BOOK LENS / පිස්සෙකුගෙ ආදරේ තාම දන්නෑ ඔයා / Authour - Abdul Umar Sahan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 30

  • @UmeshkaUdari
    @UmeshkaUdari 8 วันที่ผ่านมา

    මාත් ආසම sir අමිල දසනායක sir මන් කරන්නේ කොමස් ඒත් මන් හැමදාම සර්ගේ මෝටිවේශන් වීඩියෝස් බලනවා.ඒ වගෙම තමා ඒත් මං ආදරෙයි පොතට මන් ගොඩක් ආසයි .ඒකේ තියෙන හැම වචනයක්ම මාර විදියට හදවතට දැනෙනවා .Good luck all the best brother ❤️

  • @MiyulasAttanayaka
    @MiyulasAttanayaka 2 หลายเดือนก่อน +10

    17 වෙනි කවියෙ තේමාව
    - "ආදරේදැ?"යි නොඅසමි -
    ඒකපාර්ශ්වික ආදරය රසවත් කෝණෙකින් ඒ කවිය තුළ අපෙ හදවත්වලට කිටි කිටියෙ දැනෙන්ට දීලා තියෙනව❤🥰

  • @SameerMunaw
    @SameerMunaw 2 หลายเดือนก่อน +3

    මගෙ ජීවිතේ ලස්සනම හමුවීම
    මගේ ජීවිතේ වේනදාකාරීම අහිමිවීම
    ඔයා මට ආයෙ කවදාවත්ම නොලැබුනත්
    හිතින් හැමදාමත් ආදරෙයි
    කවදාවත් තනි කරන්නෙ නෑ රත්තරන්
    හැමදාම ඉන්නව ඔයාට නොදැනීම
    ඕනෙ හැම මොහොතකම
    ළගින්ම හැමදාම
    😊💖💫

  • @SameerMunaw
    @SameerMunaw 2 หลายเดือนก่อน +8

    අබ්දුල් අය්යගෙ ඒත් මං ආදරෙයි පොත..මම මේ ලෝකෙ කැමතිම පොත..ඒ වගේම මගේ කැමතිම කවියා.ඒ වගේම මගේ සිංහල සාහිත්‍යය රසාස්වාදය ගුරුවරය..😊❤️..ඒත් මං ආදරෙයි කවි පොතේ "17" වෙනි කවියේ තේමාව "ආදරේ දැයි නොඅසමි." 🥺❤️

  • @yasanginimthara8254
    @yasanginimthara8254 2 หลายเดือนก่อน +5

    ඇත්තෙන්ම උමර් කොහොමද ඔය තරම් ලස්සනට වචන අමුනන්නේ..❤️‍🩹

  • @sethukathenuwara
    @sethukathenuwara 2 หลายเดือนก่อน +11

    "ආදරේදැ ?" යි නොඅසමි

  • @CapaCool-n7l
    @CapaCool-n7l 26 วันที่ผ่านมา

    Good channel.

  • @Senulyacooray
    @Senulyacooray 2 หลายเดือนก่อน +4

    My fav writer❤️🥺

  • @Abey2000
    @Abey2000 2 หลายเดือนก่อน +1

    Abdul ❤ සතුටක් මචං

  • @ChamindaSudarshna
    @ChamindaSudarshna 2 หลายเดือนก่อน +2

    17
    "ආදරේ" දැයි නො අසමි ❤

  • @harshiliyanage6856
    @harshiliyanage6856 หลายเดือนก่อน

    ❤❤❤

  • @ThilinaNoyel
    @ThilinaNoyel 2 หลายเดือนก่อน +1

    Amtke une mawe matak kale potheki paleweni pare kiyewe ne kote danunemn tamathjiwath wenewa kiyai

  • @Luna_Min230
    @Luna_Min230 2 หลายเดือนก่อน +3

    17.
    ආදරය දැයි නොඅසමි

  • @Rushani.-_
    @Rushani.-_ 2 หลายเดือนก่อน +2

    17
    "ආදරේදැ ?" යි නොඅසමි