ANOTHER DAY IN MY LIFE 🇯🇵 Grocery Shopping,Meal Prep

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Hello Beauties,
    Here is new video about our life i think you will enjoy it.
    #dayinmylife #lifeinjapan #nathaliya athukorala

ความคิดเห็น • 74

  • @emmashenushi6073
    @emmashenushi6073 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කි අද වීඩියෝ එක.හරිම ලස්සනයි නේද ජපානය,හරිම නිදහස් රටක්.අක්කි හරි වාසනාවන්තයි ඔය වගේ රටක ජීවත් වෙන්නත් ලැබීම.ලස්සන හිත් තියෙන මිනිස්සු ඉන්න රටක් කොහොමත් ලස්සනයි.අක්කි මැනික හැමදාම ඔහොම පරිස්සමෙන් සතුටින් ඉන්න.ජේසු පිහිටයි.තව ලස්සන වීඩියෝස් දාන්න.🥺❤✨️🌸

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว

      අනේ...Thank You Nanga Patiyo...💝💛🌸💛💝තවත් ලස්සන video අනිවාර්යයෙන් අරන් එනවා ඉක්මනින් .... 💝එතකම් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ..😘

  • @Kasuni6121
    @Kasuni6121 2 ปีที่แล้ว +4

    ♥️♥️♥️♥️ මේ බේශියා එකට අපිත් ගියා වගේ මතකයි♥️♥️ ගොඩාක් ලස්සනයි නංගියෝ... තව ඉස්සරහට ලස්ස්න දේවල් අරගෙන එන්න.. බුදුසරණයි

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว +1

      Thank You So Much අක්කේ...💝💛🌸💛💝අනිවාර්‍යෙන් ලස්සන දේවල් අරන් එනවා..පරිස්සමෙන් ඉන්න...💝💝

  • @annegaya
    @annegaya 2 ปีที่แล้ว

    Very nice nango.... hamadama sathuting inna... God bless you....❤️❤️😇😇

  • @mithuniakasha7989
    @mithuniakasha7989 2 ปีที่แล้ว +1

    Dream country Japan🥺🇯🇵❤️
    Nice vlog akki ❤️🥰🥰

  • @madushanikalpani5262
    @madushanikalpani5262 2 ปีที่แล้ว +1

    විඩීයෝ එක අදත් හරිම ලස්සනයි අක්කීයෝ..අලුතින් තමා අක්කීගේ විඩියෝ එක්ක එකතු වුනේ...ජපානේ එන්න ලොකු ආසාවක් තියේ අක්කීයෝ...අක්කීගේ වැඩ සේරම හොදින් කරගන්න බුදුසරණයි ආදරේයි ❤️😃

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว

      Thank You so Much nanga... ඔයාගේ ඒ ආසාව ඒ විදිහටම ඉක්මනින් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...බුදුසරනයි 💝💛🌸💕🌸💛💝

  • @Sanaz.TravelVlog
    @Sanaz.TravelVlog 2 ปีที่แล้ว +1

    I like your videos my friend , The key is to never give up hope . Keep moving forward and believe in yourself . I send Love and Support 😍😍❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว

      Yeah i totally agree with you my dear and Thank you So Much... 💝💛🌸💕💛💝

  • @savinimashavlogs5414
    @savinimashavlogs5414 2 ปีที่แล้ว +1

    Soo creative sister ❤waiting to see more lifestyle videos 💞❤️✨️

  • @harshanimaduwanthi3776
    @harshanimaduwanthi3776 2 ปีที่แล้ว

    හැමදාමත් වගේ අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ❤️🥰😍 අක්කිත් ගොඩාක් ලස්සනයි ❤️🥰😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰😍 බුදු සරණයි ❤️

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว +1

      Thank You So much nanga... parisamn sathutin ina. Budusaranai 💝💛💝♥️🌸💝

  • @Indeevary
    @Indeevary 2 ปีที่แล้ว +1

    🤩💖Harima lssanai...Thwath me wage vlogs karanna labenna kiyla mn pray krnwa..😍🌹..hamadama me wage sathutin parissmn inna.🥰✨️💐💗

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว

      Thank You So Much Darling... 💛💝🌸♥️🌸💝oyath hamadama parisamn sathutin ina onee..❤️‍🔥💛💝💝

  • @teeshanchanidu5960
    @teeshanchanidu5960 2 ปีที่แล้ว +1

    Akki first comment magen අක්කිගෙ වීඩියෝ බලන්න හරිම ආසයි මං මාත් මේ දෙසැම්බර් jlpt exams කරනවා අක්කි ගොඩක් ලස්සනයි බුදුසරණයි ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න මං සවින්දයා 😍

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว +1

      අනේ Thank You Nangaa...💝💕💛🌸 ඔයාගේ Exam එකට මම Wish කරනවා...💝 ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙලා ඉක්මනින් ජපානයට එන්න ලැබෙන්න ඕනෙ..💛💛💛💝🇯🇵 බුදුසරණයි.. සතුටින් පරිස්සමෙන් ඉන්න..🌸🌸

  • @akshanahimal225
    @akshanahimal225 2 ปีที่แล้ว

    ❤️

  • @thameerasusantha9612
    @thameerasusantha9612 2 ปีที่แล้ว +1

    Japan හරිම ලස්සනයි nada nangi මගේ මහත්තයා ඉන්නේ ජපන් වල 😍😍😍😍

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว +1

      ඔව් අක්කේ..අනේ ඇත්ත ද....💝💛💝💛

  • @Sheenla_
    @Sheenla_ 2 ปีที่แล้ว +1

    ane shoii channel ekak.....❤😍

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว +1

      Thank you so much Darling...💝💛🌸💛💝Parisamn sathutin ina..💝💝

  • @vinudigayathma678
    @vinudigayathma678 2 ปีที่แล้ว +1

    Adath video eka hrima lassani akki 😍😍❤️❤️

  • @isankanethmini2391
    @isankanethmini2391 2 ปีที่แล้ว

    wow 😯

  • @nimeshikalakshani6311
    @nimeshikalakshani6311 2 ปีที่แล้ว

    Godak lassanai akki. Akki aiyai denngem video ekakuth balanna asai akki. Parissamin inna akki adarei.😘

  • @dilmimanoja3407
    @dilmimanoja3407 2 ปีที่แล้ว

    Most awaited one.♡♡

  • @chutikkichutikki6885
    @chutikkichutikki6885 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කියෝ

  • @chanjaliepeiris4898
    @chanjaliepeiris4898 2 ปีที่แล้ว

    Nicely explained 💪💪💪💪💪😍😍😍😍

  • @buddhinimekhala8650
    @buddhinimekhala8650 2 ปีที่แล้ว

    Harima lassani akki❤

  • @malshavirajini7494
    @malshavirajini7494 2 ปีที่แล้ว

    Wawwww.....waww so beautifull akkiyooooooooo...❤️❤️💐🧚

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 2 ปีที่แล้ว +1

    🤘❤️

  • @sethminikavindya3515
    @sethminikavindya3515 2 ปีที่แล้ว

    Lssnai 😊♥️ good luck

  • @sasmitharuwin6274
    @sasmitharuwin6274 2 ปีที่แล้ว

    Japan wala okkoma hodai but inna japanese la ecchara fun eke neme inne 😊man usa LA wala inne mehenm patta chill

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว

      Ow ehema deyak thiyanawanm thamai. hama pathenma hondai enjoy karanawa adui life eka japanese la. Habai Tokyo wala wagenam ehemama hithanath ba. 🙂

  • @uvinikavingi548
    @uvinikavingi548 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @pawanihimasha9035
    @pawanihimasha9035 2 ปีที่แล้ว

    My dream 🌸🌝🙊♥️

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว +1

      i wish your all dreams come true..💝💛❤️‍🔥🌸💛💝

    • @pawanihimasha9035
      @pawanihimasha9035 2 ปีที่แล้ว

      @@nathaliyaathukorala4076 thnk you akki 🌝♥️

  • @Dulara_
    @Dulara_ 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🇱🇰🇯🇵

  • @poorniananda9963
    @poorniananda9963 2 ปีที่แล้ว

    Koheda akki oyla inne japan wla

  • @user-op5ds3pr6r
    @user-op5ds3pr6r 2 ปีที่แล้ว

    akki japan wala kheda inne

  • @sadanahansanai6109
    @sadanahansanai6109 2 ปีที่แล้ว

    Apita mukuth gaththe nedda ? 🤭

  • @leshanmaneesha5792
    @leshanmaneesha5792 2 ปีที่แล้ว

    Akke japan student visa awm PR ek gann puluwnd akke

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว +1

      Ow puluwan mallii.. Student awith adala kalayedi oyata PR illana puluwan. tika kalayak yanawa a deta..💝

    • @leshanmaneesha5792
      @leshanmaneesha5792 2 ปีที่แล้ว

      Ane thank you akke.. oyge chnnel ek digtm kargen ymu api innw oya ekk..✈️❤️🇯🇵

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว +1

      Anee thank you so much malliii... 💝💝

  • @kalananiwanthika7862
    @kalananiwanthika7862 2 ปีที่แล้ว

    ජපන් ඇවිත් ඉගෙනගෙන ජොබ් එකක් කරන එකද, ලංකාවේ ඉගෙනගෙන එන එකද වටින්නේ. 🙄

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว +1

      ජපන් ඇවිත් ඉගෙනගෙන ජොබ් එකක් කරන එක හොදයි. ඒත් ලංකාවේ ඉදලා එනකොට මුලිකව කතාකරන්න අවශ්‍ය කරන කොටස් ඉගෙනගෙන එන එක වඩාත් හොදයි.අදාල exam කරලා පුලුවන් තරම් භාශාව හදාගෙන ආවොත් සාර්ථකව හැමදේම කරගන්න පුලුවන්. ඔයාගේ අනාගතයට සුභ පතනවා 💝🇯🇵

    • @kalananiwanthika7862
      @kalananiwanthika7862 2 ปีที่แล้ว

      @@nathaliyaathukorala4076 Thanks akki

    • @nathaliyaathukorala4076
      @nathaliyaathukorala4076  2 ปีที่แล้ว

      @@kalananiwanthika7862 💝💝💝