- 20
- 59 360
Travel with Seri
Sri Lanka
เข้าร่วมเมื่อ 4 ส.ค. 2023
ශ්‍රී ලාංකීය ඉතිහාසය හා ආගමික සංස්කෘතිය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට...
ලංකාවේ සොබාදහමේ අසිරිය විඳින්නට කැමති වූවන්ට...
අපේකම හා බැදුණු ජන ජීවිතය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට...
ලංකාවේ සොබාදහමේ අසිරිය විඳින්නට කැමති වූවන්ට...
අපේකම හා බැදුණු ජන ජීවිතය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට...
කරගහගෙදර අම්බලම
අම්බලම -
ඈත අතීතයේ සාමාන්‍ය ජනතාව පා ගමනින්, කරත්ත වලින් ද රජවරුන් මැතිඇමතිවරුන් අශ්වයින්, ඇතුන් පිටින්ද ගමන් කිරීම සිදුවිය. ඒ හැම දෙනාටම පුද්ගල තරාතිරමින් තොරව ගිමන් නිවා ගැනීමට, සතුන් ලිහා දමා පිදුරු, තනකොළ සැපයීම සහ රාත්‍රිය ගත කිරීමටද හැකිවන පරිදි,ගමන් මර්ගයක් අසල ළිදක්, ඇලක්,දොළක්,කුඹුරක් ආශ්‍රිතව අම්බලම් ඉදිකර ඇත. විශාල දැව කදන් මත,ගල් කුළු මත සතුන්ගෙන් ආරක්ෂා වන පරිදි ඉදිකළ අම්බලම, පුද්ගලයින්ගේ වත්පොහොසත්කම අනුව මල්කම් ලියවැල් වලින්ද අලංකාර කර ඇත. අම්බලම ද්‍රවිඩ වචනයක් වන අතර සිංහලට ගිමන්හල විය. අම්බලම ආශ්‍රිතව බොහෝ දුරට පිංතාලියක් ද තිබී ඇත. අනුරාධපුර සිට යාපහුව ,දඹදෙණිය සිට ශ්‍රී පාදය රජ මාවතෙහිද අම්බලම් දැකගත හැකිය. සිංහල පද්‍ය කාව්‍යවල අම්බලම් ගැන සදහන්වේ. ගිරා සංදේශය, මයුර සංදේශය, දිය සැවුල් සංදේශය ඒ අතර වේ. ක්‍රි.ව.1747-1780 භරණ ගණිතාචාර්යා වරයා (කලා වැවේ නිර්මාතෘ) රචනා කළ නීලකොබෝ සංදේශයේ
බෙලෙන් සුරු වූ විස්කම් සුර වැද අසල
කළෙන් යුරු නෙ සිත විහ සිතුයම් නුදුල
පලෙන් පිරූ කැදුරු වෙත හි³ නොසල
පොළොන්මරු වෙලෙ සුසැදි අම්බලම බල ...... ලෙස සදහන් වේ.
අම්බලමේ ලැගුම් ගන්නා අය විහිළු කථා, හිටිවන කවි, විවිධ කතන්දර, දහම් ගැට,තේරවිලි කවි,රජවරුන් වර්ණනා කිරීම් ආදී වූ කවි පද ගායනා කර ඇත. රාත්‍රියට එකම ගිණි මැලය වටා රොක්වී කෑම සකසා ගැනීම් ද සිදුකර ඇත. ආඩි හත්දෙනාගේ කැද හැලිය, අම්බලමේ පිනා, රයිගමයයි ගම්පලයයි වැනි පබැදීම්ද ඒ අතර වේ.
ගිරා සංදේශයේ අතු ඉති විහිදුනු පවුරක් බදු අම්බලම අසල ඇති ගසක් ගැන මෙසේ වර්ණනා කරයි.
නීල පැහැබර කොළ අතු මැදුරු විසිතුරේ
දිගු තරසර කදු මහා විදි මනහරේ
රැදි පියකරු බිගු දද සෙනග නොවිතරේ
තුරු කදවුරු සැතපෙව අම්බලම කෙරේ.
දහම් ගැට පද විවරණය කළ බවට....
අවා මග අවරණ
සිදුකරන සැප අපමණ
ඉගෙන ගෙන එලු බණ
කියත් සමහරු බුදුන්ගේ බණ
දළදාගම අම්බලම අද දක්නට නැතත්. ඒ හා බැදුනු අම්බලම් කවි කීපයකි.
අම්බලම් පාලුවා යනු අම්බලම් වල වහලයේ පරාළ රීප්ප විනාශ කරන කුරුමිණි විශේෂයකි. සැමට කරදරයක් වන ලෙස අනුන්ගෙන් කාබී නිකරුනේ කල් ගෙවන්නාටද ගැමියෝ අම්බලම් පාලුවා යැයි ව්‍යවහාර කරති.
නැසුවට යමෙක් කළ වෛරය පහ වේද
නැතුවට ගජන් කෙසරිදු තණකොළ කාද
වැරුනට මත වරණ කොරහේ නාවාද
කැඩුනට අම්බලම ගව්වය කොටවේද
අම්බලම මගීන්ගෙන් තොර වූ විට විවේකය ගත කිරීමට එදිනෙදා ඇතිවන දුක් කම්කටොලු වලදීද ගැමියන් අම්බලමට පැමිණීම සිරිතක් කොට ගෙන ඇත.
Ordinary people of the past traveled by march and carts. Kings, ministers & other horses traveled outside the elephants. Each of these people have used poor rich & exhaustion & to provide them with food to animals & used the night to spend the night. The Ambalama has been established near a lodge, well, canal, a poorest & the field. Ambalama has been built on large timber shoots or stone blocks & protects from animals. Ambalama has decorated the wood carvings on the economic ability of individuals. Ambalama is a Tamil word. It is called the Gimanhala (the resturent) in Sinhala. There was also a water pot. Ambalama has been constructed From Anuradhapura to Yapahuwa & Yapahuwa, Dambadeniya to Sri pada’. Those who are staying in Ambalama have discussed various arguments, poetry, Dhamma. The poems connected to Ambalama also in Sinhala poetry.
Concept & presentation - Priyanthi Bannaheka
Editing & Videos - Swarna Balasuriya

มุมมอง: 146
วีดีโอ
GIRIHADU SEYA
มุมมอง 168วันที่ผ่านมา
ගිරිහඩු සෑය ගෞතම බුදුරජානන් වහන්සේ සත්සතිය අවසානයේ කිරිපලු නුගරුක මුල වැඩසිටියදී වෙළදාමේ යමින් සිටි තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් විසින් විසින් විළද මීපැණි පූජා කර,එය පිළිගත් බැවින්, වැදුම් පිදුම් කිරීමට යමක් අයැද සිටියදී හිස පිරිමැද කේෂ ධාතූන් වහන්සේලා ලබාදෙන ලදී. (මෙම දෙදෙනා පූජා කළ දානය පිළිගැනීමට බුදුරජානන් වහන්සේට කිසිවක් නොතිබුන බැවින්, සතර වරම් දෙවිවරු ඉන්ද්‍රනීල මාණික්‍යම පාත්‍රා 4 පූජා කළ...
Jetjavanarama Stupa Bodhigaraya
มุมมอง 153หลายเดือนก่อน
ජේතවනාරාම බෝධිඝරය. ජේතවනාරාමය ස්තූපයට දකුණු පස පරණ නගර සභා කාර්යාලීය ගොඩනැගිල්ලට ආසන්නව දිග හතරැස් ගල් ගාරාදි වැට සහිත බෝධිඝරය දැකගත හැකියි. මෙය දෙවෙනි දප්පුල රජු විසින් 8 සියවසේදී ඉදිකරවා ඇත. මෙහි රන් බුදුපිළිමයක්ද තැන්පත් කර තිබී ඇත. මේ බෝධිඝරය සිරස් හා තිරස් අතට ගල් පුවරු යොදා නිර්මාණය කර ඇත. බෝධිය තිබී ඇත්තේ මේ ගරාධි වැට ඇතුලේය. බෝධිඝරයෙන් ඇතුල් වන දොරටුවේ කල්ප වෘක්ෂ කැටයම් සහිත ගල් කුළුනු ...
Rangiri Hot Springs
มุมมอง 153หลายเดือนก่อน
රන්ගිරි උනූදිය උල්පත් (රන්කිහිරිය උල්පත) ගෝමරන්කඩවල රන්ගිරි උල්පත් ත්‍රිකුණාමලය සිට කි.මී. 35 ක් දුරින් ගෝමරන්කඩවල රන්ගිරි පුරාණ රජමහා විහාරය පිහිටි භූමියෙහි රන්ගිරි උණුදිය උල්පත් පිහිටා තිබේ. ත්‍රිකුණාමලයේ සිට යන්නේ නම් හොරොව්පොතාන මාර්ගයේ කණ්ණියා පන්කුලම පසුකර කම්බාකෝට්ටේ ප්‍රදේශයෙන් ගෝමරන්කඩවලින් දකුණට හැරී කි.මී.5 ක් ගිය විට මෙම ස්ථානය හමුවේ. අනුරාධපුර සිට පැමිණෙන්නේ නම් මිහින්තලය හොරොව්පතා...
kuchchaveli samudragiri pichcha mal viharaya
มุมมอง 4082 หลายเดือนก่อน
නැගෙනහිර වෙරළ තීරයේ තිකුණාමලය සිට නිලාවැලි හරහා මාර්ගයේ කි.මී.32 ක් යන විට කුච්චවේලි පැරණි පොලීසිය සහ තානායම පැවති බිමේ කුච්චවේලි තැපැල් කාර්යාලය අසල යාන් ඔය ඩෙල්ටාව ආශ්‍රිතව මනස්කාන්ත ගල් කුලු සහිත වෙරළෙහි කුඩා කදු ගැටයක පිච්චමල් විහාරය පිහිටා ඇත. මෙම ස්ථානයෙන් දුටුගැමුණු රජතුමාට රුවන්මැලිසෑය වන්දනා කිරීමට පිච්චමල් ගෙනගොස් ඇති නිසා පිච්චමල් විහාරය ලෙස හදුන්වා තිබෙනවා. අවට භූමියෙන් හමුව ගල්ලෙන්...
ලංකාවේ පැරණිතම ශිව කෝවිල.The old shiva kovila of srilanka
มุมมอง 1823 หลายเดือนก่อน
බසවක්කුලම වැව අසල පිහිටි පණ්ඩුකාභය රජතුමා විසින් කරවන ලදැයි සැළකෙන මෙම කෝවිල ලංකාවේ පළමුවැනි ශිව කෝවිල බවට ජනප්‍රවාදයේ සදහන් වේ. Legend has it that this Kovila .which is believed to have been built by King Pandukabaya near the Basavakkulama Lake is the first Sivas Kovila in Sri Lanka
Kaludiya Pond
มุมมอง 3685 หลายเดือนก่อน
කළුදිය පොකුණ අනුරාධපුර මිහින්තලය A9මාර්ගයේ 103 සැතපුම් කණුව අසල පිහිටා ඇත. කළුදිය පොකුණ මිහින්තලයේ වාසය කරන ලද 2000ක් පමණ භික්ෂූන් වහන්සේලාගේ පැන් පහසුව සදහා ඉදිකර ඇති බවට පාහියන් භික්ෂුවගේ දේශාටන වාර්තාවේ දැක්වෙනවා. කළුදිය පොකුණ යැයි ව්‍යවහාර වන්නේ එහි ජලය ගැඹුරු බව හා ඇත්වෙහෙර හා අනායිකුට්ටි කදුවල සෙවනැලි වැටී කළුපැහැයට දිස්වන නිසාය. මෙම කදු වලින් එන ජල සීරාවන්ගෙන් පොකුණ පෝෂණය වනවා. මිහින්තලා...
Ruwanwali Maha Seya
มุมมอง 3326 หลายเดือนก่อน
රුවන්මැලි සෑය ආසන්නයේම දැකිය හැකි වැදගත් නටඹුන් රාශියක් පිළිබදව මෙහිදී අවධානයට ලක් කෙරේ.රුවන්මැලි සෑය වටා හා සෑ මළුව තුළ පිහිටි අලංකාර කැටයම් හා විශේෂතා, වැලිමළුවේ දර්ශණ සහ පිවිසුම් මාර්ග මෙන්ම රුවන්මැලිසෑය අවට විශේෂ ගොඩනැගිලි හා විහාරාරාම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරේ. මහා විහාර දාන ශාළාව රුවන්මැලි සෑය ආසන්නයේම ඉදිකර ඇති ශිලාමය ගොඩනැගිල්ලකි. මයා විහාර දාන ශාලාව ක්‍රි.පූ.3 වන සියවසේදී දේවානම් පි...
Ranmasu Uyana
มุมมอง 7437 หลายเดือนก่อน
රන්මසු උයන යනු ශ්‍රී ලංකාවේ පෞරාණික මගුල්උයන ලෙසද හැදින්වේ. රන්මසු උයන තිසා වැව් බැම්ම ආශ්‍රිතව ස්වභාවික පරිසරයට අපූර්වත්වයක් එක් කරමින් තම නිර්මාණ කුසලතාවය හා තාක්ෂණික ඥානය භාවිතා කරමින් හෙළයින් විසින් නිර්මාණය කරන ලද උද්‍යානයකි. රන්මසුඋයනට තිසා වැවේ සිට ජලය ගෙනයෑම සදහා උමං මාර්ග,ගඩොලින් ඉදිකළ ජල වහන පද්ධති ,පොකුණු තුළට අඩු පීඩනයකින් ජලය ඇතුල් කිරීම, පොළවේ ස්වභාවික උස්පහත් භ විෂමතාවය අනුව ජල ප...
Babarakiri falls
มุมมอง 2218 หลายเดือนก่อน
මාතලේ දිස්ත්‍රික්කයේ රිවස්ටන් නැරඹීමට යන අතරමගදී හමුවන ඉතා සුන්දර දිය ඇල්ලකි ,බඔරකිරි ඇල්ල.මෙම දිය ඇල්ලට එම නම යෙදී ඇත්තේ ඇල්ල කඩා හැලෙන පර්වතයේ බඔරවද රාශියක් ඒතුළ බැද තිබ නිසාය. මෙම බඔරකිරි ඇල්ල මීටර් 10 උස වන අතර මීටර් 3 ක කොටස් තුනකින් යුක්තව කඩා හැලේ.මේ ජලය අඔන් ගගට වැටී මහවැලි ගගේ ජලය පෝෂණය කරයි. බඔර කිරි ඇල්ලට ඉහළින් නිමවා ඇති අපූරු අත්වැල් පාලම අකර්ෂණීය දසුනකි.සංචාරකයන්ට එය විනෝදජනක අත්...
සෙල්ලිපි 10 ක් කියවමු... | Let's read 10 inscriptions...
มุมมอง 1K11 หลายเดือนก่อน
We present to you 10 inscriptions with unique characteristics among the large number of inscriptions that can be seen in Sri Lanka. This also enables us to gain an understanding of the language and alphabets used in ancient times from the inscriptions. A lot of inscriptions relating to Buddhism can be seen in Sri Lanka, especially regarding temples and monasteries. Another special point is that...
විස්මිත වෙස්සගිරිය | Vessagiriya Buddhist monastery complex
มุมมอง 889ปีที่แล้ว
Vessagiriya or Presmanaramaya is a Buddhist monastery complex situated in an area of about 20 acres near Isurumuniya Vihara. BC During the reign of Devanampiyatissa, who reigned between 307-267 AD, steps were taken to build Buddhist temples and monasteries with the arrival of Mihidu Maha Rahathanvahanse. It is said that Vessagiriya got its name because 500 people of the Vaishya or Trade caste...
මහසෙන් රජු වයඹට දුන් රිදී බැදී ඇල්ල | Ridi Bendi Ela
มุมมอง 10Kปีที่แล้ว
රිදී බැදි ඇල්ල අමුණ වයඹ පලාතේ පිහිටි පැරණිතම ජල යෝජනා ක්‍රමයයි. රිදී බැදි ඇල්ල අමුණ පිහිටා තියෙන්නේ දැදුරැඔය ජලාශයට කි.මී.1 ක් පමණ පහලිනි .රිදී බැදි ඇල්ල අමුණ ජල යෝජනා ක්‍රමය යටතේ සැ.8 1/2 ක් දිග ඇල මාර්ගය මගින් නිකවැරටිය මාගල්ලේ වැවට ජලය සපයනු ලබනවා මහසෙන් රජතුමා ගේ ඇවෑමෙන් මෙම ජල යෝජනා ක්‍රමය නටඹුන් බවට පත්විය . 1855 දී ලංකාවේ ආණ්ඩුකාරවරයා ව සර් හැන්රිවෝඩ් කුරුණෑගලට පැරණි අවස්ථාවක රිදී බැදි ඇ...
2024 ඔබ සැමට සුභ නව වසරක් වේවා...!
มุมมอง 461ปีที่แล้ว
2024 ඔබ සැමට සුභ නව වසරක් වේවා...! Concept and presentation-Priyathi Bannahaka සංකල්පය සහ ඉදිරිපත් කිරීම - ප්‍රියන්ති බන්නැහැක. Editing - Madhawa Lakshan සංස්කරණය -මාධව ලක්ෂාන් Additional editing and photography- Swarna Balasuriya අතිරේක සංස්කරණය සහ ජායාරූපකරණය- ස්වර්ණා බාලසූරිය
දැදුරු ඔය ජලාශයේ දොර ඇරේ | Daduru Oya Reservoir Dam
มุมมอง 10Kปีที่แล้ว
Daduru oya Reservoir Dam is a unique irrigation industry in the Kurunegala District of North Western Province. Due to the fact that Daduru oya Reservoir Dam is now full to overflowing level, the fact that 8 sluice gates have been opened is a very charming scene. දැදුරු ඔය ජලාශය වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුවිශේෂී වාරි කර්මාන්තයක් වේ. දැදුරු ඔය ජලාශය මේ වන විට පිටාර මට්ටමට පිරී පැවතීම නිස...
විස්කම් සපිරි... නිල්ලක්ගම බෝධිඝරය | Nillakgama Bodhigara
มุมมอง 4.7Kปีที่แล้ว
විස්කම් සපිරි... නිල්ලක්ගම බෝධිඝරය | Nillakgama Bodhigara
පඩුවස්නුවර 2 කොටස | Panduwasnuwara Part 2 | මේ ඇසෙන්නේ චිත්‍රාවගේ හඩද?
มุมมอง 3Kปีที่แล้ว
පඩුවස්නුවර 2 කොටස | Panduwasnuwara Part 2 | මේ ඇසෙන්නේ චිත්‍රාවගේ හඩද?
පඩුවස්නුවර ඓතිහාසික රාජධානිය | Panduwasnuwara Historical Kingdom
มุมมอง 20Kปีที่แล้ว
පඩුවස්නුවර ඓතිහාසික රාජධානිය | Panduwasnuwara Historical Kingdom
ලංකාවේ දිගම සෙල්ලිපිය බලන්න යමු... තෝනිගල | Thonigala Inscription
มุมมอง 5Kปีที่แล้ว
ලංකාවේ දිගම සෙල්ලිපිය බලන්න යමු... තෝනිගල | Thonigala Inscription