wish 2023 fairy tale movie sinhala review| විෂ් අළුත්ම සුරංගනා කතාව සිංහලෙන් ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ✍️මැග්නිෆිකෝ නම් රජෙක් තම රාජධානියේ මිනිසුන්ගේ සිහින හොරකම් කරනවා.ඔහු තමන්ගේ මායා කර්ම වලින් දැනගන්නවා මේ සිහින කොතරම් බලවත්ද කියලා.මේ ගැන නොදත් මිනිසුන් රජුට තම සීන දෙන්නේ ඔහු මාආ බලයෙන් ඒවා ඉටු කරන්නේ යැයි ඔවුන් විශ්වාස කල නිසා.පසු කාලයේදී ආශා නම් තරුණිය දැන ගන්නවා මැග්නිෆිකෝ රජු ඔය කියන තරම් කරුණාවන්ත නැහැ.ඔහු දුෂ්ට පලකයෙක් කියලා.ඇය ප්‍රාර්ථනා කරනවා රජතුමාගේන් රට වැසියන් බේරා දෙන්න කියලා.මේක අහන් හිටිය ලස්සන 🌟 ආශාට උදව් කරන්න මේ ලෝකෙට එනවා.ඔවුන්ට රට වැසියන් බේරා ගන්න පුළුවන් වේද
    A king named Magnifico steals the dreams of the people of his kingdom. He learns how powerful these dreams are through his witchcraft. People who do not know about this give their rings to the king because they believe that he will fulfill them with the power of Maa. Later, a girl named Asha comes to know Magnifico. The king is not as kind as you say. He is an evil escaper. She wishes that the king will save the people of the country. She is coming to this world to help the beautiful 🌟 Asha who was listening to this. Will they be able to save the people of the country?
    ✍Hello welcome to Sl wonder box you tube channel.I am a movie reviewer.I always use my own script and voice for these videos.
    Content disclaimer: Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,allowance is made for "fair use" for purpose such as criticism,comment,news reporting,teaching,scholership and reserch. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.non- profit, educational or personal use tips the balance in favor of fair use .
    ⭕Background music credit by you tube audio library.
    ⭕Note: ALL THE IMAGES/PICTURES SHOW IN THE VIDEO BELONGS TO THE RESPECTED OWNERS AND NOT ME.I AM NOT THE OWNER OF ANY PICTURES SHOWED IN THE VIDEO!
    ⭕Copyrighted content used under the fair use exception for review,criticism and commentary or voice over.(in this video the voice is my own)

ความคิดเห็น • 19

  • @BSLSinhala
    @BSLSinhala 8 หลายเดือนก่อน +2

    Oya genne supirima ewa. Issarahatat me wagema ewa oni nangii❤❤❤

    • @Slwonderbox2004
      @Slwonderbox2004  8 หลายเดือนก่อน +2

      අනිවාරෙන් ගේනවා ❤️🧚👍

    • @BSLSinhala
      @BSLSinhala 8 หลายเดือนก่อน +2

      @@Slwonderbox2004 tankyuuu🤗😍❤❤❤

    • @SLtaptoplay
      @SLtaptoplay 8 หลายเดือนก่อน +3

      ​@@Slwonderbox2004thank you❤😮

  • @SLtaptoplay
    @SLtaptoplay 8 หลายเดือนก่อน +2

    Supiriyak fairy tale කතාවක ජීවත් උනා වගේ 🎉😮❤❤❤❤❤❤

    • @Slwonderbox2004
      @Slwonderbox2004  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි👋👸🧚🧡

  • @nimeskkalana5380
    @nimeskkalana5380 8 หลายเดือนก่อน +2

    Maru

  • @SasankaWaruna-jq2dk
    @SasankaWaruna-jq2dk 3 หลายเดือนก่อน +1

    ලස්සනි කාටහන ලස්සනි පිරිසිදුයි 💐💐💐💐

    • @Slwonderbox2004
      @Slwonderbox2004  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ❤️😍

  • @musickindom30
    @musickindom30 8 หลายเดือนก่อน +2

    දැන් තමයි බලලා ඉවර උනේ සුපිරි කතාව ඈ.වෙනදා වගේම ආස හිතෙනවා කියා දෙන විදියට 😁 පුළුවන්නම් planet 51 දාන්නකෝ👈

    • @Slwonderbox2004
      @Slwonderbox2004  8 หลายเดือนก่อน

      අනිවාරෙන්ම ❤️

  • @BSLSinhala
    @BSLSinhala 8 หลายเดือนก่อน +2

    Meka niyanai nangi❤❤

    • @Slwonderbox2004
      @Slwonderbox2004  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි👍🤩🧚

  • @MuthuGamage
    @MuthuGamage 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි තවත් mewage කතා අරන් enna❤❤

    • @Slwonderbox2004
      @Slwonderbox2004  7 หลายเดือนก่อน

      Ha bohoma sthuthi😀😃😄🤗

  • @chamithdilka2026
    @chamithdilka2026 5 หลายเดือนก่อน +1

    Video eka lassanai ..
    🤍🤍 ..

    • @Slwonderbox2004
      @Slwonderbox2004  5 หลายเดือนก่อน

      බොහිම ස්තූතියි 👍❤🌼

  • @Thousand-q3k
    @Thousand-q3k 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Slwonderbox2004
      @Slwonderbox2004  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️