MUDAL REGULASI මුදල් රෙගුලාසි බහුවරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 158

  • @datageneration3661
    @datageneration3661 ปีที่แล้ว +31

    සර් මං සර්ගේ youtube video විතරයි බැලුවේ. ඒ ටික පාඩම් කරලා මට ගිණුම් ක්‍රම වලට ලකුණු 76ක් ඇවිත්. ස්තූතියි සර්. ❤

  • @sanjeewanikumari7294
    @sanjeewanikumari7294 5 หลายเดือนก่อน +4

    මුදල් මත සියලු දේවල් සිදුවන කාලයක් තුළ sir වැනි කෙනෙකුට ජය වේවා

  • @sriyanidonpransisku4976
    @sriyanidonpransisku4976 6 หลายเดือนก่อน +4

    ගොඩක් හොඳ ඉගැන්වීම් රාටාවක් ව්බාගයට ලොකු අතදැකිමක් ලැබුනා සර්ට ගොඩක් ස්තුති යි

  • @shamarathnakanthi2808
    @shamarathnakanthi2808 ปีที่แล้ว +4

    සර් මුදල් රෙගුලාසි ඉතාමත් පැහැදිලිව කරනවා . සර්ට ගොඩක් ස්තූතියි.

  • @iroshanagahawatta5564
    @iroshanagahawatta5564 3 ปีที่แล้ว +5

    ඉගැන්වීමේ ක්‍රමවේදය ඉතමත් සරලයි. පැහැදිලි අවබෝධ කර ගැනීම පහසුයි
    බොහොමත්ම ස්තුතියි සර්.

    • @indikakoralage8095
      @indikakoralage8095  3 ปีที่แล้ว +3

      thanks

    • @chamilaabeydheera4593
      @chamilaabeydheera4593 ปีที่แล้ว +1

      බොහොම සරල ක්‍රම යටතේ උගන්වන අවබෝධ කරගත හැකි ..බොහොම ස්තුති..සර්

  • @virajiivini2648
    @virajiivini2648 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි ඉතාමත් පැහැදිලිව අවබෝධ කරදීම පිලිබදව

  • @ashokebgamage1300
    @ashokebgamage1300 2 ปีที่แล้ว +3

    අපගේ ආයතනයට ඔබ ගෙන්වා ගැනීමට අවශ්‍යයි.

  • @PrasangiPeiris-hz4no
    @PrasangiPeiris-hz4no 3 หลายเดือนก่อน

    හොඳට පැහැදිලිව තේරෙනවා සර් ගොඩක් ස්තුතියි

  • @indikasampath1299
    @indikasampath1299 3 ปีที่แล้ว +3

    ඇත්තටම වටින දෙයක් සර් නිමයි,💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @ShyamaliRathnayaka-m9f
    @ShyamaliRathnayaka-m9f 2 หลายเดือนก่อน

    සර්ගේ දේශනය හොදට තේරෙනවා.මම මේ සැරේ මුදල් රෙගුලාසි කරනවා සර්ගේ දේශන මට උපකාරි වෙනවා.

  • @maheshikadilrukshi2284
    @maheshikadilrukshi2284 2 ปีที่แล้ว +5

    🙏 ස්තුතියි ...ගොඩක් වැදගත් ..

  • @ChathurikaMadushani-t3m
    @ChathurikaMadushani-t3m 5 หลายเดือนก่อน

    ඉතා හොද පැහැදිලි කිරීමක් ජය වේවා

  • @jayanthamadawage7876
    @jayanthamadawage7876 2 ปีที่แล้ว +1

    Godak වැදගත් .bohoma ස්තුතියි සර්ට

  • @ManoriNadeesha
    @ManoriNadeesha 6 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් .හොදට තේරුම් කර දුන්නාට සර් ට ස්තුතිය 🙏🙏🙏🙏

  • @sharmiladissanayake6998
    @sharmiladissanayake6998 2 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් සර්.බොහොම ස්තූතියි

  • @sashikalagunarathna4338
    @sashikalagunarathna4338 หลายเดือนก่อน

    ❤❤❤ගොඩාක් වටිනව සරි

  • @KapilaRohana-bn4xr
    @KapilaRohana-bn4xr 5 หลายเดือนก่อน +3

    සර් බුදු වේවා...

  • @PriyanthaKumarasiri-zn3kq
    @PriyanthaKumarasiri-zn3kq 7 หลายเดือนก่อน +7

    Godak ithutiyi sir😊

  • @ancienttemple7885
    @ancienttemple7885 3 ปีที่แล้ว +12

    ඉතාමත් හොඳින් සර් මුදල් රෙගුලාසි පාඩම් මාලාව කරන එක වටිනවා. ස්තූතියි සර්

  • @sisiraninandika6223
    @sisiraninandika6223 4 ปีที่แล้ว +2

    Godak watina deyak, Thank you very much sir

  • @PriyankaArachchi
    @PriyankaArachchi 7 หลายเดือนก่อน +1

    ඉතාම පැහැදිලියි සර් ස්තූතියි

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว +1

    සර් ඉතාමත් හොඳින් පැහැදිලිව සරලව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි

  • @chethanakaushalyadissanaya2080
    @chethanakaushalyadissanaya2080 5 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි සර්

  • @thamaranishani1318
    @thamaranishani1318 ปีที่แล้ว +1

    Very useful sir.thank you so much

  • @premawijethunga8349
    @premawijethunga8349 3 ปีที่แล้ว +3

    ස්තුතියි සර් පැහැදිලියි

  • @piyumiapsara6589
    @piyumiapsara6589 5 หลายเดือนก่อน

    Godak hodata sir pahadili karala denawa..godak pin sir ta.❤

  • @nishanthabandara4278
    @nishanthabandara4278 3 ปีที่แล้ว +2

    Godak hondaii sir

  • @amilawagaarachchige9312
    @amilawagaarachchige9312 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර්

  • @wasanthipriyadarshani1990
    @wasanthipriyadarshani1990 3 ปีที่แล้ว +2

    Godak pin sida wenawa sir

  • @thilinimadhawee402
    @thilinimadhawee402 ปีที่แล้ว +1

    Great job sir ..

  • @chamithmathisha561
    @chamithmathisha561 9 หลายเดือนก่อน

    සුපිරි

  • @gayanirodrigo6618
    @gayanirodrigo6618 ปีที่แล้ว

    Harima pahadilie sir🙏

  • @chathurikakarunaratne2988
    @chathurikakarunaratne2988 3 ปีที่แล้ว +1

    Bohoma istuuthi sir

  • @prabhathjinadasa
    @prabhathjinadasa 3 ปีที่แล้ว +2

    ස්තූතියි සර්.

  • @ujithaterans4794
    @ujithaterans4794 5 หลายเดือนก่อน

    Godak hodata terumganna puluwan sir🎉

  • @MIRACLE.EST2024
    @MIRACLE.EST2024 9 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි පැහැදිලි කිරිමක්.සර් මට Soft copy එකක් ගන්න පුළුවන්ද.

  • @nirmalichandrika989
    @nirmalichandrika989 5 หลายเดือนก่อน

    බොහොම පින් සර්

  • @ruwankumara2604
    @ruwankumara2604 8 หลายเดือนก่อน +1

    නියමයි සර්

  • @dinushakarunarathne7308
    @dinushakarunarathne7308 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්

  • @yurenathukorala3637
    @yurenathukorala3637 5 หลายเดือนก่อน +2

    Athishaya wadagath..

  • @SupunAnura-t5z
    @SupunAnura-t5z ปีที่แล้ว

    Niyamai sir

  • @priyanthibasnayake1554
    @priyanthibasnayake1554 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්

  • @chamilawanigasooriya7193
    @chamilawanigasooriya7193 4 หลายเดือนก่อน

    Ane sir පළාත් සභාවෙ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මැහුම් උපදේශිකාවන්ගෙ මුදල් රෙගුලාසි වල පසුගිය ප්‍රශ්න පත්‍ර හොයා ගන්න බෑ .නැගෙනහිර පළාතේ මම.

  • @harshaniherath983
    @harshaniherath983 ปีที่แล้ว

    Thank you sir exalant👍

  • @NiroshaSadamali-zr5is
    @NiroshaSadamali-zr5is 10 หลายเดือนก่อน

    Godak hodai sir

  • @sisiraninandika6223
    @sisiraninandika6223 4 ปีที่แล้ว +3

    Thank you very much sir ,

  • @renukarajapaksha8590
    @renukarajapaksha8590 3 ปีที่แล้ว +2

    Sir do eb exam gezet karala.mudal regulasi pilibada video tikak krnn puluwannm godk hodai

  • @madushangamage7297
    @madushangamage7297 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර්

  • @thilakaranjani4083
    @thilakaranjani4083 6 หลายเดือนก่อน

    sir harima hodai deasanaya

  • @blade4594
    @blade4594 หลายเดือนก่อน

    Thank u sir.. can u send me a soft copy of this...

  • @NilukaChandani-m8p
    @NilukaChandani-m8p 5 หลายเดือนก่อน

    Sir niyami gadak pin

  • @DeepikaWanninayaka-w2j
    @DeepikaWanninayaka-w2j 6 หลายเดือนก่อน

    Good job Sir

  • @BuddhikaWasantha-x7s
    @BuddhikaWasantha-x7s ปีที่แล้ว

    Hari pahadili sir

  • @bindhyalakshmi3749
    @bindhyalakshmi3749 11 หลายเดือนก่อน

    සර්, පොත ගෙන්වා ගන්නෙ කොහොමද.මං තව මාස කීපයකින් eb fot11 A midwives ලියනව

  • @janadarijayasinghe7535
    @janadarijayasinghe7535 3 ปีที่แล้ว +1

    Thanks sir SLAS Walatath Bara karala kiyadenna

  • @nadeesamanori3482
    @nadeesamanori3482 7 หลายเดือนก่อน

    sir mn development office grade 2 e sadaha sirge prasna uthara book eka ganne kohomada

  • @sisiradhammika5979
    @sisiradhammika5979 4 ปีที่แล้ว +1

    sir mata thawa dina 5 n exam ekak thiyenawa.mata thiyena prasnaya tamai , e , e parichcheda walata adaalawana ankaya mathaka thabaa gatha uthuda ? specially mathaka thabaa gatha uththe monawaada ?

  • @SamanthiMahadurage
    @SamanthiMahadurage 2 หลายเดือนก่อน

    පොත ගන්නේ කොහොමද සර්

  • @shamaleekumary1700
    @shamaleekumary1700 ปีที่แล้ว

    Great sir

  • @rajathilakekanthi183
    @rajathilakekanthi183 ปีที่แล้ว

    Excellent sir

  • @sarathgamini5717
    @sarathgamini5717 6 หลายเดือนก่อน

    හර්‍රිම පැහැදිලියි

  • @kausishani5137
    @kausishani5137 4 หลายเดือนก่อน

    Sir paper tute eka ganna barida

  • @h.bjayawardhana9038
    @h.bjayawardhana9038 6 หลายเดือนก่อน

    Hari shoksir

  • @chathurikadilhanidesilva8204
    @chathurikadilhanidesilva8204 3 ปีที่แล้ว +3

    sir මෙම පාඩම් මාලාව මුල සිට අධ්‍යනය කිරීමට හැක්කේ කෙසේද

  • @princywickramage9414
    @princywickramage9414 6 หลายเดือนก่อน

    පොත ගන්නේ කොහොමද

  • @chamarisenarathna7730
    @chamarisenarathna7730 ปีที่แล้ว

    සර් ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටුවක් සදහා තාක්ෂණික ඇගයීම් කමිටුව පත් කරන්නේ කවුද?

    • @indikakoralage8095
      @indikakoralage8095  ปีที่แล้ว

      රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා

  • @rajikaariyathunga8065
    @rajikaariyathunga8065 4 ปีที่แล้ว +1

    Thank you sir
    Me questions print ekak ganna puluwan widihata pdf ekak tibunanam godak watinawa sir

  • @RenukaHemamali-px7hu
    @RenukaHemamali-px7hu 6 หลายเดือนก่อน

    Godak hodai .mata atika oni

  • @erangapriyadarshani1937
    @erangapriyadarshani1937 3 ปีที่แล้ว +2

    Thank you sir. Godak pehedili...

  • @SHAGIYA-m9u
    @SHAGIYA-m9u 6 หลายเดือนก่อน

    Thankyou sir.......

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 ปีที่แล้ว

    මම සර්ගේ පොත අරගෙන විභාගය ලිව්වා පාස් වුනා හරිම සරලව පැහැදිලිව තිබුනා ගොඩාක් හොදයි

    • @SamanthiMahadurage
      @SamanthiMahadurage 2 หลายเดือนก่อน

      මොකද්ද පොත මට ගන්න ඕන පුලුවන්නම් කියන්න

  • @silmi1284
    @silmi1284 5 หลายเดือนก่อน

    How to get the notes sir?

  • @lahirumadusanka8219
    @lahirumadusanka8219 2 ปีที่แล้ว +1

    Tnk you sir

  • @lakminigunarathna3786
    @lakminigunarathna3786 6 หลายเดือนก่อน

    Thank you sir.

  • @hashiicarft7910
    @hashiicarft7910 3 ปีที่แล้ว +2

    Thanx sir

  • @viburathnayake516
    @viburathnayake516 4 ปีที่แล้ว +2

    Thank you sir

  • @jazanaaathir175
    @jazanaaathir175 3 ปีที่แล้ว +2

    Thank u sir

  • @minikangekapilakumaranayak3875
    @minikangekapilakumaranayak3875 3 ปีที่แล้ว +1

    ඉතා වටිනා කාර්යයක් සර්

  • @sisiraninandika6223
    @sisiraninandika6223 4 ปีที่แล้ว +1

    Me prashna tika pdf ekak lesa ganna puluwanda sir

  • @rumeshavindyani4452
    @rumeshavindyani4452 5 หลายเดือนก่อน

    ❤️

  • @nisansalaabeyrathna6819
    @nisansalaabeyrathna6819 ปีที่แล้ว

    thank you sir❤

  • @upulprasanna368
    @upulprasanna368 3 ปีที่แล้ว +1

    Thanks

  • @wasanthiranasingha-ss8uo
    @wasanthiranasingha-ss8uo ปีที่แล้ว

    👍

  • @dushyanthaherath5884
    @dushyanthaherath5884 2 ปีที่แล้ว

    Sir I'm one asp will sit for exam could you please explain some short notes

  • @kumudupriyanthi33
    @kumudupriyanthi33 ปีที่แล้ว +1

    Thanks you so much sir

  • @janadarijayasinghe7535
    @janadarijayasinghe7535 3 ปีที่แล้ว +1

    T

  • @liyan9318
    @liyan9318 ปีที่แล้ว

    මම සර්ගෙ videos වලට ගොඩක් කැමතියි. හොද දැනුමක් ලැබෙනවා. නමුත් FB එකේ කළමනාකරණ සේවා නිලධාරීන් ට MA කියලා සර් කියන්නෙ ඇයි? 🤷
    ඒ තනතුර දැන් MSO විදියට වෙනස් වෙලා අවුරුදු කිහිපයක් වෙනවා. සර් ඒක නොදැන ඉන්න විදියක් නෑ. අනිත් එක DO ල MN 04 වැටුප් තලයෙ නිසා එයාල මාණ්ඩලික නිලධාරීන් කියලා සර් එක video එකක කිව්වා. එහෙම කොහොමද වෙන්නෙ. එයාල මාණ්ඩලික නිලධාරීන් නෙවෙයිනෙ.

    • @indikakoralage8095
      @indikakoralage8095  ปีที่แล้ว

      32/2017 රා.ප චක්‍රලේකනය බලන්න

    • @liyan9318
      @liyan9318 ปีที่แล้ว

      @@indikakoralage8095 ඒ අය ආශ්‍රිත නිලධාරී ගණයට නේද සර් වැටෙන්නෙ. කාර්යාල/ක්ෂේත්‍රගත නිලධාරී කිව්වට ඒ සමාජසේවා නිලධාරී වගේ තනතුරු නේද මාණ්ඩලික වෙන්නෙ. DO මාණ්ඩලික නම් ඇයි කළමනාකරණ සේවෙ අයගෙ විෂයයන් කරන්නෙ.

  • @ranahansi894
    @ranahansi894 2 ปีที่แล้ว

    Heminne katha karanne. Hand free gehuwath yantham ehenne

    • @indikakoralage8095
      @indikakoralage8095  2 ปีที่แล้ว +1

      ඔබගේ උපකරනවල දෝෂයක්. කරුණාකර පරීක්ෂා කර ගන්න

  • @jayasirigamage2179
    @jayasirigamage2179 7 หลายเดือนก่อน

    Sopt copy eksk awashai

  • @tharukasulaksha3801
    @tharukasulaksha3801 6 หลายเดือนก่อน

    සුපිරි

  • @prasanharshajith
    @prasanharshajith 10 หลายเดือนก่อน

    Excellent sir

  • @thusharikawasanthamala7879
    @thusharikawasanthamala7879 6 หลายเดือนก่อน

    ස්තුතියි සර්

  • @AK-kd2uo
    @AK-kd2uo 4 หลายเดือนก่อน

    Thank you sir.

  • @DamayanthiAberathna-ej2mk
    @DamayanthiAberathna-ej2mk 5 หลายเดือนก่อน

    Thank you sir..

  • @indikasadamali3335
    @indikasadamali3335 หลายเดือนก่อน

  • @shashihr2102
    @shashihr2102 2 ปีที่แล้ว +1

    Thanx sir.

  • @nilusongs123
    @nilusongs123 2 ปีที่แล้ว +1

    Thank u sir

  • @jagathrajasinghe2255
    @jagathrajasinghe2255 4 ปีที่แล้ว +2

    thanks sir

  • @malanimalani1341
    @malanimalani1341 5 หลายเดือนก่อน

    Thanks

  • @UpulHerath-is9by
    @UpulHerath-is9by 5 หลายเดือนก่อน

    ස්තුතියි සර්