Ep005 | තරුණ ඔබට දියුණු වෙන්න ඕන කරන උපදෙස් භාවනාව තුලින්ම | Life Advises by Madawala Upali Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 90

  • @dineshjayawansha5620
    @dineshjayawansha5620 ปีที่แล้ว +2

    උපාලි ස්වාමින් වහන්සේගෙන්..1997 තමයි මම භාවනාව පිළිබඳ කමටහන් ඉගෙන ගත්තේ...විවිධ භාවනා ක්‍රම මගින් ජීවිතයට එකතු කර ගත් දෑ බොහෝයි..
    ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @sahanbashitha-rx6ke
    @sahanbashitha-rx6ke 3 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ ගේ සත්‍යය අවබෝදය තුලින් සියල්ල ට යා යුතු මග නිවරදිව දැන හදුනා ගැනීමට පහසුයි,ඒ පින් කුසලය උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා !🙏🙏🙏

  • @yasassripahalage2805
    @yasassripahalage2805 4 ปีที่แล้ว +15

    බොහොමයක් පිං ගරු ස්වාමින්වහන්ස ! දැනට upload කල සියලු කොටස් නැරඹුවෙමි, ගරු ස්වාමින් වහන්ස භාවනාවේ යෙදෙන ක්‍රමත් ( Ex :- අත තබාගතයුතු ආකාරය, සමථයෙදි හුස්ම රැල්ල ගැන සිහිය පිහිටුවා ගන්නා ස්ථානය සහ ආකාරය, ක්‍රමයෙන් යටිසිතට ගෙන යන ආකාරය ගැනත් ) අපට අනුකම්පාවෙන් කියාදෙන්න. බුදුසරණයි!

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +7

    මගෙ සිතට අති උන ඔබ වහන්සේ වයසට නොගිහින් තරුන වෙනවනම් කියල දීර්ඝායුෂ ලැබේවා සුවමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏budu සරණයි

  • @masterkdmaths2240
    @masterkdmaths2240 4 ปีที่แล้ว +16

    හදවතටම වැදුනා ඒකනම් බොහොම
    පිං හාමුදුරුවනේ

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 2 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේට නීර්වාණ උතුම් ධර්මයම අවබෝධය කෙරේත්වා🙏🏽🙏🏽🙏🏽

  • @demadura9998
    @demadura9998 5 ปีที่แล้ว +14

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ මටත් තව ගොඩක් දේවල් දැන ගන්න උවමනායි
    යම් යම් භාවනාවක ක්‍රමද දැන ගැනීමට
    උවමනායි ඔබ වහන්සේ ඉතා වටිනා වැදගත් මානයන් ඔස්සේ තොරතුරු පැහැදිලි කරනු ලබයි ඔබ වහන්සේට දිඝාසිරි ප්‍රර්තනා කරමි.. මම දැනට ජපානයේ ඉන්න නිසා ඔබ වහන්සේගේ
    දේශනාවේ ද සදහන් ආකාරයට ජපන් ජාතිකයන් ද තමන් කරන කුමන හෝ කරන කාර්යය ඉතාම ස්තූති පූර්වකව කරන්න පුරුදු වෙලා ඉන්නවා ඒ වගේම කරන දේට ද කරන පුද්ගලයාට ද ස්තූතියි
    කියලා කියන්න පුරුදු වෙලා ඉන්නේ ඇත්තටම ඒ සොබාදහම සමග ජීවත් වීම
    විය හැකියි....

    • @nisansalamalkanti5139
      @nisansalamalkanti5139 4 ปีที่แล้ว

      sadu sadu sadu harima pehidili suwamin W ahanseta dirgau wewa

    • @ratjaya1328
      @ratjaya1328 3 ปีที่แล้ว

      ස්තූතියි! තෙරුවන් සරණයි!

  • @premikarambukange3044
    @premikarambukange3044 8 หลายเดือนก่อน

    🙏🙏🙏බෝහෝම පිං අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dineshjayawansha5620
    @dineshjayawansha5620 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ....

  • @jeewakasilva8409
    @jeewakasilva8409 3 ปีที่แล้ว +2

    100%ක්ම ඇත්ත.මා සියල්ල අතහැර ආද්‍යාත්මික ඌ දා සියලුම දේ (මට අවස්ය සියලූම අද්‍යාත්මික දෑ පමනක්)මස් හට සොබාවයතුලින්ම ලැබුනු කෙනෙක් නිසා මම මෙම ස්වාමින්ද්‍රයන් කිසිදුපැකිලීමකින් තොරව මම එකගවෙනවා

  • @sajisoysa8244
    @sajisoysa8244 4 ปีที่แล้ว +3

    ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙිවා ..

  • @mangalikabasnayake5903
    @mangalikabasnayake5903 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහෝ පිං. ඔබ වහන්සේගේ භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ විය හැකි අයුරු කරුණාවෙන් සඳහන් කරනු මැනවි.

  • @dilankasugathadasa6009
    @dilankasugathadasa6009 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +5

    ඔබ.වහන්සේ ..පවසන්නේ .නියම.සත්ත්‍ය ..බොහොම .පින් ..තෙරැවන් .සරනයි .

  • @ratjaya1328
    @ratjaya1328 3 ปีที่แล้ว +1

    සාදු! සාදු ! වටිනා දැනුවත් කිරීමක්.
    ඔබ වහන්සේට නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා! සියලු විශ්වය අවබෝධ වේවා! අපවද අවබෝධයට පමුණුවත්වා!!
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට 🙏🙏🙏...

  • @rasikarasika5721
    @rasikarasika5721 4 ปีที่แล้ว +1

    අපේ සුවාමින් වහන්සේට බොහොම පිං මේ කරුණු පැහැදිලි කර දුන්නට බුදුසරණයි

  • @kasturivlogs
    @kasturivlogs 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ

  • @janithagarusinghe5170
    @janithagarusinghe5170 4 ปีที่แล้ว +2

    බොහොම පින් අපේ හාමුදුරුවනේ!

  • @ususa1985
    @ususa1985 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට ගොඩාක් පින්

  • @nature7604
    @nature7604 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌼 🌸 🌻 🌼 🌸

  • @dinabro5739
    @dinabro5739 4 ปีที่แล้ว +3

    ඉතා වටිනා තොරතුරු රාශියක් 🙏

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +1

    ගොඩක් පින් සුවමින් වහන්ස හරිම අසයි අහන් ඉන්න ඉක්මනින්ම තව video ekk dannako බුදු සරණයි 🙏🙏🙏🙏

  • @wasanakumari5738
    @wasanakumari5738 3 ปีที่แล้ว +1

    සාදු ...🌸🙏සාදු ...🌸🙏සාදු ...🌸🙏

  • @nalindolewatta8239
    @nalindolewatta8239 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏

  • @shanakajana7466
    @shanakajana7466 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔබ වහන්සේට..

  • @binuriyasara4573
    @binuriyasara4573 4 ปีที่แล้ว +4

    Budubawa labewa hamuduruwane , bhawana karanna kamathi

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 4 ปีที่แล้ว +2

    Meya sathyamai hamuduruwane

  • @anandachandra1528
    @anandachandra1528 ปีที่แล้ว

    අපි නිවන් දකින්නේ කොයි කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද oba වහන්සේට............

  • @thilininirosha1246
    @thilininirosha1246 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ,අවබෝධයට ඉතා පහසු ආකාරට පැහැදිලි කරදීම පිලිබඳව ,ඔබ වහන්සේට පින්.

  • @aselamabulage
    @aselamabulage 2 หลายเดือนก่อน

    Teruwan saranai nayaka haamudhuruwane..

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +2

    Samma..sambudu.saranai.pinwath.swamin.wahanseta.pahadili.awabodayak.laba.gaththemi.samidunni.oba.wahanseta.mage.namskaraya.wewa

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +3

    බොහොම pin obawahanseta🙏🙏🙏🙏🙏

  • @thiliniwijesundara5351
    @thiliniwijesundara5351 ปีที่แล้ว

    Bohoma pin swamin wahansa

  • @anulamenike7015
    @anulamenike7015 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @dilinuwansameera2723
    @dilinuwansameera2723 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +1

    Godak Pinsidde wenawa Swaminwahansa Theruwan Sarani

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +1

    Theruwansaranai dirgayu wewaa obawahanseta..❤🙏🙏🙏🙏🙏

  • @pubududissanayaka9002
    @pubududissanayaka9002 3 ปีที่แล้ว

    Mechchara saralawama bawanawa gana vigrahayaka ahuwamai ape hamuduruwane. Godak pin 😢😢😢. Theruwan saranai🥺🥺🙏🙏🙏

  • @Astrogregary
    @Astrogregary 7 หลายเดือนก่อน

    Seela ........ samadhi........prachha.

  • @sos6716
    @sos6716 2 ปีที่แล้ว

    sobadarmaya minisunta hodata udau karanawa .

  • @sumedhabandara8536
    @sumedhabandara8536 4 ปีที่แล้ว +1

    Pin wewa swamin wahansa.🙏🙏🙏

  • @maleeshabasnayake8963
    @maleeshabasnayake8963 ปีที่แล้ว

    Sadhu sadhu sadhu..!!🌸🌸🌸🌸💎💎💎

  • @kgweerasooriya8477
    @kgweerasooriya8477 4 หลายเดือนก่อน

    Sadu Sadu sadu🙏🙏🙏

  • @shyamaligustafsson7086
    @shyamaligustafsson7086 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ .

  • @anandachandra1528
    @anandachandra1528 ปีที่แล้ว

    Niwan suwa awabooda weewa.........

  • @guruge1241
    @guruge1241 4 ปีที่แล้ว +2

    Pin siddha wewa..!!!

  • @anandachandra1528
    @anandachandra1528 ปีที่แล้ว

    බුදුන් දේශනා කල අනිත්‍ය සහ අවිද්‍යාව පැහැදිලි කරල කියල දෙන්න පුලුවන්da

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 4 ปีที่แล้ว

    Godaak pin hamuduruwane...

  • @thissamallikarachchi9130
    @thissamallikarachchi9130 ปีที่แล้ว

    Bahwanwa armbayata adunikayanta hoda athwelak...sadu..sadu..sadu

  • @danukaprasanna1372
    @danukaprasanna1372 3 ปีที่แล้ว

    Maka itha hoda wadasatahanak digatama karagana yanna hamoduruwana

  • @himasha2529
    @himasha2529 4 ปีที่แล้ว

    oba wahansetath sammaa sambudu saranai !!!!

  • @anandachandra1528
    @anandachandra1528 ปีที่แล้ว

    Can you please explain to me how we can see Nirvana?

  • @deepthikumara672
    @deepthikumara672 3 ปีที่แล้ว

    Oba wahanseta godakma pin

  • @namal_att
    @namal_att 5 ปีที่แล้ว +9

    LAW of ATTRACTION

    • @rathmalkanda8309
      @rathmalkanda8309  5 ปีที่แล้ว +6

      Yes Namal. We will be talking more about in in the perspective of Meditation.

    • @TheDanu456
      @TheDanu456 3 ปีที่แล้ว +4

      Sudda fellow has been named it like that, but this concept was a very old one and that has been invented 2600 years ago by our Lord Buddha 🙏

  • @swarnawatagoda103
    @swarnawatagoda103 3 ปีที่แล้ว

    Ape hamuduruwane mama bawana karagena yanavita mata denenawa mawa kerakenawa wage එතකොට mata hithenawa mage oluwa hari kelin nethi nisa mama eya kelin karanna try karanawa එතකොට mage ඔළුව කැක්කුම godak denenawa එතකොට mama bawanawa nawatthanawa mekata mokada karanne ?mata pehedili karanna තුණුරුවන් පිහිටයි 🙏

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 3 ปีที่แล้ว

    Bs හාමුදුරුවනේ

  • @TravelCrazy0
    @TravelCrazy0 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️

  • @anandachandra1528
    @anandachandra1528 ปีที่แล้ว

    අවිද්‍යාව කියන්නේ ස්වභාධර්මය ද ? ?? ???? ?? ...............

  • @milanasanka1564
    @milanasanka1564 4 ปีที่แล้ว +5

    🌸🌺🌻🙏🏽🙏🏽🙏🏽

  • @anandachandra1528
    @anandachandra1528 ปีที่แล้ว

    අවිද්‍යාව ස්වභාධර්මය තුළ පවතින දෙයක් da ? .......................

  • @padminiamarasena255
    @padminiamarasena255 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙන් පෞද්ගලික ව කමටහන් ගැනීම මට නොහැකි ද? කරුණාකර ස්ථානය කිව හැකි ද්? පිං සිදුවේවා!

  • @deeshanapalihapitiya7185
    @deeshanapalihapitiya7185 4 ปีที่แล้ว

    Sadhu.. .sadhu..... sadhu.....

  • @asiriLK
    @asiriLK 7 หลายเดือนก่อน

    🙏🙏🙏💎💎💎

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 4 ปีที่แล้ว

    Swamini karrmaya wanas karanna puluwan nada

  • @rasinthaadhikari
    @rasinthaadhikari 2 ปีที่แล้ว

    ❤️

  • @smcreationads
    @smcreationads 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @silvaliyanaguruge9397
    @silvaliyanaguruge9397 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ .........
    th-cam.com/video/xJzjpv6S0s0/w-d-xo.html

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 4 ปีที่แล้ว

    Taruwan sarani

  • @manjulawickramarachchi1216
    @manjulawickramarachchi1216 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 3 ปีที่แล้ว

    Saadu !saadu!! saadu!!!

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 4 ปีที่แล้ว

    Isthiti

  • @ravindakumara1562
    @ravindakumara1562 11 หลายเดือนก่อน

    Sadu

  • @susanthasanjeewa361
    @susanthasanjeewa361 4 ปีที่แล้ว

    Episode 5.6 na neda?

    • @gaminiyapa4734
      @gaminiyapa4734 4 ปีที่แล้ว

      4 episode එකෙන් පසුව 7 වන episode එකෙන් භාවනා වැඩසටහන නැවතත් ආරම්භ වෙනවා

  • @rajjithgampalage822
    @rajjithgampalage822 ปีที่แล้ว

    🙏💗💚💖❤️🙏💙🧡💜️💛🙏

  • @indikadesilva9931
    @indikadesilva9931 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilankaishari3815
    @dilankaishari3815 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @magieranga3245
    @magieranga3245 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hulangamuwag.d3060
    @hulangamuwag.d3060 3 ปีที่แล้ว

    🙏🙏🙏