Ma hada salena karaoke මා හද සැලෙනා | Shirley Waijayantha Malani Bulathsinghala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Intro
    මා හද සැලෙනා - ගී හඬ මුමුණා
    ගායනය - මාලනී බුලත්සිංහල සමගින්
    ෂර්ලි වයිජයන්ත
    මා හද සැලෙනා - ගී හඬ මුමුණා
    ඔබට ගයන්නට මට සිතුනා
    නීල දෑසින් ඉඟිකල රහසක්
    කිව මැන මට මුමුණා
    මා හද සැලෙනා - ගී හඬ මුමුණා
    ඔබට ගයන්නට මට සිතුනා
    අහිමි වු පැතුමක මා තනිවී ඇත
    මා සිත ඉන් සැලුනා
    නෙලන්න බැරි මල් අතු අග පිපුණත්
    ඒ මල තනිවේද
    පියාපත් ලැබ ඉගිලී ආවොත්
    ඔබ මට පිටුපාද
    තනිවුණු පියුමෙක රුහිරිවූ මදනල
    කැඳවා ගෙන යාද
    නොදනිමි මට ඔබ හමුවිද ඒ ලෙස
    මුකුලිත වූ මලෙක
    දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත
    කෙලෙසින් දෙඩුවෙමු ද
    නිසලව හමුවූ දෙනයන ඔබ මට
    කීවේ මොනවා ද
    දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත
    කෙලෙසින් දෙඩුවෙමු ද
    මා සිත් රඟහල රඟදෙන ඔබ මට
    කෙලෙසින් හමුවේද
    මා හද සැලෙනා - ගී හඬ මුමුණා
    ඔබට ගයන්නට මට සිතුනා
    නීල දෑසින් ඉඟිකල රහසක්
    කිව මැන මට මුමුණා
    මා හද සැලෙනා - ගී හඬ මුමුණා
    ඔබට ගයන්නට මට සිතුනා
    අහිමි වු පැතුමක මා තනිවී ඇත
    මා සිත ඉන් සැලුනා

ความคิดเห็น • 10