🔴MY FRIENDS || 2023.07.09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2023
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 34

  • @shamilkakumari4507
    @shamilkakumari4507 ปีที่แล้ว +6

    සුබ පැතුම් සුනෙත්, ඔයා හරිම ලස්සනට ගායනා කලා ජෝතිපාල මහත්තයා ජීවමානව ඉන්නව වගේ දැනුනා, තව තවත් ගායන ලොවේ ඉදියටම යන්න සක්තිය ,වාසනාව ලැබේවා 🎉🎉❤❤

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +4

    අමිල නදීශානි නියමයි ලස්සන කටහඩ

  • @niranjalaweera6837
    @niranjalaweera6837 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වැඩසටහනට. සුනෙත් ඔයාට. බුදුසරණයි.

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +2

    ජිවමාන ජෝතිපාල මැතිතුමා සදා අමරණියයි අජරාමර නිවන්සුව ලැබේවා.

  • @weerakkodi56
    @weerakkodi56 ปีที่แล้ว +3

    සමන් බයිල කාරය මොනවට ගෙනාවද..ඡෝති සිංදුව කනව

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 ปีที่แล้ว +1

    Swarnavahini thanks for the h.r jothipala's programme i really enjoyed

  • @Dubbingboy932
    @Dubbingboy932 ปีที่แล้ว +4

    ශේෂ්ඨයෙක් වන ජෝතිපාල මහත්මයාට සුනෙත් අංකල් ව සමාන කරනව නෙමෙයි , ජෝතිපාල මහත්මයාගේ හැකියාව වත් , හඩේ මිහිරි බව වත් කාටවත්ම නෑ , ඒත් සුනෙත් අංකල්ගෙ හඬ ජෝතිපාල මහත්මයාගේ හඬ ට ගොඩක් ම සමීපයි ඒක කියන්න ඕනෙ

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +3

    ඔයාලා කිව්වාට සමාන කෙනෙක් කියලා චුට්ටක් උසමහත හරි ඇති ඒත් නෑ....එයාට සමකරන්න කෙනෙක් නෑ මූණ බැලුවම අවංක කම පේනවා

  • @surenfernando
    @surenfernando ปีที่แล้ว +1

    සුනෙත් අයියා ඔයානම් ජෝති ම තමා

  • @thusharisaparamadu5598
    @thusharisaparamadu5598 ปีที่แล้ว +1

    සුනෙත් මල්ලී
    ඔයාට සින්දු කියන්න හොඳටම ගැලපෙන්නේ අමිලා නදීශානි මහත්මියයි. හරිම ලස්සනට සින්දුව කිවිවා

  • @chathurangadayarathna9991
    @chathurangadayarathna9991 ปีที่แล้ว

    Niyamai suneath aiya dan oya thamai ❤❤❤❤❤❤❤

  • @saajidreyal6848
    @saajidreyal6848 ปีที่แล้ว

    Jothige tharuna kaale kata handa thiyenawa sunethta
    Penuma , katha karana vilasaya, usa mahatha okkoma A wagemayi 💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹

  • @qr6995
    @qr6995 ปีที่แล้ว +2

    ජෝතිපාල මහතාට සම කරන්න කෙනෙක් මේ කපේ කවදාවත් පහල වන්නේ නැත

  • @sunilarani4037
    @sunilarani4037 ปีที่แล้ว

    Suneth oya , oya mada valata baya venna EPA, oya jothipala hipalayange kapapu paluwa oyata api adarei godak,godak. Jelous ayai kata Katha pathuruwanne oyath ekka api innawa❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🌹 🌹🌹🌹

  • @ayanthichathurika6818
    @ayanthichathurika6818 ปีที่แล้ว

    ape Sulalith sir 😍❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 ปีที่แล้ว

    සුනේත් මල්ලී ❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    වැඩසටහන බලන්නේ විදේශගත සිටයි.

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 ปีที่แล้ว +2

    Sunet,lalit,amila, oyala 3denage sindu vitharai ehuwe. Ahanna puluwan.❤❤❤❤❤

    • @weerakkodi56
      @weerakkodi56 ปีที่แล้ว

      ඒක ඇත්ත ,සවර්න වාහිනියත් පහත් මට්ටමට වැටිල වැඩකට නැති බයිල නාරයොයි මදාවියකුයි ගෙනත් කෑව

    • @weerakkodi56
      @weerakkodi56 ปีที่แล้ว

      සමන්ගෙ සුදුසුකම මෙතනට වලක නාපු එකද😀😀

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +1

    ජෝතිපාල ට සමකරන්න කෙනෙක් නෑ....🤔🤔🤗

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 ปีที่แล้ว

    ලස්සන යී .

  • @harryweerarathna9842
    @harryweerarathna9842 9 หลายเดือนก่อน

    Supernadee

  • @Dubbingboy932
    @Dubbingboy932 ปีที่แล้ว

    සුනෙත් අංකල් ට තියෙන්නෙ ජෝතිපාල මහත්මයාගේ දියකිඳුරි සේ සාගරේ සිංදුව කියපු කාලෙ තිබුන හඬ, කාට හරි සැක නම්, සුනෙත් උදයරත්න දියකිඳුරි සේ සාගරේ කියල TH-cam search කරල අහන්න .

    • @Dubbingboy932
      @Dubbingboy932 ปีที่แล้ว

      සුනෙත් උදයරත්න දියකිඳුරි සේ සාගරේ- th-cam.com/video/4UmvABj1qo4/w-d-xo.html

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +2

    ජෝතිපාල ට තියෙන්නේ පුදුම ලස්සන හඩක්.... ඒක කියන්න තේරෙන්නේ නෑ... පුදුම දක්ෂයි ජෝතිපාල මූණට නෑ කියන්න බෑනේ

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 ปีที่แล้ว +2

    Ane marwin uba monawada joothi mahatha gena danne.ethuma wage kenek edat neh adat neh hetat neh. Penumenwat pina pirunu ruwai hadai.katawat sama karanna epa plese.

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +3

    සුනෙත් පව්, ඒත් ජෝතිපාල ට සමකරන්න බෑ.... තරහා වෙන්න එපා ❤️❤️

    • @shamilkakumari4507
      @shamilkakumari4507 ปีที่แล้ว

      එයානම් කාවවත් සම කරන්න යන්නෙ නැතුව ඇති සමකරන්නත් බැහැනෙ නේද එයා ලස්සනට සිංදුව කිව්ව එච්චරයි , ඇයි පව් කියන්නෙ ඔයාගෙ තියෙන ඉරිසියාව කොච්චරක්ද කියලා ඒකෙන් පේනව ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ ඕගොල්ලො වගේ හිතන අය නිසා තමයි හොඳ දේට හොඳයි කියන්න බැරි කුහක හිත් තියෙන අය නිසයි

  • @janathsusantha7216
    @janathsusantha7216 ปีที่แล้ว +1

    අඩෝ බත් කැවනම් කඩේට සල්ලි දිපන්

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +3

    අමිල නදීශානි ට තේරෙනවා ජෝතිපාල ට සමකරන්න කෙනෙක් නෑ කියලා.....

    • @shamilkakumari4507
      @shamilkakumari4507 ปีที่แล้ว

      අම්මෝ පුදුම ඉරිසියාවක් මෙසෙජ් 6 ක් 😂 එකම නමින්

  • @manelpradeepa9154
    @manelpradeepa9154 ปีที่แล้ว

    අනෙක් ප්‍රවීන ගායක තුමන්ලා මෙන්ම සැබවින් ම ජෝතිපාල මහත්තයාමයි ..ඒ නම්