Sayuru Theredi (සයුරු තෙරේදී) - Milton Mallawarachchi | Original Song | Play LK Music

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 37

  • @playlkmusic2027
    @playlkmusic2027  2 ปีที่แล้ว +4

    Watch more Milton Mallawarachchi's original songs: th-cam.com/play/PLqfeB5DJTVYdnR1NfU7BKB-VV-fBc2tKL.html
    More Sinhala Original Songs. th-cam.com/channels/d7EcNym4Jk33Ja-h4qNNcw.html
    Subscribe & Stay Tuned.

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 10 หลายเดือนก่อน +18

    1970 දශකයේ ඉතා ජනප්‍රිය චිත්‍ර කතා පත්තරයක් "සතුට". එම පත්තරේ අපි ආස කල කතාවක් ජනක රත්නායක ආදරණීය කලා කරුවන් නිර්මාණය කර සිත්තම් කල "සුසීමා" චිත්‍ර කතාව. එම කතාවේ ප්‍රධාන චරිත වූ රංග හා සුසීමා සම්බන්ධ එක් කොටසකට එදා ඉතාමත් ජනප්‍රිය මෙම ගීතය වාදනය වන අයුරු ඇතුළත් කර තිබුණා. ගීතයත් සමග වසර පනහක පමණ සුන්දර අතීතයකට ඇදී ගියා.

    • @maiyadassanayake2679
      @maiyadassanayake2679 10 หลายเดือนก่อน +3

      Yes. Fully agreed with you. First listened in 50 years ago ! අවුරුදු 50ක් තිස්සේ තවම රස විදිනවා. මට මතක විදියට 1974 දී මෙම සින්දුව සමඟ තව සින්දු තුනක් එළි දැක්වුනා. අනෙක් සින්දු තුන (i) අවසර නැත මට... (ii) සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්... සහ (iii) පැරදීලා පලා ගියේ නැහැ...❤❤

    • @ChandrasiriFernando-q3f
      @ChandrasiriFernando-q3f 5 หลายเดือนก่อน +3

      ඔබ සමග මා එකඟයි.එදා මට වයස අවුරැදු 10 අද 60 පැනලා .සතුටුයි.ඔබේ සිහිපත් කිරිමට .🎉

    • @kmb5807
      @kmb5807 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @jothirathanajothirathana
      @jothirathanajothirathana หลายเดือนก่อน

      මතකයි!

  • @AppleSriLanka
    @AppleSriLanka 2 หลายเดือนก่อน +1

    මගෙ ජීවිතේම MMගෙ ගීතයක් වගේ.
    Strong vocals, feel එක, vibe beat එක, simpl rhythm එක, සරල වචන. මුල සිට අගටම තැවරුණු විරහව. 💙🖤💜️💚

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 หลายเดือนก่อน

    ❤❤❤😢😢 lassanae sinduwa ❤❤❤❤🎉🎉❤❤❤❤

  • @dineshthushara6917
    @dineshthushara6917 9 หลายเดือนก่อน +3

    අපේ හදවතේ ගායක මහත්මයා.ආදරෙයි හැමදාමත්

  • @samanthidilrukshi2801
    @samanthidilrukshi2801 4 ปีที่แล้ว +10

    හරිම ලස්සන ගීතයක් ❤ .

  • @serenawaldorf3320
    @serenawaldorf3320 2 ปีที่แล้ว +6

    අවුරුදු 30 එහා මාව අරන් ගියා

  • @stanleyperera7111
    @stanleyperera7111 ปีที่แล้ว +3

    Nice voice

  • @Nalin_4evermusic
    @Nalin_4evermusic ปีที่แล้ว +3

    Heavenly voice/ lyrics/ music ❤

  • @ranga3142
    @ranga3142 3 ปีที่แล้ว +6

    School kalata pawala giya

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife9035 2 หลายเดือนก่อน

    That's true we listen to these lovely songs in 70s

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 2 หลายเดือนก่อน

    Very beautiful song.

  • @tmhkcbthennakoon
    @tmhkcbthennakoon 3 ปีที่แล้ว +6

    සරලයි - ලස්සනයි ❤️

  • @stanleyperera7111
    @stanleyperera7111 ปีที่แล้ว +2

    Love this voice and song

  • @mahilaljayanath1631
    @mahilaljayanath1631 2 ปีที่แล้ว +3

    Enjoy every moment of this song.......Lovely melody......

  • @sachinitharushika8879
    @sachinitharushika8879 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 🌷🌷🌷🌷

  • @Padmi-d5d
    @Padmi-d5d 9 หลายเดือนก่อน +2

    Aasai lassanai ❤❤❤

  • @bertyfernando1811
    @bertyfernando1811 2 ปีที่แล้ว +2

    Nice

  • @SumanaEldeniya
    @SumanaEldeniya 5 หลายเดือนก่อน

    Hithh

  • @SumanaEldeniya
    @SumanaEldeniya 5 หลายเดือนก่อน

    B
    Supiri
    y

  • @kosalaweliange4517
    @kosalaweliange4517 3 ปีที่แล้ว +1

    godak lassanai. sthuthiyi.

  • @SumanaEldeniya
    @SumanaEldeniya 5 หลายเดือนก่อน

    Attayta

  • @lankabatugahage1274
    @lankabatugahage1274 3 ปีที่แล้ว +1

    Nonagaewido obagae layae awani hagum rahasae eeee

  • @lankabatugahage1274
    @lankabatugahage1274 3 ปีที่แล้ว +3

    Nonagaewido nubagae layae awani hagum rahasae eeeeee

  • @chandanacolombage7735
    @chandanacolombage7735 ปีที่แล้ว +1

    loraka

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @RAIGAMTV
    @RAIGAMTV 2 ปีที่แล้ว +2

    ෙමිගිතය.නිර්මානය.කල.ති.ෙදනාම.අදජිවතුන්.අතර.නැත

  • @senakabandara8619
    @senakabandara8619 ปีที่แล้ว +3

    Kopamana esuwath epanowe

  • @SumanaEldeniya
    @SumanaEldeniya 5 หลายเดือนก่อน

    NJ. By hith

  • @SumanaEldeniya
    @SumanaEldeniya 5 หลายเดือนก่อน

    NJ hi

  • @SumanaEldeniya
    @SumanaEldeniya 5 หลายเดือนก่อน

    NJ h

  • @SumanaEldeniya
    @SumanaEldeniya 5 หลายเดือนก่อน

    Hi all is
    H
    i su