අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.11.18 | Ada Derana Prime Time News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @NuwanTharaka-j9x
    @NuwanTharaka-j9x 13 นาทีที่ผ่านมา +2

    A/l ගැන ඔබ වහන්සේ කතා කරපු එකට බොහොම පිං! අපිට දැන්වත් සාධරණ කාලයක් දෙයි කියලා අපි හිතනවා.🙏🙏🙏

  • @anomakanthi634
    @anomakanthi634 ชั่วโมงที่ผ่านมา +4

    ආසාවෙන් බලාගෙන ඉන්න ව වෙනසක් බලන්න අපි

  • @anomakanthi634
    @anomakanthi634 ชั่วโมงที่ผ่านมา +4

    සියලුම දෙනාට සුබ පැතුමි රටට හොද විදියට වැඩ කරන්න ඕන අහිංසක මිනිස්සුන්ට දුක දැනෙන මිනිස්සු විය යුතුය

  • @malikadewathi3584
    @malikadewathi3584 21 นาทีที่ผ่านมา +1

    ❤❤❤AKD sahodara janadipathi athulu siyalauma.amathi mandalayata ❤❤ suba pathum. Ranilga battakwath gawa gann ona naha .. apa mawbima.kabasiniya karapu set eka ....

  • @sampathPushpakumara-gt7ly
    @sampathPushpakumara-gt7ly ชั่วโมงที่ผ่านมา +16

    ශිෂ්‍යත්වයක් නැවත ලිවීම කිසිසේත් සුදුසු නැත දරුවන් සියලු දෙනාම විභාග මානසිකත්වයෙන් මිදී ඇත එම නිසා ශිෂ්‍යත්වය නැවත නොපැවැත්වීමට සියලු දෙනා බල කර සිටිමු

    • @maheshikaprabodhani3811
      @maheshikaprabodhani3811 42 นาทีที่ผ่านมา +1

      ඇත්ත ඒත් කොහොම බැලුවත් අපේ ළමයින්ට හරි අසාදාරනයි.මොකද අපේ ළමයි හරි ආසාවෙන් ඉන්නේ තවත් ලියපුවගෙ ප්‍රතිඵල දැනගන්න..මොකද හොරයක් බොරුවක් වන්චාවක් නොකර තමන්ගේ උත්සාහයෙන් ලියපු දරුවන්ට පව්..ඒ නිසා ආයේ විභාගයක් ලියන්න තරම් මානසිකත්වයක් දැන් ඒ දරුවන්ට නෑ..ලියපුවගෙ ප්‍රතිඵල නිකුත් කරනවානම් හොදයි..ලොකු ලොකු පාසල් වලට දාන්න නෙමේ දරුවන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් තියෙන්න ඕනා...

  • @MilanimilaniLg
    @MilanimilaniLg ชั่วโมงที่ผ่านมา +3

    දැන් රනිල්ගෙන් වැඩක් නෑ..... අපි කැමති නෑනේ...ගව ගාතනයට.....

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 18 วินาทีที่ผ่านมา

    පොලිසිය බර ඇමතී කව්ද

  • @JanakNissanaka
    @JanakNissanaka 6 นาทีที่ผ่านมา

    Vimala oya dakke godakalata passa

  • @MilanimilaniLg
    @MilanimilaniLg 51 นาทีที่ผ่านมา +5

    මයික් අල්ලන එවුන් මොන්ටිසෝරි ප්‍රස්න අහන්නේ ඇයි..... වැදගත් විදියට කතාකරන්න දන්නේ නෑ....

  • @Vtube-x7g
    @Vtube-x7g 52 นาทีที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @JanakNissanaka
    @JanakNissanaka 5 นาทีที่ผ่านมา

    Ane namal oya

  • @mallikaissac3412
    @mallikaissac3412 7 นาทีที่ผ่านมา

    Wishuolthabedt

  • @AjithkumaraRathnayaka-ze6wm
    @AjithkumaraRathnayaka-ze6wm 6 นาทีที่ผ่านมา

    ME DAKWA IDALS TIYENNE KASIPPU PERAPU PANJAIYALA 😅😅😅😅😅😅😅😅

  • @SumanaRanasinha-s3t
    @SumanaRanasinha-s3t นาทีที่ผ่านมา

    Utiu ekata baya konda pananathi chenal rate kridawawa pennanna bene mehethi kareta ehuwoth arasammane mesammane gaththalu nadakin kalakanni