I will tell you simply how to repair a TV that has been struck by lightning. Please Repair carefully

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 46

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි. ඔබතුමාට සුභ දවසක් වේවා..

  • @niroshankumara363
    @niroshankumara363 ปีที่แล้ว

    Thank you very much

  • @sudathmanjulawikrammasingh9507
    @sudathmanjulawikrammasingh9507 ปีที่แล้ว

    Thanks

  • @janakasampath5798
    @janakasampath5798 ปีที่แล้ว

    Good Morning Sir super video

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว

    Thanks අයියේ SMD bord රෙපෙයාර් කරන විඳිය කියල දෙන වීඩියෝ කරන එක දැං ගොඩක් වැදගත්,SMD parts හැමඑකක්ම ලංකාවේ ගන්න තිබුන නම් රෙපෙයාර් කරන්න පුළුවන් නේද.ඔයාගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නව අයියේ...ඔයා සරලව කියල දෙනව ඒකට මම ගරුකරනව🙏 බුදුසරණයි ජයවේවා 🙏❤

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +1

      Thanks මල්ලී. මම දැන් සමහර FB Group වලට මේව Share කරාට Admin ල Reject කරනවා. ඒ නිසා ඔයාගෙ යාළුවන්ටත් බලන්න Share කරගන්න. මේ වගේ Video දානවට එයාල කැමති නැතිව ඇති. 🥺

    • @shanduminda2957
      @shanduminda2957 ปีที่แล้ว

      @@electronicsdoctor1981 අවංක මිනිස්සුන්ට හතුරෝ වැඩිවෙනව අයියේ ,මටනම් ඔයා ලොකු ගුරුවරයෙක් ❤❤🙏

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      Thanks මල්ලී

  • @lixtvofficial9008
    @lixtvofficial9008 ปีที่แล้ว

    Good morning sir thanks for sharing your video

  • @anomarathnakumari4907
    @anomarathnakumari4907 ปีที่แล้ว

    LG DM5540 setap eke timing thiyana widiha gena video 1k krannako sir

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +1

      Hari Kerala dennam 👍

    • @anomarathnakumari4907
      @anomarathnakumari4907 ปีที่แล้ว

      Sir Lg dm5540 setup eke Power button eka paththu wela thiyanawa on wenne ne. 3.7v main bord ekata enawa. Power control pin ekata voltage hadenne ne. Power supply eken 5v 12v hadenawa. mekata mokakda karanna puluwan sir ?

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 11 หลายเดือนก่อน

    LCD මොනිටරයක backlight inverter board එකෙහි බැක්ලයිට් වයර් කනෙක්ටරය අසලම 10PF 3KV සහ 82 PF 3KV සෙරමික් කැපැසිටර් දෙකක් ඇත. මල්ටිමීටරයෙන් චෙක් කරගන්නේ කෙසේද?

  • @Sl_animation_boys
    @Sl_animation_boys ปีที่แล้ว

    Pir sensor ekak r550 wdida

  • @blsevil5143
    @blsevil5143 7 หลายเดือนก่อน

    අයියේ පවර් සප්ලයි එක පිච්චුන tv එකකට 12v Power pack එකක් කනෙක්ට් කරලා වැඩ කරනවද....වැඩ කරනව න්ම ඒක සෙට් කරන හැටි වීඩියෝ එකක් ගේන්නකෝ.....හරියට බස් වල ටීවි සම්බන්ධ කරලා තියෙනවා වගේ.

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  6 หลายเดือนก่อน

      12 Supply එකක් Connect කරන්න එපා. ඒක TV එකේ Main Board එකට හොද නෑ

  • @SachinSachiya-cy9ye
    @SachinSachiya-cy9ye 11 หลายเดือนก่อน

    brother router repair karanavada

  • @kavindup2p865
    @kavindup2p865 ปีที่แล้ว

  • @blsevil5143
    @blsevil5143 7 หลายเดือนก่อน

    අයියේ මගේ ලග තියෙනවා tv එකක් ඒකටත් අකුණක් ගහලා වැඩ කරන්නේ නෑ.....ඒකේ Power supply එකට කරන්ට් එක එනවා.. හැබැයි වැඩ කරන්නේ නෑ.

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  6 หลายเดือนก่อน

      Power Supply එකෙන් Out Put නැද්ද

  • @isuruhatharasinghe859
    @isuruhatharasinghe859 ปีที่แล้ว

    Tv එකේ වෝල්ටේජ් out put වේන තැන් වෝල්ටේජ් කියක් out වෙිනවද කියල උපන්ග ​ ​ෙඒක් කරන ව්දිය ව්ඩියෝ ඒකක් කරන්නෝකෝ ❤️❤️❤️

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +2

      Next video එකක් කරද්දි මම කියල දෙන්නම්

  • @Repairing-y9y
    @Repairing-y9y ปีที่แล้ว

    Amee dannako video ekk..wall fan control circuit

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      ඒකට smart switch එකකිනුත් පුළුවන්. හරි මම circuit එකක් දෙන්නම්.

    • @Repairing-y9y
      @Repairing-y9y ปีที่แล้ว

      @@electronicsdoctor1981 ane mt ona e circuit repair krna ekak..abans wall fan remote modle eke

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      Eke podi circuit ekak thiyenne. Balanna output transistor 4 k thiyanava gihin thibboth eka..

    • @Repairing-y9y
      @Repairing-y9y ปีที่แล้ว

      @@electronicsdoctor1981 ne..5v hadenne ne

  • @amilanuwan6014
    @amilanuwan6014 ปีที่แล้ว

    💗💗💗💗😍😍👍👍👍👍

  • @harshaprasad8610
    @harshaprasad8610 ปีที่แล้ว

    Uththarayak one😑

  • @HiroshaMadurangi
    @HiroshaMadurangi ปีที่แล้ว

    අයියේ ඔයගේ නම්බර් එක දෙන්න පුලුවන්ද.මගේ kenwood සෙට් එකක් තියෙ හදාගන්න

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว

    ඔයා ඩයලොග් ඩෙකෝඩර් රෙපෙයාර් කරන්නෙ නැද්ද මල්ලි

  • @jayasrirawan6907
    @jayasrirawan6907 6 หลายเดือนก่อน

    ඉතා හොදයි...ජය ශ්‍රී ..මට ඔබ තුමාගේ ටෙලි නම්බර් එක දෙන්න පුළුවන් ද..

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  6 หลายเดือนก่อน +1

      🙏. ගැටළුව කියන්න බලන්න. උත්තරයක් දෙන්නම්

    • @jayasrirawan6907
      @jayasrirawan6907 6 หลายเดือนก่อน

      හදිසියකට බැරි දෙයක් අරන් අවොත් හදා ගන්න ඕන ඒකයි නම්බර් එක ඉල්ලුවෙ..අනික ඔබ අවංක කෙනෙක්

  • @Nithum_A
    @Nithum_A ปีที่แล้ว

    අයියෙ ඔයාගෙ වර්සැප් නම්බර් එක දෙන්නකො

  • @Repairing-y9y
    @Repairing-y9y 9 หลายเดือนก่อน

    Video dapan yakooo

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  9 หลายเดือนก่อน

      malli mama karana video valin repair karana ayata asadaranayak venavada manda

    • @Repairing-y9y
      @Repairing-y9y 9 หลายเดือนก่อน

      @@electronicsdoctor1981 mn godak dewal oyagen igena gatta aiye..clz ynna welwak salli nethi ayta godak watinwa..oya kiyla dena ewagen gedra weda tika karagnna pulwn..asai igena gnna..oya hithala balala video dnna aiye..oya dnna deyak kiyla dunnata pau ne kiyla mn bithenwa.inna thenaka hodi inna.bs

  • @buddhikapriyankara3802
    @buddhikapriyankara3802 ปีที่แล้ว

    Oyage phone num eka danna

  • @spff3780
    @spff3780 ปีที่แล้ว

    අයියෙ whatsapp number 1 දෙන්න බැරිද ලොකු උදව්වක් 🥺