uruguay in sinhala | කවුරුත් නොදන්න දකුණු ඇමරිකාවේ සැගවුනු සුපිරිම රටක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 88

  • @kusumdias5070
    @kusumdias5070 2 ปีที่แล้ว +25

    උරැගුවේ හිටියේ පුදුම ජනාධිපති කෙනෙක්. ලෝකයේම හිටි ඉස්තරම් ම අයෙක්. පඩිය නොගෙන තමන්ගේ ගොවිපලේ ඇති කුඩා ගෙදර ජීවත් වෙන ගමන් රට දියුනු කලා.අපේ රටේ වගේ නේද?

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว +1

      මයින්ද මාත්තියත් පඩිය ගත්තෙ නෑ. හැම ප්‍රොජෙක්ට් එකෙම්ම ගැහුවනෙ

  • @sarasavi7898
    @sarasavi7898 ปีที่แล้ว +12

    උරුගුවේ සාමකාමි රටක් වී ඇත්තේ අඩු මුස්ලිම් ජනගහනයයි

  • @kosalabandara6223
    @kosalabandara6223 ปีที่แล้ว +2

    මයින්ද මාත්තයා පඩිය ගත්තේ නෑ. ඒක උදිත ලොකුබණ්ඩාර හොරකම් කලා. ඒක තිබ්බා නම් ලංකාව සංවර්ධිත කරන්න පුලුවන් කීවා අල්ලපු ගෙදර ඉන්න සීයා. සුපිරිම presentation එකක්.

  • @tecklaalwis3933
    @tecklaalwis3933 2 ปีที่แล้ว +23

    උරුගුවේට ගුවන් ටිකට් එක ලක්ෂ 14 ක් වෙනවා. වීසා ගන්න වෙනේ ඉන්දියාවේ ආජන්ටිනා එම්බසියේ උරුගුවේ office එකෙන්. හැබැයි උරුගුවේට වඩා පහසුවෙන් පැරගුවේ pr ගන්න පුලුවන් .ඒ ගැනත් වීඩියෝවක් කරන්න.

  • @SHAMMIDILEEPA
    @SHAMMIDILEEPA 2 ปีที่แล้ว +12

    උරුගුවේ කිව්ව ගමන් අපිටනම් මතක වෙන්නෙ football.. frst world cup එක ගත්ත උරුගුවේ

  • @kaluawathare6830
    @kaluawathare6830 ปีที่แล้ว +1

    කතනය හොඳයි.තව ටිකක් සැරට වගේ කතා කරානම් ,සුවිසේසී වගේ නොවරදවා සුවිශේෂී වගේ උච්චාරණය තවත් නිවැරදි ව කරනවානම් තව ගොඩාක් ලස්සනයි

  • @rusar376
    @rusar376 2 ปีที่แล้ว +12

    කොච්චර කාලයක් බලන් හිටියද මේ වීඩියෝ එක ගන්න...තැන්ක්ස් ඈ😍

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +18

    මේ රටේ දැනටමත් ලාංකිකයෙක් ඉන්නව නම් වැඩි විස්තරයක් දෙන්න ..😎😎👍👍

  • @chamuditharaween4597
    @chamuditharaween4597 2 ปีที่แล้ว +7

    පැරගුවේ ගැනත් විඩියෝ එකක් ඕන.

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว +7

    Puerto Rico, costarica, Dominican Republic gana vage caribian area eke rataval gana video tikk krnna. 🥰

  • @nikilchamindu6045
    @nikilchamindu6045 2 ปีที่แล้ว +12

    Thnk u uba ගෙන් දවස් ගානක් ඉල්ලුවේ මේ වීඩියෝ එක උබට පින් බ්න් ආදරේ ❣️❣️❣️❣️❣️❣️❣️🙏💚💚💚🙏🙏🙏🙏

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +5

      Thank you

    • @rusar376
      @rusar376 2 ปีที่แล้ว +3

      අඩෝ මමත් මේක ඉල්ලුව බන් ...

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 2 ปีที่แล้ว +4

    ලොකෙ දුප්පත්ම ජනපති හිටියේ ඌරුගුවෙ.

  • @buddikaheenkenda4352
    @buddikaheenkenda4352 2 ปีที่แล้ว +1

    godak vatinawa obea deanuwath kirima api uthsaha karanawa yanna tharuwansarani

  • @Chathu2586
    @Chathu2586 2 ปีที่แล้ว +2

    ඔයා කියන දෙවල් උරුගුවේ නිල වෙබ් පිටුවේ නෑ නේද?

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    අඩෝ මරුනෙ. Thanx මේ වීඩියෝවට.

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 ปีที่แล้ว +2

    උරැැගුවෙිි රටෙිි විශාලත්වය වර්ග කිලෝමීටර් කියද ?

  • @thish_9820
    @thish_9820 2 ปีที่แล้ว +1

    Eka supiri brother ❤ job hoyagannath video ekak krnna❤

  • @prabhathpriyadarshanarathn7350
    @prabhathpriyadarshanarathn7350 2 ปีที่แล้ว +32

    ලංකාවේ අපිට ගිහින් ඒ රටේ රැකියා කරන්න පුළුවන්ද කියලා බලන්න සහෝදරයා ....

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +15

      දකුණු ඇමරිකා රටවල පිට අයට ජොබ් අඩුයි bro. මොකද ඔය කලාපේ අයට රටවල් අතර ගිහින් ජොබ් කරන්න පාස්පෝට් එකවත් අවශ්‍ය නෑ . Id කාඩ් එකෙන් පුලුවන්. ඒ නිසා බොලීවියාව පැරගුවේ වෙනිසියුලා කොලොම්බියා වගේ දුප්පත් රටවල මිනිස්සු ජොබ් හොයාගෙන එනවා. අනික ජොබ් ගන්නනම් ස්පාඤ්ඤ භාශාව පුලුවන් වෙන්න ඕන. හැබැයි english teachers ට චාන්ස් තියෙනවා

    • @charlesravishka1568
      @charlesravishka1568 ปีที่แล้ว +1

      වියදම වීසා process එක ගැන විස්තරයක් දෙන්න bro

  • @ravindumadushan3693
    @ravindumadushan3693 2 ปีที่แล้ว +2

    කටාර් ගැනත් වීඩියෝ එකක් ඕන

  • @gihanalvis9273
    @gihanalvis9273 2 ปีที่แล้ว +5

    Best qulity country ❤️🇺🇾️❤ 🇺🇾️❤🇺🇾️ ❤🇺🇾️❤

  • @muhammedfouzan9030
    @muhammedfouzan9030 2 ปีที่แล้ว

    Uruguay rata gena nodanna godak thoraturu dena gatta obata jayen jaya thank u

  • @heshansilva1841
    @heshansilva1841 2 ปีที่แล้ว +2

    Apr ayath innawada blind apitath vidio ekak karanna saho pls

  • @lazashorts1234
    @lazashorts1234 2 ปีที่แล้ว +2

    Ee ratwal wala minissunge yahapath haesiriiai palakayange yahapath haesiriimai nisa thamai ee ratawal diyunu wela thiyenne, lankawa gaena kiyaa waedak naene ithin

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว +3

    uruguwa yanna sancharaka visa walata yanna mudal pennana onadha

    • @tecklaalwis3933
      @tecklaalwis3933 2 ปีที่แล้ว

      Tourist visa valin gihin pr illannada hadanne

  • @kosalabandara6223
    @kosalabandara6223 2 ปีที่แล้ว +2

    සුපිරි ම ඉදිරිපත් කිරීමක්. ආශ හිතුනා උරගුවේ පදිංචි වෙන්න.

  • @nilanthadesilva9830
    @nilanthadesilva9830 ปีที่แล้ว

    උරුගුවේ පදිංචියට යන්න ලංකාවේ මුදල් ප්‍රමාණය කොච්චර පෙන්වන්න ඕනද කෙනෙකුට

  • @user-or2hy1es2m
    @user-or2hy1es2m ปีที่แล้ว

    ❤ගොඩක් වැදගත් චැනල් එකක්

  • @lazashorts1234
    @lazashorts1234 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් video එකක්, thanks godak !

  • @ruvinruvishfernando889
    @ruvinruvishfernando889 2 ปีที่แล้ว +2

    ruvin 🥰🥰 nice one aiyaaa❤️❤️❤️

  • @megadikovita3169
    @megadikovita3169 2 ปีที่แล้ว +6

    රුසියාව 🇷🇺 ගැනත් දාන්නකෝ video එකක්.

  • @nishanthafernando9812
    @nishanthafernando9812 ปีที่แล้ว

    උරුගුවේ ජීව්ත් වෙන්න හොදම ප්‍රදේශය කුමක්ද

  • @dhanushkaeranda2386
    @dhanushkaeranda2386 2 ปีที่แล้ว +1

    Thawa wisthara ..hoyala denna koo arthike ..jobs ..banda wala mila ganan wagee

  • @KumaraHarison-sp2cp
    @KumaraHarison-sp2cp 6 หลายเดือนก่อน

    Ajentinawa gana video ekak danna

  • @francoclivio
    @francoclivio 2 ปีที่แล้ว +3

    Nice upload

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +1

      Thank you

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +4

    Peru gana gennako 🇵🇪

  • @hashanmaxwell3026
    @hashanmaxwell3026 2 ปีที่แล้ว +2

    Kohamada aply karanne

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว

    Great!!!!

  • @gomikapulasinhe5896
    @gomikapulasinhe5896 2 ปีที่แล้ว

    Isthira padinciya ganna gihin kochchara kal inna oneda..

  • @VirajAnushka
    @VirajAnushka ปีที่แล้ว

    Matath yanavidiyak kiyannako hodaratakata,

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 2 ปีที่แล้ว

    Interested thanks for the informations..what type of the jobs..and vist ..how much we have to show God bless nilanthi Dissanayake

  • @chirangadilshan7824
    @chirangadilshan7824 ปีที่แล้ว

    Lankikayant visit gann puluwnd

  • @diniduanuradha2625
    @diniduanuradha2625 2 ปีที่แล้ว +4

    අද වීඩියෝ එකත් 🔥

  • @harshamadusanka3758
    @harshamadusanka3758 ปีที่แล้ว

    Aiya kiyak yanawada visit ekata yanna work premiert nathuwa job ekak karanne puluwanda

    • @akeelsha3513
      @akeelsha3513 ปีที่แล้ว

      Usa visa thiyanawanam yanna puluwan

  • @maajidhjr3947
    @maajidhjr3947 2 ปีที่แล้ว

    Visit gihin ehe job krnna puluwan da

  • @traveler790
    @traveler790 2 ปีที่แล้ว +5

    පෘතුගාල් විසිට් වීසා ගැන වීඩියෝ එකක් දාන්න සහොදරයා❤

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +3

      Schengen visa ganna wenne

    • @traveler790
      @traveler790 2 ปีที่แล้ว

      සහොදරයා මට ඒ ගැන දැනගන්න ඕන මට ලෙසියෙන් ඇප්ලයි කරන්න පුලුවන් විදිහක් දැනගන්න ඕන වීසා ගැන වීඩියෝ එකක් කරන්න

    • @Dushan__
      @Dushan__ 2 ปีที่แล้ว

      @@traveler790 schengn visa ganna lesi na.

  • @nalikamary924
    @nalikamary924 2 ปีที่แล้ว

    Kohomada apply karanna ona? Family ekatama apply karanna puluwan da?

  • @MinaCroff-og1sj
    @MinaCroff-og1sj ปีที่แล้ว

    Horu innawalu

  • @ruwankumara8063
    @ruwankumara8063 2 ปีที่แล้ว

    Sally kochara oneda

  • @nikilchamindu6045
    @nikilchamindu6045 2 ปีที่แล้ว +1

    Adoo

  • @conclavious1075
    @conclavious1075 2 ปีที่แล้ว +2

    A great show.

  • @chathuraumesh4878
    @chathuraumesh4878 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰

  • @Dushan__
    @Dushan__ ปีที่แล้ว

    පෘතුගාලයට වඩා හොදද?

  • @beepikauduwella1397
    @beepikauduwella1397 2 ปีที่แล้ว +1

  • @Politikko1
    @Politikko1 2 ปีที่แล้ว +1

    1st comment

  • @kasunjayawardena9870
    @kasunjayawardena9870 2 ปีที่แล้ว +6

    Lankawen visit visa ynna pluwnd

    • @IAMlanka
      @IAMlanka  2 ปีที่แล้ว +2

      Indian uruguay embassy eken visa apply karanna puluwan

    • @kasunjayawardena9870
      @kasunjayawardena9870 2 ปีที่แล้ว +1

      @@IAMlanka visit ynna kiyak wge ynwad

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu ปีที่แล้ว

    නියමයි ලස්සනයි 👍💖💖💖

  • @senarathna8406
    @senarathna8406 2 ปีที่แล้ว

    👍👍👍💗

  • @beepikauduwella1397
    @beepikauduwella1397 2 ปีที่แล้ว

    Lankawa kanak inawanam no dannako

  • @shanezetec8738
    @shanezetec8738 2 ปีที่แล้ว

    Sri lankans kiyanye jati wadayo, patann ganiddma kiyanye eyratye Muslim jatkiyo na kiyala Orkatamai oyalata wela tiyanye ada, anika Muslim Marana pochala samawak gathta nati ratak, srilankns kiyanye "itihasye" Danumak nati minisu katiyak ina Ratak kiwoth kiyanye borumai kata tibona ta wadak na good luck srilankns

    • @kaluawathare6830
      @kaluawathare6830 ปีที่แล้ว

      ඔයා වගේ සාමකාමී ,විවෘතව කතාකරන,කරුනාවන්තව අනිත් ජාතීන් වල,විශේෂයෙන් සිංහල අයව පිලිගන්න අය ගොඩාක් අඩුයි නේද ? අවංකවම ඔයාගේ පවුලේ අය සහ ඔයාගේ හිතවතුන් කීපදෙනෙක් විතරයි නේද එහෙම ජාතිවාදී ව හිතන්නේ නැත්තේ? විභාග වලින්,රස්සා වලින් මුස්ලිම් ජාතිකයන් අසාධාරණ විදියට කොච්චර මුස්ලිම්වරුන් ට අදින්න ඇද්ඩ්ජ?

    • @kaluawathare6830
      @kaluawathare6830 ปีที่แล้ว

      ඇත්ද?
      ඒත් සිංහල අය ගොඩාක් ඔයාට අවංකවම ජාතිවාදී නැතිව සලකලා ඇති.ෆවුසි,රවුෆ්,කැලෑපාලුවා,හිස්බුල්ල,මුජිබර් ,අලිසබ්‍රි,වගේ උග්‍ර ජාතිවාදී මුස්ලිම්වරුන් නේද ඉහල ක්ශේස්ත්‍ර වල ඉන්නේ? අපි එකතු වෙලා මේ කරුමෙ වෙනස් කරමු.සමස්තයක් විදියට අසර්බයිජානය වගේ කලාතුරකින් මුස්ලිම් වැසියන් සාමකාමී වුවත් ලොවපුරා මුස්ලිම්වරුන් ඉතාමත් කුරිරුයි නේද ?

  • @iroshan189
    @iroshan189 ปีที่แล้ว

    Muslim nethnam inna hoda thenak thamai

  • @rasalmanjula875
    @rasalmanjula875 2 ปีที่แล้ว

    රැකියාවක් කරන්න පුළුවන්ද මොනාද කරන්න තියෙන්නේ

  • @sudathar1238
    @sudathar1238 2 ปีที่แล้ว

    Mage family ekata visa ganne kohomada?Ikman pilithurak denawada?

  • @thilinanishshanka2181
    @thilinanishshanka2181 2 ปีที่แล้ว +1

    විසිට් විසා යන්න කියක් ඔන වෙනවාද

  • @buddikaheenkenda4352
    @buddikaheenkenda4352 2 ปีที่แล้ว +1

    a

  • @premathilakawarshakoon3078
    @premathilakawarshakoon3078 2 ปีที่แล้ว +1

    කොහොමද යන්නේ

  • @lokusooriya
    @lokusooriya ปีที่แล้ว

    Job nedda

  • @hirucurtain571
    @hirucurtain571 ปีที่แล้ว

    පෘතුගල් විසා ගන්න විදිය කියන්න

  • @k.s.n.4416
    @k.s.n.4416 ปีที่แล้ว +1

    ඒ රටවල් කොච්චර පිරිසිදුද..?අපේ රටේ පාරක යන්න පුලුවන් ද? පාලකයොන්ට විතරක් බැනලා වැඩක් නැහැ. අපෙ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප අන්තිමයි. හරියට වැඩක් කරගන්න බැහැ. වංචාව විතරයි. මගේ නම් එකම ප්‍රාර්ථනාව ඉක්මනින් වෙන රටකට යන්න ලැබේවා කියලා ඒ තරම් මේ රට එපා වෙලා. රටේ වැරැද්දක් නෙවෙයි. මිනිස්සු නිසා

  • @sumithpali3684
    @sumithpali3684 2 ปีที่แล้ว +1

    Too much corruption and criminals.