ආර්ථිකයට කුමක් වෙයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 16

  • @mohamednawaz4849
    @mohamednawaz4849 หลายเดือนก่อน +19

    ජනතාව රවට්ටමින් මෙතෙක් කල් ගෙනගිය දේශපාලන සංදර්සනය නිමාවී රටේ සමස්ථ ජනතාවටම සියලු අංශයෙන්ම නව පිබිදීමත් සමඟ ඉදිරියට රට ගෙනයා හැකි අවංක පාලනයක් රට තුල නිර්මාණය වී තිබීම ඉතාම සතුටට කාරණයකි එවැනි පාලනයක් ජාතික ජනබලවේගය රජය බිහිවීම නිසා ලසංකීය ජනතාව වන අපිට ලැබී තිබෙනවා මේක ආරක්ෂා කරගැනීම ජනතාව හැටියට අපි කාගේත් යුතුකම බව මතක තබා ගත යුතුයි. ❤️❤️❤️👍👍👍 ජයවේවා මාලිමාවට ජයවේවා ❤️👍👍👍

    • @leonardfonseka1250
      @leonardfonseka1250 หลายเดือนก่อน +1

      ස්සෙල්ලා ගැනිව පරිස්සමි කරගනින් බයිල ගහන්නේ නැතුව

    • @ChamindaStephenWimalasekara
      @ChamindaStephenWimalasekara หลายเดือนก่อน

      👍ගියපාර සජිත්ට මේ පාර මාලිමාවට.
      ❤🧭✖️

  • @peterdariyas2117
    @peterdariyas2117 หลายเดือนก่อน +3

    අනේ මහත්ය චක පොඩි ලමයින් දන්න දෙයක් රටේ ප්‍රේෂන වලට රටේ නිෂ්පාදන අවශ්‍යයයිදූෂනය නැති විය යුතුයි නාස්තිය නැතිවිය යුතුයි සියලු දෙනා ශ්‍රම බලය අවශ්‍යයි එම නිසා අපේ වැයියන්ව මේ දෙස පාලුවෙන් පුටුවට රඳව ගන්න ජනතාවට බුල්ටොදුන්න ජනතාව එය රසක කර ගිල්ල නිකන් කෑව දැන් කෙලවුනා දැන් මෙම පිරිසට මෙම ඊට පිලිවලට ගන්න කල් අවශ්‍යයි රටේ නිස්සාදන ඇති කරන්න කාලවෙලා අවශ්‍යයයි

  • @NehaFiyoni
    @NehaFiyoni หลายเดือนก่อน +6

    ❤❤❤❤නොබතුමිගෙකතාවබොසෙස්තුතිකරනවාරනිල්පූටූවෙයාදගත්තෙගමන්අයින්සකදරුවන්ටකදූළුගෑස්ගැසූවානොයෙකුත්අපරාදකලාවිස්සවිද්ධියාලෙදරුවන්ටකොච්චර🎉අපාසකලාදනොබසැමටජෙසූපිටයි❤❤❤❤❤

    • @samanhewage5426
      @samanhewage5426 หลายเดือนก่อน +3

      Space button එක කැඩිලද

  • @LeelawathiWeerasekara
    @LeelawathiWeerasekara หลายเดือนก่อน

    Happy

  • @AmaliSeneviratne-p9x
    @AmaliSeneviratne-p9x หลายเดือนก่อน +1

    Girl you talk too much , no relevant answers to the questions 😢

  • @devendrachelliah
    @devendrachelliah หลายเดือนก่อน

    ෙකාමිටියි , මිල ස්‍රත්තරය තමයි ව ෙග් ෙන්ද. කියප්‍ර එවාට ාවනස් ෙපන්ද,

  • @lahirurajakaruna5692
    @lahirurajakaruna5692 หลายเดือนก่อน +2

    AKD❤️💪

  • @NimmiPerera-b1p
    @NimmiPerera-b1p หลายเดือนก่อน +1

    ආර්ථිකය වැඩක් නෑ අනේ. අපි අනුරට ඡන්ද දුන්නෙ හොරු අල්ලන්න. අනුර ජීවිතේට හොරු අල්ලන්නේ නැහැ. අපි රැවටුනා

    • @dumidus
      @dumidus หลายเดือนก่อน

      Paw oya 😂

  • @AmaliSeneviratne-p9x
    @AmaliSeneviratne-p9x หลายเดือนก่อน

    Lady, get to the point instead going around beating the bushes. Tired of listening to your answers.