Math awurudu 3..masa 6 passe lankawata yanna dawas 2 thiyenne.mage duwata masa 5 dawas 26 aya dala addi.namuth ada mata yanna thanak na,,inna hitinna thanak na,,mawa piliganna kawuruth na.ayala hamoma ada hodin innawa.mechchara kalayak kapa kirim karapu man ada thani una.. 😢😢😢😢😢Jivithaya kiyanne......?badim kiyanne.....? 😢😢😢.
මට අද එකපාට්ටම රෙකමන්ඩ් උනා වීඩියෝ එකක් ප්ලේන් ගැන මම අද වෙනකන් රටකට ගිහින් නැති නිසා මම තීරනය කලා ප්ලේන් වල ගියපු ව්ලොග්ස් බලන්න ඊට පස්සෙ තමා මේකට කලින් ව්ලොග් එක මට ආවෙ ලස්සන කෙල්ලෙක් හිටපු නිසා තමා ඇත්තටම ඒ වීඩියෝ එක බැලුවෙ, ඒක බලල කුතුහලයට තමා මේකත් බැලුවෙ, මම මෙච්චර කාලයක් හිතන් හිටියෙ මම කිසිම හැඟීමක් දැනීමක් නැති ගල් හිතක් තියන කෙනෙක් කියල මොකද මට තව කෙනෙක් අඬනව දැක්කත් ඇත්තෙන්ම හිනා යනව, ඒත් මේ වීඩියෝ එකට මගේ කිසිම සම්බන්ධයක් නැතුවත් මේක පුරාවටම මම අඬපු එක කරේ, මට තාමත් එහෙම උනේ ඇයි කියල හිතාගන්න බෑ.අනේ මන්ද ඔයාගෙ ප්‍රියයන් හරිම ආදරනීයයි ඔයා හරි වාසනාවන්තයි,හැබැයි මට රටකට යන්න තිබ්බ ආසාව නම් සම්පූර්ණයෙන්ම නැති උනා, ඒවගේම මම මේ වෙලාවෙ ලොකුම ලොකු ප්‍රශ්නෙක හිටියෙ මට ජීවිතෙත් එක්ක එපා වෙලා හිටියෙ, ඒත් මට මේ දැනිච්ච හැඟීමත් එක්ක මට ජීවත් වෙන්න හරි ආසාවක් ආව, මට දැන් ජීවත් වෙන්න හේතුවක් තියේ මම මගේ අම්ම තාත්ත මගෙ ප්‍රියයන් වෙනුවෙන් ජීවත් වෙනව.ඔය දෙන්නගෙ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනව ❤.
You know what.. I am going to pin this comment ❤😭
@@niluvlogs 🤗❤️
මට මීට අවුරුදු 15 කට කලින් පිට රට ලක්ෂ 1.5 ක ජොබ් එකක් සෙට් උනා..මම පවුලේ එකම දරුවා විදියට අම්මා තාත්තා දාල යන්න අකමැති උනා..ඊට පස්සේ ලංකාවේ ඉදලා ලක්ෂ 1.5 ක Salary එකක් ගන්න අවුරුදු 12 ක් විතර කාලයක් ගියා..ඒත් දැන් අවුරුදු 15 ක් ගිය තැන, මම මාසෙට ලක්ෂ 30 කට වඩා, ජොබ් එකයි,ඔන්ලයින් සහ වෙනත් Investment වලින් හොයනවා..දැන් තාත්තා නැ..අම්මා විතරයි ඉන්නේ..ඇත්තටම මට සතුටුයි එයාලා දාලා නොගියට..එයාල එක්ක හිටපු තත්පරයක් උනත් මට කෝටි ගාණක් වටිනවා..අද සල්ලි කොච්චර තිබ්බත් තාත්තා ගන්න බැ නේ..අම්මා ඉන්නකම් මම කොහෙවත් රටකට ස්ථිර පදිංචියකට යන්නේ නැ..ගියත් ටක් ගාලා එනවා..(අම්මාගේ වයසයි ලෙඩයි එක්ක සංචාරය කරන්න අමාරුයි😢) අම්මා නැති කාලෙක ලෝක සවාරියක් යන්න තරම් මට සල්ලි තියෙනවා ලංකාවේ ඉදන් හම්බ කරලා..ඒ නිසා සල්ලි හම්බකරන්න ඉතුරු කරන්න දියුණු වෙන්න කැමති අය, ඉවසීම,තණ්හාව අඩුකම සහ නිවරදි Analysis පුරුදු පුහුණු වෙන්න ..
සන්තෝසයි❤️
වාසනාවන්ත ජෝඩුවක්...සුබ පතනවා...මං පිටරට ඉඳන් නෙමි, වෙන ග්‍රහ ලෝකෙකට ගිහිං ආවත්, මටයි කියලා කවුරුත් මේ ලෝකේ නෑ...මං හිටියත් එකයි...නැතත් එකයි....❤❤❤
මට පැය බාගයක් විතර ඇඩුනා.. මේ ආදරේ දැකලා.. අන්තිමට අඩපු අක්කා එයාව බදාගෙන අඩන ගමන් කියන දේවල් ඇහෙනකොට මට පපුව පැලෙනන් තරම් දුකක් අවා.. එයා කොච්චර ආදරේද නංගි ඔයාට... පොඩි එකෙක් වගේ ඔයාට ගහනවා..😊😄😄 මේ තරම් ආදරයක් ලබන්න ඔයා කොච්චර ආශිර්ාදමත් දරුවෙක්ද හැමෝම ඔයාට ආදරෙයි.. ලෝබ හිතෙනවා.. ඉරිසියා හිතෙනවා අනේ ඒ පවුලේ ආදරේ.. දැක්කාම අපිත් ආදරෙයි ඔයාට යේසු පිහිටයි නගා
❤😘😘
අඩන්නෙ නැතුව බලන්න බැරි උනා රට ඉන්න හැම කෙනෙක්ම මෙහෙම ඇති තමන්ගෙ අය ලග ඉන්නවා වගේ සතුටක් කොහෙන්ද ❤
❤😘
ඔයා මේගොල්ලො දාලා ගිය හැටි හිතාගන්න බැහැ... අපි තව ටික දවසකින් ඔහොම යනවා..ගොඩාක් දැනුන වීඩියෝ එකක් 😢😢❤
අනේ අද අහම්බෙන් දැක්කෙ මේ විඩීයෝ එක..ඔයා ගොඩාක්ම හිත හොද කෙනෙක් වෙන්න ඇති..එච්චර ආදරයක් ලැබෙන්න.. අන්තිමට අන්තිමට ගිය ගෙදර අය ඔයාට පනවගේ ආදරෙයි...හැමෝගෙම ආදරේ දිනාගන ❤️❤️❤️
❤😘😘
කට්ටියම බනියි මට. ඒත් මට හිතෙන විදිය මේ. ඇත්තටම මෙහෙම
ආදරේ කරන
නෑදෑයෝ ඉන්නවද(අම්මා තාත්තා සහෝදර සහෝදරියො ඇර). මටනම් පුදුමයි. සමහර විට රට ඉන්න නිසා වෙන්න ඇති. ජීවීතේ බිංදුවට ම වැටිලා බලන්න ඕන මේ නෑදෑ වේයන්ගේ සැබෑ ස්වරූපය 💔
අනේ කදුලුත් ආවා හලෝ ඒකට නම්..
ඔයා හරි වාසනාවන්තයි මේ වගේ හොද මිනිස්සු ටිකක් ඔයාගේ වටේ ඉන්න ..
❤️❤️❤️❤️
❤😘
මැරුණට පස්සෙ අඬලා වැඩක් නැහැ මේ ආදරය හරිම ආදරණීයයි ❤️❤️
❤😘
Ane akki godak sathutui meka dakkama..Romania walata awilla gema gahana kattiya gana mata amuthuwen kiyanna ona naha,mara dukak kattak kaala mahansiyen sarthaka wena minissu..hariyannama ona, man wedding video ekath baluwa..mata channel eka ahamben hambune oyage Romanian nightlife vlog eken..ha ha eka maru...ithin Romania wala hodata work experience aran Germany naththam Italy walata gihin settle wela hoda family life ekak gewanna puluwan wewa kiyala wish karanawa!😘😘😘😘😘😘😘😘
Athtatama monawadA kiyanna onee kiyala hita ganna bee koitaran lassana adarayakda budu saranai hemadama satutin innaaa.
මේ රට ජීවිතය ,පවුල් වල ආදරෙ බලන්න කදුලක් නාපු කෙනෙක් ඉන්නවා ද 😭💗
මනුෂ්‍ය හැඟීම් හරි පුදුමයි..සියලු දෙනාම මේ දුක් යටපත් කරගෙන තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ .කම්පා නොවෙන නොසැලෙන සිතක් හදාගනිමු..
අනේ නංගියෝ මාරම දුකක් ඇති වෙලා දරාගන්න බැරි උණා ගොඩක් ඇඬුවා මාත් ඉන්නේ සෞදි 2024 ජනවාරි ලංකාවට එනවා මාත් හිතන් ඉන්නේ ගෙදරට නොකියාම යන්න මගේ අක්කිලාත් ඔය වගේ වෙයි දරා ගන්න බැරි වෙයි සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔක්කොටම ❤️❤️❤️🌹🌹👍✈️✈️
Thank you❤
තෙරැවන් සරනයි දෙවි පිහිටයි සතුටින් ඉන්න පුතේ ඔය ආදරය නැති වෙන්න එපා සියලු දෙවියෝ රැකවරණය ලැබෙවා 🌹🌹🌹👍👍👍👍🙏🙏🙏
Thank you❤😘
Ane ou අනේ math අදුන mage අම්මා තාත්තා lamin 2 sahodaryo lagata yanna ikmanatama mage dawasata උඩ වෙනවනම් kiyala ඔයාලත් parthana karanna math ඉක්මනට mage mauratata යන්න labenna kiyala❤❤❤❤❤
මන් අවුරුදු 9කින් ගියෙ නෑ ලංකාවට..ඉක්මනින් එන්නම් අම්මේ
අම්මෝ ඇස්වලට කඳුළු ආවේ ඇයි අපි කොච්චර තනි වෙලාද කියලා දැනුනු මොහොතක්
Wow harim lasana couple ekak Budusaranai
හරිම ලස්සනයි ❤❤❤
Nanagi sahenna loku salasumak diyath keruwa neda? Ammoooo James Bond salasumak.
Harima dukbara awsthawak ❤❤❤❤
Marayi lasanayi nangi..theruvan saranai .sthutin inna
❤😘
හරි ආදරණීය පවුල් දෙකක එකතුවක් .... 💙
❤😘
Ara antimata.. Giya gdrain.. Apu riaction tika... Lovely♥️
Ow eyala mata godak ma adare aya❤😘
@@niluvlogs ♥️
Aneee akki pana 😘😘😘 eyalata danena sathuta .man ada ada vidio eka iwara wenklma baluwe...ane oya hitiyanm 😔 matath asai oyawa dakinna. Hamadama sathutin adren inna oni dennma.adrei akki & aiya ❤️❤️❤️😘
Lagadima enwa oyw blna❤😘
Aneeee aththatamada 😘😘 man dawal hinath dakinawa 🙈🤗
Maga.duwa.obata.tharuwan.saranai
Hamadama.sathtininna..mamath.inna.rataka.i.l.u
Maga.duwa
පරිස්සමෙන් ඉන්න ඉක්මනටම වෙඩෙන් එකේ විඩියෝ දන්න ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu srny❤😘
Lankawedi Balapu Hondama Surprise video eka....😘😘😘
Ane matath harima sathutui,dukai ❤❤
Ane akki konde kalu karannako athakota godak lassanai akkiyo❤❤❤❤❤❤😊😊
Tika kalekin karamu neda❤
@@niluvlogs 😍😍😍😍😍
ඒත් දරුවනේ මටත් ඔහොම ආදරයක් තිබුනා...බැදීම් හරි වේදනාවක්...අද එයා මේ ලෝකෙ නෑ...වේදනාව ක් විතරයි ඉතුරු උනේ.
Anee matath aduna...mage daruwoth mehema enwanm...dan hariii
Video eka athulanthaya Duka sapa sathuta anther gatha thathvika video ekakne❤😂
❤😘
අප්පච්චි හරිම අහිංසක මනුෂ්‍යයෙක්. බුදු සරණයි
❤😘
ane oyata tiyena adare හරිම ලස්සනයි video එක
❤😘
Thawa deyak, Hithannako ape pawule aya, ape yaluwo koi tharam apita adareda kiyala, siyadivi hani karaganna hadana lamai, Bike race yana lamai hithata ganna me wage sathutata adanawa wagema oyalawa nethiwunama eyala oyawa mathak wena hama waarekadima adanawa. ekama athi loku pawakata. e hinda deparak hithanna hamadekadima.
නියමයි සුපිරි අවංකකම ගින්දර 🔥 🔥 🔥 🔥 🔥
Congratulations Akke, Sirwta aduna oi sathutui 🤩😍
❤😘
සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤💞💞💞💞💞💞
Mamath mage ammawa spris karanna yanna හිතාගෙන enna ae hinayata yanna ikmanik lebanna one daviyane ❤❤❤
Ikmanin puluwan❤
@@niluvlogs අනිවාර්යයෙන්ම neda
හරිම සතුටුයි ❤❤❤❤
Wedding video එකත් ඉක්මනින් ඕනේ 💜️
Me saturday dena try karanawa❤
@@niluvlogs hopefully waiting 🥺
Dennama bendada?
@@Letsgo12928 😁😁
Ethakota nangi daruwek labenna awoth ohen apahu gedara yawanawada
Ane akke oya apiwath adawanawa🥺 me hagima kidenekta thiyewda me lnakawe😓 math yanna inne. matathnam daraganna amarui e wedanwa😔 Sathutin parissamin inna oyala hamadama❤️
❤😘
තවම ඇඩෙනවා.. ලංකාවට යන්න හිතෙනවා 😢❤
Ane😢
Math awurudu 3..masa 6 passe lankawata yanna dawas 2 thiyenne.mage duwata masa 5 dawas 26 aya dala addi.namuth ada mata yanna thanak na,,inna hitinna thanak na,,mawa piliganna kawuruth na.ayala hamoma ada hodin innawa.mechchara kalayak kapa kirim karapu man ada thani una.. 😢😢😢😢😢Jivithaya kiyanne......?badim kiyanne.....? 😢😢😢.
Duk wenna hethu 1000k athi.eth sathutin ina tyna ekama hethuwata asa krna❤
අම්මෝහ් ඒ ආදරේ ....❤❤❤❤❤❤
❤😘
අනේ පව් කෙල්ල ,, ඔයාට ගොඩක් ආදරෙයි එයාලා 😊
❤😘
Budusarani
අනෙ තව කොච්චර කල් බලන් ඉන්නද මටත් මෙ වගෙම ගෙදර යන්න
ලස්සන පවුලක් ❤❤❤❤
💖
අක්කයි අයියායි දිගටම රට ඉන්නද කල්පනාව..🥺❤
නැත්තං ලංකාව ඉදන් හිගාකන්නද
Kohoma wei da danne na nango❤
@@KumraInduruwage-zh5qj ඒකත් ඇත්ත තමා නේද 🤭❤
@@niluvlogs 🥰❤💗
💕 aderiiii akii 😻😻😻😻😻😻😻😻
❤😘
Congratulations darling
Thank yoy❤😘
aya yanne nadda Romania 🇷🇴
ape gedarata awa wage nikan🥺 duka hithuna 🥺 video eka iwara wenaknma kaduwa 😒❤️🥺🥺🥺
❤😘
Aii awurudu hatharak nogiye?
Aneee a sathuta adareeeeee
අය්යා වෙන්න ඇති ඒ වගේ සද්දන්ත මිනිහෙකුට කඳුළු එනකොට අපි ගැන කවර කතාද .😢
❤😘
Dukai eth sathutui❤
❤😘
තාත්තා නිකන් ටික්කා වගේ නේද❤😂
අන්තිමට අඩපු නංගි kandy viharamahadevi වෙද scl ගියේ? එයා අපෙ school මම දැකලා තියෙනවා 🤗 (මම girl කෙනෙක් හොදෙ 🙊)
Ow ow🙈
මම හිතනව රට ඉන්න හැමෝම අඩන්න ඇතිකියල මාරදුකයි තමන් ගෙ අය ලග ඉන්න තරම් සතුටක් කොහෙද
Harima sathutui ❤❤❤
❤😘
Nangi work visa walin awahama daruwek labenna awoth eka prashnayak weida romania wala
Ow prshnyk wenawa
man enna baharina aka maka baluwahama mara dukai asai lankawata yanna ekamanina
❤😘
කට්ටක් කන හැමෝගෙම හින බලාපොරොත්තු ඉක්මනට ඉටු වෙන්න ඕනේ❤️🙏
❤😘
Akka adaddi thama dukama hithune❤
❤😘
මම අවූරැදූ 14ක් කින් ලන්කාව ආවෙ නැ මම කූවෙටි සිට
හොරෙන්ම ඇවිල්ලා මෙයාලා...😊💖💖
❤😘
ඒක වෙනම හැගීමක් මමත් අද රට ඉදන් ගෙදර යනවා 🥰✈️🫂
😘
Mth eduna akke.oyata thiyena adare balannako
❤😘
කදුලුත් ආවා 🥺❤
❤😘
මම නම් ඇඩුවා.මේ ඇත්ත මයි,පුදුම බැදිම්.ඔක්කොටම තෙරුවන් සරනයි .👍❤️
❤😘
අඬන්න එපා සතුටු වෙන්න ඔිනේ නේද.
Oya hri adaraneeya kenek nilu mechchra aya adre krn oyta 😊
❤😘
Hemadama sathutin enna b s
Tharunethu kiyanne Harima -sanwedi daruwek podi kale idanma api hari adrei eyata 😊♥
අනිවාර්යයෙන් ❤
Api gedara giyath ganak naha awath ganak naha anee 🤣🤣🤣🤣
Athtatama me dewal ape rate inna samaharak unta adarsayak ...
❤❤❤ok bs🙏
❤ lucky girl..
❤😘
අනේ අපිටත් ඇ ඩුනා අනේ.
🥲
Daruwek labenna awoth husbanuth ohe innawa nam eth aulda nangi
Asawen baluwa dukai sathutai❤❤❤
❤😘
මාත් බලං ඉන්නවා මගේ මහත්තයා එනකං
මෙළමයා කොච්චර කල් රට හිටියද වයසත් එක්ක මටනම් තේරෙන් නැ මෙ ආදරය
Dawas dekkin mawa dakkath, eyala ohomai❤
akke ai romaniaya yanne nethda
යනවා💖
Ammo matath aduna e api lankawe eka le nayo wenna athi
❤😘
නංගි ලංකාවට ගියාද 👌
Oww😍
Niyamai.
❤
ලංකාවේ න් පිට ඉද්දි මාරම දුකයි මටත් ඇඩුන😢
Nuwara kheda nangi me.. Oyala awe
ගම්පොළ , nawalapitiya, peradeniya
@@niluvlogs ♥️
Familia ta te iubește foarte mult. Foarte frumos.
Multumesc mult❤😘
හේතුවක් දන්නෑ ඒ ආදරේට ඇඩුනා 😢
❤😘
Anivaryen❤
Aphu romania ynawada
Company eka anuwa tamai thirane wenne. Godak company walin kamati weda karaganna witharai
මං අැඩුවං බං මාර විදිහට