Prarthana (ප්‍රාර්ථනා) | Episode 45 | 20th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • Prarthana (ප්‍රාර්ථනා) | Episode 45 | 20th May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Prarthana (ප්‍රාර්ථනා)
    Director : Harsha Udakanda
    Producer : Shalini Fernando
    Script Writer : Niduk Madushika
    Cast : Shalini Fernando, Lahiru Prabath Rathnayake, Emasha Senevirathne, Lal Weerasinghe, Mahendra Weeraratne, Nilanthi Dias, Amodya Rathnayaka, Nisha Kodagoda, Pabudhi Kaveesha, Dinelka Muthuarachchi,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Prarthana #prarthanateledrama
  • บันเทิง

ความคิดเห็น • 336

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 24 วันที่ผ่านมา +565

    අනේ යාලුවනේ.මගේ මහත්තයාගේ උපරේෂන් එකක් තියෙනවා හෙට.හැමෝගෙම ප්‍රාර්ථනාව බලාපොරොත්තු වෙනවා.මම ඉන්නෙ ගොඩාක් දුකින්😢😢.එයාට මමත් ළඟ නැති නිසා කවුරුත්ම නෑ💔💔ඔයාලගේ ප්‍රාර්ථනාව මට ගොඩක් වටිනවා❤️❤️❤️

    • @BuddhikaLakshani-ek4md
      @BuddhikaLakshani-ek4md 24 วันที่ผ่านมา +11

      සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @sudarmasubhashini4766
      @sudarmasubhashini4766 24 วันที่ผ่านมา +10

      ඉක්මනින් සනීප වෙන්න❤️

    • @chamodrangana7070
      @chamodrangana7070 24 วันที่ผ่านมา +6

      🙏💕

    • @user-rh4hx8jj6l
      @user-rh4hx8jj6l 24 วันที่ผ่านมา +2

      Budusaranai 🙏

    • @madhaviwimukthi5883
      @madhaviwimukthi5883 24 วันที่ผ่านมา +2

      Ikman suwaya❤🙏

  • @user-rq5rq5sp4y
    @user-rq5rq5sp4y 24 วันที่ผ่านมา +110

    සහස් අයියා භාවනාට කැමති ඇති
    ඒත් ප්‍රාර්ථනා අක්කිට කරපු වැඩේ පව් එයා අනේ 😢

  • @Pramodi328
    @Pramodi328 24 วันที่ผ่านมา +136

    දේවක්ට පූර්ණිමා හොදයි ගැලපෙනවා 😁❤️

    • @GS-er3ju
      @GS-er3ju 24 วันที่ผ่านมา +1

      Ow a

  • @user-ed8ll3ns8u
    @user-ed8ll3ns8u 24 วันที่ผ่านมา +19

    සහස් දැක්කම බාවනාගේ හිනාව❤❤❤හරි ලස්සනයි

  • @darshanaMunasinghe-ru5yj
    @darshanaMunasinghe-ru5yj 24 วันที่ผ่านมา +41

    අනේ ඔය කතාව ඉවර වෙනකොට බාවනා❤සහන් විදිහට ඉවර වෙන්න. ප්‍රාර්තනාට සහන් ගැලපෙන්නේ නෑ❤❤

    • @Miucicofficial
      @Miucicofficial 23 วันที่ผ่านมา

      සහන් කියන්නෙ කව්ද😢

    • @dhddhdh6824
      @dhddhdh6824 23 วันที่ผ่านมา +1

      Ekathamay me kathawe kavruth ehema nane😂😂

    • @user-uo7kf9oi5b
      @user-uo7kf9oi5b 22 วันที่ผ่านมา +2

      Ow ane prarthanata hariyanne na sahasta galapenne bawana

  • @padchampika6510
    @padchampika6510 24 วันที่ผ่านมา +26

    භාවනා ❤ සහස්..හැමදාම මේ වගෙ කොටස් දාන්න...😊

    • @user-ed8ll3ns8u
      @user-ed8ll3ns8u 24 วันที่ผ่านมา

      ඔව් අනේ ❤❤❤🎉
      ❤❤❤❤

  • @prarthanasewmini3091
    @prarthanasewmini3091 24 วันที่ผ่านมา +92

    දේවකයි ❤ පූර්ණිමයි 👀

    • @tharuwathsala1000
      @tharuwathsala1000 24 วันที่ผ่านมา +2

      ඒක නම් මටත් හිතුනා 🌝🤍

  • @rdsunitha3345
    @rdsunitha3345 24 วันที่ผ่านมา +82

    ,මොකටද මෙකට පාර්තනා කියලා දැම්මෙ අපරාදෙ භාවනා kiyala dalnna thibbe 😒

  • @madushaninisansala-ww6ky
    @madushaninisansala-ww6ky 24 วันที่ผ่านมา +12

    සහස් ❤❤භාවනා...
    ඒ දෙන්නාගෙ කොටස් වැඩිපුරම දාන්න..ඒ දෙන්නා තමයි ගැලපෙන්නේ ම❤❤❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 24 วันที่ผ่านมา +32

    භාවනා❤.සහස්.❤එකතු.කරන්න❤❤

  • @rumeshikadilrukshi3551
    @rumeshikadilrukshi3551 24 วันที่ผ่านมา +31

    සහස් ❤❤භවනා තමයි ඉතින් ඒ දෙන්නාව වෙන් කරන්න එපා

  • @user-ed8ll3ns8u
    @user-ed8ll3ns8u 24 วันที่ผ่านมา +12

    ප්‍රාර්ථනා යි දේවකයි ගැලපෙන් නැද්ද
    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @user-bd2le2bz3p
    @user-bd2le2bz3p 24 วันที่ผ่านมา +80

    පට්ටම ලස්සනයි සහස් භාවනා ඒ දෙන්නා වෙන් කරන්නනම් ඒපා

  • @chathuridilhara2280
    @chathuridilhara2280 24 วันที่ผ่านมา +103

    සහස් ❤ භාවනා

    • @sureshkodippili799
      @sureshkodippili799 24 วันที่ผ่านมา +1

      ඒ දෙන්නා හරිම අහිංසකයි.වෙන්න කරන්න එපා.

  • @user-hr2zi1wb4y
    @user-hr2zi1wb4y 24 วันที่ผ่านมา +44

    Bawana ❤❤❤sahas

  • @user-ashanivikramarachchi
    @user-ashanivikramarachchi 24 วันที่ผ่านมา +78

    සහස්වයි භාවනාවයි වෙන් කරන්නනම් එපා😢

  • @nethmiamaya4935
    @nethmiamaya4935 24 วันที่ผ่านมา +87

    සහස් ❤ භාවනා
    අදනම් භාවනා හිනාවෙලා ඉන්නවා🤗🤗

    • @Pramodi328
      @Pramodi328 24 วันที่ผ่านมา +1

      ඒ දෙන්න ලස්සනයි ☺️❤️

  • @ruwaniayesha1603
    @ruwaniayesha1603 24 วันที่ผ่านมา +78

    අදනම් මරු එලීසා වින්කි ❤මැණික්‌ මුදලාලි ලක්ෂ්මන් හිනා වෙලා පන යනවා

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 24 วันที่ผ่านมา +3

      එලිසා වින්කිගෙ කෝලම් වැඩියි කැතයි

    • @gayani8166
      @gayani8166 24 วันที่ผ่านมา +1

      එලීසට කහබිලියා ගෑවිලා වගේ ඕනවට වඩා වැඩියි

  • @slliyanage361
    @slliyanage361 24 วันที่ผ่านมา +173

    සදුදා වෙනකම් ප්‍රාර්ථනා බලන්ට මග බලන් හිටිය අය කෝ ❤

    • @danushkasandaruwan253
      @danushkasandaruwan253 24 วันที่ผ่านมา +2

      Me inne

    • @slliyanage361
      @slliyanage361 24 วันที่ผ่านมา

      @@danushkasandaruwan253 🌹🌹🌹

    • @user-pb7nc7kx1d
      @user-pb7nc7kx1d 24 วันที่ผ่านมา +1

    • @PathimaPerera-ch5js
      @PathimaPerera-ch5js 24 วันที่ผ่านมา

      ​@@danushkasandaruwan253bjjhhhovj on bjo hjvohñ ohhnohhhhjjjjkh ඔහහොබ්ජෝභාජ් ඔhhh ohh h ohh jjhhhjh on bjjhhhovj hjj hh bj ජෝච්නොහි ජ්ඣංjjhbhjjhojhoo ohh hj

    • @chathurikasrimali2183
      @chathurikasrimali2183 24 วันที่ผ่านมา +1

      Mama❤

  • @shiwanishakya4825
    @shiwanishakya4825 24 วันที่ผ่านมา +16

    දැන් ඉතින් මුන් දෙන්න වෙන් කලොත් මේක තාත්වික නෑනෙ.🙂✋අච්චර අදුරුදු ගානක් මැරීගෙන පස්සෙන් ආපු එකා දැන් ඉතින් කැමති උනාම ජීවිතේට අත අරින්නැනෙ ❤

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 23 วันที่ผ่านมา +1

      එහෙම ඉඳලා වෙනස් වෙන උන් නැද්ද 😁නැ මන් මේ නිකමට අහන්නෙ😪

  • @SithumibahgyaH
    @SithumibahgyaH 24 วันที่ผ่านมา +76

    පූර්ණිමා- දේවක😁❤️‍🩹

    • @user-ov3vw8no3t
      @user-ov3vw8no3t 24 วันที่ผ่านมา +4

      ❤❤❤❤

    • @ChenumiGehansa
      @ChenumiGehansa 24 วันที่ผ่านมา +5

      අම්මට මෙච්චර කාලෙකට මේක හිතුනෙ නෑ නෙ😂

  • @Nethu12704
    @Nethu12704 24 วันที่ผ่านมา +52

    අනේ ශෝක් අනේ අද කතාව බාවනා සහස් නිසා 🥺❤️ ඒ දෙන්න නිසා කතාව balane❤️

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka 24 วันที่ผ่านมา +57

    ලස්සනට ඉංගිරිසි කතාකරන්න ඉගෙනගන්න පාසල් දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් එකසේ වැදගත් පාඩම් මාලාවක් කිසිදු අයකිරීමකින් තොරව අපෙන්❤️✔️✔️

  • @NilminiAmarasinghe-km6jj
    @NilminiAmarasinghe-km6jj 24 วันที่ผ่านมา +54

    සහස් භාවනා❤❤❤❤

  • @dilshanidisanayaka3701
    @dilshanidisanayaka3701 24 วันที่ผ่านมา +12

    සහස් ❤භාවනා ❤️

  • @user-hr2zi1wb4y
    @user-hr2zi1wb4y 24 วันที่ผ่านมา +24

    Bawana ❤❤❤sahas Lassenai ❤❤❤❤

  • @rohithajayaneththi4849
    @rohithajayaneththi4849 24 วันที่ผ่านมา +61

    Sahas❤bhawana

  • @mangalikachandani7312
    @mangalikachandani7312 24 วันที่ผ่านมา +53

    සහස් ❤❤❤❤ බාවනා

  • @ajithchandra5920
    @ajithchandra5920 23 วันที่ผ่านมา +3

    අම්මෝ භාවනා දැන් තමයි track එකට වැටිලා තියෙන්නෙ.🤪

  • @chandimalchandimal5739
    @chandimalchandimal5739 24 วันที่ผ่านมา +25

    සුපිරි ආතල් චරිත මේකෙ තමයි ඉන්නෙ ඉතින්👍😂😂

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht 24 วันที่ผ่านมา +41

    සහස් ❤භාවනා❤❤❤❤❤❤

  • @SithumiJayarathna-ll6wp
    @SithumiJayarathna-ll6wp 24 วันที่ผ่านมา +53

    Sahas ❤️ bawana lassani e denwanm wenkarnd epa

  • @user-bf4vb2hb2o
    @user-bf4vb2hb2o 24 วันที่ผ่านมา +13

    ප්‍රාර්ථනා මල හෝන්තුව

    • @user-co3oz4qu5f
      @user-co3oz4qu5f 24 วันที่ผ่านมา +4

      අම්මෝ හා ප්‍රාර්ථනා නහයෙන් කතා කරනවද මන්දා.විකාරේ එයානම්

  • @akashransilu432
    @akashransilu432 24 วันที่ผ่านมา +24

    සහස් ❤❤❤❤❤බවනා

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 24 วันที่ผ่านมา +51

    Sahas❤ bawana kotasa harima lassanai issrahatath thawa lassana kotas denna

  • @user-uo7kf9oi5b
    @user-uo7kf9oi5b 24 วันที่ผ่านมา +14

    Sahas ❤bawana thamai galapenne a dennawa wena kaaranna epa ane eyala nisa yhamai kathawa balanne ahimsaka adare lassanai eyalage

  • @user-er5sd3ur4u
    @user-er5sd3ur4u 24 วันที่ผ่านมา +44

    Sahas ❤bhawana❤

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r 24 วันที่ผ่านมา +15

    අද.නම් නියමයි.හිනා.කලා.පන.ගියා.අනා.තමයි.නියම

  • @sagaralakshan9079
    @sagaralakshan9079 24 วันที่ผ่านมา +50

    දේවකගෙ චරිතය උපරිම සාදාරනයක් කරනවා ඩිනෙල්ක ගෙ ඇක්ට්න් සුපිරියි❤❤

    • @user-ed8ll3ns8u
      @user-ed8ll3ns8u 24 วันที่ผ่านมา +1

      Hm

    • @dusheechamodi5180
      @dusheechamodi5180 24 วันที่ผ่านมา +1

      ඔව් ඒක ඇත්ත...💯✌️❤️

  • @santhakumara15
    @santhakumara15 24 วันที่ผ่านมา +20

    සහස් භාවනා ❤

  • @user-to4rz2wv2p
    @user-to4rz2wv2p 24 วันที่ผ่านมา +6

    සහස් ❤ භාවනා කතාව එයාල දෙන්නගෙන් පටන් ගත්ත වගේම කතාව අවසන් වෙන්නත් ඕන භාවනා ❤ සහස් එකතුවෙන්.. අන්තිම වෙනකොට සහස් & ප්‍රාර්ථනා එකතු වෙන්න දෙන්න නම් එපා.. පණ්ඩිත ප්‍රාර්ථනා ගැළපෙන්නෙ නෑ සහස් ට.. ප්‍රාර්ථනා නිකම් එයාගෙ ගෙදර ඉන්නව වගෙ සහස්ට එක එක ඒව කියන්නෙ.. 😑

  • @user-ed8ll3ns8u
    @user-ed8ll3ns8u 24 วันที่ผ่านมา +7

    බාවනා❤❤සහස් වෙන් කරන්න එපා.🎉

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 24 วันที่ผ่านมา +5

    භාවනා ❤️සහස් ❤️

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f 24 วันที่ผ่านมา +15

    Sahas ❤bawana

  • @AsankaPriyamantha-ry7jc
    @AsankaPriyamantha-ry7jc 24 วันที่ผ่านมา +10

    අනේ 🥰බාවන සහස් වෙන් කරන්න epa

  • @user-se1xd3vi7o
    @user-se1xd3vi7o 24 วันที่ผ่านมา +10

    Sahas ❤ bawana

  • @mangalikachandani7312
    @mangalikachandani7312 24 วันที่ผ่านมา +15

    හොදම දේ කරලා සහස්...👍👍👍👍👍

  • @dulanihansika530
    @dulanihansika530 24 วันที่ผ่านมา +50

    සහස් & භාවනා එයලාගේ කොටස් මාර විදිහට ෆිල් වෙනවා 🤗💖

  • @upendigamage8317
    @upendigamage8317 24 วันที่ผ่านมา +8

    Sahas & bawana ❤

  • @NaduWijesingha2005
    @NaduWijesingha2005 24 วันที่ผ่านมา +5

    අනේ බාවනයි සහසුයි නම් වෙන් කරන්න එපා එච්චරයි කතාව නම් කන්න එපා ❤😌☺️

  • @gaminiariyarathne9705
    @gaminiariyarathne9705 24 วันที่ผ่านมา +3

    මොනවා වුනත් සහස් ප්‍ර්‍රාර්තනාට කරපු දේ වැරදියි .

  • @bhagyamawindi9197
    @bhagyamawindi9197 24 วันที่ผ่านมา +24

    Sahas ❤ bhawana patta matching ane..... E denna wen kroth kthaw balanneth na 😒 sahas bhawanage athin alladdi poddige kata thamai maru 😄

    • @NadeeNadeesha85
      @NadeeNadeesha85 24 วันที่ผ่านมา

      tho Baluwe nahayi kiyala deranata paduweyi😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊

  • @dhammikahettiarachchi414
    @dhammikahettiarachchi414 24 วันที่ผ่านมา +5

    Sahas Hoda kollek ❤

  • @MashiFernando-pi9lc
    @MashiFernando-pi9lc 24 วันที่ผ่านมา +4

    පව් ප්‍රර්ථනා මොනව උනත්..

  • @nipulisandamali8639
    @nipulisandamali8639 24 วันที่ผ่านมา +10

    Sahas bawana niyamai man adari a dannata

  • @user-se1xd3vi7o
    @user-se1xd3vi7o 24 วันที่ผ่านมา +11

    Sahaswa bawanatama set karanna eyalawa wen karanna epa dewakawa purnimata set karala dewaka Hoda kenek karanna prarthanata wena kenek danna ❤

  • @priyanthirathnayakaliyanag8169
    @priyanthirathnayakaliyanag8169 24 วันที่ผ่านมา +12

    Ane bawanai sahasui wen karan epa e denna niyameta gelapenawa ❤❤❤❤❤❤❤❤

  • @Pramodi328
    @Pramodi328 24 วันที่ผ่านมา +68

    සහස් &භාවනා ලස්සනයි කියන අය මේ පැත්තට 😊හරි අහිංසක ආදරයක්❤ඒ දෙන්න වෙන් කරොත් නම් අපරාදේ අප්පා කතාව 💔

  • @ushanigunasekara5498
    @ushanigunasekara5498 24 วันที่ผ่านมา +13

    Pawu ane prarthana ❤❤😢😢

  • @ranifrando
    @ranifrando 24 วันที่ผ่านมา +25

    ඇති යාන්තම් භාවනා
    කථා කරා ප්‍රර්ථනාට කරපු
    වැඩේ පවි හැබැයි සහස්

  • @Nethukisinethma
    @Nethukisinethma 24 วันที่ผ่านมา +52

    භාවනා ගෙයි සහස් ගෙයි කොටස් හරියට නිවිලා වගේ ,ඒ කොටස් ගොඩක් දැනෙනවා .සහස් ට හරියන්නේ භාවනා ම තමා ❤පොඩ්ඩි ශෝක්😂❤️

  • @user-ed8ll3ns8u
    @user-ed8ll3ns8u 24 วันที่ผ่านมา +3

    අද නම් මරු ❤❤❤❤🎉😂😂

  • @akashransilu432
    @akashransilu432 24 วันที่ผ่านมา +27

    එල්සා වින්කි ඔනාට වැඩි කියන අය කො

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 24 วันที่ผ่านมา +3

    භාවනාගේ නංගී නම් ශෝක් අනේ❤❤❤❤❤❤❤

  • @DiliniSanjeewani-xt1qs
    @DiliniSanjeewani-xt1qs 24 วันที่ผ่านมา +15

    එවගෙමපාර්ථනාගෙනංගිවත්එකතුකරන්න❤❤❤

  • @thusarasumeda4833
    @thusarasumeda4833 24 วันที่ผ่านมา +23

    Shas ❤bawana wen karanna epa

  • @user-ql9fj4zg5j
    @user-ql9fj4zg5j 24 วันที่ผ่านมา +26

    මේකෙ saloon කෙල්ලයි සංගීත පංති කරන කෙල්ලයි over acting නිසා කතාවෙ ලස්සන නැති වෙනවා

  • @bagyaseuwandi9449
    @bagyaseuwandi9449 24 วันที่ผ่านมา +11

    Poddi maru 😍

  • @ShyamaliPersonal-rc3ye
    @ShyamaliPersonal-rc3ye 24 วันที่ผ่านมา +5

    Poornima ❤ dewaka❤

  • @SajithaSajithadinesh
    @SajithaSajithadinesh 24 วันที่ผ่านมา +2

    ඒ කපල් එක කවදාවත් වෙන් කරන්න එපා ❤️❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😊

  • @user-gl6ud8jd4s
    @user-gl6ud8jd4s 24 วันที่ผ่านมา +4

    Sahas❤bawana wen karanna epa❤

  • @user-lf3is1uo9t
    @user-lf3is1uo9t 22 วันที่ผ่านมา +1

    සහස් හරි ලස්සනට චරුතෙට සාදාරනයක් කරනවා

  • @yoona2004
    @yoona2004 24 วันที่ผ่านมา +11

    ප්‍රාර්ථනාගෙ නම බාවනාටනෙ දාන්න තිබ්බෙ😂😂😂😂

  • @user-uo7kf9oi5b
    @user-uo7kf9oi5b 24 วันที่ผ่านมา +16

    Sahas ❤bawana thamai galapenne e denna wen karanna epa ane a adare balanna asai

  • @upekshadisanayake6073
    @upekshadisanayake6073 23 วันที่ผ่านมา +3

    sahas bwana wen karanna epa aehema wunoth kathawa wedak ne..❤️❤️❤️☺️☺️

  • @dilandeshapriya8824
    @dilandeshapriya8824 24 วันที่ผ่านมา +14

    විජේමන්න❤&❤එල්සා ලොලී

  • @renukadamayanthi9342
    @renukadamayanthi9342 24 วันที่ผ่านมา +4

    මරු ඩබලක් අම්මෝ 😂😂😂😂 විස්ව ❤❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 24 วันที่ผ่านมา +6

    Ammo manik panagatta
    Bavana❤❤

  • @NimsaraDividu
    @NimsaraDividu 20 วันที่ผ่านมา +1

    ඒ මගුලත් හරි ❤❤😊

  • @sadunethu9204
    @sadunethu9204 24 วันที่ผ่านมา +4

    Lassanai e denna wen karnna epa ara malahonthuwa maddata dala
    Sahas❤bawana

  • @KalaniImesha-ml7hs
    @KalaniImesha-ml7hs 24 วันที่ผ่านมา +6

    මේ කතාව ඉවර වෙනකම් භාවනා සහස් එකට තියන්න.. එයාල දෙන්න හොදට ගැලපෙනව ❤

  • @GeethSanjaya-uu2hq
    @GeethSanjaya-uu2hq 24 วันที่ผ่านมา +41

    Sahas partana

  • @user-tu7gh9we5d
    @user-tu7gh9we5d 24 วันที่ผ่านมา +6

    අනේ එලීසා වින්කි ❤

  • @SithumibahgyaH
    @SithumibahgyaH 24 วันที่ผ่านมา +47

    🙂😂 ප්‍රධාන චරිතෙ ප්‍රර්තනා නේද යකෝ...භාවනා නෙවෙයිනෙ🙂😂

  • @HimansiChiranjika-tt8wy
    @HimansiChiranjika-tt8wy 24 วันที่ผ่านมา +3

    Bawanagei sahasgei kotasa ayeth balana set eka koo

  • @maheshikalakmali7097
    @maheshikalakmali7097 24 วันที่ผ่านมา +63

    සහස් ❤ප්‍රාර්ථනා

  • @DisanayakaMudiyanselage
    @DisanayakaMudiyanselage 24 วันที่ผ่านมา +2

    Sahas and prarthana අනිවාර්යයෙන් ekathu wenna ona.❤

  • @benthotalalani4291
    @benthotalalani4291 24 วันที่ผ่านมา +2

    Adanam kathawa godak lassanayi. Budusarayi

  • @shiwanishakya4825
    @shiwanishakya4825 24 วันที่ผ่านมา +2

    අඩො පොඩ්ඩි කටත් ඇරගෙන බලාගෙන් අහිටියෙ😂

  • @isurumaduwantha-fd7sh
    @isurumaduwantha-fd7sh 24 วันที่ผ่านมา +6

    පෝඩි‌ ඩිගේ ඇදුම වෙනස් වුනා

  • @slliyanage361
    @slliyanage361 24 วันที่ผ่านมา +40

    සහස් ❤❤❤ප්‍රාර්ථනා

    • @PrabodSilva-nc9tp
      @PrabodSilva-nc9tp 24 วันที่ผ่านมา +1

      හොදට ඉන්න එකක් කඩලා තව එකක් එකතු කරන්න හදන්න එපා අනේ 😂😂

    • @rdsunitha3345
      @rdsunitha3345 24 วันที่ผ่านมา +3

      S❤p

    • @slliyanage361
      @slliyanage361 24 วันที่ผ่านมา

      ​@@rdsunitha3345🎉🎉🎉

    • @slliyanage361
      @slliyanage361 24 วันที่ผ่านมา +5

      ​@@PrabodSilva-nc9tp ehema na. Eth sahas prarthana thama galapenne. Balantako bhawanagei sahasgei thiyena sambanday godak kal thiyenne na. Bhawana sahasta adarayak nm thiyenne udau karana nisa kamaththak vitharai. Sahas adare karata wadak na. Ikmanata prarthana ❤️sahas adarayak goda nagei

    • @priyanthipriyanthi1535
      @priyanthipriyanthi1535 24 วันที่ผ่านมา

      ​@@slliyanage361ඔව් බාවනා සහස් ගැලපෙන්නේ නැ කොහොමත් .ඉස්සරට ප්‍රාර්ථනා බාවනා සෙට් වෙනවනම් ගොඩක් හොදයි ❤❤

  • @user-ov3vw8no3t
    @user-ov3vw8no3t 24 วันที่ผ่านมา +13

    අැයි ඔයාලා දේවකට බයින්නේ😢😢 එයා වැරදි නැ එයාගෙ අමිමා තාත්තා වැරදි

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 24 วันที่ผ่านมา +5

    අනේ මේ එලීසා වින්කි මහ කෝලමක් .එයා කරන විගඩම අප්පිරියයි ඒවා විහිලු නෙමෙයි මල කෝලං

  • @hansanasandeepani7732
    @hansanasandeepani7732 24 วันที่ผ่านมา +6

    කතාවට විව්ස් අඩුයි යාලුවනෙ බාවනා සහස් නිසා කියලා හිතෙනවා ප්‍රාර්ථනා සහස් හොදයි බහුතරය කැමතිත් ප්‍රාර්ථනා සහස්ටනෙ රන්ඩු උනත් ලස්සනක් තියෙනවා ඒ කොටස් බාවනා සහස් කොටස් කම්මැලී 😒💔

    • @priyanthipriyanthi1535
      @priyanthipriyanthi1535 24 วันที่ผ่านมา

      ඇත්ත ගොඩක් අය කැමති ප්‍රාර්ථනා සහස් එකතු වෙනවට❤. දැන්නම් කතාව අප්පිරියයි බාවනාව ස්ව්ට් කරපු හින්දා

  • @SadaruSadamali-yi2ko
    @SadaruSadamali-yi2ko 24 วันที่ผ่านมา +4

    Adanam marama lassanai ❤️💞

  • @sajeewaherath59
    @sajeewaherath59 23 วันที่ผ่านมา +1

    හුරතල් පොඩි එකීට ආස හිතෙන්නේ මට විතරද

  • @DiliniSanjeewani-xt1qs
    @DiliniSanjeewani-xt1qs 24 วันที่ผ่านมา +23

    සහස්&පාර්තනාඑකතුකරන්නකොඉක්මනට❤❤❤❤❤❤

    • @kumarichandrika5198
      @kumarichandrika5198 24 วันที่ผ่านมา +2

      Noooooo 😢

    • @InokaSandamali-oy6bi
      @InokaSandamali-oy6bi 24 วันที่ผ่านมา +2

      epoooooo sahas bhawana galapenne mata prarthanawa penna baaaaaa

    • @priyanthipriyanthi1535
      @priyanthipriyanthi1535 24 วันที่ผ่านมา

      ඔව් අනේ ප්‍රාර්ථනා කොච්චර ලස්සන ද අර් හොල්මනා වඩා 😒 .සහස් ප්‍රාර්ථනා දෙනෙ හොදට ගැලපෙනවා❤.කතාව කනවා බාවනාව සෙට් කරලා

  • @thushariranawaka4322
    @thushariranawaka4322 23 วันที่ผ่านมา +2

    Dewaka ❤️ Purnima
    Aasama Couple Ek

  • @chamukakrishan7711
    @chamukakrishan7711 24 วันที่ผ่านมา +1

    දිලුක්ෂි වීරපෙරුම ඔයා තමා මරුම😊

  • @IndraniImbuldeniya-ng9wi
    @IndraniImbuldeniya-ng9wi 24 วันที่ผ่านมา +9

    Sahas❤❤❤❤prrhana