මැච් එක වික්කා Match Eka Wikka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 706

  • @nuwanbandara2413
    @nuwanbandara2413 ปีที่แล้ว +30

    මේ channel එක කොහොම අහු උනාද මන්දන්නේ නැ දවස් හතරකට විතර කලින්. මේ වෙනකොට ඔක්කොම බලල ඉවරයි. මේක ඇබ්බැහියක්. මට හිතාගන්නවත් බැ ලංකාවේ මේ ලෙවෙල් එකේ "dry humor" කරන්න පුළුවන් සෙට් එකක් ඉන්නවා කියල. උඹල අතිශය "authentic". පට්ට!! Freinds, The Big Bang Theory ලෙවෙල් එකේ dry humor උඹල පාවිචි කරන්නේ. නියමයි. මේ වැඩේ නැගල යනවා අනිවා. සිරාවටම art කරන්න හිතනවානම්, පරිස්සම් වෙයන් JVP හෝ වමන්සික සීන් එකෙන්. ජය!

    • @TironSanjaya-zu4dd
      @TironSanjaya-zu4dd 28 วันที่ผ่านมา

      Ow ane man me ayema balanawa.loweth dakke na mehema chanal ekak

  • @ssjayawardena7249
    @ssjayawardena7249 ปีที่แล้ว +56

    මං හිතන්නේ මේ මුන්ගෙ ඇත්තම ජීවිත, කවුරුහරි ළඟදි තමයි කැමරාව අල්ලලා වීඩියෝ කොරන්න ගත්තේ හොදේ. 😅

    • @Deepika98132
      @Deepika98132 10 หลายเดือนก่อน +4

      E kiyanne meyalage acting godak thathwikai

    • @wmkswijesekara
      @wmkswijesekara 5 หลายเดือนก่อน +2

      😂😂😂 අම්මපා.... ඕයි !

    • @youtube.c.zaratube
      @youtube.c.zaratube 4 หลายเดือนก่อน

      අම්පා හොදෙ😂

    • @JananiWathsala-p9l
      @JananiWathsala-p9l 3 หลายเดือนก่อน

      අඩෝ මෝල් කතා කියන්න එපා යකෝ😂😂😂

  • @rush_sugandi_1984
    @rush_sugandi_1984 ปีที่แล้ว +79

    ඔයාලා තමයි මම youtube වලින් දැක්ක දක්ෂම සෙට් එක ❤

    • @walkingLife.
      @walkingLife. ปีที่แล้ว +3

      ඊටත් වැඩිය ඇස් පොට්ට උන්ගේ ඇස් පාදන්නේ මේ සෙට් එකා විතරයි

    • @rush_sugandi_1984
      @rush_sugandi_1984 ปีที่แล้ว +2

      @@walkingLife. සම්මාන දෙන උන්ගෙත් ඇස් පොට්ටයි මේකනම් කාලමකණ්නි වෙච්ච රටක්

    • @PrasannaHewaarachchi-kr8uu
      @PrasannaHewaarachchi-kr8uu ปีที่แล้ว +2

      මොකක් නිසාද ටිකක් කියන්න බලන්න

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      ​@@PrasannaHewaarachchi-kr8uuමොකක් හරි චැනල් එකකින් youtubers ඡන්දේ දෙන වැඩසටහනක් තියෙනවා මේ දවස්වල තේරෙන අයට ඉතින් තෑගි තම

  • @sandun2136
    @sandun2136 ปีที่แล้ว +50

    අර කඩේ සීයවත් ගන්න දිගටම...😂 නියමයි පොරටත් දීලා තියෙන කැලි 😅
    තව දෙයක් කියන්න ඕනේ.. අනිත් හැම එකේම එක එක vedio, වල වෙන වෙන චරිත වෙන වෙන නම්, තව චරිත වලට හරියන ඇදුම්... ඒකට ඔයාලා, එකම චරිත වෙන වෙන කථා...❤.... දිගටම එහෙමම කරයි කියලා හිතනවා ❤

  • @hemaw1657
    @hemaw1657 9 หลายเดือนก่อน +14

    මරේ මරු! මම ඊයේ දැක්කේ "Harappa-Cinema" කීපයක්ම බැලුවා . මම දන්නා නළුවෝ නම් නොවෙයි, නමුත් හරියට හිනා වුනා. සැමට ස්තුතියි!. ........කොහොමත් එනපර "මාලිමාව" දිනනවා. "NPP" ජයවේවා.

  • @buddhikasandaruwan9193
    @buddhikasandaruwan9193 ปีที่แล้ว +190

    ඒකන්ම් ඇත්ත.මුලු ලෝකෙට බවලතෙක් වෙලා ඉවරයි..හැම රටකටම දිදී ඉන්නයි වෙලා තියෙන්නේ...පට්ට කතාව...❤❤

    • @najithdammika7132
      @najithdammika7132 ปีที่แล้ว +1

      ඔයලගේ රගපෑම් සුපිරි .හොද කාලීන මාර්තුකා තමයි .මොන පැත්තෙද ඔය film එක ගන්නේ.ලස්සන පරිසරය . picatin එකට ශාන්ත ගෙ wife වත් ගන්න තිබුනනේ .super .super .

    • @ROADRUNNER-vl9mu
      @ROADRUNNER-vl9mu ปีที่แล้ว +7

      කවුද.අප්පා ස්ක්‍රිප්ට් ලියන්නේ මිලියන.ගනන් සබ් තියෙන්න.ඔනේ.චැනල්

    • @nishanikumari1387
      @nishanikumari1387 ปีที่แล้ว

      ❤️❤️

    • @tharindugayashan6195
      @tharindugayashan6195 ปีที่แล้ว

      ​@@najithdammika71321

    • @champikaekanayake4587
      @champikaekanayake4587 ปีที่แล้ว

      😮😊😂❤

  • @sajithsri08
    @sajithsri08 ปีที่แล้ว +120

    කුණුහරප දහස් ගාණකින් බැනලත් මේ ගහන ගැහිල්ල ගහන්න බෑ ලොවෙත්. පට්ට ♥️

    • @SiluniSiluniOsheshika-zy5fi
      @SiluniSiluniOsheshika-zy5fi หลายเดือนก่อน

      Ane ha.koitharam kunuharapa kiuwat eka kiuwa kiyala nodanennama ithurutila kiyanawa.aye loweth na.

  • @hiranruchiranga2140
    @hiranruchiranga2140 ปีที่แล้ว +105

    අහපු හොදම වචන ටික තමා "දුටුගැමුණුට රගපාපු කෙනාට වෙඩි තියලා තියෙන්නේ එලාරගේ සෙට් එකක් "😂😂😂

  • @malithshalitha7945
    @malithshalitha7945 ปีที่แล้ว +49

    වලාමේ බඩ ගියා වගේ නො 😂😂 ශාන්ත තමුසේට අපි පට්ට ආදරෙයි..❤️❤️

  • @deepalkumara3880
    @deepalkumara3880 ปีที่แล้ว +62

    මේවා තමා චැනල්,,,ජෝක් එකත් එක්කම රට ගැන ඇත්තම කියනව,, සුපිරි මාමාලා ටික..❤☺️

  • @savish6921
    @savish6921 ปีที่แล้ว +120

    කියලා වැඩක් නෑ...අදත් සුපිරියක්...❤ "බුද්ධිමතුන් රට දාලා ගියාම අපි තමයි බුද්ධිමතුන් "😂

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 ปีที่แล้ว +80

    1M ගහන්නම ඔනේ චැනල් එකක් මෙක ❤❤❤

    • @shehanchathuranga4034
      @shehanchathuranga4034 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❣️❣️❣️

  • @dilshanproductions12
    @dilshanproductions12 ปีที่แล้ว +16

    මේකෙ නම් දෙන්නෙ සුපිරිම වදන්. කොහෙද උවමනාවක් නෑනෙ මෙයාලට.😒😒 මේක ගොඩගියොත් කුඹුරු හේන් කොටන්න ඕනෙත් නෑ. අපිවත් මේක ශෙයා කරල ටික්ටොක් එහෙම දාල ගොඩදාල දෙමු.පට්ටම වෙනස් මේකෙ වීඩියෝ..🤗🤗🤩🤩

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +4

      පට්ට පුතා කරනවා නම් කරලා දෙන්නකෝ ස්තුති කරනවා නම් ලොකු දෙයක් 🌹

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 ปีที่แล้ว +11

    කලාවට නිර්වචනයක්..... හරප්පා සිනමා, ජයවේවා! ජයවේවා!! ජයවේවා !!! ❤❤❤❤ ආදරණීය සහෝදර වරුන්ට ජයෙන් ජයම වේවා 💪💪💪

  • @chandikamadhushnaka9286
    @chandikamadhushnaka9286 ปีที่แล้ว +28

    වලාමේ උබලා වීඩියෝ දානකම් බලාගෙන ඉන්නෙ. ආදරෙයි සෙට් එකටම

  • @Ssmiracle909
    @Ssmiracle909 ปีที่แล้ว +5

    කන හරහා මොලයට.මුන්ගේ script writer ට වෙනම සම්මානයක් දෙන්න ඕන.editing ඒ වගේම සුපිරි.creativity at its best.well done @Harappa cinema

  • @Athapaththu88
    @Athapaththu88 ปีที่แล้ว +32

    වයසක මාමණ්ඩි තමයි මරුම...❤❤❤

  • @lalanrajendra6358
    @lalanrajendra6358 ปีที่แล้ว +56

    17 කොටසත් මාරු අදරෙයි ඇඹිලිපිටියේ ගැමිම ❤❤
    දුටුගැමුණුට වෙඩි තිබ්බේ එලාරද දන්නේ නෑ යකු එක 😂😂
    ආදරෙයි හරප්පා අපේ සෙට් එකට ❤❤

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +34

    ආයේ දුන්නා දීමක් 😂😂😂 රගපානව. කියන්න බැ මේවට පට්ට සෙට් එකම ජය වේවා❤❤❤

  • @sajothajayawardena6288
    @sajothajayawardena6288 ปีที่แล้ว +31

    කියන්න වචන නෑ. සුපිරියක් ඈ සුපිරියක්. මෙතෙල් ලන්කාවෙ දැක්ක සුපිරිම යූ ටියුබ් නාලිකාව.නලුවො නෙමේ මේ.උපමා නෑ කියන්න මේයාලගෙ දක්ශකමට.තිරපිටපත ලියන එක්කෙනා ආයේ වෙඩි තමා. ජය වේවා.....

  • @roshandariju4265
    @roshandariju4265 ปีที่แล้ว +5

    අම්මෝ අදත් සුපිරි හොදේ දැන් මේවා බලලා කොයි වෙලාවක හරි ගෙදරින් දොට්ට දානවා හිනා වෙනකොට මූට පිස්සු කියලා

  • @ravinmalwalage307
    @ravinmalwalage307 ปีที่แล้ว +42

    බුද්ධිමත්තු රට හැර ගියාම අපි තමයි බුද්ධිමත්තු.. 😂😂

  • @udarafernando4219
    @udarafernando4219 ปีที่แล้ว +8

    එනකම් බලන් හිටියේ මම විතරද
    සුපිරි❤
    කාලීන මාතෘකා දැනෙන විදියකට පිටපතකට හරවලා දැනෙන්න ඕන අයට රිදෙන්න දෙන සුපිරි සෙට් එකක්

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 ปีที่แล้ว +10

    අම්මෝ සුපිරිමය් ,,,වලාමේ අපිත් ඉක්මං කොරල වීඩියෝ එකක් පටිගත කොරල දානකං බලාගෙන ඉන්නෙ🎉 ,,,විගහට හරිගස්සල දානව හොදය්🎉

  • @surangaprabath7625
    @surangaprabath7625 ปีที่แล้ว +7

    ඇතතටම ඇත්ත කියනවා.එහෙත් ඇයි මෙයාලා tv channel එකකට ගේන්නේ නැත්තේ කියලා..😢😢

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +2

      ටීවී චැනල් එකක youtubers ලා තෝරන වැඩසටහනක් තියෙනවා දැම්මනම් හරි නේද කෝකටත්

  • @rohithachathuranga5344
    @rohithachathuranga5344 ปีที่แล้ว +20

    සැප සැප හරප්පා තවත් කොලිටි වෙලා. සුපිරි ❤️❤️☝️☝️💪

    • @indikathilakarathne9929
      @indikathilakarathne9929 ปีที่แล้ว

      ආයෙ කතා දෙකක් නෑ.මුලු ලාංකීය ජනසමාජයම පෙන්වන කැඩපතක්...සුපිරි.

  • @shivanthidayarathne4660
    @shivanthidayarathne4660 ปีที่แล้ว +5

    අම්මෝ සුපිරියක් හොදේ..ඉක්මනින්ම තව එකක් ඕනේ.මුදලාලි සුපිරි හොදේ

  • @priyankakonara1844
    @priyankakonara1844 ปีที่แล้ว +4

    රගපෑම් දෙබස් නම් කියලා වැඩක් නෑ සුපිරි 👌

  • @nalinpriyasad7689
    @nalinpriyasad7689 ปีที่แล้ว +24

    අම්බො මෙකෙ දෙන අතල් විනිලා වස්තිලා කැලේ 😂😂😂

  • @amithmaxbro1716
    @amithmaxbro1716 ปีที่แล้ว +7

    යකෝ මේක තමයි උඩටම යන්න ඕනේ channel එක youtube එකේ❤❤❤

  • @redhummer8166
    @redhummer8166 ปีที่แล้ว +7

    පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකන්ම ලොස් නැතුව හින වෙන්න පුලුවන්
    තනි ඇහැට ඇඩෙන ගමන්
    ජය වේවා

  • @shenayawasalasooriya
    @shenayawasalasooriya ปีที่แล้ว +6

    හැමදාමත්... කණ හරහා ඔලුවට... හරප්ප ජය❤🎉

  • @spgunawardhane8762
    @spgunawardhane8762 ปีที่แล้ว +12

    මාසෙකට එකක්වත් දෙන්න.හරිම ආසාවෙන් බලන්නෙ.❤️❤️❤️

  • @isuruanuradha7230
    @isuruanuradha7230 ปีที่แล้ว +18

    එළාරගේ කට්ටිය තමා වෙඩි තියලා තියෙන්නේ 😂😂

  • @ranulagunasekara.1234
    @ranulagunasekara.1234 ปีที่แล้ว +2

    ඔයඔල්ලොන්ගෙ vedio වලින් දෙන පණිවිඩෙත් මරු.. ඒත් මම මෙකෙ දකින් හොදම දේ තමා මේකෙ එක එක opinion තියෙන මිනිස්සු ටිකක් ගහ මර ගන්නෙ නැතුව සංවාද කරන එක.අපෙ මිනිස්සුන්ට අනික් කෙනාගෙ මතය දරාගන්න හරි අමරුයිනෙ .❤

  • @randikakasun2154
    @randikakasun2154 ปีที่แล้ว +24

    ආදරෙයි මේ සුපිරි නලුවෝ ටිකට..❤❤❤

  • @kanga-4789
    @kanga-4789 ปีที่แล้ว +27

    කන්ම් ඇත්ත.මුලු ලෝකෙට බවලතෙක් වෙලා ඉවරයි..හැම රටකටම දිදී ඉන්නයි වෙලා තියෙන්නේ...පට්ට කතාව...❤❤

  • @imeshkanishka3947
    @imeshkanishka3947 ปีที่แล้ว +43

    සම්මාන නැති විශිෂ්ටයෝ❤❤

    • @SuperPiyuchan
      @SuperPiyuchan 9 หลายเดือนก่อน

      matin mamage lokka munta enna kiyala sammana deyida ?

  • @chathurachamikara8476
    @chathurachamikara8476 ปีที่แล้ว +19

    නියමයි වැඩේ සුපිරියක්
    තව එකක් ඉක්මනට ඕනෙ ....❤️❤️❤️❤️❤️❤️

  • @suwanikaushalya6288
    @suwanikaushalya6288 ปีที่แล้ว +17

    එලාරගෙ කට්ටියක් ද දන්නෙ නෑ වෙඩි තිබ්බෙ 😃😃😃🤣

  • @nelsonp.liyanage2764
    @nelsonp.liyanage2764 ปีที่แล้ว +57

    නොබලාම like 👍 කරපු අය මෙ කොනට😂😂😂😂❤❤❤❤❤

  • @AnyfunD
    @AnyfunD ปีที่แล้ว +13

    පලවෙනි විව් එක මගෙන්. උබල ගොඩ යන්නම ඕන❤

  • @Kumaradk5
    @Kumaradk5 ปีที่แล้ว +11

    කාලෙකින් කට්ටියව දැක්කේ සුපිරි සුපිරි ❤❤ ඉක්මනටම තව දාන්න හොදේ.. නැත්නම් තරහා වෙනවා අම්මපා හොදේ❤

  • @සිත්තාබේබි
    @සිත්තාබේබි ปีที่แล้ว +14

    හැමදාමත් වගේම අදත් ඉතින් සුපිරි තමා..ආදරෙයි සෙට් එකටම.පිටපත ලියන කෙනානම් සුපිරියටම දෙනවා.හැමදාම කියනවා වගේ අදත් කියන්නේ ජයවේවා ........

  • @sameeramadushanka1445
    @sameeramadushanka1445 ปีที่แล้ว +8

    ජය වේවා

  • @Bandaraneelawala
    @Bandaraneelawala ปีที่แล้ว +12

    සුපිරියට වැඩේ යනවා ......සුභ පතනවා තව තව කරන්ට මේවගේ දේවල්.....තාම තප්පුලන කේප්පයො හා අශූචි කන සෙට් එකක් ඉන්නවා උන්ට එක එකාටම කෙලවෙන්ට ඕන ඇත්ත අවබෝධ වෙන්ට......එළකිරි බ්‍රෝ 😂😂😂😂🎉🎉🎉🎉

  • @KMPS1990
    @KMPS1990 ปีที่แล้ว +2

    උඩට එන්නම ඕනෙ චැනල් එකක්.. ⁣නියම සෙට් එක.. දෙන්න තියෙන ටික දෙනව ගාණට මිම්මට

  • @upulwasanthagamage7486
    @upulwasanthagamage7486 ปีที่แล้ว +2

    Supirima hode kiyanna vachana ne jayen jayama vewa❤❤❤

  • @kevinfonseka24
    @kevinfonseka24 ปีที่แล้ว +2

    මුදලාලි සුපිරි.....දුටුගැමුණුට වෙඩි තියලා තියෙන්නේ එලාර.....ඇත්ත ඇත්ත සුපිරි

  • @kaveesrajakaruna967
    @kaveesrajakaruna967 ปีที่แล้ว +13

    කියන කතා වලට හිනා ගියාට කියන ඇත්ත තේරුන් ගන්නකොට මේවගේ රටකද අපි ජීවත් වෙන්නෙ කියලා හිතෙන්නෙ 😢

  • @SrinathWelgama
    @SrinathWelgama ปีที่แล้ว +8

    අදත් සුපිරියක් ගොඩක් ස්තුති ඔක්කොටම ජයෙන් ජයම වේවා ලග ලග වීඩියෝ එකක් වැටෙනවා නම් තමා හොද සාන්ත අයියේ ,,🤘🤘💞👈

  • @dhanushkagamage1464
    @dhanushkagamage1464 ปีที่แล้ว +12

    හැමදාම වගේ අදත් වැඩේ ලස්සනයි හොදේ ❤❤

  • @renrathnayake4654
    @renrathnayake4654 ปีที่แล้ว +3

    එදා මෙදාතුර මට සෙට් වුන සුපිරියක් මේ හරප්පා නියමයි තවත් උබට ගැම්මට වැඩ ටික කර ගන්න ලැබෙන්න ඕනි මගේ ප්‍රාර්ථනාව ...💐💐💐

  • @darmasiribasnayake5027
    @darmasiribasnayake5027 ปีที่แล้ว +10

    😂උඹලා කොහෙද මචන් ලා මෙච්චරකල් ජයවේවා 👍

    • @ssjayawardena7249
      @ssjayawardena7249 ปีที่แล้ว

      මං හිතන්නේ මේ මුන්ගෙ ඇත්තම ජීවිත, කවුරුහරි ළඟදි තමයි කැමරාව අල්ලලා වීඩියෝ කොරන්න ගත්තේ හොදේ. 😅

  • @lalithrathnayake1832
    @lalithrathnayake1832 ปีที่แล้ว +2

    සුපිරි..ජය වේවා

  • @roshaninvestonline
    @roshaninvestonline ปีที่แล้ว +6

    අම්මප සාන්ත පුතේ... වීඩියෝ එකක් එනකන් බලං හිටියෙ

  • @MmmmmmTheonly-dt2ds
    @MmmmmmTheonly-dt2ds ปีที่แล้ว +3

    KOHEDA APPA. MECHCHARA. DAWASAK. HITIYE. JAYA. WEWA. SET. EKATAMA. ❤❤❤❤❤❤❤❤❤

  • @slcrackelectronic6945
    @slcrackelectronic6945 ปีที่แล้ว +2

    adath ithin supiri

  • @IshiraPathirage
    @IshiraPathirage ปีที่แล้ว +3

    😂රගපානවා නෙමේ යකෝ ජීවත් වෙනවා... සුපිරී.ජය සෙට් එකටම❤❤❤

  • @thomes67
    @thomes67 ปีที่แล้ว +7

    හරප්පා වීනී ලකයි සිකයි ජනයි ප්‍රියයි සිරිල් අයියා 👍👍👍මේ කට්ටිය ටම දැන් තමා ලස්සන ම අවස්ථාව ..කරට කර ගුනාත්මක වීඩියෝ කරලා මේ රටේ මිනිස්සු න්ගෙ ආතතිය පොඩ්ඩක් දුරු කරවන්න 😂😂🎉

  • @NuwanthaMadhawa
    @NuwanthaMadhawa ปีที่แล้ว +9

    අලුත් මාමාත් සුපිරි❤❤

  • @dinethrangana2913
    @dinethrangana2913 ปีที่แล้ว +9

    ඒකනම් දීලා තියෙනවා රෙවෙන්න ඈ😂❤

  • @pradeepkumara4753
    @pradeepkumara4753 ปีที่แล้ว +7

    සුපිරි..

  • @Sampathperamuna83Peramunaralal
    @Sampathperamuna83Peramunaralal ปีที่แล้ว +1

    ජය වේවා වැඩසටහන නියමයි

  • @yasiruheshan8422
    @yasiruheshan8422 ปีที่แล้ว +4

    සුපිරි bm...mk paraku une❤❤❤❤

  • @surangisurangi6001
    @surangisurangi6001 ปีที่แล้ว +6

    "අපි වගේ එකෙක් හදන්න කීයක් විතර යයිද" 😂😂😂😂 පුන්නක්කු කිලෝ දෙකකට යන වියදම😂😂😂

  • @wada1901
    @wada1901 ปีที่แล้ว +3

    හීන් නූලෙන් කනටම ගහනවා❤

  • @abilashawickramarathna8955
    @abilashawickramarathna8955 ปีที่แล้ว +2

    කියන එක නම් කියනව ලෙසටම. ජයෙන් ජය

  • @ajanthalakmal5885
    @ajanthalakmal5885 ปีที่แล้ว +4

    Elaaa.....niyamai niyamai ....👍👍👍👍

  • @prasadsameera7801
    @prasadsameera7801 ปีที่แล้ว +5

    අඩෝ අඩෝ බලන් හිටියේ . උබලා පට්ට බන්.

  • @iwenjala8587
    @iwenjala8587 ปีที่แล้ว +2

    දීලා තියනවා රම්පෙට පොරි හැලෙන්න...❤🎉
    ආදරෙයි සෙට් එකටම
    ජයවේවා...☝🌟🤟

  • @DumindaDuminda-c8c
    @DumindaDuminda-c8c ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 ปีที่แล้ว +1

    නියමයි දිගටම කරගෙන යන්.බුදු සරනයි ඔයාලට

  • @chanu.in.europe
    @chanu.in.europe ปีที่แล้ว +1

    Chanel 4 එක ගැන video එකක් එයි කියාලා මට කලින්ම හිතුනා ... ඒ වගෙම video එකත් ඇවිත්
    කියන්න වචන නෑ සහොදරයා supiri ... 😊❤

  • @-koreanclass
    @-koreanclass ปีที่แล้ว +3

    1M ගහන්නම ඔන චැනල් එක

  • @ugindikaprbath6064
    @ugindikaprbath6064 ปีที่แล้ว +2

    හරප්පා නමි සුපිරියක් තමයි ජය වෙිවා ඔයාලට

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +1

    අම්මෝ මට නම් වචන නෑ කියන්න එතරම් සුපිරි මම තුන් සැරයක්ම බැලුවා 🌹🌹🌹🌹

  • @kasunmaduranga1217
    @kasunmaduranga1217 ปีที่แล้ว +1

    Niyamai ගින්දර වදන් tika

  • @MrNiroshaneranga
    @MrNiroshaneranga ปีที่แล้ว +2

    Niyamaiii...oyalge video ekk enkm bln inne...jayawewa

  • @amithmadusanka2482
    @amithmadusanka2482 ปีที่แล้ว +2

    ඔහොම මිනිස්සු මරන්න එපා දෙයියෝ.🤣🤣🤣 තව විඩියෝ දාපන් ❤️❤️❤️
    ජය වේවා ❤️🤩❤️

  • @mudaligemudali2944
    @mudaligemudali2944 ปีที่แล้ว +11

    බලවතෙක් නොවෙි බවලතෙක් 😃😃😃😃😃

  • @hirankaushal3899
    @hirankaushal3899 ปีที่แล้ว +2

    හැමදාම වගේ සුපිරියක් 🔥

  • @chandanakumara9671
    @chandanakumara9671 ปีที่แล้ว +3

    මොනවද කියන්න ඔන. ❤ හිතාගන්න බැ සුපිරි💜️

  • @thusharapradeepb298
    @thusharapradeepb298 ปีที่แล้ว +1

    සෙට් එකම සුපිරි ...... දුන්නා අදත් රෙද්දේ ⁣ෙ#වෙන්නනම...❤....

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +1

    මාසෙට එක වීඩියෝවක් දාන් නැතිව අඩුම දෙකක්වත් දාන්න උත්සාහ කරන්න. අපි ගොඩක් රස විඳිනවා ඔයාලගේ වීඩියෝ. ❤❤

  • @update5741
    @update5741 ปีที่แล้ว +12

    වලාමේ නේන්නං සාංත...❤❤❤😂😂😂🌸🌸🌸

  • @Suryasinghewanshe
    @Suryasinghewanshe ปีที่แล้ว +7

    කුහකයෝ වෙන්නෙ නැතුව share කරපල්ලා,,විනී කැලේ...❤❤

  • @ruchiradamindathilakawarda3314
    @ruchiradamindathilakawarda3314 ปีที่แล้ว +2

    එලාර ව⁣චනෙ මරු

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 ปีที่แล้ว +1

    අද උදේ ඇහැරුනෙත් හරප්පා එකක් ආවෙ නෑ නේද කියලා හිතලා..ඔය තියෙන්නෙ දීලා ලෙසටම..ඔව් අපි බලාගෙන ඉන්නෙ චන්දයක් එනකල් තමයි සහෝදරයා ❤ජය🙏

  • @ThanujaDeshan-yu9jk
    @ThanujaDeshan-yu9jk ปีที่แล้ว +2

    මරු හොදෙයි

  • @DHANU147
    @DHANU147 ปีที่แล้ว +2

    ඔයගොල්ලොනම් සුපිරි හොදේ දේන පාර දේනවා තැපැලේන් කැරකේන්න 😂

  • @arunaaruna6675
    @arunaaruna6675 ปีที่แล้ว +1

    නියමයි බ්‍රදර්ස්.👍

  • @RanjithLasantha-b3p
    @RanjithLasantha-b3p ปีที่แล้ว +2

    සුපිරි ❤

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 ปีที่แล้ว +1

    සියත tv ඒකේ ලාල් මහත්තයා තාම මේ වීඩියෝ ඒක දැකලා නැද්ද . ටේලි වැකියට මරු සෙට් ඒක මෙයාලටත් සියත tv ඒකේ පොඩි ඉඩක් දෙන්න .

  • @sumithkarunasinghe668
    @sumithkarunasinghe668 ปีที่แล้ว +1

    ammapa shantha ayiye chenal eka lagadima 1M gahanawa hode 🙌👍👍👍

  • @chiranjayaekanayake
    @chiranjayaekanayake ปีที่แล้ว +2

    No doubt....this gang is the most talented realistic youtube actors in 🇱🇰 !!! You should deserve 100k subs very soon!!!!

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +4

    ජයවේවා👍🏼👍🏼👍🏼

  • @anandaanandakl4890
    @anandaanandakl4890 ปีที่แล้ว +2

    ජය වේවා ❤️❤️❤️ 👍👍👍

  • @likelive1528
    @likelive1528 ปีที่แล้ว +2

    මේ වගේ යමක් කමක් තේරෙන වයසක ඩයල් ඔක්කොම සෙට් කරල සුපිරි වැඩක් කරොත් අනිත් මේ වයසේ සෙට් එකෙත් ඇස් ඇරෙනවා

  • @Live-songs
    @Live-songs ปีที่แล้ว +8

    විනාඩි 9 ගියපු ඉක්මන. ජය වේවා.......