දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් | Dedunna payawi hetath palama udin | නූතන පද්‍ය රසවින්දනය | A/L

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • නූතන පද්‍ය රසවින්දනය ලියන ආකාරය 👉 • නූතන පද්‍ය රසවින්දනයක්...
    සාහිත්‍ය විචාරයක් ලියන ආකාරය 👉 • සාහිත්‍ය විචාරයක් නිවැ...
    පන්තිවලට සම්බන්ධ වීම සඳහා ඔබගේ නම සහ පාසල වට්ස්ඇප් පණිවිඩයක් මගින් පහත දුරකථන අංකයට යොමුකරන්න. 0716217308
    rasamawanabasa... වෙබ් අඩවිය හරහා අපත් සමග එක්වීමට දැන් ඔබට හැකියි.

ความคิดเห็น • 24

  • @TharushiMalshani-tc7xu
    @TharushiMalshani-tc7xu 2 วันที่ผ่านมา

    Hodata theruna miss .🥺❤️🙏thank you miss ❤❤

  • @diliniwickckramasooriya
    @diliniwickckramasooriya หลายเดือนก่อน +1

    අපි වෙනුවෙන් අපිටත් වඩා මහන්සි වන මගේ ආදරණීයම ගුරුතුමිය ❤❤

  • @_H.M.S__shorts
    @_H.M.S__shorts 7 หลายเดือนก่อน +2

    මිස් පාඩම උගන්වන විදිහ හරි ලස්සනයි ඔක්කොම හොඳට තේරෙනවා.Exam එකට දින 3 තියාගන මිස්ගෙ පාඩම් ඔක්කොම පුලුවන් විදිහට බැලුවා මිස්.මිස්ගෙ පාඩම් බලපු නිසා රසාස්වාදය ගැන බය වෙන්න දෙයක් නෑ මිස් ❤🙏

  • @tharushiayesha2147
    @tharushiayesha2147 3 หลายเดือนก่อน +2

    ටීචර් ගොඩාක් ලස්සන ට පැහැදිලි ව කියාදෙනවා...අහන් ඉන්න ආසය්...🥺♥️ ටීචර් මොන කැම්පස් ද ගියේ අපේත් පව්ලේ ගොඩාක් අය කැම්පස් අම්මා තාත්තා ඔක්කොම ♥️

    • @MadushikaWeerakkodi
      @MadushikaWeerakkodi  3 หลายเดือนก่อน +2

      Thank you puthe. කොළඹ කැම්පස් පුතේ ❤️

  • @MinhajMinhaj-x4i
    @MinhajMinhaj-x4i 6 วันที่ผ่านมา

    Lassanata kiyala denawa mis ❤❤❤❤❤❤

  • @MinhajMinhaj-x4i
    @MinhajMinhaj-x4i 6 วันที่ผ่านมา

    Lassanata kiyala denawa mis ❤

  • @KaveeshaPreshani
    @KaveeshaPreshani 2 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දෙනවා...බොහෝම ස්තූතියි මැඩම්...හොදට තේරෙනවා කියලා දෙන ඒවා 💖

  • @MinhajMinhaj-x4i
    @MinhajMinhaj-x4i 6 วันที่ผ่านมา

  • @user-du7se5pc6i
    @user-du7se5pc6i 8 หลายเดือนก่อน

    Mata me padama ගොඩාක් hodata තේරුම් giya thanks 😊❤

  • @imashitashila4876
    @imashitashila4876 5 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දෙනවා මැඩම් thank you

  • @senuriumesha4553
    @senuriumesha4553 5 หลายเดือนก่อน

    අනේ ගොඩක් හොදට තේරුණා Thank you mis❤️🥰

  • @user-qy6ss9yo6k
    @user-qy6ss9yo6k ปีที่แล้ว

    ස්තුතී ගුරුතුමී රසස්වදය අපේ ජිවිතයට එකතු කරනවට.......
    ❤💛💚✍🙏🙏🙏✊✊✊

    • @MadushikaWeerakkodi
      @MadushikaWeerakkodi  ปีที่แล้ว +1

      ඒ අගය කිරීමට බොහොම ස්තූතියි පුතේ 💕

  • @nadeeshamadushanimarasingh9901
    @nadeeshamadushanimarasingh9901 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා එ වගේම තේරුම් ගන්න පුලුවන් විදියට සරලව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තූතිය 🙏❤️ මිස්

  • @user-xl1zi3ww1x
    @user-xl1zi3ww1x 8 หลายเดือนก่อน

    Thank you miss🥰 hodata theruna pahadili kiyl dena ewa 🙂🙏🙏

  • @kaweeshainduwara2399
    @kaweeshainduwara2399 11 หลายเดือนก่อน