පඩුවස්නුවර ඓතිහාසික රාජධානිය | Panduwasnuwara Historical Kingdom

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • මෙම වීඩියෝව මගින් ඔබට හදුන්වාදෙන්නේ පඩුවස්නුවර ඓතිහාසික රාජධානිය පිලිබදවයි. පඩුවස්නුවර රජ මාළිගය ක්‍රි.ව.12 අයත් අතර 1 පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දකි. පසුව එය නිස්සංකමල්ල රජු ව්සින් වැඩි දියුණු කර පරිහරණය කර ඇති බව පැහැදිලි වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ දෙමල ජනයා බුදු දහමේ උන්නතිය උදෙසා දක්වන ලද දායකත්වය පිලිබිඹු කෙරෙන නටඹුන් දැකිය හැකි වීමත් දියුණු ආරාම සංකීර්ණ 2 දැකිය හැකි වීමත් ය. එකල පැවති දියුණු වාස්තු විද්‍යාත්මක ඥානය ,ගෘහ නිර්මාණ ශිල්පය අක්ෂර කලාව ,සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ඇතුලත් සමාජ, ආර්ථික ,දේෂපාලනික මෙන්ම ආගමික සංස්කෘතිය හැඩතල පිලිබදව මනා අවබෝධයක් මේ මගින් ලබාගත හැකිය.
    This video introduces you to the historical kingdom of Panduwasnuwara. The panduwasnuwara royal palace here belongs to the 12th century AD and was built by King Parakramabahu 1st. It is later confirmed that it was developed and used by King Nishshanmalla. The special feature here is that you can see the ruins that reflect the contribution made by the Dravidian people for the advancement of Buddhism, and that you can see two advanced monastery complexes. Through this, a good understanding of the advanced architectural knowledge, architecture, calligraphy, health and hygiene, socio-economic, political as well as religious and cultural structures that existed at that time can be obtained.
    Conception, The Speech & Presentation : Priyanthi Banneheka
    Assistant Editing & photographer : Swarna Balasuriya

ความคิดเห็น •

  • @TravelwithSeri
    @TravelwithSeri  ปีที่แล้ว +4

    මෙම වීඩියෝව මගින් ඔබට හදුන්වාදෙන්නේ පඩුවස්නුවර ඓතිහාසික රාජධානිය පිලිබදවයි. පඩුවස්නුවර රජ මාළිගය ක්‍රි.ව.12 අයත් අතර 1 පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දකි. පසුව එය නිස්සංකමල්ල රජු ව්සින් වැඩි දියුණු කර පරිහරණය කර ඇති බව පැහැදිලි වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ දෙමල ජනයා බුදු දහමේ උන්නතිය උදෙසා දක්වන ලද දායකත්වය පිලිබිඹු කෙරෙන නටඹුන් දැකිය හැකි වීමත් දියුණු ආරාම සංකීර්ණ 2 දැකිය හැකි වීමත් ය. එකල පැවති දියුණු වාස්තු විද්‍යාත්මක ඥානය ,ගෘහ නිර්මාණ ශිල්පය අක්ෂර කලාව ,සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ඇතුලත් සමාජ, ආර්ථික ,දේෂපාලනික මෙන්ම ආගමික සංස්කෘතිය හැඩතල පිලිබදව මනා අවබෝධයක් මේ මගින් ලබාගත හැකිය.
    This video introduces you to the historical kingdom of Panduwasnuwara. The panduwasnuwara royal palace here belongs to the 12th century AD and was built by King Parakramabahu 1st. It is later confirmed that it was developed and used by King Nishshanmalla. The special feature here is that you can see the ruins that reflect the contribution made by the Dravidian people for the advancement of Buddhism, and that you can see two advanced monastery complexes. Through this, a good understanding of the advanced architectural knowledge, architecture, calligraphy, health and hygiene, socio-economic, political as well as religious and cultural structures that existed at that time can be obtained.

  • @Spittywolf5967
    @Spittywolf5967 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝවක් මිස්,අපි දන්න තැනක් වුනත් නොදන්න තොරතුරු ගොඩක් දැන ගත්තා.

    • @TravelwithSeri
      @TravelwithSeri  4 หลายเดือนก่อน

      ඒ්ක අපට සතුටක්.😍🤩🥰

  • @malamala2619
    @malamala2619 8 หลายเดือนก่อน +1

    හැරීම ලස්සනයි medam thanks 💗

  • @sandunbandara593
    @sandunbandara593 5 หลายเดือนก่อน +1

    අයියලා මගේ දා රැකවල්නේක සිරකරතැබූවාමම එක්ටැම්ගේක❤❤❤❤❤❤

    • @TravelwithSeri
      @TravelwithSeri  5 หลายเดือนก่อน

      🥰🥰😍🤩🤩

  • @anurasiri3587
    @anurasiri3587 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔයාගෙ වැඩසටහන අනාගත පරපුරට වගේම වර්තමානයේ අපිට ත් හරිම වට්නව ම්ස් ඔයාට ජය

    • @TravelwithSeri
      @TravelwithSeri  5 หลายเดือนก่อน

      ස්තුතියි.ඔබේ දිරිමත් කිරීම සතුටක්. අප සමග දිගටම රැදී ඉන්න.

  • @nadeekasajeewani1792
    @nadeekasajeewani1792 7 หลายเดือนก่อน

    Congratulations ❤🎉

  • @chathuraarachchi621
    @chathuraarachchi621 11 หลายเดือนก่อน +1

    excellent madam ❤

    • @TravelwithSeri
      @TravelwithSeri  4 หลายเดือนก่อน

      ස්තුතියි.

  • @හැඩ-කෙල්ල123
    @හැඩ-කෙල්ල123 ปีที่แล้ว +1

    Good luck ❤

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge ปีที่แล้ว +1

    Good work

  • @priyankanilmini3332
    @priyankanilmini3332 ปีที่แล้ว +6

    හරිම වැදගත් හදුන්වාදීමක්...ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට හදවතින්ම සුභ පතමි...

  • @iyoniweerasinghe9601
    @iyoniweerasinghe9601 ปีที่แล้ว +6

    ආයෙමත් සැරයක් පඩුවස්නුවර රාජධානිය බලන්න යන්න තරම් ආස හිතෙනවා මේ video එක දැක්කම. Excellent

  • @rajamadushan-lm1tz
    @rajamadushan-lm1tz ปีที่แล้ว +1

    පියන්ති මිස් ලස්සනයි වැඩ සටහන හොදට කරා ඔයාගෙ ඉදිරි කටයුතු සාර්තකම වේවා

  • @venorimadusanka7163
    @venorimadusanka7163 ปีที่แล้ว +4

    ඉතාම වටිනා වීඩියෝවක්.තව තවත් වටිනා වීඩියෝ ඉදිරිපත් කරන්න .Madu nangi

  • @sakunisaumya363
    @sakunisaumya363 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා..subscribed ❤️
    සීගිරිය , රන්මසු උයන ගැනත් ගවේෂණ වීඩියෝ කීපයක් ඕනෙ..

    • @TravelwithSeri
      @TravelwithSeri  ปีที่แล้ว

      ස්තුතියි 🔥, ඉදිරියේදී තවත් වැඩ සටහන් වලින් පෙන්වා දෙන්නම්...

    • @TravelwithSeri
      @TravelwithSeri  5 หลายเดือนก่อน

      රන්මසු උයන ගැන ඇති වීඩියෝව බලන්න

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 11 หลายเดือนก่อน +1

    බුදුන් උපන් ජ්ම්බුද්වීපය අපේ හෙල දීපයයි...
    බුදුන් වහන්සේ ගැන ලියවුණුබ්පොත් පත් සියල්ල...
    බුදුන් වහන්සේ වැඩි මග
    ඔවුන්වහන්සේගේ ජිවිතකතාවම අපේ මේ හෙලයේ පොත්පත් වල ලියවුණේ බුදුන් වහන්සේ අපේ රටේ උපන් නිසා... ඒ ගැනත් සොයා බලන්න

    • @TravelwithSeri
      @TravelwithSeri  10 หลายเดือนก่อน

      ඹව්, සොයා බලා ඒගැනත් කියන්නම්.

  • @studyatleisure
    @studyatleisure ปีที่แล้ว +6

    අපි දන්න තැනක නොදන්න විස්තර ගොඩක් දැන ගන්න ලැබුණා. Thank you 😊

  • @hasanyasandasi768
    @hasanyasandasi768 ปีที่แล้ว +2

    තෑම්ක්ස්❤

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +2

    මමත් ගිහින් තියෙනවා දෙපාරක් හරිම ලස්සනයි වීඩියෝ එක ජය වේවා බුදු සරණයි ❤

    • @TravelwithSeri
      @TravelwithSeri  ปีที่แล้ว +2

      Thanks ❤

    • @travelwithdumbaratv1832
      @travelwithdumbaratv1832 ปีที่แล้ว +1

      @@TravelwithSeri ape pattatath enna join wenna

    • @priyanthibanneheka5862
      @priyanthibanneheka5862 ปีที่แล้ว +2

      ​@@travelwithdumbaratv1832ow ,idiriyedi oheth enna inne. Me dawaswala thorathuru ras karanawa

    • @travelwithdumbaratv1832
      @travelwithdumbaratv1832 ปีที่แล้ว +1

      @@priyanthibanneheka5862 game newe channel eka pattata 🙂

    • @TravelwithSeri
      @TravelwithSeri  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම, ඉදිරියේදී සම්බන්ද වෙමු...

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl ปีที่แล้ว +1

    Super

  • @manojmaduwantha5336
    @manojmaduwantha5336 ปีที่แล้ว +1

    හරි වටින වැඩස්ටහනක්

  • @sithumrajitha9969
    @sithumrajitha9969 ปีที่แล้ว +1

    මේ මාලිගය පරාක්‍රමබාහුගෙ පොලොන්නරු මාලිගයට වඩා විශාලයි කියලනෙ පේන්නෙ, පොලොන්නරු එක තට්ටු හතක් උනාට භූම් ප්‍රමානයෙන් මෙච්චර නෑ නේද

    • @TravelwithSeri
      @TravelwithSeri  10 หลายเดือนก่อน

      පොළොන්නරුව ගැන ඉදිරියට කරනවා ,සොයා බලලා හරියටම කියන්නම්,ඒපිළිබදව මේ දිනවල මූලාශ්‍ර කියවමිනුයි ඉන්නේ.

  • @VijayaScoutCamp
    @VijayaScoutCamp ปีที่แล้ว +3

    Excellent job

  • @samas252
    @samas252 ปีที่แล้ว +3

    මම පඩුවස්නුවර සතුටු දැක්ම අල්ලපු වැටේ ඉන්නෙ

  • @thusharamadusanka8319
    @thusharamadusanka8319 ปีที่แล้ว +1

    ආයෙත් එන්න පඩුවස්නුවරට
    තවත් ගොඩක් වැඩගත් තැන් තියනව බලන්න අපේ ගමේ❤👌

    • @TravelwithSeri
      @TravelwithSeri  ปีที่แล้ว

      ස්තුතියි, ඉදිරියේදී තවත් වීඩියෝ එකක් කරමු...

  • @chadravathichandravathi6977
    @chadravathichandravathi6977 ปีที่แล้ว +2

    😅ලංකාවේතුන්වෙනි රජතුමාවෙන පඩුවස්දේව්රජතුරජකම්කල රාජධානියයිපඩුවස්නුවර 4:27

    • @priyanthibanneheka5862
      @priyanthibanneheka5862 ปีที่แล้ว

      එහෙමද කියලා සාක්ෂි ඇතුව ඉදිරි වැඩ සටහනින් පෙන්වා දෙන්නම්

  • @suranjikathilini1054
    @suranjikathilini1054 ปีที่แล้ว +1

    මේ භූමියේද ප්‍රසිද්ධ කොහොඹ ගසක් තියෙන්නේ
    කොලයේ තිත්ත රස වගේම පැනි රස තියෙනවා කියලා කාලයක් කතාවුන
    කතාවුන
    කරුනාකර පවසන්න

    • @TravelwithSeri
      @TravelwithSeri  ปีที่แล้ว

      ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී නැහැ. ඒ ගැන සොයා බලන්නම්,
      මුලතිව් වල නම් එවැනි කොහොඹ ගසක් තිබෙනවා.

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 ปีที่แล้ว +1

    තරමක් දුර්වල වීඩියෝවක්.
    විස්තර කිරීම අවශ්‍ය තැන්වලට ගැලපෙන ලෙස කරන්නේ නැත.
    දිගු වේලාවක් එකම තැන වීඩියෝව රැඳී ඇත.
    තව ටිකක් ප්‍රාණවත් ලෙස කරන්න.
    යූටියුබ් චැනල් එකකට ඉතා වටිනා තේමාවක් ඔබ අරගෙන ඇත.
    ඔබට ශුභ පතනවා.🎉

    • @TravelwithSeri
      @TravelwithSeri  ปีที่แล้ว

      දිරිමත් කිරීම අගය කරමි...
      බොහොම ස්තූතියි

    • @somathilaka9726
      @somathilaka9726 6 หลายเดือนก่อน

      ආගමික ස්ථානයකට යන විදිහවත් දන්නේ නෑ වගේ

  • @hasanyasandasi768
    @hasanyasandasi768 ปีที่แล้ว +3

    දේවිය හිරකරන් ඉන්න තැන වීඩියෝ නැද්ද අක්කෙ❤

    • @priyanthibanneheka5862
      @priyanthibanneheka5862 ปีที่แล้ว +3

      පඩුවස්නුවර ගොඩක් දේවල් තියෙනවා.ඊ ළඟ වීඩියෝ එකෙන් ඒවා පෙන්නනවා

  • @AssaPlayz
    @AssaPlayz ปีที่แล้ว +2

    Can I see ruhuna Kingdom ruins ?😭my favourite kingdom is that please reply me if you can .

    • @TravelwithSeri
      @TravelwithSeri  ปีที่แล้ว

      I will make a video about Ruhunu Kingdom in the future.

  • @surangachamila5172
    @surangachamila5172 2 หลายเดือนก่อน +1

    ,🎉😅😂

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi 9 หลายเดือนก่อน

    Kisemadauk na

    • @TravelwithSeri
      @TravelwithSeri  5 หลายเดือนก่อน

      අදහස පැහැදිලි මදි...

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 ปีที่แล้ว +2

    Matanamoya endirni parara wagaa

  • @SwarnaBaalasuriya
    @SwarnaBaalasuriya ปีที่แล้ว +3

    දරුවනේ More ...විස්තර බලන්න

  • @ayomirathnayaka4574
    @ayomirathnayaka4574 ปีที่แล้ว +2

    අපි දන්න තැනක් කරුනු ගොඩාක් දැනගන්නට ලැබුනා .පාසල් ළමුන්ට ගොඩාක් වටිනවා ❤️❤️❤️❤️❤️❤️ මිස්

  • @laxhmiperera7215
    @laxhmiperera7215 ปีที่แล้ว +1

    Pandeshwer. Drwida. Rajara. Daniya. Waraddaganna. Epa. Waraddagena. Tiyenne. Hora. Mogal. Jatiye. Sinhaalayo.

  • @nadsa9488
    @nadsa9488 ปีที่แล้ว +2

    කැමරාකරණය ගොඩක්ම හොදයි.

    • @TravelwithSeri
      @TravelwithSeri  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

    • @TravelwithSeri
      @TravelwithSeri  10 หลายเดือนก่อน +1

      ස්තුතියි.එය සතුටක්.

  • @user-vw6zg7fu9w
    @user-vw6zg7fu9w ปีที่แล้ว +3

    ජයවේවා

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +4

    නිස්සංක මල්ල කියන්නෙත් රනිල් වික්‍රමසිංහ කියන්නෙත් එකවගේම දෙන්නෙක්...

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว +2

      ඔව්.එයා කීරවැල්ල රජ පවුලවන ඉන්දියාවේ රජ පවුලෙ කෙනෙක්.

    • @TravelwithSeri
      @TravelwithSeri  4 หลายเดือนก่อน

      @@kw...chamani9162 oh my goooood🥱