මටනම් මායාවක් කියලා❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අම්මේ, මාලි ඔයාටත්❤❤
ඔව් ඔව් ඔයගේ ඒ comment එක මට මතකයි.thank you senu. ඔයාගෙ words මාව motivate කරනවා.. ❤️❤️❤️❤️
@@maliekkaronde ❤
අම්ම හරි සතුටින්....
ඔයාට ගොඩක් පිං
😍
Man denata koriyawe inne..eth akkige video balanawa jaya wewa
Harima ලස්සනයි oya gana adambarai , nangi nursing karanna age limit ekak thiyanawa da?
ලස්සනයි ❤❤❤🎉🎉🎉parisamata ena
amazing 🥰❤️❤️
ලස්සනයි ❤
Nice video 🌹🌹🌹
Ammt a අරන් දුන්න machine
Eke gatha tana Brand eke
දෙන්න pls😂😂