Beutiful Story ❤ This should be a tribute to all the single harworking mothers for their efforts to bring up the children. I was completely drawn into the story becuase of Wasanthi Chathurani's performance in this drama. She really made me feel for that character. Brilliant performance by her ♥️♥️
Ama kiyannee biridaka hetiyata mara Great deka kala oya wage biriddala na eyage Athama gaurawaya daruwana ekka lassanata jeewatha wena hoda biridaka thank u kathawata hoada Adarashmatha kathawaka👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹❤❤❤
Wasanthi this a beautiful drama I have ever watched with your excellent acting. And the and selected cast excellent. I don't think we watched the whole drama I felt this was a edited version of Aga pipi Mal. Why don't your produce another family drama.like this. We are longing to see another very soon Thank you 💕 ☺️ 💕 💕 .
I wanted to become a lawyer initially, but i some how or other understood this bitter truth. So i decided to become a doc n consultant. How correct i was. Still as i am running a single life protecting my degnity, i too faced similar issues. Had to get retired early. Tolerating a loss at least 500 laks rupees .
Me katha wa nam kiya nima karanna bari hodama kathawak mona tharam hoda biridak labunath swamiyata kisima hethuwak nomathiwa epa wim wena ganu gana hithala Aththata jiwithe godak ayage sathuta nathi wenna wiwahaya namathi Akuru hathara nisa wagakim uda widawanawa wiwahaya yanu Apayak da 😂 pirimi yanu Dog udaren ma 😂 me kathawa Supiri ❤
අමා යනු. මුලු මහත් ගැහැණු සංහතියටම ආදර්ශමත් උතුම් චරිතයක්......කතාව ඉවර උනත්...මගේ ජීවිතයටම අමතක නොවන කතාවක් මේක......වසන්ති චතුරානි. යනු කලා කේත අස්වැද්ද. වු දැවැන්ත චරිතයක්..❤❤❤❤ආදරෙයි මැනික...ඇත්තටම ඔයා මැණිකක්....
❤හරිම දුකයි කතාව වරදක් නොකලත් අමාට විඳින්න සිද්ධ වුනු කරදර මිනිහෙක් නිසා හරිම දුක හිතෙන කතාවක් වසන්තිට මේ චරිතයට සම්මාන ලැබිය යුතුයි අති වීශිශ්ටයි❤
පිරිමියකු නැතිව ළමයින් හොඳන් හදා වඩා ගෙන ආත්ම ශක්තියෙන් නැගිටින් හදන කාන්තාවන්ට මේ කථාව ආදර්ශක් සේම ගැහැණියකුගේ දියුනුවට බාදා කරන මිනිසුන්ගෙන් බේරි ජීවත් වෙන විලාශය කදිම ආදර්ශයකි. අම්මා යන වචනයට නියම අරුත ගෙන දෙයි. අමාගේ ශක්තිය අති විශිෂ්ටයි🥰💕💕💕💕
කැත සමාජයක්
ගැහැනියක් ගේ ශක්තිය 💪❤
අමාගේ පරපුරේ ගැහැණු සැබවින්ම අග පිපි මල් වගේ. කාටවත් ලේසියෙන් නෙලාගන්න බැරි... ✨ ❤❤️
@@thakshilaveenavi9616 ප්‍රශ්නේ නෙලාගන්න හිතන උන් නෙලාගන්න බෑ කියලා දැනගත්තම අත්තම බිඳින එකයි
සියලු වේදනාව න් .. සිත් හි දරාගෙන ජීවිතය ට මුහුණු දෙන ගැහැනිය ට හිමි කඳුළ ම පමණයි.. .. ආසාවෙන් බැලුවා .. ස්තුති යි .. තවත් ලස්සන කතා වක් බලාපොරොත්තුව ඉන්නවා ..💐
එදා ගැහැනු ලමයි. තුලින් බිහිවූ අහින්සකාවිය...තාමත් රසික ආදරය වෙනස් අර නොගත්...වසන්හිය..
දක්ශ රංගන් ශිල්පියෙකු වන රොජර්..කැමතිම නලුවෙක්..දෙදෙනාගේම විශිශ්ට රංගනයක්..👍❤
දිගුකාලයක් තිස්සෙ සොයමින් හිටිය ආදරනීය..කතාවක්
තනිවූ ගැහැනියකගේ ශෝචනීය ඉරණමක්...💔💔💔
කදුලු. කතාවක්....😢😢😢
ඉතා කනගාටුවෙන් උනත් මගෙ කතාව මෙතැනින් නිමාවිය.නමුත් මම තවමත් අමා නම් ධෛර්යය සම්පන්න ගැහැනියකි.❤❤
සුමිත්‍රා රාහුබද්ධ ගෙ වටිනා නිර්මාණයක්.අසාධාරනකම් හමුවෙ නොසෙල්වෙන ගැහැණිය පාගා දැමිය හැක්කෙ,චරිත ගායනය කිරිමෙන් පමණි.සියලු දෙ දරා සිටියත්,ආත්මගෞරවයක් කෙළෙසීම නම් දරාගත නොහැක.වසන්ති චතුරාණි ගෙ රංගනය අති විශිෂ්ඨයි. ඔයාලට ගොඩක් ස්තුතියි.තවත් මෙම වගෙ ලස්සන නිර්මාණයක් ලබා දෙන්න.
ගැහැනියක් උනත් දැඩි ආත්ම විශ්වාස යෙන් යුතු ව ජිවතේ හැම අභියෝග යකටම මුහුණ දිලා ජිවිාතෙු ඉස්සර හට ගෙනියන්න කරපු කැපකිරීම් අමා ඔබ ගැන ආඩම්බරයකි ❤❤❤❤❤❤
අවසානයේ අසිතට සිද්ධ වුණේ, කාලයක් ආදරයෙන් සිටි මතකයත් අරගෙන වසාගන් දොර මගේ බිරියෙනි, ඔබට රිසි නම් යන්ට යමි මම කියමින් පසුතැවිල්ලෙන් නික්ම යන්නයි. 😢
මම 3 වෙනි පාරට බැලුවේ .එදත් ඇඩුනා අදත් අඩුනා
මගේ ආසම රoගන ශිල්පීනිය..රගපානවා නෙවෙයි චරිතයෙ ජිවත් වෙනව ❤❤
බලපු ලස්සනම කතාව ❤❤❤ ඉවරයි 😢😢😢😢😢😢😢❤❤❤
Vasanthi chathurani ගේ රගපෑම අති ව්ශිෂ්ඨටයි❤❤❤
Beutiful Story ❤
This should be a tribute to all the single harworking mothers for their efforts to bring up the children.
I was completely drawn into the story becuase of Wasanthi Chathurani's performance in this drama. She really made me feel for that character.
Brilliant performance by her ♥️♥️
සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ අපූරු නිර්මාණයට පන දුන් වසන්ති චතුරානි මහත්මිය,❤❤❤ ලස්සනම ආදර්ශමත් කතාවක් බොහොම ස්තූතියි. රංගනයෙන් දායක වූ හැමෝටම බෙහෙවින් තුති ❤❤❤❤
මේ සේරටම වගකියන්න ඕනේ අසිත කිසිම වරදක් නැති අමාගෙන් වෙන් වුණා ඒක තමයි මේ සේරටම මුළු සුවර්ණාපාලි බදින්න ඕන නිසා අමගේ වැරදි සෙවුවා දරු දෙන්නත් එක්ක හැම ප්‍රශ්නයකටම මුණ දුන්න මෙච්චර දෙයක් වෙලත් අමාගේ ගෙදරින් කවුරුත් ආවේ නැ අක්කා ආවේ සල්ලි ගන්න සහෝදරයෙක් හිටියේ ඌ හොදයි කාරත්තා බදින්න
හරිම ලස්සනයි කදුනක් ඒනවාමයි බලන හැමොටම ඒකත් ඉවරයි අාසාවෙන් බලපු කතාවක්❤❤❤❤❤❤
අමා අනිත් උන්වගේමයි ,ඔය අසිතවත් එලවලා දාන්න ඔයමිනිහා තමයි ඔයාගෙ කරදරවලට හෙතුව😢😢😢😢
ලංකා කාලාවෙ සැමදා වසන්තය වසන්ති චතුරානි
ඉක්මන් අවසානයක් වුවද , සර්වකාලීන ආදර්ශයක් !!!❤ අග පිපි මල්❤
අසිත වගේ එකෙක් වෙනුවෙන් සුසුමක් හෙලීමත් අපරාදේ
කොටස් 44 ම බැලුවා, හරිම ලස්සන කතාවක්..අමා සතුටින් ඉන්නව පෙන්නලා ඉවර කලා නම් හොදයි
හරිම ආසාවෙන් බැලුවා දෙවනි වරටත්.අමා කොයි තරම් ශක්තිමත් ගැහැනියක්ද.ඒත් අවසානයෙ.අසිත ඉස්සරහ සියලු හැගීම් මුදාහරිනවා.
කාලයක් අපි
ආදරෙන් සිටි
සොඳුරු මතකය
අරන් යන්නෙමි...❤️
වසාගන් දොර
මගේ හිමියනි
නුඹට රිසිනම්
යන්න යන්නෙමි...🥀
❤.. 💐 බොහොමත්ම
ස්තූතියි මේ ඉදිරිපත් කිරීමට.... ❤️ .. 💐 !
පටන්ගැන්මේ සිට අවසානය දක්වාම කාන්තාවට හිතන්නට බොහෝ දේ මේ තුල ඇත...... 🤔
නැවතත් ස් තූ ති යි.. !
ගැහැනියට,සමාජයට ලස්සන පණිවිඩ ගොඩාක් දීපු කතාවක්.හරිම වටිනවා.
ආදර්ශමත් ටෙලිනාට්‍යයක්. විශිෂ්ට ශිල්පීන්. හරිම අශාවෙන් නැරඹුවා.🙏🙏🙏
මොනම කුනාටුවක් ආවත් ගැහැනියකගේ ශක්තිය බිදහෙලන්න බෑ.
අඩලා දුක පිට කරලා ආපසු ශක්තිමත් වෙනවා.ඒක තමයි ඇගේ ස්වභාවය .යසෝදරාව වගේ🎉❤.
මේ කතාවත් ඒ වගේ.
ලස්සනයි කතාව මන් මේ කතාව විතරයි බලන්නේ ...ඒකත් අදින් ඉවරයි
👍
වසන්ති චතුරාණි මහත්මියගේ සෙදෝනා කතාවත් හරිම ලස්සනයි ...❤ඇගේ තව කතා තියේ නම් දාන්නකෝ .
ගජමන් නෝනා බලන්න
මේ දෙන්නම තමයි ඉන්නෙ අමා අසිත
@shadiraamani2466❤
සත්ගූණාකාරය බලන්න. ඒකත් ලස්සනයි
@@chalu7764 පාළුවෙන් හිටියේ අමා නැතිව
බොහෝම ස්තුති ඔයාට රත්තරනේ
මේ මගේත් කතාවයි. වෙනස දික්කසාද නොව වැන්දඹු වීමයි. තමන්ට ඉන්නේ අම්ම, සහෝදරයො කියන එක හරියටම හරි.
ඒක හරියටම කියන්න බෑ. හැම අම්මම සහෝදරයන්ම හොඳ නෑ. සමහර ගැහැණු ගෙදර ඇතුලේ වද හිංසාවට ලක්වෙවී ජිවත් වෙන්නේ යන්න තැනක් නැතුව, අම්මලා එයාල බාරගනී කියලා විශ්වාස නැතුව
මේ කතාවෙත් අම්මා පිහිට වුනේ නෑනේ.එයා ලේලි හුරතල් කලානේ. අම්මා තනියට හ්ටියානම් අමාට ඔච්චරම බලබැස්ම් එන්නෙ නැ.
අතුවල අග.පිපෙන මල් කාටවත් කඩන්න බෑ ඒවට ළං වෙන්න කාටවත්බෑ
පොත 10පාරක් බැලුවා .ඒත් මදියි.ඒ තරම්ම ලස්සනයි .
වසා ගම්දොර මගේ හිමියනි නුඹට රිසි නම් යන්ට යන්නෙමි...! 😢
වසන්නි චතුරාණී හා රොජර් සෙනවිරත්න අතිවිශිෂ්ඨ රංගවේදින් 🌹🌹🌹❤️
අමා වැනි දහස් සංඛ්‍යාත ගැහැනුන්ට තම ජීවිතය සාර්ථක කර ගැනීමට ධෙර්ය ලැබේවා
කථාව ඉවරෙටම බැලුව .බලන ගමන් හැඩුණ.හරිම දුකයි.සමාජයේ තනිවුන ගැහැණියකට අත්විදින්න සිදුවන දුක්ඛ දෝමනස්සයන් අපුරුවට පෙන්නුව,මේ කථාවෙන්.ආසාවෙන් බලාගෙන ඉන්නෙ මග නතරකල කෙලි මඩල,කථාව දානකම්.
හරිම දුකයි මෙ මාස කිපය හරි සතුටෙන් බැලුවෙ 3 වෙනිපාරටත් පොතත් කියෙවිවා! ස්තුතිවෙවා!!!!
පොතේ කතාව මීට වඩා වෙනස්ද, මීට වඩා ලස්සනයිද dear
@@MadhubhashiniDasanayakekathawa mekamai eth lassanai ,, meeta wada hithata danenanawa
@@MadhubhashiniDasanayake සුමිත්‍රා රාහුබද්ද ලියල තියෙන්නෙ හරිම ලස්සනයි
අසිතගෙ ඊර්ෂ්‍යාව නිසයි ,අමා එයාට වඩා ඉහළින් ඉන්න දක්ෂ නීතිඥවරියක් කියල දැණුනු හීනමානය නිසයි අසිත ඇයව අයින් කළේ.
ඔව් ඒක ඇත්ත.
අපේ අම්මව මම අමාගෙන් දකිනවා
ඒ දුක් ගැහැට පොඩි කාලේ අත්විදපු මම විවාහ ජිවිතයට බය වුනා
අදටත් මම තනිකඩයි
අනේ අපරාදේ ඉවර උනේ 🙏🙏🌹😢😢😢ස්තුතියි තවත් ලස්සන කතවක් ගෙන්න 😢😢🙏🙏🌹🌹
කිසිම හේතුවක් නැතිව කොච්චර හොදට හිටියත් අනියම් සබදතා නිසා පිරිමි ගැහැනුන්ව අතහරිනවා. ගෑනු දැනගන්න ඕන තව ගෑනියෙකුට දුකක් නොදී ඉන්න. පාලිවගේ ගෑනුනිසා මෙහෙම වෙන්නේ.
ගොඩාක්ම ලස්සන නාට්‍යයක්... ආසාවෙන් බැලුවා. ඔක්කෝම බොහෝම දක්ශව තාත්විකව රගපෑවා. හැමෝටම ගොඩාක් ස්තූතියි! ❤❤❤❤
බලපු ලස්සනම කතාව කිව්වොතින් නිවැරදියි. අත්තම්මා, අමා, දරුවන්, සහොදරයින් මේ හැමෝගෙම චරිත වල මනා සංස්කරණයක් කරල තිබුනා. කිසිම තැනක අනවශ්‍ය දෙබසක්වත් හමුවුනේ නෑ කියලයි මතක. අනික මේ අපේ සමාජයේ බොහොම ලේසියෙන් හොයාගන්න පුලුවන් කතන්දරයක් නිසා ආදර්ශමත් අයුරකින් ගෙතී තිබුන. මේ වගේ නිර්මාණ තව එනවා නම් හොදයි බිදවැටෙන කලාවට.
මම බලාපොරොත්තු උනේ මෙහෙම අවසානයක් නෙවෙයි. අමා වෘත්තීයෙන් ඉහලටම ගිහින් දරු දෙදෙනාත් සමග සතුටින් ජීවිතය සාර්ථක කර ගනී කියල මම හිතුවෙ. ආපහු අසිතට අමා ඕන වෙයි කියල මම හිතුවෙ.
අවසානයේ වත් අමාට සැනසීමක් නොදීම අසාධාරණයි.
කතාව ලස්සන යි.❤❤❤❤❤❤❤
ehema venne katha wala vitharai. aththata venne meka thamai, me kathawa hari..
එයා ඒ පැත්තෙන් සාර්තකයි කොහොමත්
Ama kiyannee biridaka hetiyata mara Great deka kala oya wage biriddala na eyage Athama gaurawaya daruwana ekka lassanata jeewatha wena hoda biridaka thank u kathawata hoada Adarashmatha kathawaka👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹❤❤❤
මම හරිම අසාවෙන් බලපු මේ කතාව අදින් අවසානයි අමා ඔයා ගැන මට හරිම 😢😢😢😢
ලස්සනයි කතාවක් ❤❤❤
Wasanthi Chathurani !!!
What a legend ❤
අන්තිම ටිකේ මටත් ඇඬුනා 😢😢හරිම ලස්සන කතාවක්
ආයේ කවදාවත් Tele hits බලන්නේ නැ. මේක කරන කෙනාට ඔනේ , අපිව පාලනය කරන්න .. අමු පිස්සෙක්
True
Me kathawa issara yaddi mama harima asai. Ethakota mage mahaththath hitiya. Eya hadisiyama maruna. Amata wagema mamath hariyata duk winda. Eth mama thama hithe shakthiyen daru dennawa hagen innawa.❤❤❤❤
Ama kiyanne nelaganna beri nelaganna katawath Pina nethi atuaga pipi lassana watina Malak ❤
ඇත්තටම ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි 💞💞💞
ඒ ඔයාගේ දරුවන්ගේ තාත්තා අමා එයාට එන්න එපා කියන්න එපා.
ඒත් වසන්ත වගේ බුද්ධිමත් ඥානවන්ත ප්‍රඥාවන්ත මනුස්සයෙක් ඔයාගේ ස්වාමියා වුනා නම් කියල හිතෙනවා..😢
ලස්සන කතාව ඉවරයි හරිම දුකක් ❤❤❤❤
Beautiful story and good Characters thankbyou Wasanthi C. Your .
Harima lssna kthawak. Me wasantha. Wagee. Yaluwo. Hari. Aduii ada
අද බලන්නෙ මේ හය වෙනිවතාවටද ඊටත්බ්වැඩිද මන්දා.ඒත් ඇස් දෙකෙන් කඳුළු බේරෙනවා බලනහැම වතාවකම.ගැහැණියක් මූණ දෙන අසාධාරනේ නිසාද අච්චර ආදරෙන් හිටිය අසිත දාලා ගියනිසාද කීයලා තේරෙන්නෙ නෑ
😢😢❤❤meaningful story
Good
අන්තිම ටික ගොඩක් දුකයි😢
Harima lassanai....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Meawagea ❤❤❤ adarea weanuwean duk widina aya lokeaaaaa sitinawa ona tharam,, lasana kathawa 🇱🇰🇨🇦🇨🇦🇨🇦🇨🇦duru katharaka sita samadama balaneaaaaa
❤❤❤❤❤ lassanai
Me wage thawath drama ekak danna me nalu niliyan harima dakshai adarshamath charitha.wasanthi chathuranige thawath drama ekak danna
Aiyooo Ai ane Awasan kale
වසන්ත හොඳ මනුස්සයෙක්.
අමාගේ ජිවිතයේ ලග ඉන්න කිසිම කෙනෙකුට වඩා හොඳයි වසන්ත සහෝදරයෙක්, දෙවියෙක්, විරයෙක් මනුස්සයෙක් ,
Wasanthi this a beautiful drama I have ever watched with your excellent acting. And the and selected cast excellent. I don't think we watched the whole drama I felt this was a edited version of Aga pipi Mal. Why don't your produce another family drama.like this. We are longing to see another very soon
Thank you 💕 ☺️ 💕 💕
.
මේ ටෙලි නාට්‍යය මොනතරම් ලස්සනද කියන්න මම වචන අතින් අපොහොසත්.වසන්ති,ජනක්,රොජර් ඇතුලු මේ හැමෝම හරිම ලස්සනට අදාල චරිතවල ජීවත් වුනා.Thanks හැමෝටම.❤
Thawa kathawak dammadaaaa
නුඹට රිසි නම් . . . 🥀 ♡
Lassanai godak duka hithuna 😢
හරවත්,කාලෝචිත ආදර්ශමත් කතාවක්.විවාහ ජීවිතේ එන ප්‍රශ්න වලට ශනිකවම ගන්නා තීරන වල ආදීනව හොදින් පෙන්නුම් කරය්..අවසානයේ සියල්ලම අසතුටින්..අමා ඉතාමත් ආදර්ශමත් කාන්තාවක්.නමුත් අවසානයේ ඇයට දුක පමනය් ඉතුරැ.අසිත මේ සියල්ලේම වැරදිකරැ.....
Man hari asawen balapu katawa iwara une...maget mahattya na duwak innawa mat ama wagemai duk amwidinne...😭😭😭😭
Aiiiyooo dukai harima asawen balapu kathawak
මම නම් දුක තද කරගෙනම අසිතව එළවනවා.
I wanted to become a lawyer initially, but i some how or other understood this bitter truth. So i decided to become a doc n consultant. How correct i was. Still as i am running a single life protecting my degnity, i too faced similar issues. Had to get retired early. Tolerating a loss at least 500 laks rupees .
❤❤❤❤❤❤❤great
අද හරිම පාලුයි අග පිපි මල් අද ගිලිහිනි
ඇගේ මුහුණේ මතුවෙන සියුම් ,තාත්වික අභිනය ,
වසන්තිට ආදරය කරන අය සේදෝනා බලන්න .
ඒක මීට වඩා දුකයි.
පොඩි කාලෙ අම්මත් එක්ක බැලුවට පස්සේ ආයේ ගුඉගල් එකෙන් හොයන් බැලුවා ඊට පස්සේ මේකෙන් බැලුවේ බලපු හැම එපිසෝඩ් එකක් ගානෙම ඇඬුනා අද දුක වැඩී
Matath. Oya godak sanwedi kenek
Harima lassanai kathawa
Ama ganu hamotama Hoda adrsayak....❤🎉
Mee katawa harima tathwikai.
Daksha kantawakata , kohomath minissu meevwage weda karanawa.
Asiyanu kantawo meekata bayai.
අතී්තියට ගිහින් වර්තමානයේ නිමාව. ❤️❤️❤️❤️❤️❤️
ආදරේ වෙනුවෙන් අමා අසරණයි ❤️
අද අමාගේ කතාවේ අවසන් දවස.
සමාජයට ආදර්ශමත් කතාවක් කියල දිල අද අමා යනවා.
මේ නිර්මාණයක්..
නමුත් සැබවින්ම මේ චරිත වල ජීවත්වෙන අය කොතෙක්ද
Harima lassanayi kathawa ,
ලස්සන ..කතාවක්
ඉතිරි කොටස් ටික කෝ. 44 න් පසුව
Good one
Me katha wa nam kiya nima karanna bari hodama kathawak mona tharam hoda biridak labunath swamiyata kisima hethuwak nomathiwa epa wim wena ganu gana hithala Aththata jiwithe godak ayage sathuta nathi wenna wiwahaya namathi Akuru hathara nisa wagakim uda widawanawa wiwahaya yanu Apayak da 😂 pirimi yanu Dog udaren ma 😂 me kathawa Supiri ❤
මට අමාවගෙමයිමගෙ ජිවිතේදුකයි නියෙන් නැගිටිනවා
නොදකිං මෙහෙමත් පිරිමි,,ඌට හොදයි ගෑනු අරන් ලමයි හදන්න
හරිම ලස්සනයි
❤❤❤❤❤❤❤❤ i love you amma
Congratulations ama
Daruwo denna dannawa nam atha...kawru monawa kiwath kamak ne....🙏🙏🙏🙏