මුදල් රෙගුලාසි ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු - 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 10

  • @chandimal5523
    @chandimal5523 5 หลายเดือนก่อน +1

    බොහොම වටිනව වීඩියෝඑක, ස්තූතියි! 💐

  • @renukarathnayaka7074
    @renukarathnayaka7074 5 หลายเดือนก่อน +2

    Godak wadagath vidio ekak me welawe 😊🙏

    • @vhemakumarivijitha.hemakum7257
      @vhemakumarivijitha.hemakum7257 5 หลายเดือนก่อน +1

      1:58 මෙහි දී සඳහන් කර තිබෙන චෙක්පත් රේඛනය යනු කුමක්ද? මේ ප්‍රශ්නයේ පිළිතුර වැරදියි නේද.(සමාන්තර රේඛා දෙකක් සහිතව හෝ රහිතව) නිවැරදි විය යුත්තේ,වචන කණ්ඩයක් සහිතව හෝ රහිතව ලෙසට

    • @vhemakumarivijitha.hemakum7257
      @vhemakumarivijitha.hemakum7257 5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති

    • @රාජ්යසේවයටඅත්වැලක්
      @රාජ්යසේවයටඅත්වැලක්  5 หลายเดือนก่อน

      ⁣මගේ වීඩියෝවේ තිබෙන පිළිතුර නිවැරැදියි. සාමාන්තර රේඛා දෙකක් සහිතව හෝ රහිතවත්, වචන ඛණ්ඩයක් සහිතව හෝ රහිතවත් රේඛනය කරන්න පුළුවන්. සාමාන්‍ය රේඛනයේදී සහ විශේෂ රේඛනයේදී මෙම ක්‍රම දෙක වෙන් වෙන්ව භාවිත වෙනවා.

  • @GayanWeerasooriarachchige
    @GayanWeerasooriarachchige 5 หลายเดือนก่อน

    හොද වීඩියෝ එකක්.

  • @inokawijayabahu9193
    @inokawijayabahu9193 5 หลายเดือนก่อน

    Harima hodai e vidio tika

  • @BuddhikaNilakshi
    @BuddhikaNilakshi 5 หลายเดือนก่อน

    Thank you ❤

  • @amarakumara5410
    @amarakumara5410 5 หลายเดือนก่อน +1

    🎉😊

  • @tharakahimansi4310
    @tharakahimansi4310 หลายเดือนก่อน

    Thank you❤