THARAKA ASTROLOGISTමහදසා ලග්න කේන්ද්‍රය අනුව (ජ්‍යෝතිෂ්‍ය දේශණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 131

  • @Titi35-ub8zi
    @Titi35-ub8zi 8 หลายเดือนก่อน +2

    ඔබගේ විස්තර කිරීම් ඉතා පැහැදිලි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @prarthanaliyanagamage5312
    @prarthanaliyanagamage5312 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ විග්‍රහය ඉතා වටිනවා.ඔබතුමාට තෙරුවන් සරණයි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      බෙහෙවින් ස්තූතියි

  • @jayanthagamanayaka350
    @jayanthagamanayaka350 ปีที่แล้ว +4

    කැමරාව නුපුරුදු කෙනෙක් හසුරුවන්න ගිහින් සුම් කිරීම් අතර තුර රූප බොදවෙලා බාදවන් ඇතිවෙනවා..
    හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +3

      කැමරාව ෂ්වයං නිසා එහෙම වෙන්නෙ මම සියල්ල තනියෙන් කරන්නෙ ඒතයි අඩුපාඩු සමා වන්න

  • @susilaadikari6516
    @susilaadikari6516 11 หลายเดือนก่อน

    ඔබතුමාට බෙහොම ඉස්තුතියි 🙏❤

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h 11 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තුතියි !👍🙏🏻

  • @dilwidz5706
    @dilwidz5706 8 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්..
    මාත් කන්‍යා ලග්නෙ කේතු මහ දශාවෙන් ඉපදුනු කෙනෙක්..100% නැතත් ගොඩක් දුරට කිව්ව දේවල් හරි.😊

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @NalikaWickramasinghe
    @NalikaWickramasinghe 8 หลายเดือนก่อน

    ඔඅබ තුමා ඉතාමත් හොද ගුරුවරයෙක්....🙏🙏🙏🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      ස්තූතියි බෙහෙවින්

  • @deepthikumari9306
    @deepthikumari9306 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මහත්තයා

  • @Danu888-8
    @Danu888-8 ปีที่แล้ว +4

    ආයුෂ බොහෝ වේවා!❤

  • @RanminiFdo
    @RanminiFdo 6 หลายเดือนก่อน

    2005.06.14 ude.5.37ta idiri jeewithiya gana kiyannako

  • @NIhal436
    @NIhal436 ปีที่แล้ว

    ගොඩක් පින් ස් ර්

  • @nimmiherath899
    @nimmiherath899 ปีที่แล้ว +2

    ඔබතුමාට ඛුදු සරණයි කර විග්‍රහයට ගොඩක් ස්තුතියි

  • @tuwitarsamarawickrama7315
    @tuwitarsamarawickrama7315 9 หลายเดือนก่อน

    1976.12.14 ude 9.07 Mathara. Vivahaya sidda wenne kawadada?

  • @bnadee724
    @bnadee724 ปีที่แล้ว

    ධනු ලග්නය 1995.05.18 රාත්‍රී 8:46 කොලඹ (කාන්තා)
    විවාහය පිලිබද දැනගන්න පුලුවන් ද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ලග්නය ධනු නැකත පුවසල විවාහය අහනව එනව බලනව යනවා මොකද කරන්නනෙ

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว

    Behevinma sthuthiy theruwan saranai sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඔබටත් සෙත් වේවා

  • @SonataSonata-v8q
    @SonataSonata-v8q 7 หลายเดือนก่อน

    සර් චන්ද්‍රාධි යෝගය තිබෙන කෙනෙකුට සකට යෝගය භංග වෙනවාද සර් පුලුවන් නම් වීඩියෝවක් කරන්න

  • @semiandjanu
    @semiandjanu ปีที่แล้ว

    Superb sir

  • @kamalanie_ranathunga
    @kamalanie_ranathunga ปีที่แล้ว +1

    ඔබ මුලින් විස්තර කී කුම්භ ලග්න කේන්ද්‍ර යේ රවි 12 සිටියදී සිකුරු 8 සිටීම හරිද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මට ප්‍රශ්නය හැහැදිළි මදි විස්තර ඇතිව කියන්න

    • @kamalanie_ranathunga
      @kamalanie_ranathunga ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ඔබ අවාසනාවන්ත පුද්ගලෙයක් ලෙස 12 .15 විනාඩියේදී විස්තර කරන කුම්භ ලග්න කේන්ද්‍ර ය මා අදහස් කලේ.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      සටහනේ කරුනු දැක්වීම නිවරදියි

  • @senulivihansa751
    @senulivihansa751 ปีที่แล้ว

    2003.11.05.
    Ude 7.17 colombo
    Wushchika lagnaya
    Mahathmaya rakiyawa wiwahaya gana danaganna puluwanda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෘශ්චික ලග්නය උත්‍රපුටුප නැකත 2031 දී තමයි රැකියාව හොද වෙන්නෙ විවාහය ටිකක් ප්‍රමාද වෙයි

    • @senulivihansa751
      @senulivihansa751 ปีที่แล้ว

      ​@@ARIYAPALAHEWAGE budu saranai obathumata 🙏

  • @rohanweerasinghe4906
    @rohanweerasinghe4906 ปีที่แล้ว

    2007 .05.21
    pandara 4.05 kurnagala rohala
    mahathmaya mata usas iganimakata ya hakida
    kumana ansayaka rakiyawakda?
    sudusu.theruwan sarani

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මේෂ ලග්නය පුනාවස නැකත ඉගෙන ගන්න පුළුවන් ඒත් උත්සාව වන්ත වන්න වාහන සම්බන්ධ රැකියා හොදයි

  • @ssautomobiles5781
    @ssautomobiles5781 ปีที่แล้ว

    1992/3/20,ude 11.20/wushaba lagne idiriya monawage weida sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෘෂභ සිත නැකත ටිකක් කට්ට කන්න වෙයි 2031 න් පසු තමයි හොද කාලය ලබන්නෙ

  • @thilandakshitha6941
    @thilandakshitha6941 ปีที่แล้ว

    Chandraya kuja grahaya 6 kotuwe inna kenekge chandraya uchchawa idala chandra mahadasawa labuwama a kenata kohomada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      රාගික බව වැඩි කරනවා

  • @keerthiekanayaka7393
    @keerthiekanayaka7393 10 หลายเดือนก่อน

    ඔබතුමාට වැරදුන තැන් කීපයක් තියෙනව එය නිවැරදි කරන්න
    තෙරුවන් සරණයි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ස්තූතියි දැනුවත් කළාට වැරදි වෙනව මම හදා ගන්න උත්සාහ ගන්න

  • @inokadilhani7623
    @inokadilhani7623 ปีที่แล้ว

    Mesha lagne kenekge 1 guru kethu 2 bhudha chandra 3 ravi sikuru 4 kuja shani 5-6-7 rahu 8-9-10-11-12 - 1976.06. 25 / 1.38 am , (katake kuja + shani nisa ) Upathin penagalu wala sananeepatak tibeda? Dan shani maha dashawa..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මේෂ ලග්නය කැති නැකත යූපා යෝගය තිබෙනවා ඔබගේ සිත වේගයෙන් දහම කෙරේ ඇදී යනවා ඒ වගේම 04 වැන්නේ ශනි කුජ මහා නරක විදිහට තිබෙනවා මෙය පපුවේ රෝග සැදීමට බලපානවා

    • @inokadilhani7623
      @inokadilhani7623 ปีที่แล้ว

      BOHOMA STHUTHI ..KENDARE CHANDRAYA UCHCHI NISA KUJA NICHAMEEMA BHANGA WENAWADA? GURUTH 1 KITUWE NESA...

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@inokadilhani7623 කුජ නීචයි ශනි සතුරුයි
      04 ට හොද මදි

  • @madusankadissanayak07
    @madusankadissanayak07 ปีที่แล้ว +1

    1982.07. 25 05.44 ධනය හා දේශපාලනය කොහොමද sir

  • @RavinathSiriwardana
    @RavinathSiriwardana 7 หลายเดือนก่อน

    සර් කේදර භේරි යෝග විස්තර කරන්න

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      1 2 7 12 ස්ථානවල 09 අධිපති සිටීම මෙය යහපත් දරුපවුලත් ඇති කිරීමට හේතු වෙනවා

  • @ReetaPerera-zu2jb
    @ReetaPerera-zu2jb 7 หลายเดือนก่อน

    සර් 1978. 7. 8 මට නවසක ලැබීම tibda 11. 48 rather

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 ปีที่แล้ว +1

    පිරිමි 1991/4/7 රාත්‍රි 11.20 , ,ගැහැනු 1992/6/30 රාත්‍රි 8.20 me 2nage wiwayaya සාර්ථක da මහත්මයා ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      තරමක් දුරට සාර්ථකයි 0779167114 ට එවා බලා ගන්න

  • @udenimangalika2851
    @udenimangalika2851 ปีที่แล้ว

    Kehenukta dashawak laba denne kohomada?sadu thampath nakatha anuwada?pahada denna

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      පළමුව ලග්න ස්ඵුටය සොයා ගන්නවා ඒ අනුව චන්ද්‍ර ස්ඵුටය සදු ගමන්කල නැකතට අදාල ග්‍රහයාට හිමි දසා අපහැරණය අනුව ඉදිරි දසා ගණනය කර ගන්නවා

    • @udenimangalika2851
      @udenimangalika2851 ปีที่แล้ว

      Sthuthiy...eya tharamak sankeernai...danata athi danumata anuwa therum ganeema apahasui

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      හොදට වෙලාව බලා ගන්න 0779167114 න් පුළුවන්

  • @rashmigunawardhana128
    @rashmigunawardhana128 ปีที่แล้ว

    අනේ සර්,මගෙ පුතාගෙ සනිමංගල තියනවා.
    ගෑනු ලමයගෙ කාලසර්ප
    ලග්න කටක තුලා.
    පුතා 1995:4 :18 12:30ට දවල්
    ගැනු ලමයා 1996;1;18 රෑ12:14
    මොනවා වෙයිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      හදහන් දෙක එවා පොරොන්දම් පරීක්ෂාවක් කරගන්න 0779167114 ට

  • @gehansandeeptha262
    @gehansandeeptha262 ปีที่แล้ว

    Upan welawa ude 10.13
    Upan pradeshaya kurunegala
    Upan dinaya 1965.09.22
    Lagnaya wuchika
    Mahatmaya mage mawage oluwe gediyak thiyanawa bawa doctors la kiya thibenawa. Anika manasa harima nosansun. Mee kala simawa thula rahu apala kalayakuth gewanewa. Mahatmaya ehema prashna enne rahu apalaya nisada ese nam e sadaha kala uthu piliweth monawada?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෘශ්චික ලග්නය අස්ලිස නැකත ලොකු පීඩාවක් නෑ දැන් රාහු මහදසාවේ රාහු අන්තරය ඔළුවෙ අසනීප මානසික පීඩා ඇති කරනවා
      වැටගේ පැලයක් සිටවා සාත්තුකරන්න ගෝමේද මැණිකක් පළදින්න මේව හොදද නැද්ද බලන්න පරණ කේනද්‍රයක් ඇති නම් එවන්න 0779167114 ට

  • @inokadilhani7623
    @inokadilhani7623 ปีที่แล้ว

    Ada vidio eka black wadi pahedili ne wage...eth uganwana dewal godak watinawa...

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      හැමදාම එක වගේ මොනවද තියෙන්නෙ

    • @inokadilhani7623
      @inokadilhani7623 ปีที่แล้ว

      😀

  • @gmainirathnayakagaminirath1289
    @gmainirathnayakagaminirath1289 ปีที่แล้ว

    මහත්මය මගෙ සහ පුතාගෙ කෙන්දර 2 බලා ගන්න අවසයි එය කෙසෙද කරගන්නෙ කරුනාකර සියලු විස්තර එවන්න ස්තුතියි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      0779167114 ට වට්ස් ඇප් කරන්න හෝ කථා කරන්න

  • @allanKeegel
    @allanKeegel 9 หลายเดือนก่อน

    Cann't you tell where the lord buddha's birth occurred.There is a big argument
    where lord buddha lived.There is a union of your horoscopers(horocopists)
    all come together and try to find out
    where lord buddha born.Thanks.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      Kindly means that it is not important for me to find the place where Buddha was born, what is important for me is the doctrine he preached

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 ปีที่แล้ว

    මම කුම්භ බුධ දසාව බුධ 8 ඉපදීම, දැන් කුජ රාහු තුනේ ඔබ තුමාට කියන්න පුලුවන්ද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      විවාහයට තමයි වැඩිපුර බලපෑම

    • @janakiwijesekara9118
      @janakiwijesekara9118 ปีที่แล้ว

      සමාවෙන්න මම වැරදියට ලියලා තියෙන්නේ ඔබට, කුම්භ ලග්නයේ, බුධ ආසාවෙන් ඉපදිලා තියෙන්නෙ උපන් කේන්දරේ රාහු තුනේ දැන් යන්නේ කුජ මහා දසාව, රාහු මහා දසාව මට නරකට තියේද කියලා ඔබ තුමාට කියන්න පුලුවන්ද 🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      නැහැ රාහු මහ දසාව ඔබට පීඩාවක් වන්නෙ නෑ

    • @janakiwijesekara9118
      @janakiwijesekara9118 ปีที่แล้ว

      ඔබ තුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @estherbredies2215
    @estherbredies2215 11 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lalpriyantha6798
    @lalpriyantha6798 ปีที่แล้ว

    good❤

  • @hemalipriyanka8848
    @hemalipriyanka8848 ปีที่แล้ว

    Sir mn kataka Lange buda mahadasave sandu aturu dasavy yane job ekak labeda ediriya subada

    • @sarathChandrasiri-vn6it
      @sarathChandrasiri-vn6it ปีที่แล้ว

      Nakathak hadanna igena ganna hari ashaven balan innava obata pin

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      උපන් වෙලාව දෙන්න බලන්න 0779167114 ට එවන්න

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඉදිරියේ කරන්න බලා පොරොත්තුවෙන් ඉන්නෙ

  • @gunarathnarathnayake5511
    @gunarathnarathnayake5511 11 หลายเดือนก่อน

    2005/8/11
    7.59 am
    Anuradapura 2029t pasu rajaye rekiyawak lebeidha
    කුමන අන්ශයෙ rekiyawakda lebenne

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  11 หลายเดือนก่อน

      සිංහ ලග්නය සියාවස නැකත ඔබට රවි බුධ උදාකල “දරිද්‍ර“යෝගයක් තිබෙනවා දැනටත් සෙනසරු ඒරාෂ්ඨක පීඩා 2026 දී සෙනසුරු මහ දසාව කොහෝම හරි රට යන්න හදා ගෙන

    • @gunarathnarathnayake5511
      @gunarathnarathnayake5511 11 หลายเดือนก่อน

      Mahayhmaya sinha lagnaye sitha nekathane

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  11 หลายเดือนก่อน

      සිත නැකත වුනත් “දරිදූ“ යෝගය තිබෙනවා

  • @MelkaPerera-un9qs
    @MelkaPerera-un9qs ปีที่แล้ว

    1998.08.15 welawa 11.21 p.m
    Mesha wiwahaya kohomada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෙනතැනක පිළිතුරු ඇත බලන්න

  • @Shashirukma
    @Shashirukma ปีที่แล้ว +2

    2008.9.16 සවස 6.33 මට‍ ඉගෙනගන්න පුලුවන්ද, දියුණු වෙන්න පුලුවන්ද කියන්න හොදේ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      මීණ ලග්නය උත්‍රපුටුප නැකත ඉගෙන ගන්න දියුණු වෙන්න දෙකම පුළුවන්

  • @jeewanianoja5165
    @jeewanianoja5165 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @kushanisandareka1612
    @kushanisandareka1612 ปีที่แล้ว

    2001.11.14
    11.14 a.m
    Embilipitiya mulika rohala
    Mata yahapath kalyk idriyta athi weida

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මකර ලග්නය සා නැකත 2025/10 සෙනසුරු මහ දසාව ලබනවා කොහොමටත් පලපුරුදු දෛවඥ මහතෙකුගෙන්
      කේන්ද්‍රය පූර්ණ පරීක්ෂාවක් කරගන්න.ඉදිරිය ටිකක් හොද මදි වාගෙ

    • @kushanisandareka1612
      @kushanisandareka1612 ปีที่แล้ว

      Sthuthi oba thumata ❤

  • @kumudulakmal9925
    @kumudulakmal9925 8 หลายเดือนก่อน

    ❤️

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 ปีที่แล้ว

    Gahanu 1990/4/2 ude 5.36 , pirimi 1985/6/14 රාත්‍රි 10.46 me 2nage wiwahya sarthkda? ආර්ථිකය yahapath da

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      0779167114 ට එවා පොරොන්දම් පරීක්ෂාවක් කරගන්න

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    Thrivida Rathnathrayema pihitarakshawai oba thumata

  • @yamunagunawardena1352
    @yamunagunawardena1352 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼

  • @malkibhagya1616
    @malkibhagya1616 ปีที่แล้ว

    1996/04/10 උදේ 10.55 (පුරුශ)
    මහත්මයා මොහුගේ විවාහය අසාර්ථක වීමක් හෝ වෙන් වීමක් පවතිනවද කියලා දැනගන්න පුලුවන් වෙයිද...

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ලග්නය මිථුන පුවසල නැකත විවාහ අර්බුධයක් තියෙනවා

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว

    Ane sir rahu maha dashawa iwara weddi 25 i neda 32 k wenne naha neda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ලබන දසාකාලය අනුව වෙනස් වෙනවා වැරදීමතක් ඇත්නම් නිවරදි කරගන්න ස්තූතියි

    • @thanujamarasinha3210
      @thanujamarasinha3210 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE behevinma sthuthiy theruwan saranai sir

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻

  • @vishminawodya6884
    @vishminawodya6884 ปีที่แล้ว

    2001/09/10
    සවස 3:15

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ධනු ලග්නය රෙහෙණ නැකත ආදරය විවාහය
      ප්‍රශ්ණාර්ථයක්

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว

    👍

  • @rohanakande3408
    @rohanakande3408 ปีที่แล้ว

    අවාසනාවන්ත පුද්ගලයා ගේ කේන්ද්‍රයේ වටිනා යෝගයක් තිබුනා ඔබ ඒක දැක්කෙ නැද්ද. ඔබගේ විග්‍රහය වැරදි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      ඔබට ස්තූතියි සැමදේම දකින්න ඔබ තරම් මම පරිණත නෑ ඒ ගැන මම දුක් වෙනවා

  • @dilukapriyadarshani23
    @dilukapriyadarshani23 ปีที่แล้ว

    Mama කුම්බ ලග්නෙ.බුධ මහා දසාව .මගේ හදහනේ දසා කාලය දාලා තියෙන්නේ
    බුද. -අවු 07
    කේතු-17
    සිකුරු- 20
    රව්- 06
    මේ අවුරුද්ද අවසනෙ සදු දසව ලබනවලු..1980.04.06 pandara 3.30 ...meya niwaradida.....oba sadahan karana pardi eya waradi

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කුම්භ ලග්නය දෙට නැකත උපත බුධ මහ දසාවෙන් දැන් රවි 2017/11 සිට 2023/11 දක්වා නැවත සදු මහ දසාව

  • @arunapriyankara3258
    @arunapriyankara3258 ปีที่แล้ว

    1992.3.19.am.5.45.mathara.upatha samaga maha dasha kalaya bala pama kesheda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කුම්භ ලග්නය උත්‍රපල් නැකත උපන් දසාව රවි දැන් යන්නෙ රාහු මහ දසාවෙ සිකුරු අන්තර් දසාව. හොද කාලයක් කාන්තා පක්ෂයෙන් උදව් සල්ලි හොයන්න හොදම කාලෙ

    • @arunapriyankara3258
      @arunapriyankara3258 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE thank you sir bs

  • @nayanahemanthee4835
    @nayanahemanthee4835 ปีที่แล้ว

    Sir 86.11.05 rathri 7.47 ta upan.wiwahaya tula peedaawan wadi. Idiri dasha kaalawaldi ho suba weda? Idiri kaalaya subada?

  • @nishandilrukshika3305
    @nishandilrukshika3305 ปีที่แล้ว

    උපන් දිනය-2002.11.14
    උපන් වෙලාව - 12.08
    උපන් ස්ථානය-ශ්‍රී ජයවර්ධනපුර රොහල. අලුයම මගෙ ලග්නය කටක.සර් මම ඉපදුන නැකත අනුව හොද ලැබෙන කාලය වෙනස් වෙනවා කිව්වා.මට හොද කාලයක් උදා වෙන්නෙ කවදාද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      මකර ලග්නය පුවපුටුප නැකත දැන් සෙනසුරු 02 ගමන් කරනවා ඒ වගෙම සත් අවුරුදු සෙනසුරු ඒරාෂ්ටක අපල පවතිනවා දැන් ඒ වගේම සෙනසුරු මහ දසාවක් පවතිනවා 2032ග7 දක්වා එතෙක් පීඩා බලපවත්වයි

  • @SumithDias-bb3gy
    @SumithDias-bb3gy 6 หลายเดือนก่อน

    රවි බුද ඉන්න තැන වැරදියි

  • @ayeshakahawita1903
    @ayeshakahawita1903 ปีที่แล้ว

    1997/09/20
    මේෂ
    ප.ව 9.16
    විවාහය ගැන දැන ගන්න කැමති

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කැති නැකත හරියට කෙරුනොත් මල් හතයි වැරදුනොත් අත්තෙන් අත්තට

    • @ayeshakahawita1903
      @ayeshakahawita1903 ปีที่แล้ว

      විවාහය පරක්කු වෙනවද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@ayeshakahawita1903 2032 තමයි හොද විවාහයකට හොදම කාලය

  • @neellomar4445
    @neellomar4445 ปีที่แล้ว

    පැහැදිලිව කිය දෙනව

  • @SujithPriyankara-b6g
    @SujithPriyankara-b6g ปีที่แล้ว

    ශනි ඉන්නෙ කුම්බ රාශියේ නිච නැ ගුරු ඉන්නෙ ධනු රාශියේ බුද ඉන්නෙ මිතුන රාශියේ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      උපන් වේලාව දෙන්න බලන්න

  • @wijayalakshmijayamanna746
    @wijayalakshmijayamanna746 ปีที่แล้ว

    ගූරු ලබන්නේ 25දි

  • @shakiladilshan6294
    @shakiladilshan6294 3 หลายเดือนก่อน

  • @judeanurasilva721
    @judeanurasilva721 ปีที่แล้ว

    ❤❤❤❤❤❤