ආහාර පුජාවේ ආනිසංස. භික්ඛාදායක මහරහතන් වහන්සේගේ අපදානය. 🙏🙏🙏 2024.05.30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 11

  • @hemasirisilva-ks5kd
    @hemasirisilva-ks5kd 3 หลายเดือนก่อน

    සාදු , සාදු , සාදු !!! 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
    බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷

  • @arunimanatunga
    @arunimanatunga 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!තෙරුවන් සරණයි
    අපගේ පින්වත් ස්වාමීන් වහන්ස
    🌻🪷🌻🪷🌻🪷
    🙏🙏🙏🙏🙏🙏

  • @inoshahettige5314
    @inoshahettige5314 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ...උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @samadiaruni9359
    @samadiaruni9359 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ඇත්තාවූ අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක භාදක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාභ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් හිරු දුටු අදුර සේ විහත ව්ද්වන්සනය වී සර්වාරක්ෂාව සැලසේවා !!!
    ශක්‍ර දෙවියෝ සතර වරං දෙවිවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුළු සියලු සම්‍යක් දෘෂ්ටික දෙවු රාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!!
    මෙම වීඩියෝ වැඩසටහන් ද්
    ඉදිරිපත් කරන පුතාටත් නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු 🌹🌹🌹

  • @DamayanthiSiriwardana-e1b
    @DamayanthiSiriwardana-e1b 3 หลายเดือนก่อน

    අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ට ත්‍රිවිධ රත්නයේ මෙන්ම සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලා ගේ ආශිර්වාදය ලැබේවා.
    සාධු සාධු සාධු.

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 3 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි #!
    නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු සාධු

  • @lalithsamarakoon337
    @lalithsamarakoon337 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalaniweerasingha2689
    @nalaniweerasingha2689 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු මේ වීඩියෝ එක හදපු පුතාට පුලුවන්නම් අභිධර්ම මාර්ගය පොතත් මේ වගේ වීඩියෝ දාන්න හරිම වටිනව.
    තෙරුවන් සරණයි !!!
    🙏🙏🙏🌹🌹🌹

  • @chathurikasamaraweera8967
    @chathurikasamaraweera8967 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏