කලාව එපා වී බුලත් විට විකුණන ලාල් කුලරත්න Sudaa Studio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 268

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 ปีที่แล้ว +29

    දැන් වගේ හාල් කැලි නෙවෙයි
    "මල්ලි හරි මල්ලි "ලාල් අයියා ඔයා
    අපිව ප්‍රබෝධමත් කල ප්‍රව්ණ නලු වෙක් ❤️✌️👍🙏

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 ปีที่แล้ว +44

    ලාල් කුලරත්න සුන්දර කලාකරුවාණෙනි !
    අපට ඔබ කිසිදා අමතක නොවේ.
    ඕස්ට්‍රේලියාවේ සිටියත් ඔබ දකින විට සිතට දැනෙන්නේ හරිම සුන්දර හැඟීමකි.

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +7

    මෙ දවස් වල බට්ට් බලනවා.අදිරියන් මාමා.බට්ට් එකෙ නටන නැටුම නටන්නකො.නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට ❤️❤️❤️

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 ปีที่แล้ว +35

    සුන්දර කලාකරුවාණෙනි ඔබට තව තවත් නිදුක් නිරෝගී බව,ලැබේවා බුදු සරණයි

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 9 หลายเดือนก่อน +1

      පරමාමාට සුබ පැතුම්

  • @gaminikumara2127
    @gaminikumara2127 ปีที่แล้ว +16

    මරු සුදා,, මේ වැඩේ,
    සුන්දර කලාකරුවා ලාල් කුලරත්න සමග කල මේ පිළිසඳර...💗💗💗

  • @soamsa9925
    @soamsa9925 ปีที่แล้ว +5

    බටිටි නාටිටියේ දැන් නිතරම කතා වෙින අදිරියන් විහිලුකතා කියන අදිරියනට අපි අාදරේයි බුදුසරණයි❤❤❤❤❤❤❤❤

  • @tamarapeiris9314
    @tamarapeiris9314 ปีที่แล้ว +14

    මම ආස කරන සුන්දර කලාකරැවෙක් .සියලු පුාර්ථනාඉෂ්ඨ වෙිවා

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 ปีที่แล้ว +27

    අපේ මේ වගේ දක්ෂ කලාකරුවන්ට අපේ රටේ කලාව එපාම කරවලා. හරිම දුකයි.

  • @samithalakshan5238
    @samithalakshan5238 ปีที่แล้ว +65

    අති දක්ශ නිහතමානී කම ඇගේ තියන කලාකරුවෙක් ❤

  • @umesh1339
    @umesh1339 ปีที่แล้ว +7

    ලියන මහත්තයෝ ❤❤❤ ආදරෙයි ❤️

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගි වේවා වාසනාවන්ත සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි

  • @Rasthaboy1111
    @Rasthaboy1111 ปีที่แล้ว +8

    දැනට මොනවා උනත් රසවින්දනයක් තියන කලාත්මක ඩ්‍රාමා යන්නෙ ITN ඒකේ❤

  • @arjunabandara1042
    @arjunabandara1042 ปีที่แล้ว +3

    දිර්ඝයුෂ ප්‍රර්ථනා කරනවා තෙරුවන්සරණයි 🙏🙏🙏🙏

  • @vipulshirantha6290
    @vipulshirantha6290 ปีที่แล้ว +3

    තෙරුවන් සරනඉ ඔබ තුමාට ❤

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว +4

    මල්ලි හරි මල්ලි...
    සුදා ක්‍රියේශන් බොහොමත්ම ස්තූතියි....මෙවන් දක්ෂ කලා කරුවන් සමඟ සාකච්චා කරල ඔවුන්ව දිරිගැන්වීම පිළිබඳව....
    ලාල් කුලරත්න කළාකරුවාණනි....
    ඔබගේ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....💐💐💖💖

  • @mathsLawyer
    @mathsLawyer ปีที่แล้ว +17

    " මල්ලී හරි මල්ලී " කිව්ව ගමන් මතක් වෙන්නේ ලාල් කුලරත්න මහතා තමයි...❤️❤️❤️
    ඔහු ශෝකයෙන් සිටීම ගැන කනගාටු වෙමි 😌

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 6 หลายเดือนก่อน

      හැබැයි නිර්මාතෘ ගිරිරාජ් කවුශල්‍ය

  • @ajithgamage4213
    @ajithgamage4213 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම... කලාකරුවකු ලෙස මෙතුමා අගය කරනවා...
    ඒත්.... දේශපාලනයදී අප්‍රිය චරිතයක්. බොහොම සරළව කියන හැටි ගෝඨාට කඩේ ගිය හැටි... තමන් වැඩකල ආන්ඩුවක් තුල කලාවෙන් ප්‍රයෝජනය ගන්න කැත විදිය තමයි එලිවෙන්නෙ. දෙපැත්තේ බෙදිල කලාකරුවො කෙලගන්න හැටි.
    මේ කලාකරුවන් ගුරුවරුන් ලෙස බදවා ගැනීම නොකල යුතුයි... නිවාඩු ගන්න ගියාම දරුවන්ට උගන්වන්නෙ කවුද.

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +6

    සුන්දර ලාල් කුලරත්න කලාකරු හරිම ආඩම්බරයකි, 🌺👍 UK

    • @anandaperera4492
      @anandaperera4492 2 หลายเดือนก่อน

      Vijaya nandasiri athi vishishta kalaakaruwaanannge " Liyanna" harima aadambarayi oba 0:40 weni usass ganaye kalaakaruwann dekeemagena. Me wedasatahana sudaa malli patanngannakotama apita hinaagiya, "malli hari malli"

  • @janakaruvan7457
    @janakaruvan7457 ปีที่แล้ว +13

    හරිම ආඩම්බරයකි දකින්නට ලැබීමත් අයියෙ❤️❤️❤️🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +5

    නිහතමානී සුන්දර චරිතයක් ❤❤❤

  • @wijeweerawijeweerawijeweer5738
    @wijeweerawijeweerawijeweer5738 ปีที่แล้ว +8

    සුදා කරපු හොද වැඩක් කාලෙකින් අගයන්න ඔන නිහතමානී කලාකරැවන් හට මේ ලබා දෙන ගව්රවයට.🙏🙏🙏💚💙👍🙏

  • @dissanayakaranjith4797
    @dissanayakaranjith4797 ปีที่แล้ว +13

    මම කතාව සහ එයාගෙ ආකල්ප අදහස් හොදට බැලුවා...........හරිම කුහක මනුස්සයෙක් .....

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 4 หลายเดือนก่อน

    "බට්ටි" ටෙලිනාට්‍යයේ රඟපෑ චරිතය සදාඅමරණීයයි

  • @turneyindrajith8967
    @turneyindrajith8967 ปีที่แล้ว +2

    හොද කලාකරුවෙක් තොරා ගත් කදවුර වැරදියි මල්ලි

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg ปีที่แล้ว +9

    මම ආසම චරිතයක් ලාල් අයියා........❤

  • @chinthanasuvimal9131
    @chinthanasuvimal9131 ปีที่แล้ว +2

    Mage asama character ekak..!
    එතුමා මෙතුමා හැම එකකින්ම..! මාරම රසයි..! මිනිස්සු වෙනුවෙන් කැපවුනාම අපිට දුක ඉතුරුවෙනවා..! මම මේ දවස්වල විදිමින් සිටිනවා..! මල්ලි හරි මල්ලි😢❤

  • @nissagaag
    @nissagaag ปีที่แล้ว +6

    Sudaa, මෙන්න මේ වගේ කළා කරුවන්ව ඇගයීමට ලක් කළයුතුයි, අපේ ලේ පිරිසිදුව තබා ගන්නට ඔහුන් දුන් සහයෝගය අති විශාලයි.❤

    • @gerrym3183
      @gerrym3183 ปีที่แล้ว

      යකෝ permit දේක විකුනලා ටෙලිනාට්‍ය හේදුවා.. මාර පොර්ක් නේබන් මූ... ලන්කාවට ඉතින් හරියයිද?? ලේජ්ජයි.. මහලොකු කලාකරුවා🤬

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 ปีที่แล้ว +1

    ගිරවාට හෙටක් ඇත,අපට හෙටක් නැත..ලියන මහත්තයා හරියටම හරි මල්ලි...නලා කරුවන් අතර කලාකරුවෙක්..❤️👌

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou ปีที่แล้ว

    නිහතමානී අති දක්ෂ කලාකරුවාණෙනි..ඔබට රටේ උපහාරය....

  • @anaalo-ek5ro
    @anaalo-ek5ro ปีที่แล้ว

    Adiriyan mamage bulathvitak apth gannawaa kuweet walata awanna hode👍👍🤚👌🙏🙏🙏🙏🙏🙏

  • @nomorelove1725
    @nomorelove1725 ปีที่แล้ว +6

    සුපිරිම නලුවෙක් ලියන මහත්තයා....දීර්ඝායුශ ඔබ තුමන්ට...ගිරවාට හෙටක් ඇත අපට හෙටක් නැත....❤️🙏

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 ปีที่แล้ว +17

    අකලට නාකි උන කෙනෙක්.රට මෙච්චර ආපස්සට අරන් ගිහින් මෙයාට පුළුවන් නම් රනිල් දක්ෂයි මහින්ද දක්ෂයි කියලා කියන්න මොකටද මෙච්චර කල් දේශපාලනය කළේ.😮මම රංගන ශිල්පියෙක් විදිහට කැමතියි.මෙයාලා තමන්ගේ වාසිය විතරක් බලාගෙන වැඩ කරපු අය

    • @isharafernando1854
      @isharafernando1854 ปีที่แล้ว

      ලාල් අයියා හොද බයියෙක් තමයි

  • @pradeepsri5851
    @pradeepsri5851 ปีที่แล้ว +2

    ජයවේවා ආදරණීය කලාකරුවාණනි .. ජයවේවා

  • @shant.v5466
    @shant.v5466 ปีที่แล้ว +4

    කලා කම ඇගේම තිබ්බ චරිතයක්❤️❤️❤️

  • @geethikadias5579
    @geethikadias5579 ปีที่แล้ว +2

    දක්ෂතා තියෙන කලාකරුවෙක්,බුදුසරණයි

  • @indikadinesh121
    @indikadinesh121 ปีที่แล้ว +9

    මට මීට දවස් 10කට කලින් මෙතුමා හමු උනා.තෙරුවන් සරනයි ඔබටත්,සුදත්ත තිලකසිරි මහතාට ත්.

  • @harshupiya8209
    @harshupiya8209 ปีที่แล้ว

    Harima ahinsaka nihathamanii kalakaruwek ❤sukhi manussayek.. harima uthsahawanthaii❤

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 ปีที่แล้ว

    Supiri athi daksha kalakaruwek adiriyen msma me dawas wala batti kathawe teruwan saranay

  • @diamilarexe8460
    @diamilarexe8460 ปีที่แล้ว +2

    ආදරෙයි සුපිරි කතාවක්

  • @wimal2480
    @wimal2480 ปีที่แล้ว

    ඇත්තමයි හොද කලාකාරයෙක්

  • @randikakasun2154
    @randikakasun2154 ปีที่แล้ว +3

    අතිදක්ෂ කලාකරුවෙක් ❤❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +26

    දක්ෂ නලුවෙක් .නිදුක් නිරෝගිබව ලැබෙිවා.....❤️🙏

  • @kumuduniperera3291
    @kumuduniperera3291 ปีที่แล้ว +2

    ප්‍රවීන කලාකරුවෙක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @maladolofan966
    @maladolofan966 ปีที่แล้ว

    Jyen jayama wewa

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +8

    අදිරියන් මාමා..🙋🙋 විජය නන්දසිරි මහත්මයාගේ මස්සිනා වගේම දක්ශ කලාකරුවෙක්..💪😍

  • @hashini1871
    @hashini1871 ปีที่แล้ว

    සුපිරි වැඩක් බුලත් විඩේ

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว +1

    Budusaranai dewi pihitai teruwan saranai obatumata 🙏🙏🙏🙏❤️🇱🇰

  • @thilinavipul3883
    @thilinavipul3883 ปีที่แล้ว

    Mama asama nluwek godak sthuthi meyath ekka wedasatahank karapu ekata

  • @darshanabandara3494
    @darshanabandara3494 ปีที่แล้ว

    Adarei obata

  • @shmeme2672
    @shmeme2672 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක් ❤

  • @sayuriahinsha3827
    @sayuriahinsha3827 ปีที่แล้ว +3

    ආසම නලුවෙක්.වැඩසටහනක් බලපොරොත්තුවෙන්මයි හිටියෙ.එච්චරකට ආසයි.ඒත් අද නම් එපා..ම වුනා.රටට මෙච්චර හෙන ගැහිලා තියෙද්දිත් රනිල්ට මහින්දට ආවඩනවා.කවදා හරි තේරෙයි තමන්ගෙ සියලුම රසික පිරිස නැතිකර ගත්ත නේද ඔය කාලකන්නී දෙන්නා හින්දයි තමන්ගේ ආවඩන මෝඩ කට හින්දයි කියලා. ජේ .වී .පී. අනුර දිසානයක අනිවාරයෙන්ම මී ලගට අපේ ජනාධිපති .

    • @nimalfernando9559
      @nimalfernando9559 ปีที่แล้ว

      බලං ඉඳපං ලපය රජවෙනකං.😄😄😄

  • @nipunidewmini9772
    @nipunidewmini9772 ปีที่แล้ว

    Niyama actar kenek tama nice

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 ปีที่แล้ว +1

    මමත් විට කනවා විටක් එවන්න මල්ලි ට ජය!

  • @TomdkRah
    @TomdkRah ปีที่แล้ว +1

    මල්ලී හරි මල්ලී, කාලක් අනුමත කරන්න.

  • @warunasenanayaka324
    @warunasenanayaka324 ปีที่แล้ว +1

    දක්ෂ කලා කරුවෙක්, බුදුසරණයි

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 ปีที่แล้ว

    Suda It’s very important explanation about Lal. Thanks

  • @kapilakapila9566
    @kapilakapila9566 ปีที่แล้ว +1

    සුපිරි චරිතයක් ❤❤❤

  • @lalbro3909
    @lalbro3909 ปีที่แล้ว +1

    අද එක සුපිරි 👍👍👍

  • @lakmal10210
    @lakmal10210 ปีที่แล้ว +4

    තමන්ගේ ණය ගෙවන්න අපේ ජීව්ත උගස් තියලා ......

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +1

    Aney athuma harima nihatha mani deywi pihitai🙏🙏🇦🇪🇱🇰

  • @danushgodaliyadda4483
    @danushgodaliyadda4483 ปีที่แล้ว +2

    එහෙම බලපුහාම රන්ජන් රාමනා කළ පට්ට

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish ปีที่แล้ว

    මමත් හරිම කැමති නලුවෙක්... දීර්ඝායුෂ වේවා !!!

  • @prabathdammika4281
    @prabathdammika4281 ปีที่แล้ว

    ඔබට ජය

  • @tisounds4257
    @tisounds4257 ปีที่แล้ว

    Ammo ithin ape lal uncle ♥️ jhon perera watta Pannipitiya.

  • @nandanasamaraarchi4729
    @nandanasamaraarchi4729 ปีที่แล้ว

    Apitath igennuwa..Hadapangoda ikole

  • @aravindasilva5687
    @aravindasilva5687 ปีที่แล้ว +1

    මල්ලි හරි මල්ලි

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef ปีที่แล้ว +2

    මල්ලි හරි මල්ලි.. ආදරෙයි

  • @channaholidays7198
    @channaholidays7198 ปีที่แล้ว

    koi tharam sonduru minissuda, e wagema monatharam janathavata sevaya karapu ayada, obata budusaranai.

  • @mervynkumara7298
    @mervynkumara7298 ปีที่แล้ว +4

    දේශපාලුවන්ට කඩේ යෑමේ ප්‍රතිවිපාක දැන් භුක්ති විඳිමින් සිට්න වගයි.

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +17

    බුලතට ගේම දෙයිද දන්නේ නැ ආණ්ඩුව, 😄

  • @thusharasampath1279
    @thusharasampath1279 ปีที่แล้ว +2

    අපි කැමතිම කලාකරුවකු
    සිල්ලර සමනල්ලු සුහද කොකා අමතක නොවේ

  • @champikanilanthi9532
    @champikanilanthi9532 ปีที่แล้ว

    Supiri kala karayo thama ❤den wage inna Gobba un wage nemei

  • @SubasinheSubasinhe-g2m
    @SubasinheSubasinhe-g2m 3 หลายเดือนก่อน

    Niyamayobekathanaya❤😢😢

  • @samanthihw
    @samanthihw ปีที่แล้ว

    බට්ටි ටෙලිනාට්‍ය ,අතිවිශිෂ්ඨ රංගන ශිල්පි

  • @minindukaviranga7718
    @minindukaviranga7718 ปีที่แล้ว

    සිරි අමේ සාරා

  • @kasunudeepa4448
    @kasunudeepa4448 ปีที่แล้ว +6

    දක්ෂ නළුවෙක් 🎉❤😢

  • @Wap486
    @Wap486 ปีที่แล้ว

    malli.hari.malli...oya mallitath therune....suhada koka eke me kotas mara lassanai...lal mahaththaya eke oralosu kanuwak haduwa niyameta...

  • @tharakaruweni3971
    @tharakaruweni3971 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂මාරම interesting වැඩසටහන

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว +3

    මෙන්න නලුවෝ... සුපිරි දක්ෂ නලුවෙක් ...😍😘

  • @harshupiya8209
    @harshupiya8209 ปีที่แล้ว

    Adiriyan ❤❤❤❤api adareiii.... amathakaaa nowanaaa charitha ❤❤

  • @UthumKaushal-wt9tw
    @UthumKaushal-wt9tw ปีที่แล้ว

    Kohhara api hina wela ethida......man adare nihathamanima kalakaruwek....❤️

  • @DeepakGupta-cz3pm
    @DeepakGupta-cz3pm ปีที่แล้ว

    Batti kathawe adiriyan lassanata ragapanava

  • @hasithabulathgama7087
    @hasithabulathgama7087 ปีที่แล้ว

    Bulatha oba samagai

  • @thilakhettiarachchi4161
    @thilakhettiarachchi4161 ปีที่แล้ว +1

    හොඳ වෙලාවස්ට ගුරු කිව්වෙ ලොක්ක දිනනවකියල නැත්තං විට කොටල තියන නිසා ප්‍රමිතියට නෑ .කියල උංගෙ එකෙක් ගේම ගහයි හොඳඒ . ප්‍රවේශ මෙන් ජයවේවා .❤❤❤❤❤

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +1

    සුන්දර මනුස්සයෙක් ජයවේවා !!!!!!!!!!!!!!!!!!

  • @blueey7087
    @blueey7087 ปีที่แล้ว +1

    Supiri actor...❤

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +5

    ❤️🙏❤️

  • @lilanthaprashan8797
    @lilanthaprashan8797 ปีที่แล้ว +9

    ඔන්න බලපන් පර්මිට් එක විකුණලා මූ නාට්‍ය 2 කක් හදලා කාගේ සල්ලි ද මූන්ට මෙන් ගහන්න ඕනා

  • @romalhathurusinghe8609
    @romalhathurusinghe8609 ปีที่แล้ว +1

    සුදත්ත අයියේ, මෙතුමා සමග විජයනන්දසිරි කලාකරුවා ගැන මතක ආවර්ජන වැඩසටහනක් කරන්න.

  • @dilanmadushanka4169
    @dilanmadushanka4169 ปีที่แล้ว +2

    එක අතකට බැලුවොත් ඒකෙත් ඇති වැරැද්දක් නෑ මල්ලි... 😁 නාන කාමරේ මතක් උනා.❤

  • @nissagaag
    @nissagaag ปีที่แล้ว +1

    Rarely one of the best actor in Sri Lanka.,❤

  • @dayanjayarathna743
    @dayanjayarathna743 ปีที่แล้ว

    Sseniboola naluwanta Misa oba wani daksha kalaakruwanta place ekak danna tharam okunge mole morala nahane..dheergaayusha oba dedenaatama..jayaeewa❤❤

  • @subhasinghamax5959
    @subhasinghamax5959 ปีที่แล้ว

    ආසම නලුව ලාල්

  • @samithnishshanka
    @samithnishshanka ปีที่แล้ว +1

    ආදරනීය කලාකරුවෙක්😊

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 ปีที่แล้ว

    Oba thumata jayama wewa wiyaparaya sarthaka wewa!

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว +3

    කලාකරුවාණෙනි ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා

  • @anjalisanjaya6307
    @anjalisanjaya6307 ปีที่แล้ว

    Mn hari asama kenek ❤❤

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 ปีที่แล้ว +1

    මම ඉදිආප්ප හැදුවා පිටි ගත්තා විජේරාම හන්දියෙන් මෙයාලා හිටියෙ එහෙ දේවිකා මිහිරානි ලාල් කුලරත්න ගෙ පුවුළගෙ නංගි

  • @fernandoantonisudath4086
    @fernandoantonisudath4086 ปีที่แล้ว

    රගපාන. ගමන් මේ වගේ. දෙයක් කරන එක. හොදයි 👍👍