The Cookout | Episode 113 | 13th August 2023
ฝัง
- เผยแพร่เมื่อ 12 ส.ค. 2023
- The Cookout | Episode 113 | 13th August 2023
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #thecookout - บันเทิง
අගුලු කරවල හොදි ,,කැරන්කොකු මැල්ලුමක් ,,,වට්ටක්කා වඩේ,,පැශන් ජෑම්,,,ලුණුවිල සම්බෝලයක් ,,කොට්ටම්බා බැදුමක්...රසවත් ආහාර වට්ටෝරුවක් ..පාතමුල්ල දුපතේ සියලුම දෙනාට ස්තුති ...අශාන් අයියා ඇතුළු දෙරණට❤❤❤❤❤
ලුණුවිල ලංකාවේ ඕනෑම පළාතක හැදෙනවා ගමකට ආවේනික කියන එකනම් අනුමත කරන්න අමාරුයි . තිරිකුණාමලයේ පොලිසියට ටවුමට කිට්ටුව පන්සලේ වතුරගලාගෙන යන වතුර බොන ස්ථානය මල් දෝවනය කරන ස්ථානය වතුර ටැංකි ආශ්‍රිතව සශ්‍රිකව වැවිල ඕනෑතරම් ලුනුවිල තියෙනවා .
මම කැමතිම දෙයක් තමයි පැෂන් 💞😍
ලුණුවිල අපේ පැත්තෙත් තියෙනවා ඇත්තටම දන්න නැ සම්බොල හදනවා කියලා
එවා තම්බලා ඇග සොදනවා කියලා දන්නවා ඔය කුස්ට රොග වලට
අදත් ලස්සන program එකක් අය්යා .thank you 🤗
දැන් cookout එකේ උයන ඒවා තමයි කන්න වෙන්නෙ ඒ තරමටම සැපයි🎉🎉❤අනෝමා ටූ
Hii
Supiri
Ali balanawa hamadama
කැරන් මැල්ලුම් අදමයි ඇහුවෙ 💞😍
සුපිරි
අපේ රටේ ගොබ්බ යක්කු ළමයින්ට ආමන්ඩ් කියල රටින් ගේන දහජරාව දෙනව කොට්ටමබ ඇට විසිකරල. කොට්ටම්බ හරිම ගුණ කෑමක්.
ස්තුතියි රටේ ආහාර සංස්කෘතිය රටට පෙන්නනවට.
පේන්ඩ බැරි රූපවාහිණී නාලිකාවක් වුනත් වටිනා වැඩසටහනක්.
පාතමුල්ල ඕවිලාන බලපිටිය. අශෝක අයියා දම්මි අක්කා රෝමේෂ් පුතා අාදරෙයි හැමෝටම. මගේ අාසම කෑමක් කැරන් දලු මැල්ලුම වගෙම කැරන් කොකු ව්‍යංජනය. ❤
Harima Lassanai ❤️
❤❤❤❤❤
Thank you Derana cook out teram❤❤❤
Nice delicious foods
😍♥️
Nihathamani asama charithayak
Apith බලපිටියේ kittuwa thama asai dakiddi
Colombo inna mata mage gedara me program eka karala derene pennaddi danena sathuta kiyala niyama karanna ba....thank you derana team ekata.ashan aiya nihathamani charithayak.thank you.
❤❤❤❤❤❤❤❤❤
👍
❤❤❤
🍅🍅🍅🍅🍅🍅🍅🍆🍆🍆🍆🍆🍆🥕🥕🥕🥕🥕♥♥♥♥🖐🖐🖐👍👍👍👍
Niyamai rumesh malli ❤️❤️👍
Me rate kochchara sampath thibbath ewagen prayajana ganna me palakayo danne. me wage hamathanenama wihidunu awenika ahara kochchara thiyenawada api nodannawa unata.
😂
Appo me mona kemakda? Kola godak vitharai .boruwata rasai rasai kiyanna epa.dekkamath epa wenawa ....
Ehenam ahaka balaaganna 😂😂😂
ඇත්තටම හරිම වටිනවා..අද program එක..ලුණුවිල අපේ පැත්තෙත් තියෙනවා ..වටින ඖෂධයක්.....මැල්ලුමක් හදන එකත් දැන ගත්තා...නියමයි 👍🤘💪👌